SEE YOU || EPISODE 126 || සී යූ || 4th September 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 236

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 หลายเดือนก่อน +149

    ගීත් අම්මාට වදින කොට ඇඩුනා අනේ ගීත් අම්මාගේ ඇස් දෙක සනීප කරගන්න බලන්නකෝ මාශී උඩ පනිනවා වැඩි

  • @tharukarathnayaka6222
    @tharukarathnayaka6222 2 หลายเดือนก่อน +256

    Mashi ට හොදම එකෙන් කෙලවෙනකම් බලන් ඉන්න මං😂

    • @UmajanaKanishka
      @UmajanaKanishka 2 หลายเดือนก่อน +5

      Sirama bn😂

    • @DeepikaPriyangika
      @DeepikaPriyangika 2 หลายเดือนก่อน

      😂😅

    • @dilshanibandara
      @dilshanibandara 2 หลายเดือนก่อน

      Ou

    • @Shanidinu1997
      @Shanidinu1997 2 หลายเดือนก่อน

      @@tharukarathnayaka6222 නේහත් ඔහොම තමා නැටුවේ මුල 😂👍 මතකද

    • @shyamaligayathri926
      @shyamaligayathri926 2 หลายเดือนก่อน +1

      Mashita mokakda neha akka thiyana tharaha vikarayak erisiyawa

  • @WasanaPriyangani-q8e
    @WasanaPriyangani-q8e 2 หลายเดือนก่อน +86

    අම්මෝ ගීත්ගේ ටික තමයි බලන්න ආසම මේ කතාවේ

  • @Shanidinu1997
    @Shanidinu1997 2 หลายเดือนก่อน +172

    මාෂි නේහාට වඩා බර පන්තියෙන් කෙලවගන්න දවස වැඩි ඈතක නෙවෙයි 😂😂😂

    • @NimeshaMaduwanthi-m2p
      @NimeshaMaduwanthi-m2p 2 หลายเดือนก่อน

      එදාට විරාන් එකිගෙ පස්සෙ වැටෙයි😂

    • @Shanidinu1997
      @Shanidinu1997 2 หลายเดือนก่อน +1

      @@NimeshaMaduwanthi-m2p ඌට හැමදාම අනුන්ගේ ප්‍රශ්න විසදන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ 😂👍

    • @ManjulaKumari-l2r
      @ManjulaKumari-l2r 2 หลายเดือนก่อน

      Aniwa😂😂

    • @ManjulaKumari-l2r
      @ManjulaKumari-l2r 2 หลายเดือนก่อน

      Aniwa 😂😂

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 2 หลายเดือนก่อน +51

    නෙහාට වැරදුන පාර හදා දෙන්න එයට ආදරය කරන දෙනෙක් ඉන්නවා හැබැයි ඉතින් මාෂි ඔයා යන පාර වැරදි හැබැයි ඔයා බෙර ගන්න කවුරුත් නැ රතු පොකිරිස්සා එයි කියලා හිතන්නවත් එපා මොකද ඔයා යන්නේ නෙහේට වරද්දන්න පාර කියා දුන් පාරේ අන්න එකයි මාෂි ඔයා නෙහේයාට කලින් ඔයා වරද්ද ගෙන ඉවරයි ..යස වැඩේ

  • @lalithapadmini2507
    @lalithapadmini2507 2 หลายเดือนก่อน +17

    "දරුවන්ට ඕනවට වැඩිය ආදරය කළාම අසරණ වෙන්නේ දෙමාපියෝ"...
    ඒ නිසා දරුවන්ට හදලා දුන්න ජීවිතය සතුටින් විඳින්න ඉඩ දීලා, තමන්ගේ පාඩුවේ ජීවත් වීම තමයි දෙමාපියන් කළ යුත්තේ...

