Ane puthe mama oyage lagna pala pala hemadama ahanawa mama denata inne dubai mage duwage lagnaya danu ath aya denata meri karala inne ath hemadama prasna mata puluwanda mage daruwage welawa balala denna mata visthara denna puluwanda oyata godak sthithi sthithi sthithi
තෙරුවන් සරණයි
සියලුම ධනු ලග්නෙ හිමියන්ට සුබ වේවායි හදවතින් ස්තූතියි වන්තවෙනවා
උතුම් විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ඔබතුමාටතෙරුවන් සරණයි❤
ඔබ තුමා කියන දෙ තමා මගෙ බලාපොරොත්තු ව විදේශ ගමන යන්න ව්සා එක එනකම් බලාගෙන ඉන්නෙ ඔබ තුමාට ගොඩාක් පින් මගෙ හිතේ තියෙන දෙ ස්ට වෙයි නේද
අනිවාර්යයෙන් මගේ බලාපොරොත්තුව ඉටු වෙනවා එහෙනම්...බොහොම ස්තූතියි ඔබතුමාට ❤
මම ධනු ලග්නය .ඔබ තුමාගේ පැහැදිලි කිරීම ජීවිතයට මහා ශන්තියක් .ඔබට ආදරණීය උතුම් විශ්ව මාතාවන්ගේම පිහිටයි ...! .🙏
ස්තුතියි ජයක්ම වේවා
මගේ ධනු ලග්නය මං ගුහ සේවය ට යන්න බලපොරොත්තු ඉන්නේ ඔබට බුදු සරණයි
විශ්ව මෑණියන්ට ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤
බොහෝම ස්තූතියි ඔබතුමාට.🙏
ස්තුතියි 🙏🙏🙏
🙏💝💐 ස්තුතියි හැම වචනෙකටම 🙏
මේ තරම් හොසක් ඇහුවෙ කාලෙකින් ස්තූතියි 🙏
Wishwa mathawatth obatth godak godak godak godak godak sthuthi
මම ධනු මහත්තයා මම රට ඇවිත් ඉන්නේ ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
❤ ස්තුතියි
Mahaththayo .....mama dhanu lagnaye kenek. Ane mmanda mata wune nethi karadarayak ne. Ow ....ne kiyannamath be .thama marila ne. Man oba thumage lagna pala pala balanawa. Aththatama oba thuma lagna gena kiyana thorathuru hithata godak denenewa. Aththatama ewa ahuwama maarama senasimak hithata.oba thuma kiyana dewal mata aththa wela thiyenawa. Oba thuma kiyana de aththak thiyenawa. ❤ godak pin mahaththayo .....🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි සමිර මහත්තයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරැවන් සරනයි
හරියටම හරි..මමත් මාර්තු වළ යන්න ලෑස්තියි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි මම දනු ලගනය
ඛුදූසරනයි ඔඛතුමාට
බොහොම ස්තුතියි ඔබට 🙏😊
🎉🎉🙏💐🙏💐 ගොඩාක් pin
බුදුසරණයි
මම දනු මෙතෙක් කාලයක් සුබ උනෙ නැ මේ අවුරුද් හොදවෙයි කියලා හිතනවා තෙරුවන් සරනයි ඔබතුමට
Matath
මම..දනු....අැත්තටම..මන්..විෙදස..රටක..ඉනෙන
Thank you ....true..🙏
❤❤❤❤❤❤❤❤❤
Vishwa maniyange pihitai theruwansaranai
Obathumange kathawa aththa...mn dn inne සවුදි ...mn wena ratakata yanna hadanne dn...a wada me tike karagena yana gmn...wishwa mathawage pihiten mt hamadeyakma labila thiyenawa ..anekawarayak ස්තුති ....
ඇති යාන්තං අප්පෝ 🙏🙏🙏🙏🙏
Man aramba karanna hadana juice bar eka dunu kara dunnau mage adraniya weshwa matawata aneka warayak esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 mage esta daviyantath esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 obatumata esthuthi esthuthi esthuthi 🙏🙏🙏 mage lagne danu 🙏🙏🙏 sikuru 11 Enna 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
මගෙ රාහු මහ දසාව 10 වෙනි කොටුවේ ඉතින් මේ කියන සුබ පල ලැබෙයිද ඔබතුමාට පින් මේ ගැන පැහැදිලි කරන්න.
මම ධනු ,රට යන්න හිතා ඉන්නෙ .බලමු.
❤❤❤❤❤❤❤❤❤❤
❤
🙏❤️
Hareda, Hareda, borukiyanna, apa
🎉🎉🎉❤🙏❤🙏❤🙏
I trust u after aprel😊
❤❤❤
OBATHUMA VITHARAI MEA VIDIHATA KIEUWA,HITHA EATHTHATAMA HEDUNA,OBA THUMATA BUDUSARANAI
Ane puthe mama oyage lagna pala pala hemadama ahanawa mama denata inne dubai mage duwage lagnaya danu ath aya denata meri karala inne ath hemadama prasna mata puluwanda mage daruwage welawa balala denna mata visthara denna puluwanda oyata godak sthithi sthithi sthithi
Ada wenakan nam bohama duken thama inne
Kawdda me de sidda wennh
අප්‍රියල් වලින් පස්සෙ බෑ ද කියන්නෙ..
මහත්තයෝ කාලකන්නි දක්ෂයෝ ඉන්නේ මේ ලග්නේ, මං වගේ 😥
මාර දෙයක් කියල තියෙන්නේ . මමත් ධනු. නොහැක්කක් නොමැත කියන දේ මට ගැලපෙනව . හැබැයි එම්ටි පොකට් .
එකගයි
😂😂😂
Yanna balagena inne visa dala enakal balan innawa
මම ධනු . විදේශ ගමනක් යන්න අදහක් නැහැ
මගෙ ගේ විකුනගන්න ලැබුණොත් හොදයි.
අප්‍රේල් වලින් පස්සෙ රට යන්න බෑද
ඉතින් පුන්නයෝ ප්රොසෙස් එක හරිනම් ලග්නය මොක උනත් රට යන්න පුලුවන් තමයි 😂
වැදගත් විදියට කතාකරන්න ඉගෙන ගන්න ..ඔයාට විස්වාසය නැත්නම් බලන්න එපා ..මනුස්සයෙක්ට ගරහන්න එපා සහෝදරයා ❤
😢😢😢
Yanna haduwa yanna bane
Ane ubalage byla 😏
🙏👍
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