රැමි ගියාට එවා පිරිසිදු වෙන විදිය දැකලා නෑනේ ද ??How to clean hotel rooms | sri lanka tourism hotels

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Hi My All Of Friends
    How to clean checkout hotel rooms | කාවදාවත් නොදුටු හොටල් කාමරයක් පිරිසිදු වන ආකාරය සියසින් | Hotels
    included- this video included how to clean room housekeeping after checkout guest
    key words - luxury hotel in colombo
    luxury hotel in sri lanka beach
    luxury hotel in sri lanka colombo
    five star hotel in sri lanka
    five star hotel in sri lanka colombo
    best luxury hotel in sri lanka
    most luxury hotel in sri lanka
    luxury hotel in galle
    hotel mirage colombo
    mirage cottage Nuwaraeliya
    best beach hotels
    roof top bar and pub
    best wedding function hall
    mirage hotel colombo
    mirage hotel
    mirage hotel sri lanka room
    mirage hotel las vegas room
    mirage hotel mumbai
    mirage hotel volcano show
    mirage hotel room
    mirage hotel las vegas 2021
    mirage hotel las vegas volcano show
    mirage hotel review
    mirage hotel wedding hall review
    mirage hotel pool las vegas
    mirage hotel pool sri lanka
    mirage hotel 2022
    mirage hotel tour
    mirage hotel vegas
    mirage hotel las vegas 2022
    colombo hotels
    colombo hotels in sri lanka
    colombo best hotels
    colombo cheap hotels
    colombo budget hotels
    colombo five star hotels
    colombo four star hotels
    roof top wedding hall
    sri lanka tourism hotels
    how to clean hotel rooms faster
    how to clean hotel rooms fast
    how to clean hotels rooms after covid
    how to clean hotel rooms quickly
    how to clean hotel room in 30 minutes
    how to clean your hotel room
    how to clean hotel room in 20 minutes
    how to clean hotel room step by step
    how to clean hotel room
    best housekeeping
    best hotels
    best cleaning hotels
    how to clean hotel rooms in 30 minutes
    hotel knowledge
    sri lanka tourism hotels
    best jobs in housekeeping
    best hotels in sri lanka
    beaches hotels
    hotel rooms
    foreign jobs in hotels
    best hotels rooms
    rooms views
    sea view rooms
    travel with wife
    wasthi production
    vini production
    best hotel rooms cleaner
    hi guys
    if u like my channel
    Like
    Share
    Subscribe
    My Channel
    Mirage hotel :- 0112 363 471
    Marketing :- 0766 556 000
    My Social Media Platforms
    Instagram :-
    / krishti_kalhan
    Follow us in tiktok
    tiktok.com/@srilankatourismho
    check my video
    • we had a great cheese ...
    #seaview #hotel #cleaning

