ධම්මවිචය - 02 - කම්ම නියාමය. (02-06-2024) Most Ven. Kukulpane Sudassi Thero.
ฝัง
- เผยแพร่เมื่อ 3 ธ.ค. 2024
- බුදු දහමේ මූලික කරුණු පැහැදිලි කිරීම පිණිස ආරම්භ කෙරුණු වටිනා ධර්ම දේශනා මාලාවේ දෙවෙනි ධර්ම දේශනාව වන මෙය තුලින් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ කම්ම නියාමය පැහැදිලි කල සේක. මෙම කම්ම නියාමයට අදාළ හේතු ඵල ක්‍රියාවලිය තේරුම් ගත කෙනෙකුට කර්මයේ බලපෑම අවම කරගන්නා ආකාරයද මෙම දේශනාවෙන් පැහැදිලි කෙරේ.