තුවාලෙ හෝදමු | මේ අවස්ථාව ආයේ එන්නේ නෑ | හඳපාන්ගොඩ නිවාතාප හිමි | අඩිතාලම 4 | චක්ඛුං උදපාදි
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- හඳපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ - Ven. Hadapangoda Niwathapa Thero
හුදෙක් අපවාද උපවාද, උපහාස අපහාස නගන්නට නොව තමාගේ බුද්ධියෙන් විමසා බලා තේරුම් ගැනීමටත් මෙම කරුණු උපකාර කර ගන්න.
මේ ඝෝර, කටුක, අති භයානක සංසාරයේ භිය දැක, මේ මනුෂ්‍යය ආත්ම භවයේදීම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරගනිමින් වීර්යය වඩන්න. මේ අහිංසක ව්‍යායාමය ගිහි පැවිදි උතුමන්ට උපකාරයක්ම වේවා !!!
මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර තම තමන්ගේ එදිනෙදා ප්‍රායෝගික ජීවිතයට ගලපා ගැනීමට මෙය උපකාර කර ගනිත්වා! උපකාර වෙත්වා! උපකාරයක්ම වෙත්වා!
මේ උතුම් මනුෂ්‍ය ආත්ම භවයේදීම ඔබ අප සැමට වහ වහා අති උත්තරීතර වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ වෙත්වා!!!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!
Use these facts to inquire and understand with your own intellect, do not lead to insults.
Seeing this (bad / dual / fatigue) fear of samsara, work hard and decide to migrate this human soul !
This will help you to hear / hear the Dhamma and apply it to your daily / daily life !
In this sublime humanity, you and we all strive to understand the Dhamma !
May nibbana be happy with the ultimate happiness !
May nibbana be happy with the ultimate happiness !
May nibbana be happy with the ultimate happiness !
#අපාය #කර්ම #නිවන
සාදු සාදු සාදු
සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරණයි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි 🙏
මමද සියලු ලෝක සියලු සතවයෝ මරන ගින්නෙන් මිදෙත්වා බවරෝගයෙන් මිදෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු
නලනි miss මෙ වැඩසටහන් වලට සහබගි විමට අවශ්‍යය ඔබය සම්බන්ද කරගතහැකි දුරකතනඅන්කය ලබ දෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි
ඔබට පින්
Sadu sadu. Samata darma awabodaya labewa
නිවනම නාථයි නිවනම වෙත්වා සාදු සාදු සාදු🙏🙏🙏
මේ පින මා මේන්ම සියලු සත්වයන්ට අනුමෝදන් වෙත්වා සියලු සත්වයන් සියලු සත්වයන් මේ පින් බලයෙන් දුගතියට නොයා නිවන් අවබෝධය ම ලැබේවා සියලු දෙවියන් ට ද මියගිය natitah ට ද මේ පින් අනුමෝදන් වෙත්වා ඔබ වහන්සේ ට ද මේ පින් බලයෙන් උතුම් නිවන් අවබෝධය ම ලැබේවා
නිවනම ශාන්තයි නිවනම ප්‍රනිතයි සාදු සාදු සාදු
අපි ගියා ඉන්ගිරියේ මේ ආරාමයට ❤❤❤
සාදු සාදු සාදු නිවනම වේවා
තෙරුවන් සරණයි
නමස්කාර වෙිවා අපේ සුවාමින් වහන්වහන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු නිවනම අවබෝද වෙත්වා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි 🙏
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
තෙරුවන් සරණයි 🙏
අති උත්තම ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආර්ය සංඝරත්නය ට මාගෙ නමස්කාරය වේවා.නිවන ඉක්මනින් අවබෝධ වේවා
නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏🌼🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය
තෙරුවන් සරණයි 🙏
උතුම් ආර්‍ය්න්වහන්සේගේ පාද වන්දනා කරමි. 🙏🙏🙏 සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ
සියල්ල වැයවන වැනසෙන භවය තේරුන් ගැනීමට....
දුක අවබෝධ කර ගැනිමට...