ความคิดเห็น • 79

  • @LakmalGunasekara-bn5us
    @LakmalGunasekara-bn5us 24 วันที่ผ่านมา +2

    මම මේ වීඩියෝ එක අද අහම්බෙන් දැක්කට පස්සෙ , මේ වීඩියෝ එක බලපු අය commnts වලින් අහලා තිබුණු ප්‍රශ්න හා මම මේ වීඩියෝ එක බලපුවාම මගේ හිතට නැගුණු අදහස් ප්‍රකාශ කරන්න හිතුනා .
    ඇත්තටම මේ රූම් එක ක්ලීන් කරපු විදිය හා ඇද සූදානම් කරපු විදිය වැරදියි . ගෙස්ට් කෙනෙක් රූම් එකෙන් පිටව ගියාට පස්සෙ රූම් එක සම්පූර්ණයෙන් ඩස්ට් කරන්න ඕනෙ . පැහැදිලි කරනවානම් ඇද විට්ටම් , මේස , පුටු, මුහුණ බලන කණ්නාඩි වල වටේ තියෙන ලී රාමු, හා තීර රෙදි ,ප්ලග්, ස්විච් ,බිත්තියේ එල්ලලා තියෙන පින්තූර , ඊට පස්සෙ ජනෙල් වීදුරු හා මුහුණ බලන කණ්නාඩි ග්ලාස් ක්ලීනර් වලින් පිරිසිදු ( ඒ ග්ලාස් වල චූටි මාක් එකක් හෝ නැති වෙන්න ) කරනවා. ඊට පස්සෙ රූම් එකේ වැටිලා තියෙන සියලුම ඩස්ට් වැකුම් කරලා පසුව ඇද සූදානම් කරන්නෙ. ඇදට සීට් හයක් දමනවා. ඒත් ගොඩක් ලංකාවේ හෝටෙල් වල සීට් හතරක් තමයි දාන්නෙ.
    බාත් රූම් පිරිසිදු කරනවා මේ වීඩියෝ එකෙ නැහැ . බාත් රූම් පිරිසිදු කරනවා කෙටියෙන් කියනවානම් බාත් රූම් එකෙ සෑම දෙයක්ම බිත්ති ටයිල් පවා හෝදලා පිරිසිදු කරනවා. කොමඩ් යට පවා අතුල්ලලා හෝදනවා. ඊට පස්සෙ මුලු බාත් රූම් එකම ටවල් එකකින් හෝ එයට වෙන්කර ඇති රෙදි කැබැල්ලකින් ඩ්‍රයි කරනවා . අවසානයේ මෝබ් කරමින් රූම් එකෙන් පිටව යනවා .
    ලංකාවේ ගොඩක් රූම් ක්ලින් කරන්නෙ මෙයින් අඩයි. ගෙස්ලා ගියාම නැවතත් ගෙස්ලා එනකම් රූම් එක ක්ලීන් කරන්න පැය දෙකක් පිරිසිදු කරන අයට තියෙන නිසා මේ කාලය හොදටම ප්‍රමාණවත් . මොකද ගොඩක් හොටෙල් වල එක රූම් එකක් ක්ලින් කරන්න තුන් දෙනෙක් හෝ දෙදෙනෙක් ඉන්න නිසා ඒක පහසුයි.
    මෙතන මම දැක්කා ඇද හදපු විදිය . මේ විදියට ඇදවල් හැදුවොත් නම් ලංකාවේ අය වගේ නෙවෙයි ෆොරින් ගෙස්ලා අනිවාර්යයෙන් රූම් එක ප්‍රතික්ෂේප කරනවා. ඇදට අපි පිරිසිදු කරන ලද හෝ අලුත් ඇද ඇතරිලි දැම්මාට වැඩක් නැහැ , ඒ සීට් එක කිසිදු රැලි ගතියක් ඇති නොවෙන්න හොදින් දෙපැත්තට ඇදලා දාන්න ඕනේ . හරියට රබානක මතුපිට වාගේ . ඇදේ තියපු කොට්ට වල රැලි. මේවා දැක්කාම අපි කොතරම් පිරිසිදු දේවල් දැක්කත් පිට රටවල් වලින් එන අය බොහො විට හිතන්නෙ මේ දේවල් මීට ඉස්සර කවුරුහරි පාවිච්චි කරලා කියලා බොහො විට ඒ රූම් එක ගන්න ප්‍රතික්ෂේප කරන්න පුලුවන් .
    මම ලංකාවේ ඉන්න අපේ අයට මගේ අදහස් අනුව නම් කියන්න කැමතියි ඔයාලාට මුදල් ගෙවලා හොටෙල් පාසල් ගිහින් මේ දේවල් ඉගෙන ගන්නවාට වඩා හොදයි පුහුණු වෙන කෙනෙක් හැටියට ( වැඩිම වුනොත් මාස දෙකක් ) හොටෙල් එහෙකට සම්බන්ධ වෙලා මේ දේවල් අත්දැකීම් වලින් ඉගෙන ගන්න එක හොදයි කියලා මම හිතනවා .
    මම එහෙම කියන්නෙ මගේ අත්දෑකිම් අනුව . මම හොටෙල් එකකට පළමුව ඇතුළත් වුනේ කිචන් එකෙ ඩිෂ් වොෂ් කරන්න. ඒත් මගේ උනන්දුව හා කැපවීම නිසා අවුරුදු තුනක් ඇතුළත මම හොටෙල් එකෙ සියලු අංශයේ පලපුරුද්දක් ලබා ගත්තා . චෙෆ් කෙනෙක් , රූම් බෝයි, වේටර් මේ හැම අංශයේ න්ම ඒ අතරෙ ඉගෙන ගත්තා . ඊට පසුව මම හොටෙල් එකේ මැනේජර් කෙනෙක් හැටියට වැඩ කටයුතු කරන්න පටන් ගත්තා .
    හොද හොටෙල් පුහුණු පාසල් තියෙන්න පුලුවන් ......ඒත් මම වැඩ කරනකොට දැක්ක දෙයක් තමයි හොටෙල් පාසල් වලින් ඉගෙන ගත්ත අය වැඩ කරන්නෙ බොහො විට වැරදියට. ඒකයි මම කියන්නෙ ප්‍රායෝගික පුහුණුවක් ලබා ගන්න පොඩි තැනින් හෝටෙල් එහෙකට සම්බන්ධ වෙන්න කියලා . පුහුණු කාලයේදී ඔබට වැටුප් ලැබෙන නිසා මෙය ඔබට වාසිදායකයි.
    මම දැක්කා සමහර අය කොමන්ට් දාලා තිබුනා අපි දැක්කා වැඩ කරන විදිය ,අපිත් හෝටෙල් වල තමා වැඩ කරන්නෙ කියලා හිනා ඉමෝජි දාලා තිබුණු .
    මට කියන්න තියෙන්නෙ අපි අවංකව වැඩ කරොත් , හොදින් රැකියාව කරොත් එහි ප්‍රතිඵල ඔබට ඉක්මනින් ලැබෙයි .

