ඇඩෙන්නෙ තණ්හාව නිසාමද? | Hadapangoda Niwathapa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ධර්මයයි ඔබයි ආරාමයට කුමක් හෝ පූජා කිරීමට සහ ආරාමයේ සසුන්ගත වීමට අවශ්යනම්න් සහ පිංකමකට දායක වීමට ඔබට අවශ්‍යනම් එය සදහා ආරාමයේ පුණ‍ය්‍ භාරයේ කටයුතු කරන හර්ශ මහතාගේ මෙම දුරක්ථනය අන්කයට අමතන්න 0773336274 (හර්ශ මහතා)වැඩි විස්තර සදහා මෙම පිටුවට ගොස් බලන්න
    Visit web: jethavanaramav...
    නිවන් දකින්න අවශ්‍ය සත්පුරුශයන් වහන්සේලා පමනක් ශ්‍රවනය කරත්වා.
    (මෙය අන්තර් ජාලයෙන් උපුටාගත් සද්ධර්ම දේශනාවකි}
    මෙවැනි උත්තම සත්ධර්ම දේශනා දිගින් දිගටම ශ්‍රවනය කිරීම සදහා අපගේ youtube channel එක subcribe කරල තියාගන්න.
    අප සියලු දෙනාටම මේ ජීවිතයේදිම මේ බුද්ධ ශාසනය තුලදී මාර්ගඵල අවබෝධ වී බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාල නිත්‍ය මංගල පරම සුන්දර අම්ෘත මහා නිර්වාන ශාන්තිය ශාක්සාත් කර ගැනීමට මේධර්ම දානය පින කුසලය හේතූ වේවා වාසනා වේවා.. හේතු වේවා,වාසනා වේවා.
    නිවනම නාතයි නිවනම වෙත්වා.
    සියලු දෙනාටම තෙරුවන් සරණයි
    #hadapangodaniwathapahimi #WaharakaTv #Dhammajeewa #හදපාන්ගොඩ_නිවාතාප_හිමි #Dharmayaiobai #waharakatv #hadapangodaniwathapahimi #dharmadeshana #DiwiMaga #Waharaka_AbhayarathanalankaraHimi #Amadassana_himi #Meditation #bana #Pin_anumodan #sowan #sakadagaamii #anagami #arihath
    #galukotuwa #yahaminjiwathwenna
    tag
    Aththa Dakimu,Bo Maluwa,Budu Karuna,Budu Maga,dhamma deshana,Dharmayai Obai Jethavanarama Viharaya,Diwi Maga,Galigamuwe Ganandeepa Thero,Maha Rahathun Wedi Maga Osse!!!,Nirvana TV,Pinwantha Oba,Hadapangoda niwathapa himi,Shraddha TV,Waharaka Tv,chukkun udapadi,waharaka abayalathanalankara himi,amadassa himi bana,waharaka bana,dharmayai obai bana,Nadagamkarayo,bana,kirulapana dammavijaya thero bana,harindra jayalal,hitha niwananaban newsfirst

ความคิดเห็น • 48

  • @ranjanimallawaarachchi5703
    @ranjanimallawaarachchi5703 ปีที่แล้ว +2

    ගරු ස්වාමින්වහන්ස, ඔබ වහන්සේගේ දේශනාව අවසන් වෙද්දී මගේ ඇස්වලින් කදුළු වැටුනා ඒ අපි වාසනාවන්ත යි අපිට කල්‍යාණ මිත්‍රයෝ හමුඋනා කියලා ඉතින් එහෙම උනේ තෘෂ්ණා වද නැහැ මට ඔබවහන්සේ ගැන සංඝ රත්නය ගැන ශ්‍රද්ධාවක් ඇති උනා අපිට මේ භයානක සසරින් ගොඩ යන්න පුළුවන් වෙයි කියලා. ඔබවහන්සේ ට නොබෝ දිනකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සාදු, සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  ปีที่แล้ว

      ඔබට ඇති සියලු නිවන් බාධක දුරු වේවා..!නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙහ්වා..

  • @sayurihimaya9522
    @sayurihimaya9522 10 หลายเดือนก่อน +1

    මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි නිවන් මගට යන්න පාර කියා දෙන අපේ ගුරු හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා .........
    ......

  • @rehanfernando-h2w
    @rehanfernando-h2w หลายเดือนก่อน

    🙏🙏🙏නිවනින් නිවී සැනසේවා🙏🙏🙏🙏 ගුරුස්වමින්වහන්සෙටත් මහාසගරුවනටත් විශ්වයේ ආශිර්වාදය වේවා

  • @darmanipriyanka7368
    @darmanipriyanka7368 2 ปีที่แล้ว +2

    මමද සියලුම ලෝක සත්වයෝ නිබිබාන පරම සුබයෙන් සුබිත තර වෙත්වා සාදු සාදු සාදු

  • @ramaniudeni8088
    @ramaniudeni8088 2 ปีที่แล้ว +2

    Utum sathiyama අවබෝධ වේවා niwanama අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ගුරු හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේගේ සත්ධර්ම දේශනා දවසින් දවස අපි සෝතාපන්න තත්ත්වයට පත් කරන්න ඔබ වහන්සේ දරන මේ කැපකීරීම මම ඉතා අගය කරනවා......ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිරක් කාලයක් ආයු වැඩේවා....සාදු සාදු සාදු