  • @ChathuPerera-wl3st
    @ChathuPerera-wl3st 2 หลายเดือนก่อน +62

    අනේ ගීත්ගෙයි අම්මාගෙයි කොටසට ඇස් වලට කදුලු ආවා😢❤

    • @BoshraTererra
      @BoshraTererra 2 หลายเดือนก่อน

      මටත් ඇඩුනා

  • @ManikeEkanayaka-e5r
    @ManikeEkanayaka-e5r 2 หลายเดือนก่อน +81

    මාශි තමුන්ගේ ගමන එච්චර දුරක් නෑ නේහගේ සුලගක් වටින්නෙ නෑ මටනම් ඔයාව

  • @NisansalaJayathilaka
    @NisansalaJayathilaka 2 หลายเดือนก่อน +13

    ගීත්ගෙ acting නම් නියමයි.අපෙ ඇස් දෙකටත් කදුලු එනවා. ❤️❤️❤️

  • @NimeshikaKarunarthna-o9t
    @NimeshikaKarunarthna-o9t 2 หลายเดือนก่อน +90

    මේ මාශිව ඩ්‍රක්ස් කේස් එකට අහු කරලා හිරේ දැම්මා නම් මරේ මරු

    • @kumariiroshs4049
      @kumariiroshs4049 2 หลายเดือนก่อน +5

      Eyatath e dema wenaws sure

  • @TashiaHajireen
    @TashiaHajireen 2 หลายเดือนก่อน +57

    මාශි ඔයා ඉදිමෙනව වැඩි.

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io 2 หลายเดือนก่อน +39

    අශේන් මාශිට කෙලවලා යනකන් පුදුම ආසාවෙන් බලන් ඉන්නෙ

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 2 หลายเดือนก่อน +70

    මෑශි එක දවසට නිලියෙක් කියල හිතන් ඇවිත් නේහට සද්දඑ දාල යන්න. වැඩි කාලයක් එයාට රගන්න දුන්නොත් කතාවෙන් වැඩක් නෑ

  • @docafilex1129
    @docafilex1129 2 หลายเดือนก่อน +33

    The actor who is acting the character as geeth was acting in dewani inima as a foolish character but in this drama he's acting skills are Amazing an excellent never knew he could act this well....he's acting skills are so natural.....it's all under a great director like Danushka rathnayaka who has taken the hidden talent out of him ...💯💯💯👌👍👊✌

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 2 หลายเดือนก่อน

      Yes of course, this tall handsome phenomenon one day will be a superstar.

  • @NOOK95
    @NOOK95 หลายเดือนก่อน +2

    Geeth ge චරිතය මගේ ජීවිතයට ගොඩක් සමීප යි.අනේ මන්දා මන් කොහොම හිතන්න ද කියලා.මමත් හදා ගන්න දීපු කෙනෙක් 1995 දි. මගෙ දැන් ඉන්න අම්ම යි තාත්ත යි ඒ කාලේ හොදට සල්ලි තිබුන අය.business කරලා.ඒ නිසාම වෙන්න ඇති මගෙ ඇත්ත අම්මා මාව දෙන්න ඇත්තෙත්. තව මට සහෝදරයො තුන් දෙනෙක් ඉන්නවා.ඒ කිව්වේ හදා ගත්ත අම්මාට යි තාත්තට යි ලමයි තුන් දෙනෙක් .අපි හැමෝම ගොඩක් හොදින් සතුටින් හිටියා.මමයි ,අනිත් සහෝදරයො දෙන්නෙකු යි කොහොමටවත් දන්නේ නෑ මම හදා ගන්න ගත්තු කෙනෙක් කියලා.එක කෙනෙක් විතරයි දැනගන හිටියේ.ඒ මට වැඩි මහල් කෙනා මගෙ අයියා. ඒ එයාට මතකයි ලූ මාව ගෙනාව දවස.එයා කවදාවත් මට මේ ගැන අගවලා වත් නෑ.අපි 4දෙනා මාර සතුටින් හිටියා. ඒත් අපේ අවාසනාවකට තාත්තගේ business හැම දෙයක්ම නැති වුනා 2008 දි විතර .ඊට පස්සේ අවුරුදු 3ක්ට 4කට පස්සේ තාත්තා ම මට කිව්වා මාව හදාගන්න ගත්ත දරුවෙක් කියලා.ඒ කිව්ව දවස,ඒ වචන මට මගෙ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නෑ .හරියට ගීත් ගෙ තාත්තා ගීත් ට මේ ගැන කිව්වා වගේ. පස්සේ මමත් ඒ කාලෙ ,ගීත් මේ drama එකේ වගේම ඇත්ත අම්මව හෙවුවා.මම අවුරුදු ගානක් හෙව්වා දැන් මට අවුරුදු 29යි. අදටත් මට හම්බුනේ නැති දැකලා නැති එයාව මම දකින්න කැමැත්තෙන් ඉන්නවා කවදාහරි ..... මට මේ drama එකේ ඒ කොටස් ටික බලද්දී මට මාර විදිහට feel වෙනව වගේ දැනෙනවා. මේ කතාව youtube එකෙන්ම බලන මගෙ දැන් අම්මා ඒ කිවුවේ මාව හදා ගත්ත අම්මා එයා මේ comment එක දකීවී.සමහරවිට .මොනා දේ උනත් මන් මේ කාලෙට තෙරුන් ගත්ත දේ තමයි හදා ගත්ත දෙමව්පියෝ එයාලා ඇත්තටම ආදරෙයි. මමත් කාලයක් පිස්සවෙන් වගේ හෙව්වා ඇත්ත අම්මා ව.එතකොට මගෙ දැන් ඉන්න අම්මා මාර විදියට කලබල උනා දුක් උනා.මොන දේ උනත් මේ අවුරුදු 29පුරාවටම ලගම හිටපු එයාල තමයි මගෙම සන්සාරගත අම්මා තාත්තා සහෝදරයො .
    සැ.යු මේ comment එක ලිව්වේ ඔයාල කාගෙන්වත් like ගන්නවත් reply comment ගන්නවත් නිමී.මේක මගෙ හිතේ තිබුනු දෙයක් පරන එපිසොඩ් ආපහු ආපහු බලද්දී ලියන්නම හිතුනා..❤