    • @srilankatourismhotels
      @srilankatourismhotels  24 วันที่ผ่านมา +1

      @@LakmalGunasekara-bn5us thank you.oyage comment ekata.habai man yaddi eyala wada patan aran tibbe ekai dust karana ekai,bathroom clean karana ekai natte.oya work karanne mona hotel ekeda ????

    • @LakmalGunasekara-bn5us
      @LakmalGunasekara-bn5us 24 วันที่ผ่านมา

      @@srilankatourismhotels මම දැන් ඩයමන්ඩ් හීල් කියලා විලා එකක් කරන් යනවා.....ලගදීම පානදුරේත් විලා එකක් open කරන්න හදන්නෙ.......එහි අලුතින් කාමර හදන් යන ගමන් .
      ස්තුතියි ප්‍රතිචාර වලට .

    • @srilankatourismhotels
      @srilankatourismhotels  22 วันที่ผ่านมา

      👍👍

    • @srilankatourismhotels
      @srilankatourismhotels  22 วันที่ผ่านมา +1

      @@LakmalGunasekara-bn5us koheda tiyenne villa eka ?? Mata puluwan video ekak karala youtube upload karanna.oya kamati nam

    • @LakmalGunasekara-bn5us
      @LakmalGunasekara-bn5us 19 วันที่ผ่านมา +1

      @@srilankatourismhotels මේක මාලබේ තියෙන්නෙ . දැන් මේ දවස්වල රෙපයාර් එකේ තියෙන්නෙ . මොකද දැන් සීසන් එකට ලෑස්ති වෙන්න ඕනේ නිසා . වීලා එක youtube video එකක් කරන්න කොපමණ මුදලක් අය කරනවාද......?.

  • @warunadissanayake
    @warunadissanayake ปีที่แล้ว +8

    ඇත්තටම හරිම වටින විඩියො එකක් ඉගන ගන්න ගොඩක් දේ තියනවා..නමුත විඩියො එකෙ අවට විවිධ කතා නතර උනා නම් තවත් අගෙයි.

