ඇමරිකාවේ අපේ ගෙදර උදේ ඉදන් රෑවෙනකම් 😍☺️Motivation | life in America |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 81

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 22 ชั่วโมงที่ผ่านมา +10

    ඔයාගෙ අදහස් ටිකනම් මාරම වටිනවා. ඔයා හොඳ බිරිදක්.වාසනාවන්ත අම්මා කෙනෙක්. හරිම ආසාවෙන් වීඩියෝව බැලුවා.පරිස්සමෙන් ඉන්න .තෙරුවන් සරණයි සැමදෙනාටම .

  • @kalyaniweerasinghe3922
    @kalyaniweerasinghe3922 20 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තෙන්ම දුව හරීම ලස්සන වටිනා කියමන් ලස්සන වීඩියෝ ඵකක් ශුද්ධ වූ පවුලේ ආශිර්වාදය ලැබේවා!සාන්ත සෙබස්තියන් මුනිඳු ගේ මැදිහත් කමින් සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂාව ලැබේවා දුව ඔයාලට!

  • @LakshiChulangani
    @LakshiChulangani 21 ชั่วโมงที่ผ่านมา +2

    ලස්සනනම ලස්සන video එකක්.Family එක හරිම සමගියි...
    ආදරෙයී ගොඩක්..❤❤

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce 18 ชั่วโมงที่ผ่านมา +2

    හරිම ලස්සන පවුලක්.ආදරෙයි.❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayalathsoma
    @jayalathsoma 9 ชั่วโมงที่ผ่านมา

    ඔයා කියපු ටික ගොඩක් අයට මාර වටිනව.මටත් ඔය වගේම පව්ලක් තමයි තියෙන්නෙ.මගෙ හස්බනුත් රෑ වැඩ කරල උදේ 6ට ගෙදර ඇවිත් උයල තියල නිදා ගන්නෙ.මම නම් බනිනව රෑ වැඩ කරල මහන්සි වෙන්න එපා කියල.එයා නිරෝගිව ඉන්න ඔීනෙ ඒකයි මගෙ පැතුම.ආදරෙයි ඔක්කොටම.

  • @DineshaRandeny-pu7eo
    @DineshaRandeny-pu7eo 20 ชั่วโมงที่ผ่านมา +2

    චූටිම පැටියා තමා දැන් ගෙදර 👑 Queen ....❤...she is so cute ❤

  • @madulifestyle2280
    @madulifestyle2280 22 ชั่วโมงที่ผ่านมา +7

    විඩියෝ එක නම් විනාඩී 10 මදි අනේ.😢ලස්සනයි ව්ඩීයෝ එක.❤❤

  • @randi_085
    @randi_085 18 ชั่วโมงที่ผ่านมา +3

    Adarya nanga oyala hamotam ❤️🥰. Nangi dana Ada has hari wadagatha ❤️. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰

  • @SugandhikaKumari-mn3zw
    @SugandhikaKumari-mn3zw 21 ชั่วโมงที่ผ่านมา +2

    ගොඩාක් ස්තුතියි අක්කේ මේ වාගේ වටිනා අදහස් ලස්සන ව්ලොග් අපි වෙනුවෙන් ගෙනාවට ❤️❤️❤️

  • @nimalinimanimali45
    @nimalinimanimali45 ชั่วโมงที่ผ่านมา

    හරිම වටිනා අදහස්. ආදරෙයි ❤❤❤❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 22 ชั่วโมงที่ผ่านมา +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙන් පිරුනු ලස්සන video එකක් බැලුවා පුතේ ...