    • @buddhidarshika1463
      @buddhidarshika1463 16 วันที่ผ่านมา

      Oyage amma ikmnta hambenna kiyla mm parthna karnwa

  • @indufernando-q2l
    @indufernando-q2l 2 หลายเดือนก่อน +38

    ගීත්ගෙ රඟපෑම විශිෂ්ඨයි..ඔහොම දක්ෂ කම් හැම නළුවෙක්ටම නෑ ........

    • @youlearn4769
      @youlearn4769 2 หลายเดือนก่อน

      Yes agree 100%

  • @swarnajayathilaka83
    @swarnajayathilaka83 2 หลายเดือนก่อน +34

    ගීත්ගේ කොටස් ටික යනකන් දැන් පිස්සු වගේ. මොනවයෙන් මොනවා වෙනවද මන් දා

  • @nilukapriyanthi3960
    @nilukapriyanthi3960 2 หลายเดือนก่อน +27

    Geeth nam super actor

  • @disanayeka
    @disanayeka 2 หลายเดือนก่อน +21

    මාෂි වෙන දේ මාසි දන්නෙත් නෑ 😅😅😅😅😅ඔන්න

  • @sasu302
    @sasu302 2 หลายเดือนก่อน +9

    මම හදාගන්න ගන්න ලමය්න්ගේ ආස්ම නැත්තේ උන්ව එපා කියලා පාරට අත අඇරපු අම්මලා පස්සේ පුදුම පිස්සුවෙන් යන හින්දා උන්ට තමන්ව හදාගත්ත අම්මව තාත්තා ව පේන්න බැහැ

    • @dinushamadhubhashini3164
      @dinushamadhubhashini3164 2 หลายเดือนก่อน

      Wadapu amma wenuwen danena hagema me loke kauru ganawath danenna ne .

    • @sasu302
      @sasu302 2 หลายเดือนก่อน

      වදන්න කාටද බැරි හදන්නය් බැරි ​@@dinushamadhubhashini3164

  • @shanika-e6q
    @shanika-e6q 2 หลายเดือนก่อน +23

    මාශිට විරාන්ව ඕන එයා නෙතුමලීට ආදරේ කරපු හින්දා 😂නෙතූගෙ ඔක්කොම මාශිට බදාගන්නයි ඕන.කුහකකම්

  • @niroshaperera7601
    @niroshaperera7601 2 หลายเดือนก่อน +7

    අම්මෝ ගීත් රගපානවා නෙමේ දෙයියනේ මාර දුකයි
    වෙඩි තියනවා ද,මන්දා හෙට
    අපොයි මේ පොඩ්ඩෙ කවදද නීතියට කොටු වෙන්නෙ

