කොහොමද අලුත්ම හඩ විප්ලවය 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ආයුබෝවන් අප චැනල් එකට ඔබේ නිර්මාන ..වෙලද දැන්විම එකතුකිරිමට.කතාකරන්න මම චන්දන පලිහවඩන ( නිවේදක ) 0785480772
    ආයුබෝවන් මගේ රත්තරං යහලුවනේ .මම නීවේදක. චන්දන පලිහවඩන මේ මගේ නිල යුටියුබ් චැනල් එක .ඔබේ දක්ෂකම් රටට පෙන්වන්න අප සූදානම් කතාකරන්න .0785480772.
    Chandana palihawadana .announcer
    you can like this page
    . / chandana-palihawadana-...

ความคิดเห็น • 135

  • @gihansampath2129
    @gihansampath2129 4 ปีที่แล้ว +34

    පපල්රේන්ජ් නැතිකරගත්තේ සම්පතක්.... ගොඩක් සතුටුයි ඉදුනිල් මේ තත්වෙන් දකිද්දී... එල දිගටම ඔහොමම යන්න.... බුදු සරණයි...

    • @SLKitchen
      @SLKitchen 3 ปีที่แล้ว

      ඔව්

  • @nalakadilshan2820
    @nalakadilshan2820 2 ปีที่แล้ว

    තවත් හදවතේ ගායකයෙක්..❤️❤️🙏

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +12

    හඩ අනුකරන කලාව ලංකාවට ඉස්සල්ලම හදුන්වල දුන්නෙ. ඉදුණිල් 💗💗

  • @saroshsilva2213
    @saroshsilva2213 3 ปีที่แล้ว +2

    පුදූමාකාර දක්ශයෙක් ... ආයුශ වැඩි වේවා .. ජයේන් ජයම වේවා ....👍👍👍

  • @dilrangasampath6825
    @dilrangasampath6825 3 ปีที่แล้ว +2

    ආදරනීය ගායකයෙක්... හැකියාව සුපිරියි ❤️❤️❤️💪

  • @ashansamira1283
    @ashansamira1283 3 ปีที่แล้ว +3

    ඉඳුනිල් අයියා ..පට්ට හොඳේ.....👍👍

  • @sanjulavijayasiri4787
    @sanjulavijayasiri4787 3 ปีที่แล้ว +5

    හදවතේ ගායකයා ඔයා අයියේ

  • @shinyflashindika3875
    @shinyflashindika3875 4 ปีที่แล้ว +19

    ඉදුනිල් අයියට තියන හඩවල් ප්‍රරමානය වෙන කාටත් මැ පවු පෙර්පල් රේන්ජ් ඔයාලා කරගත්තෙ මොඩ වැඩක්

  • @රුවන්දිකාරංසරණි
    @රුවන්දිකාරංසරණි 4 ปีที่แล้ว +24

    ආසම ගායකයා ආදරෙයි අයියේ ජය වේවා බුදු සරණයි ❤❤

    • @lakibro5506
      @lakibro5506 4 ปีที่แล้ว +1

      රුවන්දිකා මන් ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා සප් එකක් දෙන්න

    • @kithsirirathnayake8798
      @kithsirirathnayake8798 4 ปีที่แล้ว

      Ela

    • @janakatharaoga4100
      @janakatharaoga4100 2 ปีที่แล้ว

      @@kithsirirathnayake87982 w

  • @sanjulavijayasiri4787
    @sanjulavijayasiri4787 3 ปีที่แล้ว +4

    ඉදුනිල් අයියේ ඔයා නම් සුපිරි 👍❤️❤️

  • @dilrangasampath6825
    @dilrangasampath6825 3 ปีที่แล้ว +2

    වොයිස් ෆැක්ට්‍රි එකක් අම්මෝ ❤️❤️❤️

  • @disanayakadisanayaka717
    @disanayakadisanayaka717 2 ปีที่แล้ว

    නියමයි ඉදුනිල් ඔයගේ හැකියාව

  • @tharakaviraj2076
    @tharakaviraj2076 3 ปีที่แล้ว +7

    කොල්ලෙක් වෙලා උපදිනව කියන්නෙ ගැම්මක් කියලා දැනෙන්නෙ මේවා දැක්මයි....
    කෙල්ලොන්ට මෙහෙම බෑ😏😏

