Today I have consulted Ajith Jayasinghe Sir, and I was surprised what I have learned about my labor law case. Dear sir please accept my heart felted gratitude towards your kindness and support in this regard. Thank you so much!
Wasara 30 akma tana sewaya karamin sitta pradana sewayojaka miya yamen pasu ohuge putttrayalaga wada karanawa A Atara ඔහුගේ puta piyage මියයාමෙන් pasy ඔහුගේ mawa visin Ama viyaparaya wasa dama nawa viyapara yak Aramba karaminAta Ath viyapara vasa damimen pasu Aluth viyapara yak Aramba kala bawa danum dunneth nata piyage viyaparayatama tamai wada kale namuth puta ge viyaparaya masa 10 wada karamin sitina Awastawaka sewayen iwath kala pari tosikaya labagata hakida
Sir 5/01 sewayata awith agreement singh nokara masa 3k puhunu kala simawakta kiylal letter ek hambunam 5/30 illa asweeme letter ek dunam e maset adlawa gatha watupa gewla ain wena onida masekta kalin danum denath onida
@@HRMSriLanka pls make it clear sir.. sewaa kaalaya 5 years ta adui nam, 15 employees ta adui nam, ehema payment nodee or night shift payments nodee inna puluwan da,

මා දුටු ඉතාමත් නිහතමානි පුද්ගලයෙක් ඔබ 🙏🙏
Thank you very much Sir
ගොඩාක් ස්තූතියි සර්.මා මෙම නීති පිලිබදව දැනුවත් වුනා මෙන්ම,මෙම වීඩියෝ අනෙකුත් අයටත් බෙදා හැරීම සිදු කරනවා.ගැටලු රාශියක් නිරාකරණය කිරිමට ඔබතුමන්ගේ අදහස් ඉතා වැදගත් .ඔබ මේ කරන්නේ වීඩියෝ එකක් ඉදිරිපත් කිරීමකට එහා ගිය ජාතික මෙහෙවරක් .ස්තූතියක් නෙවෙයි ඔබතුමා ට කල යුත්තේ .ඔබ තුමාට පිං දිය යුතුයි මේවා දැනුවත් කරනවාට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නියම මහත්මයෙක් ! ඔබ තුමාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මන් ප්‍රර්තනා කරනවා 💪👊
බොහෝම ස්තූතියි ඔබට
This is what everyone looking for in these days. Excellent!
Good job Sir
Thank you Mr. Jayasinghe for very useful video .
ඔබ තුමා ලබා දුන් උපදෙස් අනුව කටයුතු කරන්නෙමු ඔබතුමා ට
අපගේ ප්‍රනාමය හෙද කාර්ය මණ්ඩලය .ආයුර්වේද රෝහල අනුරාධපුර .
Weldone boss
Great
විවිධ අණ පනත් වලින් රැකියාවල සුරක්ෂිත භාවය යම් විධියට ආරක්ෂා වුවද..
පුද්ගලික ආරක්ෂක සෙවාවන් වල සිදුවන අසාධාරණකම් වලට කම්කරු කාර්‍යාලය වලද විසදුම් නොමැතිය...ඇයි මෙවා නියාමනය නොවන්නේ.....මෙම රැකියාව අයිතිවල පනත කුමක්ද .........................
Good
Thanks
Godak karunu Dana ganna puluwan una mata kamkaru Niladari exam ekata wadagath.godak pin obathumata.
Thank you.
Welcome!
Thaduchitt padanamin wasara 7 sewaya karbala den kontrath padanamin wasara 10 sewakalayak sampuran karapu sewakayek sewayen iwath kala hekida
please call me
Ithama hoda deshana malawak
ඉපයීමක් නොමැතිව නඩු තීන්දුවකින් ලැබුනු හිගමුදලකට අර්ථසාධක අරමුදල් හිමිකම් කිව හැකිද?
හිඟ වැටුප් ලෙස ගෙවීමක් ලකහොත් අදාල වේ. ඉප්යීමක් නොවන ගෙවීමක් උවහොත් අදාල නොවේ.
@@HRMSriLanka බොහොම ස්තූතියි සර්...සේවක වැඩවර්ජනයකින්. ආයතනය සේවකයින් සේවය හැරගිය සේ සලකන ලදී. මාස 155කට පසු නඩු තීන්දුවකින් එම හිග වැටුප් ගෙවීමට තීන්දුකරන ලදී. නැවත සේවයට පිහිටුවන ලදී. එවිට ඒ හිග වැටුප් සදහා සේවක අර්ථසාධක අරමුදල් හිමිද?
