මෙච්චර ලස්සන wedding එකක්🥹|9-6 WORKDAY|GETTING READY PROCESS|DILINI & THIHARA HOMECOMING

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 63

  • @cookiemonstertana297
    @cookiemonstertana297 3 หลายเดือนก่อน +1

    Your mother is very lucky to have you as a daughter ...that father of yours is never around ....pow amma....great daughter .

  • @tharikaushani1285
    @tharikaushani1285 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .අම්මා සතුටින් ඉන්නවා දැක්කාම මගෙ හිතටත් සතුටුයි.

    • @shamee
      @shamee  15 วันที่ผ่านมา

      බොහොම ඉස්තූතී නංගී ❤

  • @saliyapushpakumara9577
    @saliyapushpakumara9577 4 หลายเดือนก่อน

    හරිම ලස්සන විඩියෝ එකක් ඒ වගේම ඒ කෆල් එකටත් සුභ අනාගතයක් කියල සුභපතනවා ,ඔයාටත් ගොඩක් ස්තෑතියි මේ ලස්සන අත්දැකිම අපිටත් බලන්න සැලැස්සුවට,හොරෙන්ම කැන්ඩි ඇවිත් ගියපු එක ගැන නම් දුකයි,ඉදිරියටම යමු ,💪💪💪💪🎉🎉

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      බොහොම ඉස්තූතී හැමදාමත් වගේ අදත් ලස්සන comment එකක් දැම්මට 🥰

  • @IromiJayawardene
    @IromiJayawardene 4 หลายเดือนก่อน

    What a beautiful capture of Dilini's special day! Very nice. Thanks for sharing these amazing memories with us! ❤❤

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      Thank you so much Iromi Nanda 🥰

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 4 หลายเดือนก่อน +3

    Harima lassanai adarei budu saranai

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      Bohoma isthuthi 🥰

  • @ranjanik9774
    @ranjanik9774 4 หลายเดือนก่อน

    Very nice 🥰💜 adarei godak Doni 🎉

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      Thank you so much 🥰🥰

  • @thiharaweerasekara7233
    @thiharaweerasekara7233 3 หลายเดือนก่อน

    Thank you so much akki ☺️ such a beautiful vlog ❤ thank you for making our special day memorable ! ☺️

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      Thanks malli 🥰

  • @ralaniedirisinghe6735
    @ralaniedirisinghe6735 4 หลายเดือนก่อน

    Enjoyed this..❤ good work nangi

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      Thanks akki 🥰

  • @සප්තරිශි
    @සප්තරිශි 4 หลายเดือนก่อน

    You and your mom look stunning. You look gorgeous in white and blue saree. Really nice vlog and I enjoyed it very much. Love you 🥰😍😘❤️🙏

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      Thank you so much 🥰 means a lot 🥹

  • @achalasiyam7735
    @achalasiyam7735 3 หลายเดือนก่อน

    Ane nanga hariyata mahansi wenawa hamoma satutu karanna, oyata godaak pin duwe ❤❤

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      🥹🥹🥹

  • @RaniBandara
    @RaniBandara 4 หลายเดือนก่อน

    හරීම ලස්සනයි 😊😊❤❤

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      Thank you aunty ❤❤

  • @geethaperera5918
    @geethaperera5918 3 หลายเดือนก่อน

    Nice viedio!👍😊

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      Thank you so much 🥰

  • @safnayaseen6808
    @safnayaseen6808 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      ❤❤❤

  • @AchalaGoonaratna
    @AchalaGoonaratna 4 หลายเดือนก่อน

    Adarei ❤❤

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      🥰🥰

  • @paperinthestory117
    @paperinthestory117 4 หลายเดือนก่อน

    1k welane congratulations

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      Thank you so much 🥰🥰

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 4 หลายเดือนก่อน

    Wow harim lasanai, Budusaranai

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      Thank you so much ☺️

  • @dilinijayawardena8262
    @dilinijayawardena8262 4 หลายเดือนก่อน

    Aww akkii such a nice vlog❤❤ thank you soo much for the kind words! The vlog took us back to those two beautiful days ❤🥰

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      Thank you so much Nangi 🥰

  • @lakminikumarihamy4837
    @lakminikumarihamy4837 3 หลายเดือนก่อน

    🎉🎉

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      ❤❤❤

  • @sandithilayara7368
    @sandithilayara7368 4 หลายเดือนก่อน

    ❤❤❤

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      🥰🥰

  • @YamunaJayawardana
    @YamunaJayawardana 3 หลายเดือนก่อน

    Very beautiful

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      Thanks Yamuna Punchi 🥰

  • @vidurangasenadheera9526
    @vidurangasenadheera9526 4 หลายเดือนก่อน

    🌻❤️

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      ❤❤

  • @nayanasanjeewani216
    @nayanasanjeewani216 3 หลายเดือนก่อน

    ලස්සනයී දුවේ .

