Sakkaran (සක්කාරං) Episode 57 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Sakkaran #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 115

  • @manjulakw6859
    @manjulakw6859 5 ปีที่แล้ว +24

    රාජකාරි කරන අස්සෙ පතබෑවෙන්න හදන එකනෙ වැඩේ,, ඩිංගිරියනම් මරු අෆ්ෆා,, පල නොකියා පලා බෙදනවා ඒ මදිවට හිනාව මුගේ....😀😀😀😀😀

  • @ලෙයනැතිලය
    @ලෙයනැතිලය 5 ปีที่แล้ว

    ඩිංගිරියගෙ 😃 හිනාව..
    😂😂😂😂😂😂😂😂😂

  • @dhggvhff4184
    @dhggvhff4184 5 ปีที่แล้ว

    ලස්සනයි අදත්

  • @ashanpathirage9389
    @ashanpathirage9389 5 ปีที่แล้ว +1

    Nilame rajakari ehema karanna hadanawa neweyi

  • @harshaprasanna790
    @harshaprasanna790 5 ปีที่แล้ว +2

    මාව අමතක උන අය මේ පැත්තට

  • @shafikali305
    @shafikali305 5 ปีที่แล้ว

    Dingiriya mada kipunu aliyawa palanaya karanawa wage 😄

  • @lk6944
    @lk6944 5 ปีที่แล้ว +1

    පවු අනේ නිලමේ මනමාල කුකුලා ලස්සන කිකිලියො පේන්න බෑ. බිත්තර මයි දේන්නේ හි හි. හා

  • @ediriwarnagedilshani8511
    @ediriwarnagedilshani8511 5 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @beast_princess
    @beast_princess 5 ปีที่แล้ว +33

    කෝ සක්කාරං ෆෑන්ස් ලා මේකට ලයික් කරලා මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් එකක් දෙන්න

  • @amilapoornima7995
    @amilapoornima7995 5 ปีที่แล้ว +8

    මොනා උනත් සිරියා තමා නිළමෙට බයක් නැතුව කෙලින් ඉන්නෙ👌❤

  • @slforum704
    @slforum704 5 ปีที่แล้ว +4

    පොඩ්ඩන්ගේ චැලේන්ජ් බලන්න අපේ චැනල් එකට එන්න යාලුවනේ 👍🔔👈 සුබ රාත්‍රියක් වේවා

  • @chandrawati6181
    @chandrawati6181 5 ปีที่แล้ว +8

    හුග .දවසකින් .උක්කුවා .ඉන්නවා ....හරිම ..හොඳයි

  • @suraweerasuraweera3173
    @suraweerasuraweera3173 5 ปีที่แล้ว +6

    අනේ ඔය පින්කරන කෙනෙක් උක්කුවා ට සුඑන් සූ එකක්වත් අරන් දිහල්ලකෝ ,බලහල්ලකෝ උගේ ඇඟේ හැටි ..

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 ปีที่แล้ว

      හාකො එහෙනමි මමවත් අරන් දෙන්නමි😃😃😃

    • @nilanthinilanthi1735
      @nilanthinilanthi1735 5 ปีที่แล้ว

      😁😁😁😃😃

    • @arendtsz3907
      @arendtsz3907 5 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣

