පිස්සු ද..අනිත් අය්න්ම් දැන්නෙ න.... oic...jarawak..oya baba wage inne midiya nisa ekai atta...madurankulya polish .....maa e game ekai atta...oaka meka dakkath kamk na..
பிரயோசனம் மிக்க பதிவு. நான் எனது உறவுகள் மூலம் மட்டுமே உதவிகள் செய்கிறேன். மற்றும் பெறுமதி மிக்க பொருட்கள் திறக்கும் போது பாவிக்கும் கத்திகள் கவனம். வாழ்த்துக்கள் வாழ்கவளமுடன் தம்பி சங்கர்.
Ape rudhrugu sir apita adambarai obathumawa wage budhdhimath asp mahathwaru dig dhurayata path karanna ona ape asp rudhrigu sirta budhu saranai me dolki sujan oyata subapathanne
සුපිරි පොලිස් නිලධාරීන් පිරිසක් සුපිරි ඇත්තටම සුපිරි
මේ වගේ නිහතමානී විදියට ප්රශ්න විසදන පොලිස් නිලදාරීන් හරි අදුඉ i froud of your all
3rd claas moda minissu 😡
පල වේස දෙමළා 😹@@AnanthRamasamypillai
නියම පොලිස් නිලදරින් ට්කාක් මෙ වගෙ නිලදාරින් තමයි රට ඔන කර තියේන්නෙ.ජයවේවා සර්.රේෂ්පට්
ඇහුන්කන් දෙන සරල වගේ පෙනුනට අති දක්ශ නිලදරියෙක් .එතුමාගෙ ඉහල නිලදාරි මහත්මා .මහත්මා මහත්මා ගතිගුන ඇති මහත්මයෙක්....අතිව්ශටයි .කැමරාව නැති වෙලාවටත් මේ ව්දිහටම හැසිරෙන්න ..බුදුසරණයි
🙏🙏
අනේ මෙහෙමත් ගෑනු. උන් ගත්තු පිරිමින්ට දෙයියන්ගෙම පිහිටයි.
Eka aththa ganu Tika nisa minissu hire yanawa neda
පොලීසියේ මැදිහත් වීම ඉතා අනර්ඝයි.විය යුත්තේ නිවැරදි ඇහුන්කන් දීමයි.භාෂණයත් එසේමයි.
මෙන්න සුපිරි පොලිස් නිලදාරි මෙ වගෙ හැමතැනම නැ ...ගොඩක් හොද අය මෙයාලා...❤ 😊
සුපිරියි ❤
නියම මොලේ තියෙන ට්රැපික් නිලදාරීතුමා හා සියලු නිල දරුවන්ට . ජය ❤❤❤❤
යනකොට ඔය සියලුම දේවල් දාලා යන්නේ.රංඩු සරුවල් වෙන්නේ නැතිව විසඳා ගන්න.oyala හැමෝටම බුදු සරණයි
මේ කොහෙද මේ පොලිස් නිලදාරින් සියළුම දෙනා ගොඩක් බුද්දිමත් නිලදාරින් පිරිසක් වගේ ඔක තමයි වෙන්න ඕන ❤❤❤
පුත්තලමේ කරිකට්ටියේ ගමේ
@@SupunChamara-xu9pf1
පිස්සු ද..අනිත් අය්න්ම් දැන්නෙ න.... oic...jarawak..oya baba wage inne midiya nisa ekai atta...madurankulya polish .....maa e game ekai atta...oaka meka dakkath kamk na..
@@chathukaroshanobrish3941ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං❤ංංංංංංංඋඋඋං❤
@@SupunChamara-xu9pfක
අඩෙ නියම පොලිස් නිලධාරීයෙක්❤😊
මෙන්න මේ වගේ පොලිස් ස්ථානාධිපති වරුන් මුලු පොලිස් දෙපාර්තමේන්තුවටම ආදර්ශයක් ....අර පාසැල් දරුවන්ට ගහපු පොලිස් ස්ථානාධිපති වරයා මෙන්න මේ පොලිස් මහත්මයාගෙන් පොලිස් සේවය ගැන ඉගෙනගන්න ...සුලුතරයක් දූෂිත පොලිස් නිලධාරීන් දෙපාර්තමේන්තුවේ හිටියාට....මෙවැනි පොලිස් මහත්වරුන් බොහෝමයක් ඉන්නවා පොලිස් දෙපාර්තමේන්තුවේ .