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 20 ชั่วโมงที่ผ่านมา +1

    අදන් විඩියෝවේ හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 20 ชั่วโมงที่ผ่านมา +2

    Beautiful video ❤

  • @NilanthiN-u6z
    @NilanthiN-u6z 18 ชั่วโมงที่ผ่านมา +1

    හරිම..ලස්සනයි ..අදත් ..විඩියෝ..එක..තෙරැවන් ..සරනයි..ආදරෙයි ❤❤❤

  • @sithulithisansavlog8882
    @sithulithisansavlog8882 17 ชั่วโมงที่ผ่านมา +1

    අදත් ආසාවෙන් විඩියෝ එක බැලුවා අක්කගෙ කෑම ටික දැක්කම කන්න හිතෙනවා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤❤❤

  • @withpurna847
    @withpurna847 16 ชั่วโมงที่ผ่านมา +2

    චුටි සත්තලන් පොඩි අක්කා වගේම තමයි මට පේන්නේ නංගී. ඔයාලා දෙන්නම අපි දෙන්නා වගේ කියලා මට හිතෙන්නේ නංගී.ape දරුවන් ගැන මමත් හිතන්නේ එහෙම තමා නංගී .පවුල ආදරය දෙමව්පියන් අතරේ thiyenakota ,හොද දරුවන් බිහිවනවා welcome ඔයාගෙ නියං වැටකොළු ටිකත් එවන්නම් ඉක්මනට .බුදු සරණයි ආදරෙයි ❤❤

  • @Lakmali_udekumari
    @Lakmali_udekumari 20 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාලාගේ ජිවිතේ නම් නියමයි ❤️🥺😘
    කෑම ටිකත් වෙනදා වගේමයි, අක්කා උයනවා අපි කෙල ගිලිනවා 😁❤️ චුටික්කි පව් අනේ ශෝයී 😘😘
    පරිස්සමෙන් හොදින් ඉන්න බුදු සරණයි ❤️😘❤️😘🌼❤️ ආදරේ

  • @sanjeewanirodrigo6705
    @sanjeewanirodrigo6705 17 ชั่วโมงที่ผ่านมา +1

    ආදරේයි නංගෝ ඔයාලා පස්දෙනාටම ❤❤❤❤❤

  • @Kuhumbuwa-h8n
    @Kuhumbuwa-h8n 15 ชั่วโมงที่ผ่านมา +3

    දෙමාපියන් ලගින් ඉදන් බලාගන්න ලේසි නෑ රස්සාවක් කරන ගමන් හැබැයි ඉදලා හිටලා හරි බලන්න පුලුවන්නම් එයාලටත් ලොකු සැනසීමක් !

  • @nalanifamily2509
    @nalanifamily2509 19 ชั่วโมงที่ผ่านมา +1

    බැලුවා vidio eka ලස්සනයි ❤

  • @sachinibhagya3546
    @sachinibhagya3546 23 ชั่วโมงที่ผ่านมา +1

    අදත් ලස්සනයි වීඩියෝ එක අක්කා.. බුදුසරණ යි❤❤

  • @yeheli
    @yeheli 21 ชั่วโมงที่ผ่านมา

    ඉතා ලස්සන වීඩියෝවක් ආදරෙයි

  • @radhikasewwandi9895
    @radhikasewwandi9895 21 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි .ගොඩාක් ආසාවෙන් බැලුවා.ලස්සනයි.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම.❤❤❤

  • @roshika7155
    @roshika7155 12 ชั่วโมงที่ผ่านมา

    Beautiful family budusarenai ❤❤❤❤

  • @chefradha9332
    @chefradha9332 ชั่วโมงที่ผ่านมา

    Oyage ktawa aettha akke adahas huwa maru wena kota prsnat adui..oyage pule hemotama budusaranai ❤❤❤

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 22 ชั่วโมงที่ผ่านมา +1

    Lovely video

  • @DilrukshiKumari-s4z
    @DilrukshiKumari-s4z 17 ชั่วโมงที่ผ่านมา +1

    Athtatama oya kiwa hari akki mamath chuthi petawu 3k ekka jivithaya vidinawa.hb udeta giyama hawasata anakam mage petawu 3n dana bala gena innawa😊😊.theruwan saranai hemothama

  • @ninawicks9
    @ninawicks9 18 ชั่วโมงที่ผ่านมา +1

    Very lucky wife and children.

