ඔන්න මම මාව අවුරුදු වලට ලෑස්ති කර ගත්තා😉husbandge ගම වටේ රවුමක් යමුද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Malti trade center
    Negambo road narammala
    ඔබත් නාරම්මල පැත්තට ආවොත් අනිවාර්යයෙන්ම malti එකට එන්න බඩු ගන්න

ความคิดเห็น • 275

  • @yuwashadinushi5545
    @yuwashadinushi5545 ปีที่แล้ว +17

    "මම මාව ලෑස්ති කරගත්ත විදිහ"
    ඒ වචන ටික හරි ලස්සන යි නංගි ❤

    • @rimzaa
      @rimzaa ปีที่แล้ว +3

      Self love is the best love 😊❤

  • @ShiwangiLiyanage-vc7cm
    @ShiwangiLiyanage-vc7cm ปีที่แล้ว +22

    💌 අදත් වීඩියෝ එක හරිම ලස්සනයි... මම ආසම You Tuber ඔයා. පවුලේ හැමෝටම අල්ලා දෙවියන්ගේ පිහිටයි! 💕

  • @randikasameera5275
    @randikasameera5275 ปีที่แล้ว +4

    Happy රාමදාන් day..පවුලේ සැමට සිතුම් පැතුමි ඉටුවන වාසනාවන්ත අවුරැද්දක් වෙිවා.. (විෂ්එකේ වචන හරි කියලා හිතනවා..) හබියාගේ සිංදුව නමි නල්ලමි .. තමන්ගේ ගම තරමි වටින තැනක් මෙි තුන්ලොවෙි කොහෙවත් නෑනේ..sis.... happy family ..❤❤❤ SL F L S ජයවෙිවා 💕💕

  • @jaykulathunga5725
    @jaykulathunga5725 ปีที่แล้ว +17

    Lovely video girly . Happy Eid Mubarak to you and you will love BB cream too

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +4

    අනේ අපේ පැත්තෙනේ මේ අක්කිගේ අයියා 😍❤️
    බබා ලස්සනයී 😍

  • @pamodaniindunil1713
    @pamodaniindunil1713 ปีที่แล้ว +13

    Wow darling .. ලස්සනයි vlog එක..අයියාගේ song එකනම් superb 😊😊❤love tree එකනම් super ...😅😅😅 දැන් චූටී මැනික ලොකු වෙලා...❤❤ හෙට රාමදාන් celebrate කරන long vlog එකක් ඕනී darling ❤❤❤ අනිවාර්යයෙන්ම අපි බලාගෙන ඉන්නවා... ඔබටත් පව්ලේ අයටත් චූටී පැටියාටත් අල්ලා දෙවි පිහිටයි ❤😊

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว +2

      Thank u sooo much ❤😍❤😍😍Drlg අනිවාර්යයෙන්ම gennam

    • @pamodaniindunil1713
      @pamodaniindunil1713 ปีที่แล้ว +1

      @@SLFathimaslifestyle May the blessings of Allah fill your life with joy, happiness, and success. Have a blessed Eid celebration with your loved ones..happy eid mubarak to you darling ❤❤❤❤❤ ඔබටත් ඔබේ පව්ලේ අයටත් චූටි පැටියාටත් අල්ලා දෙවි පිහිටයි 🙂❤❤😘

  • @maheshaniperera1266
    @maheshaniperera1266 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කේ ඕගොල්ලෝලන්ට සුභ අලුත් අවුරුද්දක්‌ වේවා ❤🙏🙏🙏

  • @dulapriyangika6236
    @dulapriyangika6236 ปีที่แล้ว +4

    මාත් නිතරම යන තැනක් මල්ටිය..හරිම හොදයි එයාල.❤❤
    පරිස්සමින් ඉන්න නංගා...❤❤❤

  • @saviniimasha2583
    @saviniimasha2583 ปีที่แล้ว +6

    මාවත් අනුරාධපුරේ එක්කන් යන්ඩෝ 😢😂 හරිම නිස්කලංකයි නේද අක්කි එහේ 🥰🥰 ලස්සනයි vedio එක ❤️❤️