අනිවාර්යෙන් හිසනාම ආචාර්ය කරනවා
Yvyj
පොලිසියේ නිලධාරීන් මේ විදියට කටයුතු කරනවා දැක්කාමයි හරිම සතුටුයි මුළු පොලිස් දෙපර්තු මෙන්තුවටම ආදර්ශයක් වේවා බුදු සරණයි
මෙහෙම කටයුතු කරන්නේ කැමරාව ඉස්සරහ විතරයි
පොලිස් මහත්වරුන්ට හොද දැනුමක් තියෙනවා. මේ aga office ඉඩමක් නම් හරියටම නීතී ක්රියාත්මක කරන්න ඕනේ. රජය මොකද සද්ද නැත්තේ.?
Excellent and very knowledgeable police
මෙහෙම නිලධාරීන් ඉන්නවද අප්පා ලංකාවෙ..පට්ට සතුටුයි ඔබතුමාට බුදුසරනයි.....
⁰
⁹
@@isharamadusika5814ss
යන
පලයන් හුත්තෝ උබ දැන්ද දැක්කේ පොන්නය
ඇත්තටම සතුටුයි.. පොලීසියේ මෙවන් බුද්දිමත් නිලදාරීන් ඉන්න එක ...
ගමේ පොලිසිය කියලා කියන්නත් සතුටුයි 🖤
හොඳ මහත්වරැ බොහොම ස්තුතියි
ගාමිණී සර්... 👏👏👏👏
නොමැරෙන කෙනෙකු ලෙස ජිවත් වෙන්න එපා...
නියම මහත්තයා කෙනෙක් හොඳ අය බුදුසරනයි
හරිම සතුටින් ඔබතුමාලා ගැන❤️❤️
මේ පොලිස් නිලධාරීන් ගැන හරිම ආඩම්බරයි
😮
Media හිටියේ නැත්නම් ප්රශ්නේ සරලව විසඳයි 😂
respect SL police 🔥 ඔහොම තමා ඉන්න ඕනි
හොද පොලිස් නිලධාරීන් ටිකක්.කොහෙද පොලිසිය.නියමයි.මමනම් මෙච්චර හොද අය දැක්කමයි.විශ්වාස කරන්නත් බෑ
මීහරක් රැල මෙල්ල කල බුද්ධිමත් පොලිස් නිලධාරී මහත්වරුන්ට අපගේ ස්තුතිය,පණාමය❤
නොමැරෙන ජීවිත.......යනකොට අරන් පලයවු..😮😮😮
Our police officers see how they are dealing with the people very nice way of speaking. ❤.
මේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ ..?
රජයේ ඉඩම් මංකොල්ල කෑමක් සිදුවනවා එම රජයේ ඉඩම් ආශ්රිතව ජිවත්වන ජනතාව යොදාගනිමින්.. මෙය පාලකයන් දැනුවත්ව සිදුවෙන බව තහවුරුවෙමින් පවතිනවා...
Excellent police team.
පොලිසිය සමග වැරදි විදියට හැසිරෙන කාලකන්නින්ට දන්ඩුවම් කල යුතුය්.
පොලිසිය ගොඩක්ම . කපටියි. විශ්වාස කරන්න අමාරුයි. මේ වගේ පොලිසිය රටේ ගොඩක් අඩුයි අවංක පෝලිස් කරයේක්ව . හෝයගන්න අමාරුයි. ගොඩක්.🎉🎉🎉🎉
පොලිස් නිලදාරී හිටියේ නැතිනම් ඔය පිරිම් කටිටිය් අද මහා කරදරයක් කරගනවා. කුණුහරප සැර වැඩි බොහොම නිලදාරීන් සමග ගෞරවයෙන් විසදන්න
Respect ser..so happy .
