Mr. Indika you have such a broad and brilliant mind. So I very urgely and kindly requesting you to visit each and every school in Sri Lanka and hold lectures and teach all those things to children, its a major and massive Act of Merit what you are doing for this helpless Socialist.
නියම ඉන්දික අදයි, මම තේරුම්ගත්තෙ, ගොඩකන්දයගෙ සිවුර ගලවල දැම්මට බොහොම පින්, තවදුරටත් මේ නිගන්ටයට පහරදෙන්නට ඉන්දිකට බුද්ධිය පහලවේවා.
Prathyaksha gnanayath, widwath tharkana gnanayath pahadiliwa irak hada wen kara dakwiya haki ithamath anarga awasthawak.❤❤❤
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. විශ්වයේ ඇති අසීමිත බලයෙන් අපේ ඉන්දික තොටවත්ත මහතාගේ නෙතට මෙලොව එළිය දැකීමට හැකි වේවා! දෙව්සුව-දේශය පිහිටයි!
තොටවත්ත මහතාට වහවහා දර්මය අවබොද වෙිවා
ගොඩ කන්ද කියන්නේ මෝඩයෙක් බව අද ඔප්පු කලා
ධර්මය තිබෙන්නේ අල්මාරි තුල පමනයි. ඒවා පරිහරණය කරන ස්වාමීන්වහන්සේලා නැත.එනිසාම පැවිදි පාර්ශවය තුලින් ධර්මය ගිලිහී වල්මත් වූවන් සේ මංමුලාවී කටයුටතු කරන දෙස බලා සිටින්නෙමු.
රහත් පලයකට තබා සෝවන් ඵලයට
වත් නොපැමිනීමට හේතුව ත්‍රිපිටකය අල්මාරියේ තබා ගොවිතැන් කිරීම, ගුරුවරුන් සේ කටයුතු කිරීම, වෙදහෙදකම් කිරීම , වතුපිටි නඩත්තුව ,ආදී ලාමක දේ කිරීමයි.
හේතුව දහම නොදැනීමමයි.
ඉතා ළාමක තර්කයක් ...අවබෝධය ඇතිකර ගැනීමට එක දහම් කරුණද ඇති..ත්‍රිපිටකය තුළින් නිවන පසක් කර නොහැක..එය අවස්ථා සමූහයකදී කාලයත් සමග එකතු වූ කරුණු සටහනක්..බුදුන් ජීවමාන දවස කොහෙද පොත් ලීවේ..නමුත් අවබෝධයට පත් පිරිසක් හිටියා....
බලාපොරොතුවෙන්මයි හිටියේ සත්යධර්මයි අවබෝධකරගැනිමට සාදු සාදු සාදු
මේ මනුස්සයා තව ටික දවසකින් සිවුරු හැර ගිහි වෙනවා.
ඒ හිතේ තියෙන ගින්නට සිවුර දරන්න බෑ.
ඉන්දික සහො එ සුවාමින්වහන්සෙට ඔබ ලබාදුන් දහම් දැනුම මම අගයකරමි එ ස්වාමීන් වහන්සෙට බුද්ධියක් තිබුනා නම් පලවෙනි මර්ග පලය ලබාගන්න තිබුනා ඉන්දික සහො ඔබට සුසන්ත සහොට තෙරුවන් සරනයි
මෙතරම් සල්ලි පස්සේ දුවන මිනිසුන් අතර ඒවා මෙහෙම අතහැර යන මිනිස්සු ගැන අහන්න ලැබිම බුදු සසුනෙම ආශ්චර්යයක්.
තව ටික දවසකින් සල්ලි මතක් වෙලා සිවුර දාලා දුවනවා.
බුද්ධිමත් විමසුමට තුඩු දෙන සාකච්ඡාවක්.
දෙපාරක් වැඩසටහන බැලූවා .තෙරුවන් සරණයි ඔබ සැමට .🙏🙏🙏🙏
සිත නිවුනා පින්වත් ස්වාමීන් වහන්ස.අන්ධකාරය තුළින්
ආලෝකය දුටුවෙමි.දෙපා නැමද ආශිර්වාද කරමි.ඔබ වහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා!