  • @Shenu2002
    @Shenu2002 ปีที่แล้ว +1

    100k වලට තව ටිකායී ඉක්මනින් ඒ ටිකත් ලැබෙන්න කියලා wish කරනවා 💓 පරිස්සමෙන් ඉන්න හැමෝම

  • @DinuKawshalya-tu8yo
    @DinuKawshalya-tu8yo ปีที่แล้ว +7

    වෙනදා වගේම වීඩියෝ එක බලලා අන්තිමට කමෙන්ට් එකක් දාන්න ආවා අක්කියෝ🖤🖤 හෙට අවුරුදු නේද මේ අවුරුද්ද ගොඩක් හොද වෙන්න ඔනි කියලා අක්කිටයි අක්කිගේ පවුලේ හැමෝටමයි ව්ෂ් කරනවා මම.

  • @user-kn3sq3vz5s
    @user-kn3sq3vz5s ปีที่แล้ว +6

    😂 අසරණ ලව් ගහ ලගදි ම අතුරුදන් වන වගයි.. ෆාති අක්ක කෙට්ටු වෙලා ලස්සනයි ඔයා අක්කි.
    ෆාති අක්කි ජැනට් එකෙ Tutty Fruity කියන ලිප් බාම් එක නම් ඇත්තට ම හොදයි.ඒක ග්‍රීන් කලර් එකක්.ලාබෙට තිබ්බ ලිප්ස්ටික් එකක් යූස් කරල මාත් හොද අමාරුවක වැටුනා...
    පරිස්සමෙන් ඉන්න අක්කා
    බුදු සරණයි

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣Thank u sooo much ❤😍❤😍😍drlg.ehemada try karala balanna one

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 ปีที่แล้ว +6

    Happy Eid Mubarak you & your family ❤
    Vlog එක හරිම ලස්සනයි නංගි ❤
    අල්ලාහ් දෙවි පිහිටයි ඔයාලා හැමෝටම ❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කියෝ අදත් වීඩියෝ එක. ආදරෙයි මේහුල් පැටියෝ. බුදු සරණයි!!! 💞💕😍😘

  • @AkilaViyani-vc9dn
    @AkilaViyani-vc9dn ปีที่แล้ว +1

    Hello dear oyage babage room ekata gaththa cupboard eka gaththe kohenda kiyala kiyanna puluwanda

  • @nilukaniluka9207
    @nilukaniluka9207 ปีที่แล้ว +1

    ඔයාගෙ විඩියෝ ලගදි තමයි බලන්න ගත්තෙ නංගී ... ගොඩාක් ලස්සනයි ..ඔයා නාරම්මල කොහෙද මැනික මමත් නාරම්මල ...මම ලංකාවට ආපුහම ඔයාව බලන්නම් එන්නම් එහෙනම් ඔයාගෙ පවුලේ හැමොටම අල්ලා දෙවියන්ගේ පිහිටයි........❤️❤

  • @maxchamidu.2004
    @maxchamidu.2004 ปีที่แล้ว +2

    Adath video eka lassanai godak ❤ පුතා අයියා වගේමයි 😍

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි video එක . චුටි පුතු 🧡

  • @kaviska5291
    @kaviska5291 ปีที่แล้ว +2

    Sinduwa maru 😁😅...kawda boy wge...mehul 😍😍😍

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක❤❤❤

  • @dilkiishara9627
    @dilkiishara9627 ปีที่แล้ว +7

    "හොයලා බලන්න ඕනෙ අපේ හස්බන්ගෙ නමත් තියනවද දන්නෙ නෑ "🤭🤭 අදත් ලස්සනයි වීඩියෝ එක 😍🌼 Wishing you a blessed Ramadan.💛💛💛😍❤

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว +1

      😂😂😂😂Thank u sooo much ❤😍❤😍😍

  • @amashapathirathna605
    @amashapathirathna605 ปีที่แล้ว

    වාව්...අපේ මල්ටිය...නාරම්මල තියෙන අපි ආදරේම ෂොප් එක...එයාල ගොඩක් හොද businessmanලා..