ඇත්තටම දකින්න සතුටුයි මෙහෙම බුද්ධිමත් නිලධාරීන්ව
The way OIC handles the situation is very professional, and respect
Athatama hoda mahattayek budu saranai
මෙිගැනුතමයි.පිරිමි.බිල්ලටදෙන්නේ.
Gon huttawal arinna ona .puke
හරියට හරි
අති විශිෂ්ඨයි . පොලිස් නිලධාරී මහත්වරුණි.
මෙහෙම පොලීසියක් රට පුරාම අපි මැරෙන්න කලින් දකීවිද ?
පාලයන් හුත්ථො යන්න
මරු ගෑනු 😂😂😂😂
නියම පොලිස් නිලධාරින් ටිකක් ❤
Topi merenne nati um wage kala kanni
😂😂😂😂😂 ලක්ශ දෙකක් දීලා ගත්ත නම් ලියකියවිලි පෙන්නපල්ලකෝ වැඩේ ඉවරයි 😂😂😂
❤පොලිසයේ අය හැමෝම මෙහෙම නෑ හරිහොදයි
Camera eka thiyena nisa mun hodawela
මට නම් පෙන්නෙ මෙතන වරද ගෑනු කට්ටිය ඉන්න අය තමයි
Good advise decent police officer.thanks
උගත් පොලිස් නිලදරියෙක් ආදරේයි ❤❤❤❤❤❤❤
Me sar godakk hodai mn si kale idanma danna ..you are grate sir ❤
බුද්ධිමත් පොලිස් නිලධාරි තුමන්ලට ජය වේවා!
පොලිස් නිලධාරීන්ගේ විනයානුකූල, බුද්ධිමත් හැසිරීම ප්රශංසනීයයි.
பிரயோசனம் மிக்க பதிவு. நான் எனது உறவுகள் மூலம் மட்டுமே உதவிகள் செய்கிறேன். மற்றும் பெறுமதி மிக்க பொருட்கள் திறக்கும் போது பாவிக்கும் கத்திகள் கவனம். வாழ்த்துக்கள் வாழ்கவளமுடன் தம்பி சங்கர்.
මෙ පොලිස් නිලදාරින් ස්තුයි
Respect sir
Ape rudhrugu sir apita adambarai obathumawa wage budhdhimath asp mahathwaru dig dhurayata path karanna ona ape asp rudhrigu sirta budhu saranai me dolki sujan oyata subapathanne
Oya OiC කොන්ද පන තියන නියම චරිතයක්..හොදින් දන්න කෙනෙක්...❤❤❤❤❤❤❤
ඔයවගේ ඉඩම් ප්රශ්නයකට අපිත් පොලිසිය ගියා අවුරුදු ගානක් රන්ඩු කරා o.i.c මාරු වෙන මාරු වෙන පාරට තීරන වෙනස් වෙනව.සේරම ලියකියවිලි තිබිලත් බුද්දිමත් නිලදාරියෙක් හිටියෙ නෑ ප්රශ්නය විසදන්න.පොලිසියට විසදන්න බැරි නිසා අපි නඩු දැම්ම.දැන් අවුරුදු 2ක් නඩුව යනව.බුද්දිමත් නිලදාරි පොලිසියෙ ඉන්නවනම් මේ වගේ ප්රශ්න උසාවිගානෙ ගෙනියන්න ඕනෙ වෙන් නෑ.
Respect to this Quality of this officers 👏
ඇත්තටම බුද්ධිමත් police නිලධාරීන් ❤
ජීවත් වෙලා ඉන්න ටික කාලේ ඉඩම් වලට මරා ගන්නේ මොකද මිනිස්සු මෙතන හොඳ මිනිස්සුන්ට නෙවෙයි කියන්නේ
පොලිසිය මෙහෙම ප්රශ්න විසදනවා නම් කොච්චර හොදයිද.
Respect
Respectful police....🎉
පොලීසියෙ හැසිරීම අති විශිෂ්ටයි...