හාමුදුරුවන් අපට සත්ය් අවබෝදය ලබාදෙන්න සියල්ල අතහර සසුන්ගතවීම ඔබවහන්සේට ගොඩක් පින්.ජීවිතේ අතරමන්වී සිටින මිනිසුන්ට හරි මර්ගය කියාදෙන්න
😂😂😂
මෙයා සිවුරත් දාගත්තා නෙමේ සිවුරක් ඇඟේ පැටලිලා ද කොහෙද, තව ටික දවසකින් කකුල් දෙකටම කලිසම් ඇඳපු ගොඩකන්ද වෙද මහත්තයා දකින්න පුළුවන් වෙයි.
ඉන්දික මහත්තයෝ, මෙයා තව පෝය තුනක් ඇතුළත සිවුර අරිනවා. මොකද සිවුර දාගත්තම ලැබෙයි කියලා හිතපු දේවල් මෙයාට ලැබුණේ නෑ. එතකොට දැනගන්න පුළුවන් නිවුන නිවුන කියලා කියපු කෙනාගෙ ඒ ගින්නේ තරම.
1:09:55 මම නිවෙන්න පටන් ගත්තෙ ත්‍රිපිටකය කියවලා. මොකද අපි සාකච්ඡා කරමු ද.
කියන දේ කරන කරන දේ කියන කෙනෙක් නම් එහෙම යි.
ඔයා නිමිලා හින්ද ද හින්ද ද මෙච්චර කමෙන්ට් දාලා ඔයාගේ මතේ ඔයාගෙන් අතේ හරි කියලා කියන්නේ
සහතික ඇත්ත ඉන්දික මහත්තය අද අපි ගොඩක් අහපු නැති දේවල් ඉගෙන ගත්ත තෙරුවන් සරනයි සියලු දෙනාටම
සිත..දැනීමත් එක්ක කර්මත් එක්ක ,"ගනුදෙනු කලොත් "පමනයි අටලෝදහම ක්‍රියාත්මක වෙන්නෙ.... නැති නම් අටලෝදහම ක්‍රියා විරහිතයි...
ඉන්දික මහතාගේ කරුණු සහිතව පැහැදිලි කිරීම් අගය කරමි.ගොඩකන්ද හිමි හෝ මහතාටකැමති දෙයක් කීමට අයිතිය ඇත නමුත් බුදු දහම යයි වැරදි දේ නොකිය යුතුයි
A meaningful discussion.well done and waiting to next
ස්තුතිය සුසන්ත මහතා හොඳ වැඩසටහනක්
#ක
අද තොටවත්තට දපනං මුණගැහිලා අනේ මේ වෙන්ඩෝල් ලොක්කා දන්න සබන් කෑල්ල හදාගෙන හිටියනමි මේ ශාසනයට යහපතක් වෙනවා.
අනිවාර්යයෙන්ම....
ඔය ඇස් වහගෙන බොහොම සංවරව වගේ කතා කිරීම ඉතා තක්කඩි ප්‍රෝඩාවක් ඒවට අහුවෙන අය අඩුයි දැන් . මේවගේ චීවරධාරීන් ගෙන්වනඑක වටිනව එතකොට ඉන්දික තොටවත්ත වගේ අයගෙන් ඉතා වටිනා කාරණා එලියට එනව, ඒ ඇර ඇත්තටම වෙන ගතයුත්තක් නැත. හැමදාම වගේ ඉතා වටිනා කාරනා ඉන්දික තොටවත්තයන් මතුකලා , ස්තූතියි .
ඉන්දික මහත්තයා ඔව සමාජයට වටිනා කාරණා ගෙනහරපෑවේ. ඔබතුමා සමාජය හරිමගකට ගන්න ඉතා වටිනා අදහස්ටිකක් අද ඉදිරිපත් කලේ.
ඉන්දික මාරයි ! 🙌🏼
මේ ගොඩ කන්ද කියන මහම මහා කාලකන්නි වේසිගෙ පුතාගෙන් මිනිස්සු ආරක්ෂා කරන්න
හැමෝටම පින් සිත් පහල වේවා..🙏🙏..අපේ හාමුදුරුවන්ගේ දේශනාවා දුප්පත් අපිට කල හැකි පහසුම මාර්ගයයි..අපේ සිත් පහන් සිත් උනු තැන සැනසීම නිවීම ඉබේම ලැබේවා ..🙏🙏🙏
තොටවත්ත හැමදේම හොයල බලන්නෙ දැනුම එකතු කරගෙන යුටියුබි චැනල් කරන්න සවාමින්වහන්සෙ දේසනාකරන්නෙ අත්හැරිම ගැන ඒක තේරැන අය ගොඩක් අඩුයි
ස්වා:සේ කියන ක්‍රමය ගිහියන්ට පිළිපදින්න බැහැ. ප්‍රවෘ ත්ති බැලීම නිසා සමාජයේ විවිධ මට්ටම් වල සිටින අයට බුද්ධි මට්ටම දියුණුකරගන්න පුලුවන්. ආශ්වාදය, ආදීනව, නිස්සරණය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුලුවනි. ඉන්දිකගේ කථාව ඉතා අගය කල යුතුයි..
