රතන සූත්‍රයෙන් නිවන් දකිමු. වෙසක් ධර්ම දේශනා. පිළිතුර TV 2024. 05. 16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • සෑම දෙයකම පැති කිහිපයක් තියෙනවා.
    අපි කරන්නේ අපි දකින පැත්තෙ ඉඳලා, අනික් පැති වලින් දකින මිනිස්සුත් එක්ක තර්ක කරන එක. අපට හැකිනම් අනික් පැතිවලිනුත් එක්ක, සෑම පැත්තකින්ම දකින්න අපිටම හොයාගන්න පුළුවන් නිවැරදිම පැත්ත කුමක්ද කියලා.
    එන්න අලුත් පැත්තකින් අපි ධර්මය දකිමු. ජීවිතයේ ගැටලුවලට පිළිතුරු හොයමු.
    - ඉදුනිල් කෞශාල් -

ความคิดเห็น • 2

  • @aksjeuebsb
    @aksjeuebsb 4 หลายเดือนก่อน +1

    රතනංපනීතං කියන්නේ සෙතක් වේවා කියලද

  • @PilituraTV
    @PilituraTV  3 หลายเดือนก่อน

    මේ දේ කොලොත් මේ දේ වෙනවමයි" කියනඑක. ඒක ප්‍රාර්ථනාවකට වඩා තාක්ෂණික දෙයක්. බුදුන් කිව්වේ එහෙම දෙයක්