  • @indikabandara871
    @indikabandara871 5 ปีที่แล้ว +4

    ඒකට හොයාගනින් උඹ වගෙම යකින්නක්😃😃 පෞ අප්ප නුහුගුනෙ.උගෙත් අසවනෙ😓😓😓

  • @apk5106
    @apk5106 5 ปีที่แล้ว +4

    නිලමේ අදත් පත් බෑවෙයිද රතීගේ දොරකොඩ 🤣🤣🤣🤣🤣🤣🤣

  • @danushkapiumal8288
    @danushkapiumal8288 5 ปีที่แล้ว +1

    කොමලි⁣යෝ ..දැක්කත් ඇති බං බොලාගේ මුණ පොඩ්ඩ ...😘😘😍😍😍😍

    • @aesthetic_627
      @aesthetic_627 5 ปีที่แล้ว

      Danushka Piumal ammo menna awilla komali. Lovers

  • @දෙවුමිදම්සරණි
    @දෙවුමිදම්සරණි 5 ปีที่แล้ว +7

    නිළමේ නම් අරින් ඕන නොයන ගමන් තමයි😂👍

  • @a.sthiwanka6834
    @a.sthiwanka6834 5 ปีที่แล้ว +3

    මේ උක්කුවට ත්‍රී පෝෂ පාස් කරන්න රජයට බල කරන්න ඕන

    • @aesthetic_627
      @aesthetic_627 5 ปีที่แล้ว

      sutiya සුටියා 😂😂😂😂😂

  • @jeshanisheranga7633
    @jeshanisheranga7633 5 ปีที่แล้ว +7

    මේ නිලමේට ගහන්න ඔනේ 👊👊👊👊 හොඳ වැඩේ රතී ගෙදර නැ

    • @kamalmaheshrajapaksha1286
      @kamalmaheshrajapaksha1286 4 ปีที่แล้ว +1

      හ්ම්ම්ම්ම්ම්ම්..... ඒක තමයි. කොමලි නගාටත් 🤔🤔🤔🤔🤔🤣🤣

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 5 ปีที่แล้ว +2

    මරු නිළමෙයි ..ඩිංගිරියි 😂😂
    හිටපු ගමන් සිහි බුද්දිය යනවනේ බන්...

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 5 ปีที่แล้ว +1

    නුහු ගුනයෝ..අපේ සිරියත් එක්කනම් ඔය සෙල්ලම් හරි යන්නෙ නෑ ඔන්..

  • @maleehansika888
    @maleehansika888 5 ปีที่แล้ว +4

    Nodakin me val nilamege vanachara kama vitarak.hoda vade nilame hituwe rathi ei kiyalaa.

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 5 ปีที่แล้ว +3

    නොදකින් මේ නොසන්ඩාල නිලමේ යා ගෑනියෙක් පේන්න බෑ

  • @rashiniwenushika2502
    @rashiniwenushika2502 4 ปีที่แล้ว +1

    අම්මෝ සිරියගෙ කට😂😂😂

  • @heshrilanka1687
    @heshrilanka1687 5 ปีที่แล้ว +1

    මේ උක්කුවා මට හැමදාම හීනෙන් පේනවා 😀😀🤣🤣

  • @jayanthawikrama5443
    @jayanthawikrama5443 5 ปีที่แล้ว +2

    නිලමෙලා කියන බල්ලො තමයි මේ රට සුද්දන්ට පාවලා දුන්නේ දැනුත් ඔය උඩරට ගෙවල කියන එවුන් ටික පාර්ලිමේන්තුවට ගිහිල්ලා කරන්නෙත් ඒකම තමයි

  • @RenukaChandani-yj7un
    @RenukaChandani-yj7un 5 ปีที่แล้ว +1

    පව්නේහ්..හිටපු ගමන් නිලමෙගෙ සිහිබුද්දිය යනවලු

  • @amilanadheesha8840
    @amilanadheesha8840 5 ปีที่แล้ว +2

    කොමලි පරිස්සම් වෙනින් මෙ නිලමේ සෙවලයාගෙන්.😀😀😀😀😀😀

  • @pubuduherath4852
    @pubuduherath4852 5 ปีที่แล้ว +2

    නිලමෙයා ඇඹලයෙක් වගෙ

  • @dilinithusarika6146
    @dilinithusarika6146 4 ปีที่แล้ว

    Ane ane nilame

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +1

    නිලමේ තුමා 😀😀😀rajakaari කරන්න හදන්නේ

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 5 ปีที่แล้ว +3

    සිරීයාවන්ත කෙළි පොඩිත්ත නේ😀

  • @nishanthiperis7665
    @nishanthiperis7665 4 ปีที่แล้ว

    උක්කුවා සෝයි අනෙ..ග

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 ปีที่แล้ว +3

    අමිමො මෙි නිලමෙයාට 💣💣💣💣ගහන්න ඔනේ 😃😃😃😃😃

    • @shehanikoshila397
      @shehanikoshila397 5 ปีที่แล้ว

      Ammo api nam duwanawoooo💣💣

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 ปีที่แล้ว

      @@shehanikoshila397 අයියො ඉතින් ඔයා බයවෙන්න එපා 😃😃😃😃

    • @nilunilasha5978
      @nilunilasha5978 5 ปีที่แล้ว

      Ammoo sudu akkige adare hodatama adu wela .Mata adare wediyen dala sini aduwen dala t akak genath dennako menika