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 ปีที่แล้ว +2

    නොම්බ් අවුරුද්දට ලැස්තිවුන වීඩියෝ එකක් ගෙන්න අවුරුද්දටත් ලස්සන වීඩියෝ එකක් ගෙන්න

  • @rashmikarathnayaka5935
    @rashmikarathnayaka5935 ปีที่แล้ว +1

    Happy eid mubarak and all the best for your future

  • @lihinilihini4120
    @lihinilihini4120 ปีที่แล้ว +1

    මට නම් janet එකේ lime and passion face wash එක හොදටම හොද උනා නංගා...💙 දැන් මාස ගානක ඉදන් මං use කරනවා..🤗

  • @sansala..45
    @sansala..45 ปีที่แล้ว +21

    අය්යාගේ සින්දුව ලස්සනයි කිව්වා කියන්න අක්කා හොදේ 😁
    ආදරෙයි ❤️

  • @Music-wu7nm
    @Music-wu7nm ปีที่แล้ว +2

    අයියන්ඩියගේ සින්දුව තමා මරු,අක්කෝ ඔය කොහෙද කියන්නකෝ🌝

  • @danushkasanjeewa9705
    @danushkasanjeewa9705 ปีที่แล้ว +3

    අයියාගේ සින්දුව ලස්සනයි 👍😊

  • @KaushalyaSewwandi-nj1pl
    @KaushalyaSewwandi-nj1pl ปีที่แล้ว +5

    kohomahari oyath janet products promote kara neda 😂 Anyway video eka lassanai 😊

  • @wathsala_jayasinghe
    @wathsala_jayasinghe ปีที่แล้ว +2

    අනේ බබා හරිම ශෝක් ❤🌸...

  • @maxchamidu.2004
    @maxchamidu.2004 ปีที่แล้ว +3

    අම්මෝ අයියගේ සින්දුව 😄

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 ปีที่แล้ว +1

    අනේ ලස්සන වීඩියෝ එකක් නංගි.මම ගොඩක් ආදරෙයි ඔයාට.❤😍😍

  • @SaraGunasinghe-wt6zr
    @SaraGunasinghe-wt6zr ปีที่แล้ว

    Akke vlog eka hari lassanay akkage wedath piliwelay lassanay family ekatama budusaranay ❤️❤️❤️ mn akkage video balanna hari kemathiy 😊😊

  • @kalumalli4851
    @kalumalli4851 ปีที่แล้ว +2

    Thamusea muslim geniyek Neha.. Eathuwa muslim women la anniya samajiyakata thamange moona pennanda otha neha netha..

    • @unmouscat
      @unmouscat 5 หลายเดือนก่อน

      Issellama minissunta katha karanakota hariyata katha karanna, thamuse kiyanne nethuwa . Moona wahana eka aniwaarya nehe, paare Muslim gehenu dekala nedda?

  • @user-rx2nw6yu4b
    @user-rx2nw6yu4b ปีที่แล้ว +6

    අයියව හිරුස්ටාර් යවමු නංගි. ලස්සනයි විඩියෝ එක.පුතාට ආදරේ හිතෙනවා❤

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว +3

      🤣🤣🤣🤣epa akka eyaage voice ekata es waha wedhunoth

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@SLFathimaslifestyle එපා එපා නෙ

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 ปีที่แล้ว

    Oyage video harima lassanai. Baby hareema sweet. Oyata nam thama make up set use karanna one na.thama oyala godak young ayane.oya harima lassanai

  • @upekshahansani4050
    @upekshahansani4050 ปีที่แล้ว +15

    අක්කේ, මුස්ලිම් අය ලස්සන වෙන්න කරන tips ටිකක් ගේන්නකො....

    • @munsirabdulla1900
      @munsirabdulla1900 ปีที่แล้ว +8

      There is no special beauty product. If you believe in your creator Allah, pray five times a day, fast during month of Ramadan your face will get divine light(in Arabic we call it Noor)

    • @unmouscat
      @unmouscat 5 หลายเดือนก่อน +1

      ​@@munsirabdulla1900dude u are talking about this to a non muslim😂 but sure ur point stands❤

  • @user-is3qh2yv9e
    @user-is3qh2yv9e 6 หลายเดือนก่อน +1

    අනෙ මම ඔයාට හරි අසයි අක්කි

  • @k.amasha2505
    @k.amasha2505 ปีที่แล้ว +4

    වාව් හරිම ලස්සනයි සිංදුව😂💗

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Adath lassana video ekak.baba dan harima cute.nice skin care routine.❤️❤️❤️❤️