" අනිච්චතාවය" මහත් කැපවීමෙන් වටහා පහදා දෙන උතුම් ආර්‍ය මහා සංඝ රත්නයට පින්සිදු වේවා!
සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා!
සාධු සාධු සාධු !!!
සාදු සාදු සාදු උතුම් අර්‍ය උත්තමයන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
නිවන ඉක්මනින් අවබෝධ වෙවා
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
සෝවාන් මගඵල ලබන්නට ඔබ සැමට මේ දහම වැටහේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Niwanama nathi niwanama watwa. Sadu sadu sadu..🙏🙏🙏🙏
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏
Sadu.sadu.sadu.niwanamawatwa
උත්තම වූ ආර්‍ය මහා උත්තමයන් වහන්සේලාට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
තෙරුවන් සරණයි.නිවනම වෙත්වා !
Sadu
Sadhu sadhu sadhu🙏🙏🙏🙏theruwan saranai pinwath desakayanan wahanseta🙏🙏🙏
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා!!!
Nibbana parama sukayen sukitha tara wethva sadu sadu sadu
චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏
සාධු සාධු සාධු !!
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!
🙏🙏🙏 නිවනම වෙත්වා
තෙරුවන් සරණයි 🙏
නිබ්බාන පරම සුවයෙන් සුවපත් වෙත්වා!
නිවන් සැප මිස වෙනත්සැපයක් නැත පිනැති ස්වාමින වහන්යේටද සියලු ලෝ වැසියන්ටද මටද මේ බවයේදිම නිවන් සුවය ලැබේවා
ඔබවහන්සේ ට මාගේ ගෞරවනීය 🙏🙏🙏🙏🙏🙏🙏🙏 පුද කරමි. ඔබවහන්සේ පතන භවයක් බෝධියක් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වේවායි මම අධිෂ්ඨාන කරමි. සියළු ලෝක සියළු සත්ත්වයෝ ම සුවපත් වේවා! ඔබවහන්සේ සත්‍ය බුද්ධ ධර්ම මාර්ගයෙ යන සත්‍ය තම බුද්ධ පුත්‍රයෙක්. මේ සත්‍ය වාදී දේ ශනය මොන තරම් හරවත්ද? මම සතුටු වෙනවා ප්‍රමාද වී හෝ මේ මහා සිරි සද්ධර්මය ශ්‍රවනය කරන්නට ලැබීම ගැන. ඔබවහන්සේ ට පිංසිදු වේ වා!
🙏🙏🙏🙏
නිවනමනාතයි🌷🌷🌷නිවනමවෙත්වා🌷🌷🌷සාදු🌷සාදු🌷සාදු🌷
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Oba vahanseta samma sambudu saranai..🙏🙏🙏
🙏🙏🙏🙏💐💐💐💐
නිවනම නාතයි නිවනම වෙත්වා..
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා ..
නිවන් දකිත්වා..🙏🙏🙏
🙏🏻 🙏🏻 🙏🏻
තෙරුවන් සරණයි 🙏
🌷🙏🌷🙏🌷🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
Nibbana parama suvayen suvapath veva
රහත් ඵලයෙන් දුකින් මිදෙත්වා !
පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .
සියලු ලෝක වලින් මිදී නිදහස් වෙත්වා 🙏🙏🙏
මේ ධර්මය දේශනා කල පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏මේ දේශනාවේදී බෙදපු දහම් පත්රිකා කවුරුහරි පින්වතෙක් ඉන්නවනම් මටත් ලැබෙන්න සලස්වන්න පුළුවන්ද?
Nibbanna parama sukayan sukitha thara wethwa!
තෙරුවන් සරණයි 🙏
gruvarayeku lesa mama lamaenta karunu pahadele karade vetahehuname lamaenta monavath therenne nahane keyala ata hetenava guruhamuduruvo ganna uthsahayakotekda keyala
Me hamuduruwonge aramaye number ekak thiynwd? Address ekak hari
Shadu.shadu.shadu
Me.u.darmash.kandaya.mata.vateheva
සාදු සාදු සාදු 🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු
බුදුසරණ යි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
බුදු සරණයි 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
බුදු සරණයි 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