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 ปีที่แล้ว

      @@nilunilasha5978 අමිමො මගෙ මුලු හදවතේම තියන අදරේ දලා රස තේ එකක් දෙන්නමි මැණික 😍😍😍💗💗💗💗💗😘😘😘😘

    • @shehanikoshila397
      @shehanikoshila397 5 ปีที่แล้ว

      @@candni.candicndani6182 🎷🎷

  • @naziyanawshad5039
    @naziyanawshad5039 5 ปีที่แล้ว +1

    Dingriyaa 😂

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 5 ปีที่แล้ว

    Nuhugunayak nam thiyena patak penawa..,.😄😄😄😄😄😄😄😄😄😄eka athakata siriya patta.

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 5 ปีที่แล้ว

    නිලමේ ඇබලයා

  • @sitaraliyanage7630
    @sitaraliyanage7630 5 ปีที่แล้ว +3

    අහිංසක කුඩු කඩන්න එපා නිලමෙ

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 5 ปีที่แล้ว

    Appaaa nilamayaga teyana manussa kama harema ලස්සනයි hamoma lassanata ragapanawa

  • @apk5106
    @apk5106 5 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ ඔයාගේ ඇක්ෂන් දකිද්දි මටත් හිතෙනවා සුද්දව මරාගෙන කන්න

  • @saranginadi349
    @saranginadi349 5 ปีที่แล้ว +3

    Maru nilamei dingiriyai 😂😂😂😂😂😂

    • @aesthetic_627
      @aesthetic_627 5 ปีที่แล้ว

      Sarangi Nadi 😂😂😂😂

  • @madusri3103
    @madusri3103 5 ปีที่แล้ว

    Siriyawantha kelipodiththo penna ba me wal nilamayata😁

  • @kumaripererakumari7435
    @kumaripererakumari7435 5 ปีที่แล้ว

    Hapoi nilame wacca dayak 🤣🤣🤣🤣🤣nuhugune agune wage

  • @tharudil2611
    @tharudil2611 5 ปีที่แล้ว +1

    Ehema sihi buddiya yanavanam oluven hita ganna😀😀😆

  • @apk5106
    @apk5106 5 ปีที่แล้ว

    මේ නිලමගේ මනමාලක කොහොමැදැයි කියහල්ලකෝ ඉතින්

  • @anomajayalat4603
    @anomajayalat4603 5 ปีที่แล้ว

    ඊයාආආආඅ මේ වලත්ත නිලමේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @kalanidevika4458
    @kalanidevika4458 5 ปีที่แล้ว