එවැනි නඩු තීන්දු තිබේද?
VRS කියන්නේ මෙ ක්‍රමයද 5:57
සේවකයාගෙ කැමැත්ත ඇතිව සේවා යෝජක ල්බාඩෙන මුදලක් ලබාගෙන ඉල්ලා අස්වීම
සමුර්දි ගුරු සේවයෙන් නිදහස් කළ මට ගුරු සේවයේ ඉහළ ශ්‍රේණියකට අන්තර්ග්‍රහනය වීමට පුලුවන්ද සර් ? මම වසර 9ක් සමුර්දි ගුරු සේවයේ යෙදුනා , මට එතකොටත් උපාධිය තිබුනා .කරුණාකර මට පිළිතුරක් ලබාදෙන්න සර්.
I have no idea about this
සේවය අවසන් කිරිමේ විශේෂ විධි විධාන පනත අනුව සේවකයකු ඉවත් කිරිමේදී ඔහුට හිමි වන්දි මුදල ගණනය කරන අයුරු පිලිබදව පැහැදිලි කිරිමක් කරන්න.
th-cam.com/video/J_vzcnKHM9Y/w-d-xo.html
මහාත්මයා අපේ ආයතයේ එක් සේවකයෙ ගේ වැඩ තහානම් කරන ලදි එයට මුල් වු හෙතුව ව්නොද චාරිකාවන් සදහා ලබ දෙන මුදල සම්බන්ද ගැටලුවක් ආයතනයෙන් ලබා දුන් මුදලට සරින සාමාජිකයින් පැමිනියේ නැ එම මුදල ඔහුන් ව් යදම් කරපු නිසා එහෙම පුලුවන්ද
ආයතනය එක් සේවකයෙකු වෙනුවෙන් දෙන් මුදල ඉක්මවා වැය කලේ නම් ඒය වරදකි. නොපැමිනි සේවකයන් නිසා යම් අමතර් වියදමක් උනා නම් ( උදාහරන බස් වියදම ) නොපැමිනි සේවකයාගෙන් අයකරගත යුතුව තිබුනා.
Personal consultantasion ganna puwanda. Sir. Mata sambanda wenna puluwan vidihak danwanna
call me 0776616911
Sir
Yes Manel
ගිවිසුමකට අත්සන් නොනකර සේවකයෙක් ආයතනයෙන් ඉල්ලා අස්වීමකදී ආයතනයට සේවකයා විසින් මාසික හෝ වැඩ කරපු දින අනුව ගෙවීමක් කල යුතුද ?? (සේවකයා මසක්වත් රැකියාවේ නිරත නොවී, කිසිදු ගිවිසුමකට අත්සන් නොකර පෞද්ගලික ගැටළුවක් මත ඉල්ලා අස්වීම භාර දී ඇති විටක)
call me 0776616911
Wasara 30 akma tana sewaya karamin sitta pradana sewayojaka miya yamen pasu ohuge putttrayalaga wada karanawa A Atara ඔහුගේ puta piyage මියයාමෙන් pasy ඔහුගේ mawa visin Ama viyaparaya wasa dama nawa viyapara yak Aramba karaminAta Ath viyapara vasa damimen pasu Aluth viyapara yak Aramba kala bawa danum dunneth nata piyage viyaparayatama tamai wada kale namuth puta ge viyaparaya masa 10 wada karamin sitina Awastawaka sewayen iwath kala pari tosikaya labagata hakida
Thanks sir.
you are welcome Sehan
ලංකවේ පිරිමි හා ගැහැණු අය වැඩ කලයුතු පැය ගාන කීයද.
වැඩකරන පැය ගානෙ වෙනසක්නෑ.
හැබැයි රාත්‍රී සේවයේ කාන්තාවන් යෙඩවීමේදී සීමාවන් පවතිනවා.
30% prathilaba gann හැදුවේ .ආයතනය .අවුරුදු 3.කාලයක් විතර apen කපාගත් .epf.etf.maha බැංකුවට ගෙවල නෑ mama ආයතනයේ තවම wada තියෙන gana ganna පුළුවන්ද
කමකරු දෙපාර්තමේන්තුව මගින් වක්දාගතයුතු ගැටලුවක්.