  • @WasanaFernando-by5fb
    @WasanaFernando-by5fb 11 หลายเดือนก่อน +1

    කල්‍යාණ මිත්‍රයානි බුද්ධ පුත්‍රයාණනි 🙏🙏🙏🙏

  • @shirianykulathunda6056
    @shirianykulathunda6056 ปีที่แล้ว +1

    නිවනම නාථයි නිවනම වෙත්වා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරණයි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු

  • @dissanayake1973
    @dissanayake1973 2 ปีที่แล้ว +4

    නිවනම නාථයි නිවනම වෙත්වා ...🙏🙏🙏

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq ปีที่แล้ว +1

    🙏🙏🙏🙏නිවනම වෙත්වා 🔥🔥🔥🔥නිවෙවා🙏🙏🙏නමස්කාරය වේවා

  • @sayurisandeepani4972
    @sayurisandeepani4972 ปีที่แล้ว +1

    නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

  • @සැනසීම
    @සැනසීම 2 หลายเดือนก่อน

    උතුම් නිවනම වෙත්වා 🙏

  • @dasunifernando7774
    @dasunifernando7774 2 ปีที่แล้ว +2

    Nibbana parama sukayen suwapath wewaa

  • @MRSHUBA
    @MRSHUBA ปีที่แล้ว +1

    Sadu Sadu sadu 🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @nilminidasanayake862
    @nilminidasanayake862 ปีที่แล้ว

    නිවනම,, නාඨයි🙏🙏🙏🙏🙏🙏

  • @denashmanjula4906
    @denashmanjula4906 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    නිවනම නාථයි නිවනම වෙත්වා

  • @අනෝමාශ්යාමලී
    @අනෝමාශ්යාමලී ปีที่แล้ว

    තෙරුවන් සරණයි🙏 🙏🙏🙏

  • @RehanFernando-is2cc
    @RehanFernando-is2cc ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏niwanama wethwaaa🙏🙏🙏🙏🙏🙏

  • @Ahmad-uu6po
    @Ahmad-uu6po ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sawmyaashoka9874
    @sawmyaashoka9874 ปีที่แล้ว

    සාදු .සාදු .සාදු .

  • @saranaruwanith2090
    @saranaruwanith2090 10 หลายเดือนก่อน

    නිවනම නාතයි නිවනම වෙත්වා....23/11/18

  • @ecofriendly2439
    @ecofriendly2439 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aishaish5396
    @aishaish5396 ปีที่แล้ว +1

    0ba wahansege bana mama ahanawa hamadama mawa wenas wuna nohithapu vidihata mama lankawe hitiyanam yanawa lagin idama ahana awurudu 4 kuwait wala theruwan saranai niwan maga sadewa asha amma

  • @pemalatha751
    @pemalatha751 2 ปีที่แล้ว

    සාදූ..සාදූ..සාදූ

  • @prabuddhikamadushanka8526
    @prabuddhikamadushanka8526 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌸🌷

  • @udayamalirajapaksha7938
    @udayamalirajapaksha7938 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @Malika-cg5un
    @Malika-cg5un 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @rohanadhietty7182
    @rohanadhietty7182 6 หลายเดือนก่อน

    🙏🙏🌹🌺

  • @SeatSeatsss
    @SeatSeatsss 6 หลายเดือนก่อน

    Sasara duka natikara niwan Maga galapa
    ape Sita awaboda ya Kara daham Maga Pasadena utum sanga ramayana mage namaskaraya wewa
    Kara gann

  • @msdissa6622
    @msdissa6622 8 หลายเดือนก่อน

    Saadu saadu

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-os4gm5sp8w
    @user-os4gm5sp8w 8 หลายเดือนก่อน

    Oba vahansege aramaya koheda thiyenne

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  8 หลายเดือนก่อน

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      දුරකථන අංක :
      +44 7872 857 404 / +94 773 336 274

  • @travelwithsudda1135
    @travelwithsudda1135 ปีที่แล้ว

    නිවනම නාතයි

  • @kgdmadara7740
    @kgdmadara7740 2 ปีที่แล้ว +1

    නිවනම නාථයි, නිවනම වෙත්වා...

  • @wasana5982
    @wasana5982 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @bksamanmali3713
    @bksamanmali3713 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dedunupeiris9825
    @dedunupeiris9825 2 ปีที่แล้ว

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏

  • @නිවනමනාතයිනිවනමවෙත්වා

    🙏🙏🙏🙏🙏

  • @uberlilith1
    @uberlilith1 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wishakayasodarakumari8588
    @wishakayasodarakumari8588 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mahagamatv4018
    @mahagamatv4018 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wnimali
    @wnimali 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