  • @vijiniwathsala6852
    @vijiniwathsala6852 2 หลายเดือนก่อน +10

    මොකද්ද අප්පා මේ පොඩ්ඩෙගෙ කලින් තිබ්බ ඇදුම ආයේ එයාගේ චරිතෙට දෙන්නකෝ. මේ ඇදුම කොහෙත්ම ඒ මනුස්සයට ගැලපෙන්නේ නෑ.. හරියට වේටර් කෙනෙක් වගේ.. කිසිම තාත්ව්ක පාටක් නැ.. කලින් ඇදුමත් එක්ක ඒ චරිතේ හොදට ගැලපුනා. දැන්නම් පොඩ්ඩක්වත් ගැලපීමක් නෑ මේ ඇදුම හිනායනවා දැක්කම ව්කටයෙක් වගේ 🤦‍♀️

  • @gangashamali2652
    @gangashamali2652 2 หลายเดือนก่อน +15

    මශිට කෙලවෙනකන් මන් හරි ආසවෙන් බලන් ඉන්නේ ඒකි උඩපනිනවා වැඩි.

  • @lakikonara9440
    @lakikonara9440 2 หลายเดือนก่อน +28

    මාශි නම් එපා 🤕

  • @Itsme88319
    @Itsme88319 2 หลายเดือนก่อน +23

    මාශිව එදා ඉදන් ම පේන්න බැරි මම 😂

  • @Desilva-g6k
    @Desilva-g6k 2 หลายเดือนก่อน +6

    ගීත්ගේ රගපෑම විශිෂ්ඨයි❤❤

  • @Spg791
    @Spg791 2 หลายเดือนก่อน +12

    අය්යෝ ගීත්ගෙ නැතිවුන අම්මට රගපාන කෙනා මොන කතාවෙත් කෑ ගහගත්ත ගමන්

    • @rhm7493
      @rhm7493 2 หลายเดือนก่อน +2

      Ow habai geeth ge lassanata e amma galapenne na wage.

  • @Neth1900
    @Neth1900 2 หลายเดือนก่อน +23

    අපෝ මේ කාතාවත් දැන් ගූ ගොඩක් වෙලා😅 මේක බලන්න ගත්තේ ශලනි තාරකා ඉන්න නිසාමයි. මාශි කියන්නේ මොකෙක්ද අනේ කාතාවේ ප්‍රධාන නිළිය නේහා නේ නේහාටම ඕම චෝදනා එල්ල වෙන ඒක සෙට් නෑනේ.. මාශි නිස මේක ඒපා වෙනවා බලන්න.

    • @SuyonniKim
      @SuyonniKim 2 หลายเดือนก่อน

      Tensions ගන්න එපා ඔයා ලෙඩ වෙයි මේක drama එකක්

    • @O.A.Kusumalatha
      @O.A.Kusumalatha 2 หลายเดือนก่อน

      Neha yanna hadanavada manda

  • @stperera62
    @stperera62 2 หลายเดือนก่อน +6

    21:36 දැන් නම් කතාව හොඳටම සවුත්තු කරගෙන යන්න ලියන්න දෙයක් නැත්නම් නවත්තලා දාන්න ලස්සන කතාව කනවා

  • @delishiyachrisilda
    @delishiyachrisilda 2 หลายเดือนก่อน +22

    Geeth ge kathawak marama sensitive

  • @chiru1250
    @chiru1250 2 หลายเดือนก่อน +5

    ගිත් මෙහෙම ඉන්නකොට පව් ඈත්තටම එයා ට මාරම විදිහට උනූවන හිතක් තියෙනවා..,

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 2 หลายเดือนก่อน +20

    මාෂිට හොදම එකෙන් කෙල වුනාම කොහෙන්ද හිනා වෙන්න oni

  • @indunikamirihana5484
    @indunikamirihana5484 2 หลายเดือนก่อน +17

    අනේ ගීත් 😢😢

  • @janakithilakarathna9812
    @janakithilakarathna9812 2 หลายเดือนก่อน

    Geeth supper acting.. harima තාත්විකයි

  • @auaa3441
    @auaa3441 2 หลายเดือนก่อน +10

    Geeth scene superb

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 หลายเดือนก่อน +3

    ඉතින් ගීත්ගේ අම්මට අම්මම කියන්න පුලුවන්නේ නැන්දා නොකියා ගීත්ට වගේ ගිත්ගේ අම්ම ලග මට ඔහොම උනා නම් මාව මැරිලා වැටෙයි😢