ස්තිරව සේව නොකරන සේවකයෙකුට etf. epf ලබා ගත හැකිද.
They are entitle
Sar ma ella aswima masakata kalin dila hinda giya mase wada karala pdiya denne na
0776616911 දුරකථන අංකයට කතා කරන්න
සර්,මම පෙරපාසල් ගුරැනරියක්.අපේ ආයතනය වෙනත් ආයතනයකට අප සමගම බදු දීමට සේවායෝජකයා සුදානම් .ඒ අවස්ථාවේදී අලුත් සේවා යෝජකයාගේ නීති වලට අපට එකග වීමට නොහැකි නම් අපගේ සේවය අවසන් කිරීමේ ක්‍රමය කුමක්ද?
ආයතය පුද්ගලින හෝ පොදු සමාගමක් නම් අයිතිය වෙනස් වීම මත ව්‍යාපාරය අවසන් වෙන්නේ නැ. තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් නම් තමයි එසේ අවසන් වෙන්නෙ. හරියට විස්තර දන්නෙ ණැතිව උපඩෙස් ලබා දීම අපහසුයි
සර්, මණ්ඩලයක වසර තුනක් සේවය කරල ඊට පස්සෙ පෙන්ෂන් තියෙන ජොබ් එකක් දැන් කරන්නෙ ඒ ජොබ් එකටත් දැන් අවුරුදු තුනයි. දැන් රජයෙන් අවු පහට අඩු අය ඉවත් කලහොත් මණ්ඩලයෙ සේවය කරපු අවුරුදු තුන සම්පූර්ණ සේවා කාලයට එකතු කර ගන්න බැයිද
බැහැ. ආයත දෙකක් නිසා එය කල නොහැකියි.
Sir.
Aurudu 15k wada karala kamaththen illa aswemakadi gajaviti aka kohomada labenne.thawa monada mata labenna one vada palen
Please call me to 0776616911
Sir සේවකයින් kotasakata පඩි nethuwa masa 6 නිවාඩු denna puluwanda ... corona nisa.
no it can't be
Sir 5/01 sewayata awith agreement singh nokara masa 3k puhunu kala simawakta kiylal letter ek hambunam 5/30 illa asweeme letter ek dunam e maset adlawa gatha watupa gewla ain wena onida masekta kalin danum denath onida
නිතිමය ගැටලුවක් නැ. සේවා ගිවිසුමක් දීලා නැතම් කොහොමත් ගැටලුවක් නැ. නමුත් සාධාරණ කලයක් ලබා නොදී ඉවත්වීම සදාචාර සම්පන්න නැ.. සෙවා යෝජකට වැඩකල කාලය සඳහා වැටුප් නොගෙවා ඉන්න බැ.. ඒක් නීති විරෝධීයි.
Sir kenek vinaya kriyamargayak lesa salaka likitha danum dimak ho parikshanayak nokara masa 5k padiyak samaga as wenna ho mulika padiya gena ayathanaya magin denu labana Onama rakiyawak athikala nomathiwa mulika padiya panakgena rakiyawata kamathinam enna kiwoth eke sadaranathwayak thiyanawada
please call to 0776616911
Sir,මූලික වැටුපකින් තොරව සේවකයින් සේවයේ යෙදවිය හැකිද?සේවකයින් 200ක් පමණ සේවයේ නියුතු යි..කිසිම අයෙකුට මූලික වැටුපක් ලැබෙන්නේ නැත. [ (.pvt)ltd ]
මේ ගැටලුව ගැන මම අවසානය වීඩියෝවේ කතාව කරන්න තිබෙනවා. ඒක බලන්න. සේවකයා සේවයේ යොදවන සෑම දිනයක් සඳහා ඔහුට හෝ ඇයට අදාල මූලික වැටුප හා අයවැය දීමනා ගෙවිය යුතුයි. මැයි හා ජුනි සඳහා වැඩකරන දවස් ගාන 50% දක්වා අවම වැටුප 14500 සීමාවට යටත්ව අඩුකිරීමට කම්කරු දෙපාර්තමේන්තුව අවසර දීල තියෙනව.