  • @pradeepkumara9609
    @pradeepkumara9609 2 ปีที่แล้ว

    ආදරේ යි දෙන්නට ම ජයවේවා ඉදුනිල් අයියා ❤❤

  • @ruwankumara2604
    @ruwankumara2604 3 ปีที่แล้ว +1

    ජයවේවා ඉඳුනිල්

  • @roshanprasanna5865
    @roshanprasanna5865 3 ปีที่แล้ว +1

    Onna weddo .supiri

  • @shenmell379
    @shenmell379 4 ปีที่แล้ว +13

    අන් ලයික් කරපු උන්ට කියන්නෙ මේ උඹලට පුළුවන්ද බං සිංදුවක් තාලේට කියන්න නිකන් කයිවාරු නැතුව ඉදපල්ලා බං මේ ලංකාවේ අපේ කොල්ලෙක් හදවතක් එහෙම කරන්න එපා කොහොමද කටහඬ වල් ටික මේ වගේ කියන්න පුළුවන්ද ඉදුනිල් අයියේ ෆට්ට අයියෙ ෆට්ට එකෙන්ම ආදරෙයි බොක්කෙන්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @nuwandon6776
      @nuwandon6776 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් බං ,88ක් ඉන්නව පෝලිම් වේශිගෙ කලවං අවජාතක පැටවු උන් ඔක්කොම

  • @maduacademy1663
    @maduacademy1663 3 ปีที่แล้ว +2

    පට්ටම වැඩ්ඩා ඉදුනිල් අයියා එල ජය වේවා

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +9

    පට්ටම ලස්සනයි ඉදුනිල් අයියා සුපිරියටම කිව්වා

    • @lakibro5506
      @lakibro5506 4 ปีที่แล้ว

      Predeep මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න

  • @dgsenevirathna424
    @dgsenevirathna424 3 ปีที่แล้ว +2

    good..........................................

  • @wasanthakumara846
    @wasanthakumara846 3 ปีที่แล้ว +1

    Wondefull and excllent in immitation of voices

  • @sandunchandika2024
    @sandunchandika2024 4 ปีที่แล้ว +5

    Indunil aiye oya gena kiyanna deyak ne patta lassanata sing karanawa oya jayawewa... ela... 💓💞💓💞💓

  • @Skwsamanthi
    @Skwsamanthi 4 ปีที่แล้ว +5

    සුපිරි ...ඉඳුනිල් ..💐💐💐💐💐🔥🔥🔥🔥

  • @dinukasilva
    @dinukasilva 3 ปีที่แล้ว +2

    පර්පල් රේන්ජ් කියන්නේ විනය ගරුක කණ්ඩායමක්..හරියට පාසලක් වගේ.

  • @janakakomar2128
    @janakakomar2128 4 ปีที่แล้ว +4

    නියමයි. මගේ. අයියා
    බුදුසරණයි

  • @amalmadushanka363
    @amalmadushanka363 3 ปีที่แล้ว +1

    සුපිරි චන්දන අයියා

  • @chandanakumara9598
    @chandanakumara9598 4 ปีที่แล้ว +2

    බාදක බිදගෙන ඉදිරියටයාමු ජය බුදුසරණයි 🌹🌹🌹💖💖💖💖

  • @sonetra7747
    @sonetra7747 3 ปีที่แล้ว +1

    adarai,godak,,supiri,,ana,,bs,👌👌👌💕🌸🌸🌸

  • @sanamnishshanka942
    @sanamnishshanka942 4 ปีที่แล้ว +5

    මැරිලත් පැයක් ආදරෙයි අයියේ

  • @slmix1863
    @slmix1863 4 ปีที่แล้ว +8

    අඩො ඉදුණිල් පට්ට ජාතීංංංං ජාතීංංංං ජාතීංංංං ජාතීංංංං

    • @lakibro5506
      @lakibro5506 4 ปีที่แล้ว

      Subasana මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න පුලුවන්ද

  • @chamindadilshan5378
    @chamindadilshan5378 4 ปีที่แล้ว +6

    අම්මො මරුම අයියෙ ❤❤

  • @nalinindika5252
    @nalinindika5252 3 ปีที่แล้ว +3

    ආදරේයී සහොදරය හදවතින්ම දකුණේ 💪 💪💪💪💪💪❤️❤️❤️❤️❤️

  • @SLKitchen
    @SLKitchen 3 ปีที่แล้ว +1

    ❤❤😍😍😍😍😍😍😍😍😍🎤🎤🎤

  • @GalaxyJ-ry6ww
    @GalaxyJ-ry6ww 3 ปีที่แล้ว +1

    සුබපැතුම්

  • @ranganapathmasiri4600
    @ranganapathmasiri4600 ปีที่แล้ว +1

    ඉදුනිල්ට තියෙන voice ටික අමරදේව,ප්‍රියා සුරිය සේන,එඩ්වඩ් ජය කොඩි ,දර්මදාස වල්පොල ,කිංසිලි පීරිස්,අන්ටන් ජෝන්ස් ,හෙන්රි කල්දේරා, මොහිදීන් බේග්,ජොලි සීයා,ලතා වල්පොල ,අන්ටන් රොද්‍රිරිගෝ,චාමර වීරසිංහ ,සමන්ද සිල්වා ,ගුණ්දාස කපුගේ,චන්දන ලියනාරච්චි ,නිහාල් නෙල්සන් ,දීපාල් සිල්වා ඔය ටිකක් තව ගොඩක් වොයිස් ඔහුට ගන්න පුළුවන් ලංකාවේ අංක එකේ වොයිස් චේන්ජ් එක හරියටම original එකටම ගන්න පුළුවන් මොහුට පමණයි ඒක මුලින්ම කරෙත් ඉදුනිල් තමයි purple range ඉන්න කාලේ ඒක හැමෝම දන්නවා

