නඩත්තු නඩුවකදී වන්දි මුදල් ගෙවීම පිළිබද නීති | GOOD MORNING SRI LANKA | සුන්දර ශනිදා | 29 - 01 -2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2022
  • නඩත්තු නඩුවකදී වන්දි මුදල් ගෙවීම පිළිබද නීතිමය තත්ත්වය | GOOD MORNING SRI LANKA | සුන්දර ශනිදා | 29 - 01 - 2022
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 4

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +1

    🙏 ආයුබෝවන් සර් මගේ පුතා ගේ කන්දෙක ඇහෙන්නේ නැහැ .කසාද බදින කොට කන ඇහුනා .ඒ ගැනුණු ළමයා මාස 3යි හිටියේ හොරෙන් ගිහිල්ලා. මගේ පුතා කිසිම දෙයක් භාවිතා කරන්නේ නැහැ . ගැහැණු ළමයා ගියාට පසු මාස දෙකක් ගියාට පසු කන් ඇහෙන් නැතුව ගියා ..ගොඩක් කල්පනා කරා. දැන් ඔපරේෂන් කරන්න තත්වයට වැටිලා. ලක්ෂ හයක් යනවා ඔපරේෂන් එකට .වැඩ කරන්නේ දියතලාව camp එකේ සිවිල් අංශයට අනියුක්තව ය . එම රැකියාව ස්ථිර නොමැත.දැනට දික්කසාද නඩුවක් බණ්ඩාරවෙල දිසා අධිකරණයේ පවතිනවා.ගැහැණු ළමයාගේ පාර්ශ්වයෙන් මොරටුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩත්තු නඩුවක් යොමුකර තිබෙනවා .ගැහැණු ළමයෙක් සිටින බවට නඩත්තු නඩුවක් යොමු කර තිබෙන්නේය. සැක සහිත නිසා දැනට ඩීඑන්ඒ පරීක්ෂණයක් කර තිබෙනවා .එහි ප්‍රතිඵල ජනවාරි මස 24 වෙනි දාට ලැබීමට නියමිතයි .එම ගෑනු ළමයාගේ පාර්ශ්වයෙන් 15000 ක පමණ නඩත්තු නඩුවක් යොමුකර තිබෙන අතර මගේ දරුවාට එම වන්දි මුදල ගෙවීමට අපහසු ය .එම වන්දි මුදල ගෙවීමට තරම් පුතුට වැටුපක් නොලැබේ .තාම උසාවියෙන් මුදලක් ගෙවන්න නියම කර නැහැ .සැප්තැම්බර් මස සිට ගෙවන්න වෙනවා කිව්වා අපේ නීතීඥ මහත්මයා .හොඳයි මීට ඔබ තුමන්ලාගේ උපදෙස් දැන ගන්න පුලුවන්ද ?ගොඩක් ස්තුතියි උපදෙස් ලබාගන්න පුළුවන් නං ඔබතුමන්ලාගේ

  • @MLM6405
    @MLM6405 3 หลายเดือนก่อน

    මට මෙතුමාට කතා කරන්න අවශ්ය‍යි පෝන් නම්බර් එක සහ වේලාවක් දෙන්න පුලුවන්ද

  • @user-tj7gt6km5t
    @user-tj7gt6km5t 8 หลายเดือนก่อน

    සර් මන් වයිෆ් ටයි දරුවටයි වන්දි මුදල් ගෙවමින් පවතින අතර තුරේ මන් දික්කසාද නඩුවක් දැම්ම මන් කොපමණ කාලයක් ගෙවිය යුතුද

  • @lakmaldassanayake3108
    @lakmaldassanayake3108 5 หลายเดือนก่อน

    නීතිඥ තුමනි ,දෙන්නෙක් කසාද බැඳලා ගැහැණු කෙනා පිරිමි කෙනා ගෙන් මුදල් සොරකම් කර දිගින් දිගටම ඇයගේ පවුලට ලබා දීමට කටයුතු කර පසුව එය කර ගැනීමට බැරි වූ විට ඇය ලමයා සමග ඇයගේ ගෙදර ගොස් මට වන්දි මුදල් ගෙවීමට සිදුව ඇත. වන්දි මුදල් ගෙවීම සඳහා සෑම මසකම loyer කෙනෙක්ට ගෙවීම් කරන්න සිදුවුණා. ඇය ගිණුම් අංකයක් ලබා නොදීම නිසා. මෙම අවස්ථාවේ කමක් කල යුතුද??