Indika supiri 💯💯💯
ඉන්දික සහෝදරයා, අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. please අංකවිදයාව, ජෝතිස්ස වගේ මෙලෝ වැඩක් නැති රෙද්දවල් ප්‍රොමෝට් කරන්නෙ නැතුව මේ වගේ වැඩක් තියන දේවල් ටිකක් කියන්න...
අංකවලත් විද්‍යාවක් තියෙනව...13 ජේසුස් වහන්සේ පාව දුන් කල්ලියේ ගනන...ලංකවේ මෑතකෆ්හි එකතුව 13 වාහන අංක සිස්ටම් එකෙන් ඉවත්කලා ශ්‍රි අකුර ගලවපු නිසාත් වාහන ඇක්සිඩන්ට් වැටි උනා...හැප්පුන වාහන වැඩි හරියක් එකතුව 13...
දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, කුණු හොරෙක් ඔයාලගේත් මනස IT කියලා විකුර්තිකරලා ඔයාලාගේ ජිවිතේත් එක්ක සෙල්ලම් කරලා බොරුවට IT පෙන්නලා,විනාශ කරලා වහල්ලු බවට පත්කරනවා.මිනීරු රාජපක්ෂලා වගේ රට විනාශ කරලා මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් රටම හොරා කන්න. මු හොද නලුවෙක්. නාකි මයිනා වාගේ...
Aniwaren 🤟
දාර ගොනා
@@gnccreations277 same to you brother 😂
ඇත්තට ම වටිනා දේශනාවක් මම ගොඩකන්ද මහත්තයා කියන දේ පිලිගන්න ලෑස්තියි සියයට 99 ක්ම සබ්බ පාපස්ස අකරණං ගාතාවේ තේරැම ඉන්දික මහත්තයා දන්න විධියට අපට කියල දෙන්න ඒයත් වටිනවා මිත්‍යාව ගැන වැඩ සටහනක් පවත්වන්න
ඇත්තටම නිවිච්ච කෙනෙක් බව අපට පේනාවා ගොඩකන්ද මහත්තයා හැම දෙයක්ම සංවර බවකුත් වැඩ සටහන තුල පේනවා 84000 දර්මස්කන්දයක් මොකට ඒක ගාථාවක් ඇති නේද ඉන්දික මහත්තයා නිවෙන්න ඒ්ක හරි මම පිළිගන්නවා
කටවහගෙන ඉන්නේ නැතුව මොනවා කරන්නද.
මෙි සවාමින් වහන්සේ ගැන හිතන්න අපට බොහොම දේවල් තියෙනවා .
ඉන්දික අමු සක්කිලියා කබරයා තලගොයා නියාය
ඉංදික කියන්නෙ දවස ගානෙ යමක් උගන්වන කෙනෙක්.. 🙏
මේකා භයානක පුද්ගලයෙක් පුදුමාකාර භයානකයි
නියමයි, ඉන්දික, ත්‍රිපිටකය එපා කියන මේ නිගන්ටයගෙ රෙදි ගැලෙව්වට පින් දෙමි.
සුසන්ත මහත්මා.. සමාජයට වැදගත්ම දේවල් ඉදිරිපත් කරන ඔබ තුමන්ලාගේ මේ චැනලයට ස්තුතියි.
Video edit කරද්දී noise cancelling effects පාවිච්චි කරද්දී 10%කට වඩා යොදන්න එපා. රොබෝල කතා කරනවා වගේ වෙනවා.