    raajakari karana asse pathabeewena එකනෙ ...prashne

  • @manjolamm1988
    @manjolamm1988 5 ปีที่แล้ว +2

    කෝ අද කට්ටිය

    • @sugathkwt469
      @sugathkwt469 5 ปีที่แล้ว

      Campiyo කොහොමද itin

    • @arendtsz3907
      @arendtsz3907 5 ปีที่แล้ว

      චම්පි අක්කා

  • @heshrilanka1687
    @heshrilanka1687 5 ปีที่แล้ว

    ඇහුන් නෑ 🤪🤪🤪🤪🤣🤣

  • @hiruhiru4500
    @hiruhiru4500 5 ปีที่แล้ว +1

    👍👍👍🙃

  • @sandhyacooray5936
    @sandhyacooray5936 5 ปีที่แล้ว

    Niyamai katha was. No need laughing therephyn

  • @pamudikuwait2922
    @pamudikuwait2922 5 ปีที่แล้ว

    On nilame rajakariya karanna ahema lesti wenna apa on

  • @samudrakanthi8250
    @samudrakanthi8250 5 ปีที่แล้ว

    Ana nilama 😎😎😎😎😎😎😎😎😎😎

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 5 ปีที่แล้ว

    කතාව ගොඩක් හොදයි

  • @aesthetic_627
    @aesthetic_627 5 ปีที่แล้ว

    Mamanam Asama ukkuwata 😂😂😂😂

  • @noofa92
    @noofa92 5 ปีที่แล้ว

    Siriyage kata 😁😁😁

  • @kawidulakshan5673
    @kawidulakshan5673 5 ปีที่แล้ว

    nilame hora pare aevth

  • @kumari5278
    @kumari5278 5 ปีที่แล้ว +1

    nilamenam maha wancharayek

    • @sudrshnilala1843
      @sudrshnilala1843 5 ปีที่แล้ว

      එයා කොහොමත් එහෙමනේ.එ්කනේ ගෑනි දරැවෝ දාලා චතුරිකා පිරිස් එක්ක අැවිත් දිග කන්නේ

  • @chutibabaa5657
    @chutibabaa5657 5 ปีที่แล้ว

    Nilamegei dingirigeikathawanam maru

  • @shamilagunasekara8793
    @shamilagunasekara8793 5 ปีที่แล้ว

    Anee..nilamayoooo..😬😬😉😉kambayak..penna baha...

  • @sandhyacooray5936
    @sandhyacooray5936 5 ปีที่แล้ว

    Jokes nam me a thama niyamai

  • @shamilagunasekara8793
    @shamilagunasekara8793 5 ปีที่แล้ว

    Hamuduruwo maru..

  • @alindahennayaka
    @alindahennayaka 5 ปีที่แล้ว

    Patha bewennanna nam epa

  • @chamathkasurangi6200
    @chamathkasurangi6200 5 ปีที่แล้ว

    Siriyawantha kellata rajakari karann epa nilame.😂😂😂😂

    • @aesthetic_627
      @aesthetic_627 5 ปีที่แล้ว

      chamathka surangi 😂😂😂😂😂😂

  • @rmprathnayaka6628
    @rmprathnayaka6628 5 ปีที่แล้ว

    Maha wanacharayekne nilamaya appa, oya nittawek, siriyo

  • @lalithakumari2837
    @lalithakumari2837 5 ปีที่แล้ว

    Me mokeda me mahasona wage

  • @dimplesam4541
    @dimplesam4541 5 ปีที่แล้ว

    hapo wal nilameya

  • @chandrikacandra955
    @chandrikacandra955 5 ปีที่แล้ว

    Nice

  • @alindahennayaka
    @alindahennayaka 5 ปีที่แล้ว

    Komalige komale

  • @sudumanika7012
    @sudumanika7012 5 ปีที่แล้ว

    Hitapogaman sihibidiya yanvane ban

  • @sudumanika7012
    @sudumanika7012 5 ปีที่แล้ว

    Aiyooo val nilamaya

    • @kasthurikalum295
      @kasthurikalum295 5 ปีที่แล้ว +1

      නිලමෙිට බනින්න එපා

    • @sudumanika7012
      @sudumanika7012 5 ปีที่แล้ว

      @@kasthurikalum295 ai nilame oyage kuruvatda

    • @kasthurikalum295
      @kasthurikalum295 5 ปีที่แล้ว +1

      @@sudumanika7012 මගේ කවුරැත් නෙමෙියි බනින්න හොද නැනේ 😂😂😂😂😂😂

    • @sudumanika7012
      @sudumanika7012 5 ปีที่แล้ว

      @@kasthurikalum295 oyat nilame atto vage vennati

    • @kasthurikalum295
      @kasthurikalum295 5 ปีที่แล้ว +1

      @@sudumanika7012 ආපෝ නැ අපි එහෙම නැ ඔය විහිලුවක් කරාට 😂😂😂😂😂😂