දුශ්ට නැන්දම්මා/keti katha / කෙටි කතා / නව කතා / nawa katha / adara katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 148

  • @hiruahinsa8103
    @hiruahinsa8103 5 หลายเดือนก่อน +83

    මගේ සුදු හිටියෙ නැත්තන් මමත් අවුරුදු එක හමාරකට කලින් පොලවෙ අඩි හයක් යට මම දන්නෙවත් නැතුව මට යන්නම වෙනවා😢.ඒක මතක් වෙද්දිත් බයයි. ම්ං මැරි කරල ඉන්නෙ.එතකොට මට අවුරුදු 21 යි.මම මැරි කරල අවුරුද්දක් ගියාට පස්සෙ දරාගන්න බැරි බඩේ කැක්කුමක් ආවා.මුලදි මුලදි නම් විටින් විට තමයි වේදනාව දාවෙ ඒත් දින සති දවස් ගෙවෙනකොට මට ඒ වේදනාව නිතරම දැනෙන්න ගත්ත .ඒ එක්කම මම හීනෙන් බය වෙනවා,නින්ද යාගෙන එද්දි මගේ දත් ටික හිරිවැටිලා මාව කවුරු හරි තද කරගෙන ඉන්නව කියල මට දැනෙනවා ඇස් දෙක ඇරගන්න පුළුවන් උනාට මට ඒ වෙලාවට අත පය හොලවන්නවත් කෑ ගහන්නවත් බෑ......මගේ සුදු මගත්තයා මාව ඩොක්ටස්ලට පෙන්නුවා .ඒත් හැම ඩොක්ට කෙනෙක්ම කිව්වෙ මට ලෙඩක් නැ කියලා .මාව නොපෙන්නපු ඩොක්ට කෙනෙක් නැති තරම් .ඒත් ඒ හැම කෙනාම කිව්වෙ මට කිසිම ලෙඩක් අහුවෙන්නෙ නෑ කියලා .හැබැයි මගෙන් එක ඩොක්ට කෙනෙක් කිව්වා පොඩ්ඩක් ඇදුරුකම් දන්න කෙනෙකුට මාව පෙන්නන්න කියලා .ඒත් ඒ ගැන මමවත් මගේ මහත්තෙයවත් ඒ තරම් විස්වාසයක් තිබ්බෙ නෑ.ඉන් පස්සෙ ඇදුරො අට දෙනෙකුට විතර මාව සනීප කරගන්න පුලුවන්නද කියල ඇහුවම එයාල ඔක්කොම කරේ පුළුවන් කියල බාරගෙන සල්ලි ගත්ත එක විතරයි .මම එන්න එන්නම ලෙඩ ඇදට වැටුනා.ඉන් පස්සෙ මහත්තයගෙ දෙමව්පියෝ සහෝදරයෝ ඔක්කොම කිව්වෙ මම කරන්නෙ බොරුවක් ඒක නිසා කොහෙට හරි ගිහිල්ලා දාල එන්න කියලා .පුදුම වේදනාවකින් මම හිටියෙ. ඉන් පස්සෙ අවසාන වතාවට තව වෙද මහත්තයකුට පෙන්නමු කියල කෝප්ප ජන්ද වෙද මහත්තය කියල වෙද මහත්තයට මාව පෙන්නුවා .මට ඇවිදගෙන යන්නවත් පන නැති නිසා ඒ වෙද මහත්තෙයා මාව සනීප කරන්න පුළුවන් කියලා අපේ ගෙදරට ආවා.ඒ වෙද මහත්තෙයා කිව්වා ඔය දරුවා කිසිම කෙනෙක් දෙන දෙයක් කන්න එපා.ඔය දරුවට කෑමකට මතුරල යමක් දීල තියෙන්නේ ඔයාව මරන්න බලාගෙන.මට පුළුවන් සනීප කරන්න කියල.ඇත්තටම ඒ මාම මාව සනීප කරා.ඇත්තටම මට හිදටම සනීප උනා.පස්ස්සෙ තමයි මමදැන ගත්තෙ මාව මරන්න හදල තියන්නෙ මහත්මයගෙ පව්ලෙ අය කියලා.😢ම්ගේ මහත්තෙයයි මගේ අම්මයි මල්ලිලා දෙන්නයි නැත්තන් මම මැරිලා අවුරුදු එක හමාරක් වෙනවා .වෙද මාමටත් ගොඩක් පිං මාව බේරාගත්තට❤ දැන් මම හොදින් .මිනීමරුවො හිතාගෙන ඉදල තියන්නෙ මාව මරල එයාල කැමති කෙනෙක් මගෙ සුදූට බන්දල දෙන්න.ඒත් එයා මට මැරෙන්න නොදී අදටත් මාව මලක් වගේ බලාගන්නවා.එයා මට ගොඩක් ආදරෙයි .එයා මගෙන් සමාව ගත්තා ඒ නපුරු මිනිස්සුන්ගෙන් ආයෙ කවදාවත් කරදරයක් වෙන්න දෙන්නෙ නෑ කියල එයා ඇඩුවා.ඇත්තටම මම ගහක් ගලක් වගේ හිටපු කෙල්ලෙක් එක පාරටම මේ මොකක්ද උනේ කියලා මට හිතාගන්නත් අමාරුයි.මම ලෙඩ වෙන්නට කලින් රජයේ ජොබ් එකක් කරපු කෙනෙක් ඒ අසනීපෙන් මට ඒ ජොබ් එකත් නැති උනා.කමක් නෑ මගේ ජීවිතය හරි බේරුනානෙ මට දැන් අවුරුදු 23යි දැන් මම සනීප සතුටින් ඉන්නවා.මගේ පනට ගොඩක් පිං