  • @chefradha9332
    @chefradha9332 ชั่วโมงที่ผ่านมา

    Ambooo elawalu roty🤤🤤🤤

  • @PasinduNethmina-g9s
    @PasinduNethmina-g9s 17 ชั่วโมงที่ผ่านมา

    Rasana rasa kama ekak ❤❤

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 21 ชั่วโมงที่ผ่านมา +1

    Thanks manika ...oyalatath esema wewa.❤❤

  • @NilanthiVithanage-t4u
    @NilanthiVithanage-t4u 2 ชั่วโมงที่ผ่านมา

    Oyalata api godak adarei jesu pihitai ❤❤❤❤l

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 21 ชั่วโมงที่ผ่านมา

    පොඩ්ඩි දෙවෙනි වගේමයි.ආසයි❤❤❤❤

  • @sachinijanadari1020
    @sachinijanadari1020 22 ชั่วโมงที่ผ่านมา +1

    Adarei akki hamadenatama❤

  • @ManandewageAmarawansha
    @ManandewageAmarawansha 20 ชั่วโมงที่ผ่านมา

    E adahasa hari akke loku unama lamakalaya vidinna ba 😊😊😊❤

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 22 ชั่วโมงที่ผ่านมา +2

    Sahtikaatta katawa oyage nagi qdatgodak lasaniy bs❤

  • @suvanisamarasinghe2557
    @suvanisamarasinghe2557 23 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤ආදරෙයි

  • @SadaliMadushika-g1n
    @SadaliMadushika-g1n 22 ชั่วโมงที่ผ่านมา +1

    Ane akki vinadi 10 Madi aneeeeee......e tharamatama abbahi vela aneeeeeee❤

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 14 ชั่วโมงที่ผ่านมา

    Uyana ewai wagaa karana ewai tamai akke balannama kemathi...ogolloge videos wala loku dewal ne..e sarala ogollonge life ekata maara kemathi hemadaama youtube awilla balanne ogollonge video ekak aluthen tiyenawada kyl❤❤

  • @malindamanesha3551
    @malindamanesha3551 20 ชั่วโมงที่ผ่านมา

    Harima lassni akka video eka❤

  • @sriyakanthi8572
    @sriyakanthi8572 18 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි හැමදාම ❤️❤️

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj 14 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි ❤❤❤

  • @roshiniwalpola
    @roshiniwalpola 22 ชั่วโมงที่ผ่านมา +2

    Mama jeevithe vidinda asama vudiha api thundena vitharak..eth ane manda.mehema yamu

  • @sududoni497
    @sududoni497 16 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි නංගෝ❤❤❤

  • @pubudukumara9066
    @pubudukumara9066 23 ชั่วโมงที่ผ่านมา +1

    💜️💜️💜️

  • @chamindachandrasiri9195
    @chamindachandrasiri9195 23 ชั่วโมงที่ผ่านมา +1

    ආදරේයි අක්කි ❤

  • @lakshikasewwandi4782
    @lakshikasewwandi4782 14 ชั่วโมงที่ผ่านมา

    🥰😍😍❤️❤️🥰

  • @nadeekafernando6957
    @nadeekafernando6957 22 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

  • @KumudiniFernando-i7o
    @KumudiniFernando-i7o 22 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @ranasingliyanageajithpushp3609
    @ranasingliyanageajithpushp3609 23 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤🌺🌹

  • @ChamilaMahagodawithanage
    @ChamilaMahagodawithanage 23 ชั่วโมงที่ผ่านมา +1

    අපිත් ආදරෙ යි❤❤❤❤❤

  • @veronicaperera8253
    @veronicaperera8253 19 ชั่วโมงที่ผ่านมา

    Hi how are you all are you all safe take care and god bless ❤❤❤

  • @samudrasemini5653
    @samudrasemini5653 19 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි oyala hamoma akka

  • @FathimaNuhaza
    @FathimaNuhaza 21 ชั่วโมงที่ผ่านมา +1

    Sis ogalange area wala fire prashnayak nedda

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 20 ชั่วโมงที่ผ่านมา

    Oya hapaniyak❤

  • @roshiniwalpola
    @roshiniwalpola 22 ชั่วโมงที่ผ่านมา +1

    Onna sudu adath balauwaaaàa

  • @WasanthiHenarath
    @WasanthiHenarath 18 ชั่วโมงที่ผ่านมา

    විඩීයෝ බලනවා ඔයාගේ පරිස්සමින් 🔥 නැහැ නේද ඔයාගේ පැත්තට පරිස්සමින් නංගි සියලුම දෙනාටත් තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂා වයි 🙏