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      බොහොම ඉස්තූතී ❤❤

  • @sathyahapugoda3981
    @sathyahapugoda3981 3 หลายเดือนก่อน

    7:39

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      😅

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 3 หลายเดือนก่อน

    හරි ම ලස්සනයි පුතා
    ව්ශාකා වේ හිටපු පුන්චි පුතා නේ

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      ඔව් මිස් 🥰🥰

  • @anuruddhikagunasekara9897
    @anuruddhikagunasekara9897 3 หลายเดือนก่อน

    Lassani සුබපැතුම් දෙන්නට
    Oya ලස්සනට ඉන්නවා ❤

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      බොහොම ඉස්තූතී 🥰🥰

  • @nawdhi3458
    @nawdhi3458 4 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      🥰🥰

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana5580 3 หลายเดือนก่อน +2

    ඔබේ පියා හොරෙක් නෙමෙයි. ඒක ඔබට විශාල ගෞරවයක්.ඒ වගේමයි මම බොහෝම කැමති චරිතයක්.එතුමා ගමේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්ව සමත් වෙලා රොයල් මනුස්සයෙක් එකට ආපු හොඳ උගත් මනුස්සයෙක්.

    • @vajiranigunawardana5580
      @vajiranigunawardana5580 3 หลายเดือนก่อน

      @@ChandhaniPeris-wq7cr ඇත්තටම මම මේ කිසි දෙයක් දන්නේ නෑ.මම මෙයාගේ අමාත්‍යාංශයේ වැඩ කරපු කාලේ අත්දැකීමෙන් කතා කලේ.ඔබට 🙏 ස්තුතියි.

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

      බොහොම ඉස්තූතී මේ ලස්සන වචනවලට වජිරානි මහත්මිය, මගේ TH-cam එකටත් දේශපාලනය ඇන්දාගෙන් වෛරයෙන් පිරුණු, ද්වේශ සහගත හිස් comment දාන බොහෝමයක් අතරින් ඔබේ මේ වචන මට ගොඩක් වටිනවා. හැබැයි මේ වගේ comments දකිනවිට ඒ දේශපාලන හේතු මත කීබෝඩ් වීරයන් වුන පිරිස්ට ගොඩක් හිත රිදෙන නිසා ඔබේ සිත් අමනාප කරවීමට බොහෝ දෑ කියය්, ඒවාවල සත්‍ය අසත්‍යතාවය හොන්දින් හොයා බලා පිලිගන්නවාද කියා තීරනය කරන්න. මගේ TH-cam එකේ මම එදිනෙදා ජීවිතේ කරන කියන දේ මම හැමේමත් එක්ක බෙදා හදාගන්නේ හරි සතුටින්, මෙතනටත් ඔවුන් දේශපාලනය ඇන්දාගෙන බොරු නම්වලින් profile හදාගෙන comment දාන එක ගැන මට ලොකු කලකිරීමක් තියෙනවා, හැබැයි එවා ලියා මොහොතකට හෝ ඔවුන් තෘප්තියක් ලබන්නේ නම් මම සතුටු වෙනවා. මේ සියලු comment අතර, වජිරානි මහත්මිය- ඔබ වැනි බුද්දිමත් පිරිස්ද ඇති බව වැටහීම බොහොම සතුටක්. බොහොම ඉස්තූතී 🙏🏼

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 3 หลายเดือนก่อน +4

    Hopefully no tax payers money spent here

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน +1

      Appreciate you taking the time to comment🥰 if you watch the full video you wouldn’t ask this question

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 3 หลายเดือนก่อน +1

      @@shamee no hard feelings but politicians in SL are notoriously abuse public money and your family is perhaps an exception

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน +1

      @@sarangawalimuni4955 I understand how majority perceive politicians in Srilanka and I don’t blame anyone about it. If you stick around, I may be able to prove it’s not worth looking at everyone from the same lens🤗

  • @srioliviakumara2072
    @srioliviakumara2072 3 หลายเดือนก่อน +1

    😂😂😂😂

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน

  • @Diiiid23456
    @Diiiid23456 3 หลายเดือนก่อน

    😂😂

    • @shamee
      @shamee  3 หลายเดือนก่อน