    • @chathumadush6581
      @chathumadush6581 5 หลายเดือนก่อน +3

      කොහේද ඒ වෙදමහත්තයා ඉන්නෙ නන්ගි අනේ plz මට කියන්නකො

    • @naena.3972
      @naena.3972 5 หลายเดือนก่อน +4

      එහෙම හොඳ,සැමියාට කවදාවත් වරදින්නෙ නෑ.ඔයා.එයාට හැමදාම ආදරෙන් ඉන්න.ඔයත් නැන්දම්මා කෙනෙක් වෙනවා එදාට එයාට ආදරෙන් සලකන්න.

    • @shamikadinushanka8871
      @shamikadinushanka8871 5 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @SubodaUdayangani-v2m
      @SubodaUdayangani-v2m 5 หลายเดือนก่อน +1

      Aeththatama nangi oyata hoda mahaththek innawa sathutin inna hemadama viswaye pihita lebewa siyaluma denata

    • @HerathHerath-dm3ob
      @HerathHerath-dm3ob 5 หลายเดือนก่อน +1

      Ane nangi oyata puluwanda e weda mahaththaya inna thana kiyanna loku pinak ane

  • @MadushaniMadushaniMadush-uf1ye
    @MadushaniMadushaniMadush-uf1ye 5 หลายเดือนก่อน +33

    😢මේවගෙ මුසල නැන්දම්මලා නිසා පවුල් කීයක් කැඩිලද දරැවො කීදෙනෙක් දුක් විදිනවද

  • @Sdsd-y7l
    @Sdsd-y7l 2 หลายเดือนก่อน +1

    ඇත්තමයි ගොඩාක් ස්තුතියි ඉතින් ඔයාට ගොඩක් පින් හැමදාමත් තියෙන නවකතාවල් බලනවා මගේ සතුටක් ඒ නවකතාව පරලොව සතුටු වෙන එක තමයි මට ගොඩක් පින්

  • @sanjeewaniwitharana
    @sanjeewaniwitharana 5 หลายเดือนก่อน +11

    අඩන්නට බැරි නිසා ලෝකයට නොපෙනී
    සමහරක් හිනා යට කදුලු වැල් පමනී
    හිනා උන පෙලක් උන් හිනාවට යටවී
    හිතේ තිබු ලොකු දුකක් පිට කරල තිබුනී...
    අදත් කතාව ලස්සනයි ❤❤❤

  • @dsadamali7720
    @dsadamali7720 5 หลายเดือนก่อน +18

    නැන්ද්ම්මලා එක්ක ජීවත් වෙන හැම ලේලි කෙනෙක්ම මෙහෙම් දුක් විදිනව ...