ස්තුතියි
ඉන්දික මහතා කියනදේ ඇත්ත. නමුත් .අපේ රටේ හාමුදුරැවන් වහන්සේලා සියලුමදෙනා ඔය කියන පොත් කියවනවා ඵ්ත් ශාශනයම පිරිහලා ඉවරයි. නමුත මේ ස්වාමීන් වහනසේ කියන විදිහ සරලයි. හරියටම හරි. ඕනෑම කෙනෙකුට කරන්න පුලුවනි.
ඒ ගාතාවේ දෙවෙනි පදේ තෙරුම් අරගෙන නෑ වගේ..ඒ වගේ මට පේන හැටියට මේ හිමියන් ගෙ හැම දෙයක්ම..බාගෙට වගේ.. සුවපත් වේවා !
Excellent
බුද්ධ ධර්මය හිස මුදුනින් පිළිගත්තත් ,ඇදහුවත් ,දැන් ඉන්න සන්ගයලාගේ ,,පැවැත්මයි ,,කතාවයි ,ක්‍රියාවයි,,,දේශපාලු බණයි,,ව්8 බණයි ,,,වැදි බණයි ,,,කුණුහරුප බණයි කියමින් ගෙවන සැපපහසුකම් සහිත අධි සුකෝපබෝගී ජීවන රටාවයි දුටුවාම ,,,අපිටත් සන්ග වන්දනාවත් එපාම කරවලායි තියෙන්නේ ........මේ නිසාම අපිට තවත් පවු සිදුවෙනවා නිකරුණේම.... දුශ්සීල බික්ශූන්ගේ ක්‍රියවන් නිසාම තමයි ,,රටත් ජනතාවත් ,,ආගමත් අද වනවිට මහත්වූ විනාශයකට යමින් පවතින්නේ ..... හැකි තරම් පවින් මිදුනු,,නිවැරැදි ජීවිතයක් ගත කරන්නට උත්සහ කලත් ,,මේ දුශ්ඨ දූෂිත ,,අසාධාරණ රාජ්‍යය පාලනය තුලත් ,,දේශපාලු වැදිබණත් නිසා ,,,තමයි,,මේ රටත් රටේ වැඩි ජනතාවත්,,දුගී දුප්පත් වෙලා ,,,අපරාධවලින් පිරුනු රටක් වී තිබෙන්නේත්.... ....
හාමුදුරුවෝ wela මිනිස්සු wikurthi karanna එපා ...ගෙදර යන්න .siura dala
ඉන්දික ada podi දෙයකින් ලොකු දැනුමක් දුන්න thank you 🙏
Mr. Indika you have such a broad and brilliant mind. So I very urgely and kindly requesting you to visit each and every school in Sri Lanka and hold lectures and teach all those things to children, its a major and massive Act of Merit what you are doing for this helpless Socialist.
Indika kiyanne pusthakalayak ..well done job
බුදු දහම යනු ඉගනීමක් නොව තමාතුලින් දැකගතයුතු දහමක්,ඔය කියන කාරනයෙන් සියල්ල පැහැදිලි නොවෙයි,ඉතාමත් සංකීර්ණ මාතෘකාවක් උඩින් අතපතගා කියන (අංදයා ඇතා අතගා බැලුවා වගෙයි)මෙි දහම ප්රඤාාවන්තයිට පමනයි ,
ඉහලට නැග ගත්තායයි සිතා ඉනිමගට පයින් ගහපු මිනිසෙක් සිවුර ඇතුලෙන් දුටිමි. ඔහුගෙන් අහන්න තියෙන්නෙ එක ප්රශ්ණයයි෴ අපි හිතමු ඔහු ත්‍රිපිටකය කියන නාමයවත් ඇහෙන්න නැති රටක උපන්නානම් ඔහු කියන විදියට ‘ සිත පිරිසිදුව තබා ගැනීම ‘ කියන කාර්යයවත් අහන්න ලැබෙන , විග්රහ කරදෙන තැනක් ආගමන් තියෙනවද? ඒ කොහෙද? කුමන පිලිවෙතේද? ආගමේද?
❤
ත්‍රිපිටකය කියවන්න කැමැත්තක් නැති එකෙක් ඒක වැඩක් නැ කියන්නෙ කම්මැලිකමට ඊට පස්සෙ උං තමන්ට කැමති කැලි කැලි ටිකක් අමුනගෙන හමන්නපු ධර්මයක් හදාගන්නවා..ඒක අනික් උන්ටත් උගන්නනවා...පව් සිතිවිලි අයිං කරන්නලු.. සවලෙන්ද දන්නැ අයිං කරන්නෙ...මහා නිධාන සුත්‍රය සබ්බාසව සුත්‍රය වගේ විශිෂ්ට පැහැදිලි කිරිම් නැතුව කොහොමද බං සියලු පව් සිතිවිලි අයිං කරන්නෙ.