  • @ruvnwager9298
    @ruvnwager9298 3 ปีที่แล้ว +1

    Supiri aaa

  • @dilakshanasandaruwan636
    @dilakshanasandaruwan636 4 ปีที่แล้ว +1

    Ape ekata adarei pelenna ❤️❤️❤️

  • @ajithgamage1604
    @ajithgamage1604 3 ปีที่แล้ว +1

    Hoda bandekakata. Yanna

  • @dhanukadhanuka8531
    @dhanukadhanuka8531 3 ปีที่แล้ว +1

    සුපිරි අයියා කියන්න වචන නැ

  • @Malithchandrarathna54
    @Malithchandrarathna54 4 ปีที่แล้ว +3

    ජය වේවා

  • @zeroxff8675
    @zeroxff8675 4 ปีที่แล้ว +1

    Kiyanna wachana madi ජයවේවා

  • @nadeeshandanushka948
    @nadeeshandanushka948 4 ปีที่แล้ว +2

    ආදරෙයි ඉඳුනිල් අයියෙ

  • @harshagamage2897
    @harshagamage2897 3 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක් තමයි ඉතින් අාදරෙයි

  • @prasannanuwan9254
    @prasannanuwan9254 4 ปีที่แล้ว +2

    Uba nam niyama waddek bn

  • @chamirasunimal8220
    @chamirasunimal8220 4 ปีที่แล้ว +1

    පට්ටම පට්ටම 🤘👍🤘👍🤘

  • @jagathjagath8014
    @jagathjagath8014 2 ปีที่แล้ว

    Super i

  • @story.7884
    @story.7884 3 ปีที่แล้ว

    බුදු සරණයි

  • @robertgray9100
    @robertgray9100 4 ปีที่แล้ว +2

    Mena wado budu saranai

  • @pasinduariyawansha8272
    @pasinduariyawansha8272 4 ปีที่แล้ว +4

    Budu saranai

  • @asithakumara4575
    @asithakumara4575 3 ปีที่แล้ว +2

    Jathi

  • @අහිංසකයා-ච8ත
    @අහිංසකයා-ච8ත 4 ปีที่แล้ว +3

    කොහොමද ඒක....

  • @mereemeree2021
    @mereemeree2021 4 ปีที่แล้ว +1

    Lassanai aiye budu saranai

  • @thotagamuwawidhanage1093
    @thotagamuwawidhanage1093 4 ปีที่แล้ว +1

    Lassanay ayye budu saranay

  • @pasinduariyawansha8272
    @pasinduariyawansha8272 4 ปีที่แล้ว +2

    Super adarei indu aiya

  • @nuwandon6776
    @nuwandon6776 3 ปีที่แล้ว +2

    ඉදුනිල් ලොවෙත් නෑ ඒක වොයිස් ෆැක්ට්‍රි එකක් එකෙන්ම

  • @sandynino4316
    @sandynino4316 4 ปีที่แล้ว +4

    ආදරෙයි ❤️

  • @prasadkaiz6779
    @prasadkaiz6779 4 ปีที่แล้ว +3

    voice factory 👌

  • @lakshikakumudulakshikakumu7149
    @lakshikakumudulakshikakumu7149 4 ปีที่แล้ว +3

    patta aha

  • @chandanakumara9598
    @chandanakumara9598 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @shanikasewwandiranasinghe6691
    @shanikasewwandiranasinghe6691 4 ปีที่แล้ว +19

    ඔය හැකියාවට කියන්න වචන නැ අයියේ...

  • @samanbandara8712
    @samanbandara8712 3 ปีที่แล้ว +1

    Love

  • @kasunudayanga7833
    @kasunudayanga7833 3 ปีที่แล้ว +1

    Adareii brother😍🤗

  • @janithchanaka4047
    @janithchanaka4047 4 ปีที่แล้ว +1

    Mage hero....oya supirii

  • @darshanakumakuma2613
    @darshanakumakuma2613 4 ปีที่แล้ว +1

    බුදාම්මෝ පට්ට්ට්ට්ට

  • @travelwiththari2844
    @travelwiththari2844 3 ปีที่แล้ว +1

    Super

  • @supunkumara7408
    @supunkumara7408 4 ปีที่แล้ว +1

    Super broo

  • @ajithwickramasinghe3052
    @ajithwickramasinghe3052 4 ปีที่แล้ว +2

    Niyamaiiii

  • @sandaruwanweerasekara7458
    @sandaruwanweerasekara7458 3 ปีที่แล้ว +1

    Kohomada flash black...