  • @ruckyg3177
    @ruckyg3177 4 หลายเดือนก่อน +2

    මේ කතාවනම් ලස්සනයි. වෙනද වගේ කෙල්ල කෙල්ල කියනව වෙනුවට චරිත වල නම පාවිච්චි කරපු නිසා කතාව වැදගත් විදිහට කියවුණ.

  • @PiyumiLakshani-vb9zk
    @PiyumiLakshani-vb9zk 5 หลายเดือนก่อน +26

    මේ වගේ නැන්දම්මලා නම් කාටවත් හම්බෙන්න එපා ❤

  • @ShashikalaGimhani-xb7pb
    @ShashikalaGimhani-xb7pb 7 วันที่ผ่านมา

    ගොඩක් දුක හිතෙනවා මේ වගෙ කතා කොච්චරනම් ඇතිද ඒ වගෙ නැන්දම්මා කෙනෙක් කාටවත් හම්බ වෙන්න එපා

  • @dinishikapriyanthi8598
    @dinishikapriyanthi8598 หลายเดือนก่อน

    ලස්සනයි

  • @sajithkumara8250
    @sajithkumara8250 5 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි එ වගෙම දුකයි

  • @AhinsaAhinsa-p9q
    @AhinsaAhinsa-p9q หลายเดือนก่อน

    Godak lassana kathawak❤

  • @naena.3972
    @naena.3972 5 หลายเดือนก่อน +4

    කතාව හරි ලස්සනයි thank you .මේ,වගේ,නපුරු නැන්දම්මා ලා කොච්චරවත් ඉන්නේ ඇතිද?තමනුත් ගෑනියෙක් කියලා ඉස්සෙල්ලා මතක තියාගන්න එපැයි.

  • @singhechoco1399
    @singhechoco1399 4 หลายเดือนก่อน +1

    Lassanay godak

  • @KavindyaWeerakoon-bz3rs
    @KavindyaWeerakoon-bz3rs หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chamilachandani102
    @chamilachandani102 5 หลายเดือนก่อน +1

    ලස්සන ආදරය හිතෙන කතාවක්

  • @Dedunushakya6095
    @Dedunushakya6095 2 หลายเดือนก่อน +1

    ඔහොම ඉවසන ගෑණු නම් දැන් නෑ... ගෑනු දැන් නැන්දම්මලාට බයත් නෑ... කතාව ලස්සනයි. පසුබිම වාදනය හඬ පොඩ්ඩක් අඩු කරන්න කතාව ඇහෙනවා අඩුයි..

  • @SithuSewwandi-sf6pi
    @SithuSewwandi-sf6pi 5 หลายเดือนก่อน +1

    ලස්සන කතාවක්

  • @dayadaya-wi4zx
    @dayadaya-wi4zx 4 หลายเดือนก่อน

    හරිමනැදගත්දෙවිපිහිටයි

  • @SithijaPregith
    @SithijaPregith 4 หลายเดือนก่อน +1

    Kathawa harima lassanai ❤❤❤

  • @SenanayakaKanchana
    @SenanayakaKanchana 4 หลายเดือนก่อน

    ලස්සනයි katawa

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml 5 หลายเดือนก่อน +1

    Soo sad.. but a beautiful story keep up the good work..😊😊😊😊😊💖💖💖💖💖💖💖💖💖💖💖

  • @indraniindrani3305
    @indraniindrani3305 5 หลายเดือนก่อน

    ලස්සනයි

  • @PriyadarshaniSamanthi
    @PriyadarshaniSamanthi 5 หลายเดือนก่อน +1

    Harima lassana kathawak ❤❤❤

  • @ThanujaRohani
    @ThanujaRohani 3 หลายเดือนก่อน +1

    මට හම්බෙච්චි නැන්දම්මා කලෙත් ඔය වගෙ වෙනස්කම් 😢💔 එයා නිසා අද අපි දෙන්නා දෙපැත්තක 😢😢