Excellent 👍😘. Indika u are Great🙏🏽😘
th-cam.com/video/r_M4_Dphj_Q/w-d-xo.htmlsi=AAqAc_LmBlVUZ8p1….Health / ආගමෙන් ඔබ්බට ගැබුරු පියවරක් / Susiith /Indika Thotawaththa
සිත දමනය කර ගන්න නිර්මල දර්මය අසා තිබිය යුතුයි.පුද පූජා කල අපිත් ඉන් එහාට ගිය සච්ත්ත පරියෝ දපනම් යන බුදු වදන අනුගමනය කරමින් නිවීම සකසා ගෙන යනව .අසා දැන දැක ගතයුතුයි තමන් තුලින් සසරින් මිදීම සදහා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි .
බුදධිමත් සාකච්ඡාවක්. විශිෂ්ඨයි.
අඳුරු කුටිය ගීතයේ අදහස ඉන්දික තේරුම් අරැගෙන නැහැ වගෙයි .
හාමුදුරුවන්ගේ අංග විකල දරුවන් බිහිවන්නේ පාඵකාරී මවුපියන්ට කියන අදහස මන්දබුද්ධිකයි. මේ රටවල මිනිසුන් ඉතා සතුටින් ඉන්නවා ඔය විග්රහ එකක්වත් නැතුව.කරුණකරල සත්‍ය තේරුම් කර දෙන්න .[ අමෙරිකානු -Canada බොහො ලාංකිකයන් වෙනුවෙනි ]
නිවන කොහෙවත් නොවෙයි. අප තුලමයි.
එහෙනම්, තමා තුල පිරිසිදු උනානම්, නිවෙන එක අහන්න දෙයක්ද,
ට්‍රිපිටකය කියව පරතෙරට ගිය ස්වාමින් වහන්සේලා, නිවන් දැක්කද,
Tv බලන්න එපා නෙවෙයි සත්‍යය දැනගත් අයට ඕව බලන්න උවමනාවක් නෑ, ඕපදූප නේ, තමා ගැන සොයා ගන්න ඕපදූප ඕනේ නෑ.
ඉන්දික මහත්තයගේ දැනුම ශ්‍රේෂ්ටයි, නමුත්, ප්‍රරායෝගික නෑ.
හාමුදුරුවෝ ප්‍රයෝගික ප්‍රතිපදාවයි කියන්නේ.
ඒකට, පොත් ඕනේ නෑ.
බුධුන් වහන්සේම දේශනා කලේ, කල්‍යාණ මිත්‍රයා මුණ ගැහෙන්නේ. පණිවිඩය ඇහෙන්න.
ඊට පස්සේ අපි හිතලා බලන්න ඕනේ, මම කව්ද කියලා,
එතකොට මාව හමුවෙනවා.
කොපමණ නරක හොද,ගති පෙනේවි. 🙏
රෝගී දරුවන් බිහිවන්නේ දෙමව්පින් වැරදි නිසා ද? පිලිගන්න අමාරුයි .
ඉන්දික මහත්තයාගේ track පැනලා වගේ හයියෙන් කෑගහනවා පුටුව උඩ නටනවා
ඉන්දික කියන්නෙ අමු පිස්සෙක් ...
ඉතාමත්ම වැදගත් සාකච්ජාව ක් ස්වාමීන් වහන්සේ කියන්නෙ ශොට් ඇන්ඩ් ස්වීට් බණ ක් ඉන්දිකගේ බණ ඳැනුමෙ වටිනාකම ගැන හැගීමක්.
මෙී ගොඩකන්ද නේද මහණවෙීලා ඉන්නේ .කොහෙද මහණ වුනේ.
how ඔයා තමයි තව ටික දවසකින් සිවුරු හැර ගිහි වෙනවා
කුසලතාවය කුසලතාවය ධනය ධනය සාදු සාදු
හරියටම හරි ඉන්දික..