  • @virajinihettige1315
    @virajinihettige1315 2 หลายเดือนก่อน +2

    ගීතුයි එයාගේ අම්මා නිසා දුක හිතෙනවා පොඩ්ඩේ ගිත්ගේ අම්මාට මොනව හරි කලොත් වැඩක් නෑ. මේක පොඩ්ඩෙගේ කතාවක් වගේ කරන්න එපා බලන්න හිතෙන්නෑ 😢

  • @KLDesignings2.0
    @KLDesignings2.0 2 หลายเดือนก่อน +99

    Mashi is very bad....😢😢

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 2 หลายเดือนก่อน +2

    දිනෙත් සුපිරි වැඩ්ඩෙක් ❤

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 2 หลายเดือนก่อน +3

    මාෂී හුලං පුම්බපු බැලුමක් වාගෙ කොයි වෙලාවෙ හුලං යයිද පුපුරයිද දන්නෙ නැ 😂😂😂😂

  • @kanthikan5145
    @kanthikan5145 2 หลายเดือนก่อน +7

    ගීත් අම්මගෙ ඇස් දෙක සනීප කරන්නකො

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 2 หลายเดือนก่อน

    මේ කතාවේ ගීත් ගේ චරිතයට සම්මානයක් ලැබෙන්න නම් ඕක❤

  • @amilajayasanka3512
    @amilajayasanka3512 2 หลายเดือนก่อน +5

    Geeth❤❤❤❤geeth❤❤❤❤❤ hansam naluwek❤❤❤❤

  • @RenukaRathnayaka-hc5px
    @RenukaRathnayaka-hc5px 2 หลายเดือนก่อน

    Mashi ubata වෙන්නේ කවදා hari nieyek වෙන්න නෙවෙයි ඔක්කොම නැති කරන් ගමට yanna.

  • @UdayaKumara-jx4wx
    @UdayaKumara-jx4wx 2 หลายเดือนก่อน +11

    ගැනුන්ගේ කුහක ගති පේනවද

  • @lauxmiperera3317
    @lauxmiperera3317 2 หลายเดือนก่อน +6

    Nice acting Geeth

  • @AshokaDissanayaka-sb9yw
    @AshokaDissanayaka-sb9yw 2 หลายเดือนก่อน +6

    Geeth super actors

  • @PasinduAnupama-o6f
    @PasinduAnupama-o6f 2 หลายเดือนก่อน +2

    මහන්සියක් කැපවීමක් නැතුව අඩියෙන් දෙකෙන් උඩට යන උන් වැඩිකල් උඩ යන් නැ දන්නෙම නැතුව වැටෙනවා .මචන් ඒක නිසා රගන්න එපා මාශි 😂😂😂😂

  • @Deepthi-f1z
    @Deepthi-f1z 2 หลายเดือนก่อน

    Thank you for the episode 126. Very happy to see this drama. Love and kind regards to all.❤😂🎉, 🎈

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c 2 หลายเดือนก่อน +5

    මෂි උඩ පනිනවා වැඩියි ලඟදිම බිම වැටෙන්න වෙනවා

  • @dinujayawardhana2454
    @dinujayawardhana2454 2 หลายเดือนก่อน +10

    අනේ ඇඩුන ගීත්ගෙ අම්මගෙ කොටස යද්දි 🥹

  • @shalindarathnayaka1589
    @shalindarathnayaka1589 2 หลายเดือนก่อน +2

    ගීත්ට රගපාන නලුව නම් නියමයි

  • @Peshika424
    @Peshika424 2 หลายเดือนก่อน

    අනේ ගීත්❤ එයාට හොදක් වෙන්නෙම නැද්ද

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 หลายเดือนก่อน +1

    මාශි ඇක්ටින් සුපිරි

    • @RenukaRathnayaka-hc5px
      @RenukaRathnayaka-hc5px 2 หลายเดือนก่อน

      Ekige acting සුපර් දැකල නැති unta

  • @RasikaEtech
    @RasikaEtech 2 หลายเดือนก่อน

    අර ගෑනිගෙ වැඩ වලට මිලියන ගණන් වියදම් කරපු ගීත් කියන චරිතය අම්මාට වියදම් කරලා තියෙන සොච්චම දැක්කහම මට මේ රචකයා ගැනත් ප්‍රශ්න ඇති වෙනවා ... මම හිතන්නේ එක දිගටම විශාල නාට්‍ය සංඛ්‍යාවක් ලියන රචකයෙක් වෙන්න ඇති ... ඉස්සර නාට්‍යවලට වඩා මේ නාට්‍යවල ඇත්තටම කිසිම එකට එක ගැලපීමක් නෑ එක එක සිද්ධිවල . මොකද මේ කතා පටන් ගන්නේ කොහෙන්ද ඉවර වෙන්නේ කොහෙන්ද කියලවත් රචකයාවත් දන්නේ නැතුව ඇති ඉවර වෙනකල් ...