  • @AiranganiRathnayaka-hu3zo
    @AiranganiRathnayaka-hu3zo 4 หลายเดือนก่อน

    පට්ටම පට්ට echhara i කියන්න tiyenne

  • @r.pdayani3155
    @r.pdayani3155 5 หลายเดือนก่อน +5

    Dusta නැන්දම්මා නිසා පවුල් ජීවිත විනාශ වෙන්නේ ❤❤❤❤❤❤

  • @wasanaroshini-mh3ir
    @wasanaroshini-mh3ir 5 หลายเดือนก่อน +2

    නැන්දම්මලා නැනලා මසිනලා හැමොම එකයි

  • @donaalgama
    @donaalgama 5 หลายเดือนก่อน +1

    Beautiful story👍🏼

  • @RowenaWena-j3g
    @RowenaWena-j3g 4 หลายเดือนก่อน

    Harima lassanai

  • @SmilingPinkFlamingos-jf8vp
    @SmilingPinkFlamingos-jf8vp 4 หลายเดือนก่อน

    Lassanai katawa 😢dukai❤

  • @m.malshisathsarani8545
    @m.malshisathsarani8545 5 หลายเดือนก่อน +4

    Adath lassanai ❤

  • @yasiruduminda9719
    @yasiruduminda9719 5 หลายเดือนก่อน +2

    lasssni

  • @GwasanthaKumara
    @GwasanthaKumara 5 หลายเดือนก่อน +1

    ඔයාගෙ කතාව ලස්සනයි නංගි .. ඔයා වොයිස් දානවනම් මියුසික් එක නැතුව දාන්න මැනික එතකොට තවත් ලස්සනයි ❤❤❤❤

  • @nimananayakkara5555
    @nimananayakkara5555 5 หลายเดือนก่อน +2

    ගොඩාක් ලස්සනයි .මේ වගේ මානසික පීඩනය දරාගෙන ඉන්න කී එනෙක්නම් මේ සමාජයෙන් මුනගැහෙනවාද.😢

  • @mhweerasingha5563
    @mhweerasingha5563 5 หลายเดือนก่อน +1

  • @lahiruniroshan6526
    @lahiruniroshan6526 4 หลายเดือนก่อน

    Jaya 🎉

  • @suranidinelka2158
    @suranidinelka2158 5 หลายเดือนก่อน +2

    ලස්සනයි කතාව අදත් ❤

  • @SenithNipun
    @SenithNipun 5 หลายเดือนก่อน

    Marama lassanai ❤

  • @Kathapanhida969
    @Kathapanhida969 21 วันที่ผ่านมา

    ඔයාගේ කතා ලස්සනයි ගොඩක්,අනේ මට කියන්නකෝ ඔයා vidio දාන්නේ මොන category එකෙන් ද කියලා 🥺

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 5 หลายเดือนก่อน +1

    🌹🌹🌹💑💑💑💑💞💞💞💞🌹🌹🌹🌹👍..හරිම .ලස්සනයි ..👍👍👍👍

  • @susilahiripitiya2327
    @susilahiripitiya2327 5 หลายเดือนก่อน +1

    මටත් හිටියා ඔය,වගේ,නැන්දම්මා සහ,නෑනලා,මට,කියපු,කරපුවාට,දැන් උනවිදවනවා

  • @samalijayasekara7916
    @samalijayasekara7916 5 หลายเดือนก่อน +3

    😢😢❤️❤️❤️

  • @krishanthadewappriya7404
    @krishanthadewappriya7404 2 หลายเดือนก่อน +1

    Miusik eka ain karala voice eka witharak daana

  • @sandalisenaratne7014
    @sandalisenaratne7014 5 หลายเดือนก่อน +1

    ❤ ලස්සනයි

  • @chithrawijesinghe8091
    @chithrawijesinghe8091 17 วันที่ผ่านมา

    කතාව නම් ලස්සනයි මියුසික් තිබුණේ නැත්නම් වඩාත් හොඳයි

  • @MaheshaLakmali-y2z
    @MaheshaLakmali-y2z 5 หลายเดือนก่อน +7

    මට ඉන්නෙ මිටත් වඩා දුස්ට නැන්දම්ම කෙනෙක්😂😂

    • @ThushariGayanthi
      @ThushariGayanthi 5 หลายเดือนก่อน

      ලේලි la ඔක්කොම කට්ටිය eakathu waela nenndammalata සලකන්න thibba nam hari .mata innaeth oya wage nenndammek thama

    • @chithra-fv1vs
      @chithra-fv1vs 5 หลายเดือนก่อน

      Ok​@@ThushariGayanthi

  • @MandishaGunerathne
    @MandishaGunerathne 5 หลายเดือนก่อน +2

    මමමත් ඔය වගෙම දුක් විදින ගැණියෙක්.කවදා මට මේ දුකෙන් ගොඩ එන්න පුළුවන් වෙයි ද දන්නෑ.

