පාසල් නිළ ඇදුම(සුදු ගවුම) මසා ගන්නා ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • My page
    www.facebook.c...
    My fb group
    www.facebook.c...

ความคิดเห็น • 11

  • @IroshMaduranga
    @IroshMaduranga 7 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි ... තේරුම් ගන්න ලේසි විදියට වීඩියෝ එක හදලා තියෙනව.❤❤

  • @zoysaperera-bg3ge
    @zoysaperera-bg3ge 20 วันที่ผ่านมา

    පාසලෙන් බලන විදියට සුදුගවුමෙ උස measurement එක දනගස්වලා ගත්තත් හරිද. ඒ ක්‍රමය වැරදිද මිස්

  • @RasidukrishanFernando
    @RasidukrishanFernando 3 หลายเดือนก่อน

    Pehedili akke. Sudu gaume ath digata dana aka kiyala dennako❤

  • @nadeeshalack.a6353
    @nadeeshalack.a6353 5 หลายเดือนก่อน

    Wayasa kiyaka daruvektada?

    • @Skill-Paradise_2024.
      @Skill-Paradise_2024.  4 หลายเดือนก่อน

      ඕනම වයස දුවෙකුට මේ ක්‍රමය අනුගමනය කරන්න පුලුවන්.අදාල දරුවාවේ මිමි මේ ක්‍රමවේදයට සකසා ගන්න.මේ ගවුම කරලා තියෙන්නේ එක වසර දුවෙකුට

  • @zoysaperera-bg3ge
    @zoysaperera-bg3ge 21 วันที่ผ่านมา

    මගේ දුවට මහලා දුන්න ගවුමෙ සාය කොටයි කියලා ස්කෝලෙන් කියලා තියනවා. ඒත් මට එහෙම පේන්නෙ නැහැ. පාසල් වලින් සාමාන්‍යයෙන් සුදුගවුමෙ උස බලන්නෙ කොහොමද මිස්

    • @Skill-Paradise_2024.
      @Skill-Paradise_2024.  21 วันที่ผ่านมา

      දනහිස වැහෙනවා නම් ගැටලුවක් නෑ නේද? සමහර වෙලාවට දනගස්වලා බලනකොට ගවුම බිම ගෑවෙන්න තියෙන්න ඕනේ කියලත් බලනවා.😊

    • @zoysaperera-bg3ge
      @zoysaperera-bg3ge 21 วันที่ผ่านมา

      ​@@Skill-Paradise_2024.ඔව් මිස් එහෙම තමයිලු බැලුවෙ.ගවුමෙ වාටිය බිම ගෑවෙන්න තියෙන්න ඕනි කියලා. එහෙම බැලුවාම නම් ගවුම කොටයි තමයි. එමහම ගවුමෙ උස තියෙන්න measurement එක හරියට ගන්නෙ කොමහාමද මිස්

    • @Skill-Paradise_2024.
      @Skill-Paradise_2024.  21 วันที่ผ่านมา

      @@zoysaperera-bg3ge​​⁠සාමන්‍යයෙන් දනහිස කටුවේ රවුම හැඩයේ යටම ස්ථානයට තව අගල් භාගයක් විතර වැඩියෙන් මින්න අරගෙන ඒකට අවශ්‍ය වාටිය වෙනුවෙන් වෙනම අගල් දෙකහමාරක් පමණ සහ ඉන මූට්ටුවට අගල් භාගයකුත් එකතු කරගන්න

    • @zoysaperera-bg3ge
      @zoysaperera-bg3ge 21 วันที่ผ่านมา

      ​@@Skill-Paradise_2024.හරි මිස්. ගවුමෙ උස measurement එක එහෙම එන්න දනගස්වලා උස ගත්තත් හරිද මිස්.එහෙම ගන්න එක වැරදිද