    • @srilankatourismhotels
      @srilankatourismhotels  ปีที่แล้ว +1

      Thank you dear.ඔවි කාමරේ අස් කරන ගමන් නිසා ඒ

    • @denaliwarnakula7684
      @denaliwarnakula7684 10 วันที่ผ่านมา

      මේක ඒගොල්ලෝ job එක කරන ගමන් කරපු වීඩියෝ එකක් බව හිතන්න

  • @pradeepzoysa9265
    @pradeepzoysa9265 ปีที่แล้ว +4

    Good content for trainers ❤

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 2 หลายเดือนก่อน +2

    Niyamai

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 ปีที่แล้ว +2

    Very Useful ..Thank you..!

  • @rima6197
    @rima6197 ปีที่แล้ว +2

    Amazing lesson sir...

  • @NirmalaChithangani
    @NirmalaChithangani หลายเดือนก่อน +2

    ❤❤

  • @dushyanth0138
    @dushyanth0138 ปีที่แล้ว +2

    Thanx lot

  • @teshanalas
    @teshanalas หลายเดือนก่อน +2

    මරිසි විතරයි අපි දන්නෙ ණැද්ද අපිත් ඔවයි තමයි වැඩ කරන්නෙ 😂

  • @guru5632
    @guru5632 ปีที่แล้ว +2

    Mula idala piliwelata .ex . Bed eke okkoma redi dana widiya . Namana widiya . Ekin eka piliwelata video ekak danna . Godak ayata prayojanayak wei

  • @pradeepperera8154
    @pradeepperera8154 หลายเดือนก่อน

    Bed එකක කකුල් පැත්තට වෙන්න තිරස් අතට පාට රෙද්දක් දානව නේද,අගල් 18 පමන පලල ඒක දාන්නෙ ඇයි.

  • @kalyanisamaraweera2824
    @kalyanisamaraweera2824 ปีที่แล้ว +2

    WoooooooooW Amezing

  • @rosstaylor9076
    @rosstaylor9076 ปีที่แล้ว +4

    කෝ බන් mattress protractor ඒක

  • @supunkalhara8519
    @supunkalhara8519 4 หลายเดือนก่อน +2

    Me kollupitiyad

  • @user-xh9qm2nz2i
    @user-xh9qm2nz2i 8 หลายเดือนก่อน +2

    Housekeeping වලට පඩි කොහොමද

    • @srilankatourismhotels
      @srilankatourismhotels  8 หลายเดือนก่อน

      Eka eka ganan eka eka hotel eke samanyen 25-35 athara yanawa ita amathara service charge eka thama.eka 40-50 yanawa business eka anuwa thama

  • @amilasudarshana4806
    @amilasudarshana4806 4 หลายเดือนก่อน +1

    Bed potector mukth na මේවගේ

  • @sandamalidineshika7374
    @sandamalidineshika7374 2 หลายเดือนก่อน +1

    Twin bed eke bed deka meda bed side tabl ek tynn oni ned oka double bed room ekk nwed

    • @srilankatourismhotels
      @srilankatourismhotels  2 หลายเดือนก่อน

      Ow meka double karala tiyenne.habai twin bed ekak tama mee double karala tiyenne

  • @dtharuka3906
    @dtharuka3906 5 หลายเดือนก่อน +2

    Hoda Room boy courses gna poddk kiynna puluwnd? Colombo wlin wge krnna puluwn

    • @imeshruwantha9815
      @imeshruwantha9815 3 หลายเดือนก่อน +2

      sri lanka institute of tourism and hotel management

    • @srilankatourismhotels
      @srilankatourismhotels  2 หลายเดือนก่อน +1

      Oya dila tiyenne malli answer ekak

    • @dtharuka3906
      @dtharuka3906 2 หลายเดือนก่อน

      @@imeshruwantha9815 thanks

  • @ChandhiKuma
    @ChandhiKuma 11 หลายเดือนก่อน +2

  • @ShaminNileshka-pv5dv
    @ShaminNileshka-pv5dv 5 หลายเดือนก่อน +1

    රැවුල wawanna පුළුවන් da

  • @gangawimalaprema1901
    @gangawimalaprema1901 8 หลายเดือนก่อน +2

    hotel එක mokada room කීයක් denawada

    • @srilankatourismhotels
      @srilankatourismhotels  8 หลายเดือนก่อน

      Mata terun na.hotel eka nam
      mirage hotel.room kiyak denawada ahawve mokakda ?