Hugakma karunu saththai susantha mahaththyo odathumata karagena Ena me darema danema ethi nivan maga sadagenimata Jaya wewA
වැඩිහිටි අධ්‍යාපනය දියුණු කරන්න
ඉන්දික ඉන්දික ❤👍ගොනයි. දාර ගොනයි ඒක මරු 😂😂😂
Aththatama obawahanseelage qanuwath kirima monatharam watina qeyakqa therun kala
Mata hitennema thamath indika mahathage memory capacity Eka kohomada kiyala,,a wagema kiyavima tharkanaya visistai matanam,,,
indika who are you to correct this monk..listen to him carefully without your knowledge..knowledge is your enemy here...
පිස්සු වේසිගෙපුතෙක් මූ. සිවුරකුත් ඇඳගෙන.ත්‍රිපිටකය වැඩ නෑළු. මුං මැරෙන්නෙ පණුවො ගහල.
මුන් දන්නේ සෙල්ලම් බත් උයන්න විතරයි ස්වාමින් වහන්ස
එතකොට පිලිකා රෝගීන් ජීවත්වෙන්නෙ ඔය හාමුඩුරුවො දෙන දෙයින්ද. අස්වැසුම නැත්නම් අපි විනාසයි
ගොඩකන්ද ස්වාමීන්වහන්සේගෙන් ඇසිය යුත්තේ ආලාරකාලාම, උද්දකරාම පුත්ත වැනි ගුරුවරුන් අද සිටින්නේ කොහේද යන්නයි.
කිසිඳු පවක් සිදු නොවන ධ්යානලාබීන් වූ එම උතුමන් ඊලඟ බවයේ උපදින තැනත් කිව්වා. ඒත් ධර්මය මුන නොගැසීම ගැන දැනගෙන කඳුලු සැලුවා.අඩුතරමින් සෝවන් ඵලය වත් ලැබුනෙ නෑ නේද?
ඔවුන් සමතය තුළින් මනස දියුණු කරා මිස අවබෝධය පහළ කර ගත්තෙ නෑ...
🎉
නියමයි ඉන්දික මල්ලී. මේ මෝඩයෝ මහණ වෙලත් සසුණ කෙලසනවා.
මේ වගේ අයව අනුකම්පාවෙන් නිවැරදි කරමු.
ස්තූතිවන්ත වෙනවා සුසන්ත මහතා.
දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, කුණු හොරෙක් ඔයාලගේත් මනස IT කියලා විකුර්තිකරලා ඔයාලාගේ ජිවිතේත් එක්ක සෙල්ලම් කරලා බොරුවට IT පෙන්නලා,විනාශ කරලා වහල්ලු බවට පත්කරනවා.මිනීරු රාජපක්ෂලා වගේ රට විනාශ කරලා මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් රටම හොරා කන්න. මු හොද නලුවෙක්. නාකි මයිනා වාගේ...
අැත්ත
මෙයා මහන වෙලා නෙමේ හොරට සිවුරක් දාගෙන
බේත් විකුනනකොටත් සසුන කෑව
සිවුර දාගෙනත් සසුන කනව
@@rathnagedara7472අංගුලිමාල මිනිසුන් කප කපා ඉදල තමයි එක බුදු වදනින් රහත් උනේ. කොච්චර නරක වැඩ කර කර අතීතයේ ජීවත් වුණත් බුදු මඟ විවර වෙන්න තියෙනවා නම් විවර වෙනවාම තමයි. ඒක සක්‍ර දෙවියන්ටවත් නවත්තන්න බෑ. ලෝක සත්‍යය එකයි.
ඉන්දික මෝඩයෙක්..
කළු කුහරයක් කියන්නේ අඳුරු තැනක් නෙමෙයි.
එය තුලට ආලෝකයට යන්න පුළුවන්. ඒත් එයින් පිටට ආලෝකයට එන්න බෑ.
පිටින් බැලුවාම අඳරු වුනාට. එය ඇතුල අඳුරු නෑ.
නොදන්න දේ කියවන්න එපා. සත්වල තුනක් අතර අවකාශය කියන අදහස ඊට වඩා නිවැරදියි.
ඔයා දැක්කද
Itha watinawa theruwan Sarenai Boho pin
Ape Hamuduruwane Oya Indikata Pudgalikawa Watahala Denna Uthsaha Karanna, Durwalakam Godai.