  • @AdithyaheshanAdithya
    @AdithyaheshanAdithya หลายเดือนก่อน

    නැන්දම්මා කියන වචනෙත් එපා.එ වගේ අය අපි කගෙ වත් ජිව්ත වලට එන්න එපා කියලා ප්‍රර්තනා කරන ඔන.නොකිව්වට කි දෙනෙක් මෙ අය නිසා දුක් විදිනවාද...😢😢😢ලේලීට බලන පුතා වැඩකරයා දුවට කරන බෑන දෙවියා.ඔක තමයි අත්ත.

  • @Iroshanikawshalya-p3o
    @Iroshanikawshalya-p3o 24 วันที่ผ่านมา

    Maga nandammanam mata daviyak vaga mata arima adarai mama awrudu 12 vanava kasada bathala thavamath mata arima adarai😊😊😊😊😊

  • @UserPhone-jq7qb
    @UserPhone-jq7qb 5 หลายเดือนก่อน

    Godak lassanai

  • @nirakshanadilshan6878
    @nirakshanadilshan6878 4 หลายเดือนก่อน

    නැන්දම්මලා විතරක් නෙවේ මාමන්ඩිලත් ඔය වගේ ඒත් සමහර මාමන්ඩිල හරි හොදයි මගේ මහත්තයාගෙන් මාව වෙන කරන්න පුදුම විදිහට දගලන්නෙ හැබැයි වාසනාවට මට මගෙ මහත්තයා නැති වෙන්න නෑ🥰

  • @amithaperis
    @amithaperis 5 หลายเดือนก่อน +2

    Lassanai ❤😢

  • @NayanaDilukshika-wx9bp
    @NayanaDilukshika-wx9bp 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි . ඒත් හරිම දුකයි .

  • @AmaliHasanthika-d5i
    @AmaliHasanthika-d5i 5 หลายเดือนก่อน

    ඇත්තටම 😢

  • @manjulawaduge4814
    @manjulawaduge4814 3 หลายเดือนก่อน

    කතාව ලස්සනට තිබ්බ. ඒත් පසුබිම් වාදනය තමයි අවුල.

  • @SewwandiDinusika
    @SewwandiDinusika 5 หลายเดือนก่อน +1

    මගෙ පණ මට හිටියේ නැත්නම් මගෙ ජිවිත කාලේම විදවනවා 🥺🥺🥺🥺

  • @TonyAmarasingha
    @TonyAmarasingha 4 หลายเดือนก่อน

    Mehema nandammala Innawada mamath nandammek thamange puthagehinaw dakinne lelige hinawa thulin ❤❤❤❤❤❤ 2:29

  • @AnuraNamal-z8e
    @AnuraNamal-z8e 5 หลายเดือนก่อน

    Marama lasane me wagage lassana lata tawat leyanta sakteya darya labawa❤❤❤❤

  • @LakminiHewage
    @LakminiHewage 5 หลายเดือนก่อน +2

    මගේ පවිලත් කැඩුනේ නැන්දම්මා නිසා😢😢😢

  • @tyrt9989
    @tyrt9989 5 หลายเดือนก่อน +1

    Lassanai godak ohoma ayatt innawane😢😢😢😢😢

  • @Shama-hu4sx
    @Shama-hu4sx หลายเดือนก่อน

    පසුබිම් සංගීතය තමයි අව්ල්

  • @lgdplgp7057
    @lgdplgp7057 5 หลายเดือนก่อน +5

    මේ වගේ නැන්දම්වල කිසිම කෙනෙකුට හමු නොවේවා

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 5 หลายเดือนก่อน +1

    Iassanai👍❤️

  • @ChathurikaSwarnamali-sr2el
    @ChathurikaSwarnamali-sr2el 4 หลายเดือนก่อน +1

    Nandammala thama seratama mula makkan ganu

  • @shalikadilhani1599
    @shalikadilhani1599 4 หลายเดือนก่อน

    Matath ennawa mewage dusta nandamma kenak ..mama lagadi meketika ta balanna gaththa oyage katha lasani..

