ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Sadhu.. 🙏🙏🙏🙏🙏🙏
🙏🏻👍👍
aiyata teruwan saranai
sadu sadu sadu
නමස්කාර වෙීවා හිමියණි සාධූ සාධූ සාධූ සාධූ සාධූ
🙏🙏🙏
video akk dmmt thanks
බොහෝ කාලයක සිට ඔබ වහන්සේ “බුද්ධශාසනය” එනම් හස්න හෙවත් බුදුන්වහන්සේගේ පණිවුඩය එනම්වූ බුද්ධවචනය හෙවත් අකාලික බුදුදහම පැහැදිලි නිරීමට ඉතා අවංක උත්සාහයක් ගත්බව සියලු දෙනාටම පැහැදිලිය.නමුත් නිවැරදි බුද්ධවචනය තවමත් පැහැදිලි වී නැත. “මේ ක්ෂණය” යනුවෙන් එහි අකාලික ස්වභාවය නම් පැහැදිලි කිරීම කර ඇත. නමුත් අකාලික දහම පැහැදිලිවී නැත.ඊට හේතුව ආගමක් පවත්වාගෙන යාම සඳහාම ථෙරවාදී භික්‍ෂුන් විසින් ලියනලද ත්‍රිපිටකය තුලින් කිසිදිනක බුද්ධශාසනය හෙවත් බුද්ධවචනය පැහැදිලිකල නොහැක. බුදුන්වහන්සේ නිවැරදිව පැහැදිලිව ගෙනහැර දැක්වූ මිනිසාගේ බඹයක් පමණවූ ශරීරය තුල අතිශය අධික වේගයෙන් සිදුවන සිතිවිලි ඉපදීමේ ක්‍රියාවලිය එනම් “ලෝක” නමින් හැදින්වෙන “පටිච්චසමුප්පාදය” වෙනුවට ථෙරවාදී භික්‍ෂුන් විසින් ලියනලද ත්‍රිපිටකය තුල පෙර ජීවිතය සහ මරණින් පසු ජීවිතය එකතුකර ඉතා අපැහැදිලිව නිර්මාණය කරන ලද ජීවිත තුනක් ගැන කියවෙන පටිච්චසමුප්පාදය “අකාලික බුදුදහම” හෙවත් නිවැරදි “පටිච්චසමුප්පාදය” විනාශකර ඇත. ඊට හේතුව මිනිසුන් මුලාකර ලාභසත්කාර සඳහා ආගමක් පවත්වාගෙන යාමට ඇති කෑදර කමයි. මෙතරම් අසමසමවූ ශ්‍රේෂ්ඨවූ දහමක් විනාශකර ඇත.එනිසා ඔබවහන්සේට කිසිදිනක ඉතා සරලවූ සත් හැවිරිදි විශාකාවට පවා තේරුම්ගත හැකිවූ ඒ බුද්ධ වචනය බුද්ධාගමේ ත්‍රිපිටකය තුලින් පැහැදිලි කල නොහැක. බුද්ධවචනය ඇසීමෙන් “සෝතාපන්න” වීම හැර වෙන කිසිවක් සිදුනොවේ. එනම් සෝත+අපන්න යන ඇසීමෙන් බැසගැනීම හෙවත් අවබෝධ කරගැනීම සිදුවේ. ඒ සරලවූ අකාලික දහම පැහැදිලි කිරීම අකාලික දහම එනම්වූ බුද්ධවචනය අසා සෝතාපන්න විය යුතුය. සොතපන්නාවූ අයෙකුට හැර වෙනත් කිසිවෙකුහට ඒ “අකාලික බුදුදහම” පැහැදිලි කල නොහැක.ඔබ වහන්සේගේ උත්සාහය වැරදි මාර්ගයක් තුල සිදුවී ඇත.
මහත්මයාණනි කරුණාකර මෙය නැවත ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට "ඔබ වහන්සේගේ උත්සාහය වැරදි මාර්ගයක් තුල සිදුවී ඇත" යන්න පැහැදිලි කර දෙන්න.