  • @KamalaPriyanthi
    @KamalaPriyanthi 2 หลายเดือนก่อน +1

    ගීත් ඔයා නියමයි

  • @jackys8128
    @jackys8128 2 หลายเดือนก่อน +1

    Aneh I was tearing when Geeth cried😢

  • @chmindikachandasiri4614
    @chmindikachandasiri4614 2 หลายเดือนก่อน

    ගීත්ගේ රගපෑම නියමයි.

  • @තිසරි33
    @තිසරි33 2 หลายเดือนก่อน +1

    ගීත් ❤

  • @Mihiri-g5l
    @Mihiri-g5l 2 หลายเดือนก่อน +3

    😂😂😂 nikamma nikam music vidio ekak karala.mashi uda giya nam. Neha කොහොම.uda giyath moko .ඉක්මනින්ම mashi උඩින් bima wetanawa balanna ආසාවෙන් inne kauda me mama wage 🤭🤭🤭

  • @SenarathRajapaksha-zv5mq
    @SenarathRajapaksha-zv5mq 2 หลายเดือนก่อน

    අදනම් හොදටම ඇඩුන.ගීත් අම්මට බඩු මල්ල දෙද්දි.😢😢😢😢

  • @wajirarathna3609
    @wajirarathna3609 2 หลายเดือนก่อน

    බය වෙන්න එපා නේහා ඔයාට නැගිටින්න විරානුයි ගීතුයි උදව් කරයි.ඒත් මාශි වැටුන දාට ශෙහානුත් නෑ

  • @Subaniharsani
    @Subaniharsani 2 หลายเดือนก่อน +2

    මාශි ලගදි ම කෙලවගන්නො🤣🤣

  • @anushaliyanage4092
    @anushaliyanage4092 2 หลายเดือนก่อน

    Best thing bring your mom to your house then you have both moms ❤

  • @PoornimaGamage-p4o
    @PoornimaGamage-p4o 2 หลายเดือนก่อน +1

    ගීත් අඬවන්න එපා අපිව

  • @RuwanikaM.A.D
    @RuwanikaM.A.D 2 หลายเดือนก่อน +2

    මම කිව්වා මේ නේහාගේ අම්මා කියන ගෑනි මේ කත
    කතාවෙන් අයින් කරන්න කියලා නේහා හම්බකරපු කිසිම දෙයක් නෑ නේහාව ව්කුනගෙන කෑවේ ඔය ගෑනි මූසල ගෑනි

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 2 หลายเดือนก่อน

    ගීත් ❤❤❤❤❤❤❤❤❤❤

  • @maneldesilva7132
    @maneldesilva7132 2 หลายเดือนก่อน +2

    Mashu. Oya nam maha dushta kuhaka ganiyek idimila wadi

  • @srathnayaka5700
    @srathnayaka5700 2 หลายเดือนก่อน

    Thanks මෞලි ,නේහා ගැනයි විරාන් ගැනයි හිතනවට❤

  • @maduolyvia9070
    @maduolyvia9070 2 หลายเดือนก่อน +2

    Geeth❤😊

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
    සං⁣වේදී කලා ගීත් අපිවත් 😢

  • @denisepeterson5110
    @denisepeterson5110 2 หลายเดือนก่อน

    It was very emotional Geeth.is the blind lady your mother.