සියලුම පව් සිතිවිලි නැතිවෙන්නේ අරිහත් උනාම,,,,,,,,,,, මේකා කරන්නේ මහ බොරුවක් මුලාවක් අරිහත් උනාම පව් සිතිවිලි පින් සිතිවිලි දෙකම නැති වෙනවා එතකම්ම පින් සිතිවිලි සහ පව් සිතිවිලි තිබෙනවා
මේකයි ජීවිතය.
මුදල් හෙව්වා යුතුකම් කළා.
අත් හැරිය. සිතින් නිදහස් උනා.
නිවන කියන්නේ මේක නොවේද?
මේ සුසන්ත කියන කාලකන්නියා මේ මිනිහට නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න දෙන්නේ නැහැ
ඉන්දික,තමුසෙහැමඑකටම පනින්නෙ නැතිව ඉන්නවකො.
මම දැනුයි දන්නේ මේ මහා ව්‍යාපාරය තිබුණ කෝටි පතියකු වී සිටිය වෙන්ඩෝල් අධිපති තුමාන්, නේද කියල ,අනේ මමත් මේ ගුණාත්මක ධහම අහන්න මේ මහත්මා ගිහිව ඉන්න කාලයෙදී එහෙ ගියා නේ,!!
ඇත්තටම මේ එයාද
සබ්බ පාපස්ස අකරණං කියන ගාථාවේ ‘දපණං’කියන්නේ කණ්ණාඩියට කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කළා. සබ්බ පාපස්ස අකරණං කියන ගාථාව භාෂා 12කින් ුද්‍රණය කරා කියල සදහන් කරනවා, දපනං කියන වචනය තේරුම දමනය කරගැනීම,මේ ස්වාමීන් වහන්සේ දපනන් කියන වචනය තේරුම් කරලා තියෙන්නේ ‘කණ්ණාඩියක්’ ලෙසයි. ඔය භාෂා 12 කින් ලියපු පොත කියවන අයට ඉතින් බුදු සරණයි..
මේ ස්වාමීන් වහන්සේ කවුරු ළඟද මහණ වුණේ? ගුරුදේවයන් වහන්සේ කවුද?
මට දැන ගන්න ඕන, කවුද මේ හාමුදුරුවෝ ? ( ඒ කියන්නෙ, ගිහි කාලයේ කවුද? ) කරුණාකර දන්න කෙනෙක් කියන්න.
පොට්ටයෝ බීරෝ මේ බන අනුව නිවන් දකියි
😃😃😃😃😃😃😃😃
සෝම හාමුදුරුවන්ගේ බණ අහලා තියෙනවා ...ඉන්දික ළගදී ....මොකද ඔය දෙමාපියන්ට වදින ගාථාව පිළිබඳ පැහැදිලි කරලා තියෙනවා වගේ මතකයි...
Sound awllnnee😢😢
මේ සුසන්ත කියන කාලකන්නියාට තොටවත්යන් මොනවා කිව්වත් වැඩක් නෑ ඒකා ඉන්නේ වෙනම ලෝකෙක
ගොඩකන්ද සේරම බැදිම් ඉවත් කරලලු ඉන්නෙ, එ්ත් දේපල ලියල දුන්නෙ සහෝදරයින්ටයි, අැයි සේවකයින්ට එ් දේපල ලියල නො දුන්නෙ.
සේවකයින්ගෙ ශ්‍රමය සුරා කාල දනය ගොඩගහගත්ත දනපතියා,
ගොඩකන්ද රැස් කල දනය අයිති දාඩිය කදුලු වගුරපු සේවකයින්ටයි.
එහෙනම් ඒ සෙවකයන්ට එයා ගාව වැඩ නොකර ඉන්න තිබුනනේ. එතකොට උන්ට සල්ලි ඉතිරිවෙලා තියෙයිනේ.
බ්රහ්මචරියා කියන්නෙ ඉගෙන ගැනීමටද...කරුණා මෙත්තා,මුදිතා,උපේක්ෂා ගති පැවතුම් ඇතිව ජීවත් වීමටද
Danuma saha darmaya ...
සතඅටුයි
Threepitakaya umbalata wetahen neha.buddagosage pitakayawath therenne neha, Sathya Darmaya thibena Budunwahansege desana adangu Parama Nibbana Darmayawath umbalata therenneha. . enisa kiyala wedak neha. Gon relak.