Sadhu.. 🙏🙏🙏🙏🙏🙏
🙏🏻👍👍
aiyata teruwan saranai
sadu sadu sadu
නමස්කාර වෙීවා හිමියණි සාධූ සාධූ සාධූ සාධූ සාධූ
🙏🙏🙏
video akk dmmt thanks
බොහෝ කාලයක සිට ඔබ වහන්සේ “බුද්ධශාසනය” එනම් හස්න හෙවත් බුදුන්වහන්සේගේ පණිවුඩය එනම්වූ බුද්ධවචනය හෙවත් අකාලික බුදුදහම පැහැදිලි නිරීමට ඉතා අවංක උත්සාහයක් ගත්බව සියලු දෙනාටම පැහැදිලිය.
නමුත් නිවැරදි බුද්ධවචනය තවමත් පැහැදිලි වී නැත. “මේ ක්ෂණය” යනුවෙන් එහි අකාලික ස්වභාවය නම් පැහැදිලි කිරීම කර ඇත. නමුත් අකාලික දහම පැහැදිලිවී නැත.ඊට හේතුව ආගමක් පවත්වාගෙන යාම සඳහාම ථෙරවාදී භික්‍ෂුන් විසින් ලියනලද ත්‍රිපිටකය තුලින් කිසිදිනක බුද්ධශාසනය හෙවත් බුද්ධවචනය පැහැදිලිකල නොහැක.
බුදුන්වහන්සේ නිවැරදිව පැහැදිලිව ගෙනහැර දැක්වූ මිනිසාගේ බඹයක් පමණවූ ශරීරය තුල අතිශය අධික වේගයෙන් සිදුවන සිතිවිලි ඉපදීමේ ක්‍රියාවලිය එනම් “ලෝක” නමින් හැදින්වෙන “පටිච්චසමුප්පාදය” වෙනුවට ථෙරවාදී භික්‍ෂුන් විසින් ලියනලද ත්‍රිපිටකය තුල පෙර ජීවිතය සහ මරණින් පසු ජීවිතය එකතුකර ඉතා අපැහැදිලිව නිර්මාණය කරන ලද ජීවිත තුනක් ගැන කියවෙන පටිච්චසමුප්පාදය “අකාලික බුදුදහම” හෙවත් නිවැරදි “පටිච්චසමුප්පාදය” විනාශකර ඇත. ඊට හේතුව මිනිසුන් මුලාකර ලාභසත්කාර සඳහා ආගමක් පවත්වාගෙන යාමට ඇති කෑදර කමයි. මෙතරම් අසමසමවූ ශ්‍රේෂ්ඨවූ දහමක් විනාශකර ඇත.
එනිසා ඔබවහන්සේට කිසිදිනක ඉතා සරලවූ සත් හැවිරිදි විශාකාවට පවා තේරුම්ගත හැකිවූ ඒ බුද්ධ වචනය බුද්ධාගමේ ත්‍රිපිටකය තුලින් පැහැදිලි කල නොහැක. බුද්ධවචනය ඇසීමෙන් “සෝතාපන්න” වීම හැර වෙන කිසිවක් සිදුනොවේ. එනම් සෝත+අපන්න යන ඇසීමෙන් බැසගැනීම හෙවත් අවබෝධ කරගැනීම සිදුවේ. ඒ සරලවූ අකාලික දහම පැහැදිලි කිරීම අකාලික දහම එනම්වූ බුද්ධවචනය අසා සෝතාපන්න විය යුතුය. සොතපන්නාවූ අයෙකුට හැර වෙනත් කිසිවෙකුහට ඒ “අකාලික බුදුදහම” පැහැදිලි කල නොහැක.
ඔබ වහන්සේගේ උත්සාහය වැරදි මාර්ගයක් තුල සිදුවී ඇත.
මහත්මයාණනි කරුණාකර මෙය නැවත ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට "ඔබ වහන්සේගේ උත්සාහය වැරදි මාර්ගයක් තුල සිදුවී ඇත" යන්න පැහැදිලි කර දෙන්න.