  • @Disna89-kg5pi
    @Disna89-kg5pi 2 หลายเดือนก่อน +1

    Paw දෙයියනේ geeth

  • @lasikalasika5277
    @lasikalasika5277 2 หลายเดือนก่อน +1

    මොඩ මාෂි ලගදිම කනෝ කැමක් 😮😮

  • @sandhujayasekara4916
    @sandhujayasekara4916 2 หลายเดือนก่อน

    මාෂිට ඉක්මනටම කෙළවෙන්න ඔනේ😢😢උඩ පනිනවට

  • @divyanjaliukwaththa8753
    @divyanjaliukwaththa8753 2 หลายเดือนก่อน +2

    මාෂිට නම් දෙන්න හිතෙනවා කන පැලෙන්න

  • @SureshBuddika-b8p
    @SureshBuddika-b8p 2 หลายเดือนก่อน +1

    ටෙලිඩ්‍රාම එකක් උනත් ගීත්ගෙ කොටස දනගහගෙන වදින මොහොතේ 😢

  • @mahawelaarachchilagekamani1505
    @mahawelaarachchilagekamani1505 2 หลายเดือนก่อน +3

    මාෂි නම්ඕනවට වඩා උඩ යනව පෙන්නබෑ

  • @roseperera2669
    @roseperera2669 2 หลายเดือนก่อน +1

    Geeth දක්ෂ රඟපෑම්

  • @MdNew-y4c
    @MdNew-y4c 2 หลายเดือนก่อน +5

    පවි මාසි ඉල්ලන් කන්න හදන දැගලිල්ලක්

  • @thanurimishara
    @thanurimishara 2 หลายเดือนก่อน +3

    මේ මාශී උඩ පනිනවා වැඩි.

  • @ytqueen20
    @ytqueen20 2 หลายเดือนก่อน +1

    මාෂී එපා වෙනවා...😂😂 පිස්සු ගෑනී.

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 2 หลายเดือนก่อน +1

    අනෙ ගිත් පව් 😢😢😢😢😢 එකට නම් මටත් ඇඩුන 😢😢😢😢😢😢

  • @iromafernando
    @iromafernando 2 หลายเดือนก่อน +1

    Ape viraya darshan 🎉🎉❤❤

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw 2 หลายเดือนก่อน +1

    ගිත් පවු ❤

  • @liyanamadurakushanihansima8676
    @liyanamadurakushanihansima8676 หลายเดือนก่อน

    Wooow super geethge acting

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 หลายเดือนก่อน

    දැන් විරාන් ට නේහා ගෙ ප්‍රශ්න ඉවර වෙලා , මාශි ගෙ, ප්‍රශ්න කරගහන්න වෙන්නේ

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 2 หลายเดือนก่อน +2

    මාසිට කෙලවේනකම් මන් බලන්ඉන්නෙ මම දැන්😂😂😂😂

  • @NekshikaPerera
    @NekshikaPerera 2 หลายเดือนก่อน +2

    මොකෙක්ද ගිය උඩ කිව්වලු. මාෂි 😅😅

  • @deepajayalath
    @deepajayalath 2 หลายเดือนก่อน

    ගිත්ගේ තාත්තාගේ රගපැම සුපර්......

  • @pawanthimira55
    @pawanthimira55 2 หลายเดือนก่อน +1

    බන්දුල ගුණවර්ධන කිව හරි 2500 මාසයක් කන්න පුළුවන්....ගිත්සොපින් කවරයට බඩු ටිකක් ගිනිහින් මාසෙකට බඩු තියනවලු....😂😂😂😂

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 2 หลายเดือนก่อน

    ගීත් ට පුලුවන් නෙ අම්මා එක්ක යන්න😊

  • @ekplakshima9264
    @ekplakshima9264 2 หลายเดือนก่อน

    මම ආසම මෞලිට...

  • @DM-sc2fx
    @DM-sc2fx 2 หลายเดือนก่อน

    නේහා ගෙ ඇත්ත ඔප්පු උන දවසට මාශි ට යනඑන මං නැති වෙයි කියලා හිතෙන්නෙ මට විතරද 🌝

  • @sashinidinushika4197
    @sashinidinushika4197 2 หลายเดือนก่อน +2

    Geethge amma marawida!

  • @ShriyaniDharmasena
    @ShriyaniDharmasena 2 หลายเดือนก่อน +1

    ගීත් ගීත් අද නම් ඇඩුනා ...

  • @Warali-00k
    @Warali-00k 2 หลายเดือนก่อน

    මාශි වගේ නමට විතරක් හිටිය යාලුවො මේ සමාජෙත් ඕන තරම් 😂

  • @thinkhappiness94
    @thinkhappiness94 2 หลายเดือนก่อน +1

    Geeth super

  • @Heavenonearth89
    @Heavenonearth89 2 หลายเดือนก่อน

    Geethhhh superb 💐💐💐💐💐💐