  • @nisansalasewuwandi5975
    @nisansalasewuwandi5975 4 ปีที่แล้ว +4

    Ammo idunil aiyya hadawathe gayakaya ape.adarei hamadama

  • @ravindudewsara264
    @ravindudewsara264 4 ปีที่แล้ว +1

    Godak adarei aiye

  • @tharindudhananjaya2269
    @tharindudhananjaya2269 4 ปีที่แล้ว +3

    Fatta ❤️❤️👌

  • @trishthathsara1126
    @trishthathsara1126 4 ปีที่แล้ว +1

    Aiye ayeth dawasaka FB wedikawakadi roshan fernando ge sinduwaka kotasakuth gayana karawanna..idunil roshange voice eken sing karala thiyenawa..bs

  • @sanathjayasiri9586
    @sanathjayasiri9586 3 ปีที่แล้ว +1

    Fatta

  • @samanthabandara5795
    @samanthabandara5795 4 ปีที่แล้ว +1

    Supiri wastu

  • @ruwansadaruwan1743
    @ruwansadaruwan1743 4 ปีที่แล้ว

    Ela ela....

  • @vijithwijasinha4595
    @vijithwijasinha4595 4 ปีที่แล้ว +1

    supar indunil

  • @Iphoneiphoneiphoneiphone
    @Iphoneiphoneiphoneiphone 4 ปีที่แล้ว +2

    Flashback ❤️

  • @gayaneranga196
    @gayaneranga196 4 ปีที่แล้ว +2

    Hadawathe gayakaya idunil aiya
    Hadawathin ma
    Adarei

  • @samanbandara8712
    @samanbandara8712 3 ปีที่แล้ว +1

    Ela

  • @Nishapradeep-u6l
    @Nishapradeep-u6l 2 หลายเดือนก่อน

    ela

  • @shiromanifernando7126
    @shiromanifernando7126 3 ปีที่แล้ว +1

    Niyami

  • @sddias
    @sddias 4 ปีที่แล้ว +1

    Pattama

  • @ranukashiran1264
    @ranukashiran1264 3 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාම ❤️🙏

  • @marrymarry2864
    @marrymarry2864 4 ปีที่แล้ว +2

    Oyata b s malliya oya ga anagata hitana aurimma itu wawa

  • @1550e
    @1550e 4 ปีที่แล้ว +3

    Manth innawane. Show eke balanna gihin

    • @wakukoriyan927
      @wakukoriyan927 3 ปีที่แล้ว

      Oya weddek oya hirustar eke udarata parada unata oya voice sirasa eke sihina lowe song eken weda pennuwaa oyaa mahapolawe gayakayek adarei oyata oya weddek sathutui +01096147734

  • @vira7105
    @vira7105 4 ปีที่แล้ว +2

    Supiri ..

  • @isurusandaruwan8725
    @isurusandaruwan8725 3 ปีที่แล้ว

    Adreiii

  • @sandungimhana3345
    @sandungimhana3345 4 ปีที่แล้ว +4

    Indunil❤️

  • @sanathjayasiri9586
    @sanathjayasiri9586 3 ปีที่แล้ว +1

    Kiyanna wachana na adareiiiii........

  • @අසිතහසංක
    @අසිතහසංක 4 ปีที่แล้ว +1

    Supiri

  • @lahirupriyantha7366
    @lahirupriyantha7366 4 ปีที่แล้ว +2

    patta

  • @nihalkumaranihalkumara8895
    @nihalkumaranihalkumara8895 2 ปีที่แล้ว

    Bs idunil bro

  • @dimuthuashok412
    @dimuthuashok412 3 ปีที่แล้ว

    **yes**

  • @dananjayaudayakantha4766
    @dananjayaudayakantha4766 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️

  • @srilankadrummersclub1945
    @srilankadrummersclub1945 4 ปีที่แล้ว +1

    show eke name eka mokada

  • @dumidulakshan9483
    @dumidulakshan9483 4 ปีที่แล้ว +1

    💛❤️💛❤️💛❤️

  • @nuwannayanajith8371
    @nuwannayanajith8371 4 ปีที่แล้ว +1

    Elama

  • @theekshanarathnayake2606
    @theekshanarathnayake2606 4 ปีที่แล้ว +1

    ❤❤❤❤✌✌✌

  • @dilashortmusic1377
    @dilashortmusic1377 4 ปีที่แล้ว

    ආදරෙයි

  • @isharamadushan1724
    @isharamadushan1724 4 ปีที่แล้ว

    💙