ගොඩක් ස්තූතියි
මෙන්න පොලිය කියන්නේ me අයට තමයි ❤
good job polis niyamai
මුන් නිකන් මේකෙ හැමදාටම ඉන්න ඇවිල්ල වගේ😂
Good job police .respect sir ❤
Ha utilizing a few weeks oipil
පොලව අය්ති පොලවට මුන් සක්කිලි ජිවත් වෙලා ඉන්න කම් සමාදානෙන් ඉන්න
Niyamai
කවදාවත් නොමැ රෙන මිනිස්සු
ගාමිණී සැර් 👍👍
🇱🇰🇱🇰🇱🇰🇱🇰
AWAJATHAKA YOOOOO
RESPECT sir
පොලිසිය රගපාන්න හොදටම දන්නවා..
Great police officers.all the very best.
හැම පොලිසියකම මේ වගේ බුද්ධිමත් නිලධාරීන් ඉන්නවනම් කොයි තරම් හොදද..
සුපිරි
මේ වගේ මයින අවුල් කියද්දිත් මැදිහත් වුනා නම් මරු
Watina police niladari.paththak nathiwa sadaranwa kata karanawa.thanks
මේවාගේ පොලිස් නිලධාරී දැක්ම පොලීසිය ගැන ගෞරවයක් ඇතිවෙනවා.
හොඳ නිලධාරී ටිකක්
මේ ගෑණු ඇයි මෙච්චර කුනුහරප කියන්නේ මුන් ගෑණු ද මෙයාලයි ගම කොහෙද
Eka attha apith kunuharapa dannawa eth ohoma kiyanna yanne nh තමන්ට තියෙන නුවනෙ තරම තමා 😂
Anna nihatamani නිලධාරීන් සතුටුයි oba තුමන්ලා gana
ට්රැෆික් සාජන්ට් මහත්තයෝ මරු ඈ
ඌ මට ගැහුව මo ඌට ගැහුව ..😂 මැරෙන කොට අඩ්6ක් පුච්චල දැම්මාම ඒකත් නැ ..ඔක්කෝම හොරු ඉස්සර වෙලා මේ අය කාගේ පක්ෂයේ ද අලි පොහොට්ටුව නම් වැඩේ ගොඩ
නෑ නෑ මුන් තමයි මාලිමාවෙ න් සිස්ටම් චේන්ජ් කරන්න හදන කාලකන්නි
@@mihirapunchihewa2105 එහෙනම් ඉතින් no excuse අලි පොහොට්ටුව නම් නීතිය උන්ට ඕනෑ විදියට
නෑ බං ආපහු හොඳට අහල බලහංකෝ... ඌ මට ගැහුව... මට ඌ ගැහුව කියලා කියන්නේ ... 😛😛😛
@@kumaribandara2442බැලින් නම් මම ම නේ ගුටිකාල තියෙන්නේ නේද හිඃ හිඃ හිඃ 😂😂😂
@@nihalbandula8247 ඔව් අනේ .. 💃🤸
වික්රමසිංහ මහතා හරිම නිහතමානී සාදාරන හිත හොද පොලීස් නිලදාරියෙක්. ❤❤
මෙවැනි පොලිස් නිලධාරින් රටටම ආඩම්බරයක්!
යකෝ ඉඩමට ෙමිෙහ්මද අඩි6ය අමතක ෙනාකරන්න
❤❤
ඇත්තටම හරිම හොද විදියට පැහැදිලි කර දෙනව හැම පොලිස් නිලදාරි මහතෙක්ම මෙහෙම වෙනවනම් කොච්චර හොදයි ද
Best police team I have ever seen in Sri Lanka.
Ela
adoo me සෙර් අපෙ පැත්තෙ නෙ ❤❤
👍👍❤
❤❤❤
මේක බලද්දී තේරුම් ගැනීමට හැකි එකම දේ තමයි මෙවැනි නිලධාරීන් අතලොස්සක් ඉතිරිව ඉන්න බව. සිදු වී ඇත්තේ පොලිසිය බල්ලට යාම නොව බල්ලෝ පොලිසියට රිංගීමය
😂😂සනත් නිශාන්තලා වගේ උන් පාර්ලිමේන්තු යන එක පුදුමයක් නෙවෙයි
Translate this coversation in thamil. Let us know how the police handle the situations in your area.
හාහා චත්රර පටයක් කැමරල්ලා පිරිලා😂😂😂