  • @prabathchamara4057
    @prabathchamara4057 ปีที่แล้ว +2

    👍

  • @Hasanjanac
    @Hasanjanac ปีที่แล้ว +2

    Mask eka pettakin thiyla video 1 kranm hodai.

  • @lakmaltharanga3119
    @lakmaltharanga3119 ปีที่แล้ว +2

    Room boy caurse thiyanawada

    • @srilankatourismhotels
      @srilankatourismhotels  ปีที่แล้ว

      Ow tiyenawa malli.man hotel school video ekak dala athi eke number athi cal karala balanna

  • @luckyTV75
    @luckyTV75 2 หลายเดือนก่อน +1

    Padi keeyak wage set wenoda roomboy ta

    • @srilankatourismhotels
      @srilankatourismhotels  2 หลายเดือนก่อน +2

      Basic nam 30-35
      Service charge depent wenawa 30-40
      Tip eka thama malli

  • @miragehotel7240
    @miragehotel7240 ปีที่แล้ว +2

    😍😍😍

  • @DINA_3270
    @DINA_3270 7 หลายเดือนก่อน

    Brother Man karanna inne Housekeeping Course eka NVQ4 level eka...මාස 18යි කෝස් එක රජයෙ එකක්...ඉස්සරහට ජොබ් සෙට් වෙයි නේද Brother හොද රටකට යන්න පුලුවන් වෙයි නේද මට විස්තරයක් දෙන්නකො පුලුවන්නම්😢❤

    • @srilankatourismhotels
      @srilankatourismhotels  7 หลายเดือนก่อน

      Aniwa aniwa job nam set wenawa ban ona taram dan aluth hotel set ekakma open wenawa neh.rata yanna puluwan nikamna.course eka karala mehe traing wenna 01 year witara

    • @DINA_3270
      @DINA_3270 7 หลายเดือนก่อน +2

      @@srilankatourismhotels Brother...ethakota NVQ 3 level eka karagaththath kamak nedda NVQ4 ekama one na neda...

    • @srilankatourismhotels
      @srilankatourismhotels  7 หลายเดือนก่อน

      @@DINA_3270 ehema nam aulak na eth kara ganna eka nvq 4 step ekama karanna.eka oyata watinawa

  • @IshanNadeesh-ks1um
    @IshanNadeesh-ks1um ปีที่แล้ว +2

    Room boy course නැද්ද sir

    • @srilankatourismhotels
      @srilankatourismhotels  ปีที่แล้ว

      Tiyenawa putha.housekeeping course tiyenawa.oya koheda ?? Man num tikak dannam cal karala ahaganna puluwan oyata.

    • @ravinduthakshila6000
      @ravinduthakshila6000 11 หลายเดือนก่อน

      @@srilankatourismhotels numbers tika danna

  • @achinthamihiranga5877
    @achinthamihiranga5877 ปีที่แล้ว +2

    ❤️🤙

  • @sachinthakavinda4504
    @sachinthakavinda4504 2 วันที่ผ่านมา +1

    Protector ek nne 😒

  • @achinthamihiranga5877
    @achinthamihiranga5877 ปีที่แล้ว +1

    Hotel eka mokakda

  • @user-hl7wl1eq8t
    @user-hl7wl1eq8t 7 หลายเดือนก่อน +1

    😢😮😮

  • @amilasudarshana4806
    @amilasudarshana4806 4 หลายเดือนก่อน +1

    තනිකර බොරු video එකක්