  • @thusharasampath5448
    @thusharasampath5448 5 หลายเดือนก่อน

    Harima lassani❤❤❤❤❤❤

  • @RowenaWena-j3g
    @RowenaWena-j3g 4 หลายเดือนก่อน

    Me wage nandamma kenek thamai ape lelita hamba wenna tibune man hoda wadi

  • @VitangeKalyani
    @VitangeKalyani 5 หลายเดือนก่อน +1

    Pattama lassanai kelle

  • @SujeewaHarischan
    @SujeewaHarischan 5 หลายเดือนก่อน

    ❤❤

  • @ChamilaKumudhuni73
    @ChamilaKumudhuni73 4 หลายเดือนก่อน +1

    😢සක්කිලි නැද්දඅමිමා කෙනෙක්

  • @DilkaDilka-tn3tr
    @DilkaDilka-tn3tr หลายเดือนก่อน

    නැන්දමිමනිස මමයි ලමයි2නයි තනිවෙලා😢😢😢

  • @ThiliniDilrukshi-o6q
    @ThiliniDilrukshi-o6q 5 หลายเดือนก่อน +1

    ඔය කාල ලන්නි නැන්දාම්මලා කිසිම කෙනෙකුට ලැබේ න්න එපා

  • @HiroshaniVithana
    @HiroshaniVithana 5 หลายเดือนก่อน

    Ane miusik aka wadayak

  • @NuvindiLiyasha-zw6ds
    @NuvindiLiyasha-zw6ds 4 หลายเดือนก่อน

    පිටින් ඇවිල්ලා පවුල්‍ට එකතුවෙලා ඒ පවුල මුලු ජීවිතේම කරගන්න අහින්සක ගැහැණුන්ට මානසිකව අඩියටම වැටෙන්න තරම් මානසිකව වද දෙන අයටනම් සහගහන්න ඕන..

  • @HashiniKaushalya-w9c
    @HashiniKaushalya-w9c 15 วันที่ผ่านมา

    Me kathawa mage nendammatanam gelapenawa hudatama matath thawa tika kalayakin angoda thama natharawenna wenne😢

  • @LasanthaJayasinghe-k1d
    @LasanthaJayasinghe-k1d 5 หลายเดือนก่อน +1

    Nandammala nopatao manussayath ekkatama harigiya

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 5 หลายเดือนก่อน +1

    How saaaaaaaad😢😢😢😢

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 5 หลายเดือนก่อน +1

    1956වාගෙ කාලවල් වල ඔයාවගේ දහපදූරැ නැන්දම්මලා හිටියා.කියලා අපේඅම්මලාකියනවා මතකයි දෑනූත් ස්වල්පයක් ඉන්නවා😂😂😂😂

  • @sasunimethasa4565
    @sasunimethasa4565 4 หลายเดือนก่อน

    නැන්දම්මා අම්මා කරගන්න ගියාම තමා ඔහොම වෙන්නෙ

  • @samarasinghe5429
    @samarasinghe5429 5 หลายเดือนก่อน

    නැන්දම්මා කියන උන් නම් ඕනෑම නැහැ. මගේ පවු ලත් කෑවා. නැන්දම්මා මදිවට මනුස්සයා මැරුණ එයාගේ අක්කාත් ඒ ගෙදර. නැන්දම්මාට ඕන පුතාගේ බිස්නස් එකේ සල්ලි. පුතා වැඩ කරන්න ඕන එය කියන විදියට. පුතා ඉන්නකොට මට හරි ආදරෙන් සලකනවා. පුතා නැති උනාම තමයි සෙල්ලම පටන් ගන්නේ. මගේ අවාසනාවට පුතා අහන්නත් අම්මාගේ කතාව විතරයි. මේ කතාවේ වගේ මගේ මහත්තයා කියන්නෙත් දැන් මට මානසික ලෙඩක් කියලා

  • @sathsaranikandy9980
    @sathsaranikandy9980 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @namalisandamali9850
    @namalisandamali9850 4 หลายเดือนก่อน +1