ඔබතුමා සම්බන්ධ කරගන්නේ කොහොමද
0776616911
Sir. අතිකාල වැඩ කරාම එම දීමනා නොදී ඉන්න පුළුවන්ද පෞද්ගලික අංශයේ ආයතන හිමිකරුවන්ට... අපිට එහෙම උනා.. 😢😢 Night කරනව ඒවාට දීමනාත් නැ.. දැන් මේ ජුලි මාසයේත් මුකුත්ම නැ. ඒත් අතිකාල වැඩ, night ඔක්කොම කරනව.
ආයතනයේ සේවක සංඛ්‍යාව 15 ට වැඩිවීම හා සේවා කාලය වසර 5 ඉක්මවිය යුතුයි
@@HRMSriLanka pls make it clear sir.. sewaa kaalaya 5 years ta adui nam, 15 employees ta adui nam, ehema payment nodee or night shift payments nodee inna puluwan da,
සර් මේකයි දැන ගන්න ඕන.අපි company එකෙන් resign වෙනවා නම්,කිසිම agreement එකකට sign කරන්නේ නැතුව,අපි ඒක company එකේ bossට කියන්න ඕන මාසෙකට කලින්ද?නැත්නම් අපිට resign වෙන්න ඕන කියලා හිතුනොත් අපිට resign වෙන්න පුලුවන්ද? Resignation letter එකක් දෙන එක අනිවාර්යද? අනිත් එක තමයි සර් resignation letter එක දීලත් මාසයක් වැඩ කරලා තමයි resign වෙන්න ඕන කියලා නීතියක් තියනවද? තියනවා නම් එහෙම නීතියකට යටත් වෙන්නේ මොන සේවකයොද? තව දෙයක් තමයි අපේ salary එකෙන් EPF & ETF කපනවා නම් අපි resignation letter එක දුන්නට පස්සේ ආයෙමත් මාසයක් වැඩට යන්න ඕනද?ඔන්න ඔය දේවල් තමයි දැනගන්න ඕන.
පත්වීම් ලිපියක් දීල තියෙනවනම් ඊට අනුව ක්‍රියා පදයෙන් කිරීමට අවශ්‍යයි.
Sir, මූලික වැටුපට ETF/EPF කපන්නෙ නැතුව සේවායෝජකයා විසින් සකසනු ලබන ව්‍යාජ මූලික වැටුපකට ETF /EPF හදන්න පුලුවන්ද ?
0776616911 දුරකථන අංකයට කතා කරන්න. ගැටලුව නොදැන පිලිතුරු දීමට අපහසුයි
Sir, paysheet එකේ හරි මූලික වැටුප නොදා ව්‍යාජ ලෙස සකසපු එකකට පාරිතෝශික ගෙවීමේදී තිබෙන නීතී මොනවද ?
0776616911 දුරකථන අංකයට කතා කරන්න. ගැටලුව නොදැන පිලිතුරු දීමට අපහසුයි
සේවක සන්කයාව 8 දෙනෙක් ඉන්න ආයතනයක epf etf කපනවා නම් ඔවුන්ට මෙම නීතිය බලපවත්වන්නේ නැද්ද ??? Pvt
සෙවකයන් 15 ට අඩු නම් කාර්මික ආරවුල් පනත අනුව කටයුතු කල යුතු හැකියි. කාර්මික ආර්වුල් පනට අදාල වීඩියෝව බලන්න
HRM Sri Lanka thank you sir
Notice period එක දෙන්නේ නැතුව අයින් වෙන්න පුලුවන්ද? මොකද? නව රැකියාවට ඉක්මනින් join වෙන්න ඔන හින්දා.
ඒකාබද්ද ස්දාචාරාත්මක නෑ. ඊට සේවා යෝජකගෙන් අවසර ලබාගැනීම වැදගත්
Job appointment letter එකේ එකේ තියෙන්නේ one month කියලා එචිරකල් ඉනන්න බැ new job එකට immediately join වෙන්න ඔන, resign වෙද්දි resign letter එකේ short notice date එක දාලා දුන්නම හරිද?
Sar mama ella assime lipiya dila
call 0776616911
Sir, Permanent employee kenekwa kisima waraddak nokara, company eketa a position eka thawa duratath awashya naa kiyala 6 months salary deela ain karanna puluwanda?
Call me 0776616911
@@HRMSriLanka
What if 11 months worked??
0776616911 දුරකථන අංකයට කතා කරන්න. ගැටලුව නොදැන පිලිතුරු දීමට අපහසුයි
Sara katha karana one 4n number eka dandako
0776616911
Good job Sir
Thanks for your commets Aruni