මොකද්ද මේ දෙන්නගෙ අමුතු ගනුදෙනුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 19

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani5985 หลายเดือนก่อน +26

    වැඩේ දැන් තමයි තේරෙන්නේ.... සොමපාලයි නයි අල්මේදායි තමයි මිනීමරුම කරලා තියෙන්නේ 🤗

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +14

    මෙි දෙන්නා තමයි මිනි මරලා තියෙන්නේ 😂😂

  • @TMSR-e5p
    @TMSR-e5p หลายเดือนก่อน +13

    සෝමපාලයත් එසේ මෙසේ එකෙක් නෙවෙයි වගේ

  • @MadhuPradee22
    @MadhuPradee22 หลายเดือนก่อน +46

    අල්මේදා අර ඉමල්කා පස්සේ යන හින්දා නයි සෝමපාලට කීවද දන් නෑ ඒකට මොනවහරි කරන්න කියලා..

    • @milaxmen
      @milaxmen หลายเดือนก่อน

      😂😂😂

    • @Saduni-q5q
      @Saduni-q5q หลายเดือนก่อน +2

      @@MadhuPradee22 ඔව් මටත් එහෙම හිතෙන්නේ

    • @MadhuPradee22
      @MadhuPradee22 หลายเดือนก่อน +1

      @@Saduni-q5q ඒක තමයි

    • @SLGamingPro-dx4gv
      @SLGamingPro-dx4gv หลายเดือนก่อน +2

      ඒක තමයි මාත් හිතන්නේ 😂

  • @SehanaDilshara
    @SehanaDilshara หลายเดือนก่อน +1

    මිනි මරලා තියෙන්නේ මෙි දෙන්නා

  • @isurusampath4852
    @isurusampath4852 หลายเดือนก่อน

    නයිට ශොට් එක සෝමපාලය දීල වගේ අල්මේද දැන ගත්තොත් ඉවරයි😊

  • @Rakhitha
    @Rakhitha หลายเดือนก่อน +1

    ඉමල්කගෙයි අල්මේදාගෙයි සීන් එක නයි දැනගෙන සෝමපාලයා ලවා නයි ඉමල්කට ෂොට් එක දීලා..

  • @DilshanMadushanka-x2q
    @DilshanMadushanka-x2q หลายเดือนก่อน

    මුන් දෙන්නත් එක්ක එකතු වෙලා තමා අර ස්පා කෙල්ල මරන්න ඇත්තෙ

  • @Saduni-q5q
    @Saduni-q5q หลายเดือนก่อน +4

    🤔

    • @chamathka6579
      @chamathka6579 หลายเดือนก่อน +2

      දෙන්න එක්ක මීනි මරලා තියෙන්නෙ 🌝

    • @Saduni-q5q
      @Saduni-q5q หลายเดือนก่อน +1

      @@chamathka6579 අහිංසකවට හිටියට මාර ගැනියෙක් නේ මෙයා 🥲🥲🥲

  • @sinhala_rachana
    @sinhala_rachana หลายเดือนก่อน

    naige keemata somapalya thma minimeruma karala thyenne

  • @PramodTinu
    @PramodTinu หลายเดือนก่อน

    ලයික් 100 dane ko
    😢