  • @splendidlifestyle
    @splendidlifestyle ปีที่แล้ว

    Assalamu alaikkum fathi😊
    Usefull video thanx a lot❤️
    Masha allah

  • @fathimahasna4418
    @fathimahasna4418 ปีที่แล้ว +1

    Anee lassana video ekak akke mehul patiya loku wela

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว

    Janet badu godak hondai...face pack,scrub nm godak hondai...bb cream nm colours 2 kgann tibbe....pack ekata atha danna epa narak wenawa..dry spoon ekan aragena gann..lips tichodin remove karana natnm kalu wenawa...Bb cream hondata remove karana natnm pimple tami..ada vedio short neda....makeup gena igena ganna nm oyata lifestyle paradisaya channel eka godak hondai...claz ehemat tiye oya balanko.......

  • @sadunshamal8921
    @sadunshamal8921 ปีที่แล้ว

    චූටී පුතා ටික ටික ලොකු වෙලා කාලෙකින් විඩියො එකක් බැලුවෙ.❤🎉

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว

    Happy eid mubarak you and your family ❤️❤️.ramadan kale ithin lassanata inna epei kattiya yaddi eddi.

  • @h.g.s.malshani3716
    @h.g.s.malshani3716 ปีที่แล้ว +1

    Janet is one of the best product ❤

  • @EL-uj9ou
    @EL-uj9ou ปีที่แล้ว

    Oya lassana wela nangi❤
    Athe marathond akath lassanai
    Matath asai adinna❤
    God bless you

  • @vinuweerakoon1205
    @vinuweerakoon1205 ปีที่แล้ว +1

    අපිත් අනුරාධපුර ආසයි ඔයාලාව හම්බ වෙන්න

  • @dilshiekanayaka
    @dilshiekanayaka ปีที่แล้ว +5

    අම්මෝ ඉතින් බයිසිකල් එකේ රවුම් යන හැටි❤️❤️❤️❤️❤️නංගි තවත් ලස්සන වෙලා❤️❤️ 😘😘😘😘😘😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว +1

      Ow akka dn dhagai oyaage ekkenath dn loku ethine.Thank u sooo much ❤😍❤😍😍akka

  • @nuzraazmi1806
    @nuzraazmi1806 ปีที่แล้ว

    Eid Mubarak . Nice vlog ❤. May allah bless ur family

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 ปีที่แล้ว

    Mahaththayage koheda nangi.harima lassana gamak.oyala hemotama alla deviyange pihitai.hemotama it Mubarak nangi.

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +1

    waw nanga wenada wagema video eka lassanaeee

  • @ranthotuvilapatabedigechandran
    @ranthotuvilapatabedigechandran ปีที่แล้ว

    Aneee harima lassanai e gama

  • @sheharaamandi1031
    @sheharaamandi1031 ปีที่แล้ว

    Eid mubarak dennatama saha chuty manikata 💐❤️

  • @savaniyashodara860
    @savaniyashodara860 ปีที่แล้ว +1

    Janet bb cream නම් ගාන්න එපා..මූණ ගන්න දෙයක් නැති වෙනවා..ඒකෙන් ආපු pimples තාම යවාගන්න විදියක් නෑ..

    • @manojaroshan2809
      @manojaroshan2809 ปีที่แล้ว +2

      හැමෝටම eka විදියට na dear skin eka anuwa wenas wenna පුළුවන් math dan godakk kal use karanna aran mata kisima aulak na .

    • @lankakumari4547
      @lankakumari4547 ปีที่แล้ว

      Oyage තියෙන්නේ mona skin ekakda

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඒ ඔයා ඔයාගෙ skin type එක ගැන දන් නැතුව ගාන් ඇති,එක්කො ඔයාට ඒ product එක.allerigic ඇති ඒවා වල අඩංගු එක.ද්රව්‍යයක් හරි