වැදගත් සාකච්ඡාවක්.
ඉන්දිකගේ පොත පතේ දැනුම් සම්භාරය ගැන කිසි තර්කයක් නැහැ... නමුත් බුද්ධි මට්ටමේ සහ පරිණත බවේ අඩුවක් තියෙන නිසාදෝ, මුදුනා වෙන්න හදන බව පේනවා... ස්වාමින් වහන්සේ කියපු විදිහට මුළු ත්‍රිපිටකයම ඉගෙන ගත්තත් වැඩක් නැහැ , පටිච්ච සමුප්පාදය සහ සතර කමටහන් වඩන ආකාරය අවබෝධ කරගෙන , ආනා පාන සති සමාධි භාවනාව නිවැරදිව භාවිතා නොකොළොත් එතැන නිවනක් නැහැ...
මේකා වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයටද කියලයි ප්‍රශ්නයක් තියෙන්නේ
කිසිම කෙනෙක් මේකව අනුගමනය කරන්න එපා බොහොම භයානකයි
ඉන්දික කියන්නෙ අතිවිශාල මතක ශක්තියක් ඇති , පොත් පත් කියවලා , දැනුම් සම්භාරයක් ලබාගත්ත , අසාමාන්‍ය පුද්ගලයෙක්...අබාදිත අයට එහෙම හැකියාවල් පිහිටනවා නමුත් මෙතනදී ඔහූ කරන්නෙ අනිකාට වඩා , මම සියල්ල දත් පණ්ඩිතයෙක් කියලා රටට පෙන්නන්න දරණ පහත් උත්සාහයක්...ස්වාමින් වහන්සේ කියන මුලික සිද්ධාන්ත පිළිපැදීම අනිවාර්යෙන්ම ඉතා වැදගත්.. අන්ධභක්තිකයෝ වැඩි කොටසක් බිහිවෙන්නෙ , මුලික දේවල් දැනනොගෙන , ලොකු ලොකු දේවල් කිරීම කියන එක සත්‍යයක්...අනික නිවැරදි ධර්මය ශ්‍රවණය කිරීම තමයි වැදගත්... ත්‍රිපිටකය කියවීමම වැදගත් නැහැ කියලයි මගේ අදහස... 🙏
ඉන්දික බෙහෙත් ටිකක් ගත්තොත් හොඳයි නේද මේක තරහකින් කියන දෙයක් නෙමෙයි. ඔයාගේ අසාමාන්‍ය වෙනස බලන් ඉන්න අපිට තේරෙනවා
Wenas weeema hodai ne ✌️
අම්මෝ
ප්‍රවුර්ති බැලුවට හපන් වෙන්න දුන්නනේ
ඉන්දික ඹබට ස්තුතියි හාමුදුරුවෝ කල දේශනය හොදයි ඒත් පටිපදා සූත්‍රය අනුව කුසල් කරලා ධ්‍යාන කුසල් කරලා නිවන් දකින්න බැහැ කියලා දේශනා කර ඇත
මේ වගේ පිස්සොන්ට අවස්ථාව දේ යැයි චැනල් වලින් 😂😂😂
Meya kiyana widhihata hamba kara kara idhala naki unahama thamayi dharmatata yomu wenna ona. Ai wadhe tharuna kalema ewata thiyana asawa ath arinawa kiyannema loku dheyakne. Mona magulakdha me.
Sumanadasa Samarasinha Shuurnge Deshanawalala Gahanna Jagathek Ne, Loku Loku Vibhaga Paas Kala Ayage Deshana Eahuwa, Kisi Gathiyak Ne, Sarwa Sampurna Minisun Loke Ne, Namuth Eathuma Gena Indika Kiyu Dewal Wala Sathyak Ne, Hema Deyakama Negative Side Eaka Dakinna Purudu Una Kenekuta Hemadeyama Penenne Veradiyata, Prasiddiyata Nawata Samarasinha Sirge Poth Kiyawala Sarthka Una Godak Denek Samajaye Innawa.
පව් සිතුවිලි අයින්කරන විදිය කියාදෙන්න
😮
දෙදෙනාම අන්දයෝ...
👌👌👌
පිදුරු සෙවි කල පැල්පත්
තරු 7 බංගලා වගේ අතීතයකුත් අපේ රටට තිබුනා නේද ඉන්දික මහත්මයෝ 😢