    Nandammala akka nam enna yanna epa kasada badala taniyama enna aka hodai

  • @lami8131
    @lami8131 2 หลายเดือนก่อน +1

    Music nathnam hondai

  • @DulmiNihara
    @DulmiNihara 3 หลายเดือนก่อน

    නැන්දම්මා .කියන්නෙ.ලෙලිගෙ...හතුරා .දුස්ට.නැන්දම්මා ලා..නිසා ..පවුල් .ජිව්ත.ව්නාස.වෙනවා

  • @ishuIshu-ri1zb
    @ishuIshu-ri1zb 5 หลายเดือนก่อน

    Me katawa tanikara mage katawata samanai me katawa ahadhi godak duka hituna aduna harima lassana katawak 😢

  • @ShakthiPriyashan
    @ShakthiPriyashan 5 หลายเดือนก่อน +1

    නන්දම්මලානම් එපා ...........😢😢

  • @ChandraWanasinghe
    @ChandraWanasinghe 5 หลายเดือนก่อน

    Musala නැන්දම්මා

  • @NayanaRanjani-k7d
    @NayanaRanjani-k7d 5 หลายเดือนก่อน +1

    😢

  • @c.witharanadammaika8216
    @c.witharanadammaika8216 5 หลายเดือนก่อน

    දෘෂ්ට නැන්දම්මාලාගේ හැටි තමයි

  • @FF_HACKER545
    @FF_HACKER545 5 หลายเดือนก่อน

    ඔහොම නැන්දම්මා ලා ඕනි තරම් ඉන්නවා

  • @NilupaNilmini-sc7li
    @NilupaNilmini-sc7li 4 หลายเดือนก่อน

    We... නැන්දම්මලා nisa awul nathi wenne

  • @karunawathikarunawathi9473
    @karunawathikarunawathi9473 4 หลายเดือนก่อน

    මට නම් පෙන්නන්න බැරි නැන්දම්මලා මස්සිනාලා

  • @nilukshaniperera4321
    @nilukshaniperera4321 5 หลายเดือนก่อน +3

    මටත් ඉන්නවා ඔය වගේ දේවල් කියන්න කරන්න පුළුවන් අම්මා කෙනෙක් 😢😢😢😢

    • @priyanthilanka1645
      @priyanthilanka1645 5 หลายเดือนก่อน

      මටත් හිටියා dan nam api වෙනම ඉන්නේ.dan nam sanasille ඉන්නවා

  • @pushpikaranaweera3519
    @pushpikaranaweera3519 4 หลายเดือนก่อน

    Matath inne puthala dennek, e unaata mama nam kamathi eyaalage wife la ekka adarin, duka,sapa bedan innavata..mata monava unath kamak naa..hitha ridena deval unath daruvo nisa ivasanna venava..nandammala vitharak neveyi lalilath innava..ehema..ath dakeem nisa kiyanne..

  • @ShanayaFoogi-nr3ee
    @ShanayaFoogi-nr3ee 5 หลายเดือนก่อน

    පව් සාරන්ංයා

  • @amitharajakaruna2000
    @amitharajakaruna2000 5 หลายเดือนก่อน +1

    මම නම් මෙහෙම අයට ශාඔඅ කරනවා

  • @GiyashDewmina
    @GiyashDewmina 5 หลายเดือนก่อน +1

    😮මමත් ඔය වගෙම නැන්දම්මා කෙනෙක් වෙනවා හොඳ යිද

  • @SuwahasNmk
    @SuwahasNmk 5 หลายเดือนก่อน

    මේක ඔයා චැනල් එකට ලයික් දාගන්න කිවුව උනත් මේවගේ දුෂ්ට නැන්දම්මල 100 90 m ඉන්නවා

  • @IshanSharinda-qi8zo
    @IshanSharinda-qi8zo 5 หลายเดือนก่อน

    Paukara nandamala Ai Bari eyalagema daruwekta wage salakanna leliyantath

  • @nimalshantha6027
    @nimalshantha6027 5 หลายเดือนก่อน

    Aiiyo me nandammala me tharam napuruma nandammala avihinsaka kellanta Wana DeWalt pau ethin❤❤❤❤❤❤