  • @Study_With_Shehara
    @Study_With_Shehara ปีที่แล้ว +2

    ඉක්මනට 100 K ගහමු අක්කේ 🎉🎉

  • @milfarfarha354
    @milfarfarha354 ปีที่แล้ว

    Masha allah pulla super aa irukkaan..aasa waruzu😍😍❤🎉🎉

  • @aselajayawardana2491
    @aselajayawardana2491 ปีที่แล้ว

    හරිම ලස්සනයි. ඔයාලා දෙන්නා proposal ekakinda hamba une

  • @faaizahcassim717
    @faaizahcassim717 ปีที่แล้ว

    Happy happy eid mubrak akki and all your family members your baby's is so beautiful mashallah 🥰😘❤️😍😊🤗🥰

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +1

    Happy eid Mubarak akki ayya and sweetie baby ❤❤

  • @alokakavindi5371
    @alokakavindi5371 ปีที่แล้ว

    Happy Eid Mubarak 😍😍😍 ලස්සනයි අදත් 🌸🧡🧡

  • @ishaninihansa
    @ishaninihansa ปีที่แล้ว

    ලස්සනයි අක්කියෝ බුදුසරණයි කට්ටියටම

  • @shanisilva6389
    @shanisilva6389 ปีที่แล้ว +2

    ලස්සන පවුලක් .

  • @Applied96
    @Applied96 ปีที่แล้ว

    HI..akkige vedios mm hemdama blnwa..hemdama aadaren sathutin inn akki..❤😘
    Thwa chuti deyk denaganna thynwa..pulwan nm mekata reply ekk danna..please..
    Akki මුල්තානි මිට්ටි use karanne kohomda kyla kynna..ewata monda thwa daane?

  • @kaushalyadalanjani-yj4dg
    @kaushalyadalanjani-yj4dg ปีที่แล้ว +1

    Harima ලස්සනයි akke vlog eka

  • @delikapriyadarshani7953
    @delikapriyadarshani7953 ปีที่แล้ว

    Wenada wagema ada video ekath godak lassanai akkiyo 😘😘😘😘.bs dsp ❤

  • @denuwantheekshana494
    @denuwantheekshana494 ปีที่แล้ว +4

    Sinhal kollekt muslim kellek bdinn puluwnd aagm wens nokr
    Rpl ekk oni akke 😓💔😮

    • @munsirabdulla1900
      @munsirabdulla1900 ปีที่แล้ว +3

      Yes,can.

    • @denuwantheekshana494
      @denuwantheekshana494 ปีที่แล้ว +3

      @@munsirabdulla1900 🌝👍

    • @unmouscat
      @unmouscat 5 หลายเดือนก่อน

      ​@@munsirabdulla1900 dude it's prohibited. Why are u spreading misinformation?

  • @jenniepe4084
    @jenniepe4084 ปีที่แล้ว

    Eid Mubarak you n your family 🙏🙏
    Bless you...

  • @danuskaweerakoon8234
    @danuskaweerakoon8234 ปีที่แล้ว +4

    Cream monawath oana na normal lassanai

  • @fatable923
    @fatable923 ปีที่แล้ว

    Thank you sis oyage gulabjamun recipe try kala success ❤

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว

    Good vedio... Fathima oya kettu wela ne tikak ,,bole wage inna kota lassanai ...😊

  • @sen-mg5oz
    @sen-mg5oz ปีที่แล้ว +1

    ඇගට නොදැනෙන්න Janet එකට හොද marketing එක්ක දුන්නා නේද 😊😅

  • @rifasmohamedrifasmohamed8085
    @rifasmohamedrifasmohamed8085 ปีที่แล้ว

    wow dhaththa supiri vlog ekak

  • @magewasthu2900
    @magewasthu2900 ปีที่แล้ว +1

    Assalam walikum dear.eid mubarak ❤️ mage babage nama dammeth shenan kiyala 😍 kattiyama ahanawa kohenada hoya gaththe theruma monada kiyala.lassanai kiyanawa a name eka.