  • @MalithiAradhya
    @MalithiAradhya 23 ชั่วโมงที่ผ่านมา +2

    Duwa dakshai wsge

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 12 ชั่วโมงที่ผ่านมา

    ඔයා ගොඩක් වාසනාවන්තයි නගා ඔයාවගේ කට්ටිය සතුටින් ඉන්නවා අහන්නත් ආසයි ඒ වුනාට මට ඒහෙම නැ මගේ හස්බන්ඩ් මා ඒක්ක වැඩිය කතා නැ මම මොනවා හරි කිව්වත් වැඩිය ගානක්වත් නැ දැන් ඉතිං මම ඒවට හුරැවෙලා ජිවිතේ අවුල් කරගන්නේ නැතුව මම ඉවසිමෙන් ඉන්නේ දුක හිතුන වෙලාවට බුදු බන සිහිකරනවා අපිට අපිවත් අයිති නැ , ගිලිහිම , සියලු දේ නැසෙන සුලුයි , ඒවගේම තමයි අත් හැරිම ඒ හැම දෙයක්ම දරාගන්න පුලුවන්නම් ජිවත් වෙන්න ලේසියි මට දැන් අත්හැරිම ඉවසිම දරාගැනිම හොදටම හුරැයි මම ටික ටික ඒ ගැන අධ්‍යනය කරනවා සතුටින් ඉන්න හැමදාම අයියා නගා පැටවුටික ♥️♥️🙏

  • @HOPE-sn4hi
    @HOPE-sn4hi 18 ชั่วโมงที่ผ่านมา

    Before and after pregnant, gaththa vitamins monawada kiyanna puluwanda

  • @iroshiiro4599
    @iroshiiro4599 17 ชั่วโมงที่ผ่านมา

    මටත් මගේ දුවත් එක්ක ඒ රටට යන්න පුලුවන් නම්

  • @LakminiWickramasingha-e8x
    @LakminiWickramasingha-e8x 14 ชั่วโมงที่ผ่านมา

    Akki seeds gaththa channel eke address eka denna please

  • @chalaniishara2397
    @chalaniishara2397 23 ชั่วโมงที่ผ่านมา +1

    Oyala hodin neda

  • @Kuhumbuwa-h8n
    @Kuhumbuwa-h8n 16 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාලගේ රටවල සෞඛ්‍ය සම්බන්ධ ගැටලු වලදී රෝග වලදී සහය හම්බෙනවද ?

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 10 ชั่วโมงที่ผ่านมา +1

    මටත් දඹල ඇට ටිකක් ගන්න පුලුවන් ද? Thank you ❤😊

    • @americanlife2894
      @americanlife2894  10 ชั่วโมงที่ผ่านมา +1

      අපේ fb එකෙන් ඇවිත් message එකක් දාන්න
      දඹල දෙන්න පුලුවන්🥰fb Duwage perera

    • @swarnapaliratnayake4675
      @swarnapaliratnayake4675 10 ชั่วโมงที่ผ่านมา

      @ Will do. Thank you so much! ❤️

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 21 ชั่วโมงที่ผ่านมา +1

  • @sadaruwanpathirana2822
    @sadaruwanpathirana2822 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @KanthigamageGamage-v4v
    @KanthigamageGamage-v4v 22 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @LalaniSakunthala-lq7pb
    @LalaniSakunthala-lq7pb 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @himalidiasgunasekara
    @himalidiasgunasekara 13 ชั่วโมงที่ผ่านมา

  • @sumithrasenevirathne9160
    @sumithrasenevirathne9160 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @nandaniabeykoon5437
    @nandaniabeykoon5437 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @Sandunisdiary
    @Sandunisdiary 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @lakshikamaduwanthi4624
    @lakshikamaduwanthi4624 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @Shalikamadushani-q2q
    @Shalikamadushani-q2q 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @shamaliwasanthi650
    @shamaliwasanthi650 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