  • @ashfaashfa2890
    @ashfaashfa2890 ปีที่แล้ว

    indakim vedio beautiful .ongade dad foringlaya sis 😍 fantastic, Vera level , advance eid mubarak sisy.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว

      Thank u sooo much ❤😍❤😍😍Dr olla dr awar mawththahittara😢

    • @ashfaashfa2890
      @ashfaashfa2890 ปีที่แล้ว

      @@SLFathimaslifestyle hmm sis enda dad um mouthu than

  • @nadeeshanishanthidasanayak1594
    @nadeeshanishanthidasanayak1594 ปีที่แล้ว

    1st comment ❤️❤️❤️❤️ lassana vlog ekk

  • @jeenathulsalmiya-wi8lo
    @jeenathulsalmiya-wi8lo ปีที่แล้ว +1

    A kadenut voucher ekak lebunada netnam jenat eken voucher ekak lebunata woow oyage pina tawa kohen kehen lebeida

  • @swarnajayalath1149
    @swarnajayalath1149 ปีที่แล้ว

    Happy ramadan u and your family 🎉🎉🎉❤❤❤

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 ปีที่แล้ว

    Happy Eid Mubarak My sister ❣️❣️❣️

  • @mohammadrisvan5975
    @mohammadrisvan5975 ปีที่แล้ว +1

    Hi sister Happy Eid Mubarak நாங்க இன்று பெருநாள் கொண்டாடுகிறோம் சார்வதேச பிறை

  • @abdullahb2k890
    @abdullahb2k890 ปีที่แล้ว +2

    හායි

  • @fai3379
    @fai3379 ปีที่แล้ว

    Happy eid mubarak for you and your family 🥰🥰🥰🥰😌video එක.ලස්සනයි.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว +1

      Thank u sooo much ❤😍❤😍😍Drlg

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@SLFathimaslifestyle sinduwa hondai

  • @ntmnswad8649
    @ntmnswad8649 ปีที่แล้ว

    Kurule thiyena kenekta janet eke oil control face wash eka hodaida use karanna

  • @Diya-rq8wc
    @Diya-rq8wc ปีที่แล้ว +1

    akkig channel ek gn mn scle yluwntath kiwwa 🤪💗

  • @sithmikawya3912
    @sithmikawya3912 ปีที่แล้ว

    1st comment darling ❤

  • @munraashraf3136
    @munraashraf3136 ปีที่แล้ว +1

    Masha Allah shena thangam

  • @vidarshikakamani9423
    @vidarshikakamani9423 ปีที่แล้ว

    Eid Mubarak dear ❤❤❤❤❤❤

  • @rifarose5941
    @rifarose5941 ปีที่แล้ว +1

    Akki mama dhambadeniya...❤️

  • @rangahashi6152
    @rangahashi6152 ปีที่แล้ว +2

    ඔයා shasini fathimadaaa? Mawa mathkda nangi ? Malkaduwawa youth eka mathakdaa?

  • @m.wisurichamodya9135
    @m.wisurichamodya9135 ปีที่แล้ว

    Hi akki fairy essential cream eka hodada akki akkita resaluts tibbada

  • @udarajayasinghe4057
    @udarajayasinghe4057 ปีที่แล้ว

    Janet brand aka wadiya hoda ne fathima, man facewash aka gatta wadakma ne mage muna pimple godak damma

  • @madharasanduni379
    @madharasanduni379 ปีที่แล้ว

    Happy eid mubarak nangi❤️

  • @chathurikasuriyaarachchi4140
    @chathurikasuriyaarachchi4140 ปีที่แล้ว

    Adath lassana vidio akak

  • @ishanipramoda5532
    @ishanipramoda5532 ปีที่แล้ว

    Akki..🎉happy ramadan

  • @ntmnswad8649
    @ntmnswad8649 ปีที่แล้ว

    Ekama wargaye face wash , face cream use kare nethnam hoda nedda warga dekaka face wash face cream use karata kamak nedda. Dannawanam kiyannako akka

  • @hashi8099
    @hashi8099 ปีที่แล้ว

    Eid Mubarak 🎉🎉🎉🎉

  • @dinuahamadurangi8401
    @dinuahamadurangi8401 ปีที่แล้ว

    eid mubarak nangiyo

  • @ImIfra
    @ImIfra ปีที่แล้ว

    Akki doll 😍❤️‍🔥🥰

  • @maxchamidu.2004
    @maxchamidu.2004 ปีที่แล้ว

    අක්කි ලිප් බාම් එක ගාලා result eka kiyanna mamath lipstick ekak gala dan thol dark wela tiyenne e nisa aniwarenma result eka kiyanna