තත්ත්පර කිහිපයකින් ජීවිත අහිමි කළ සුනාමි ව්‍යසනය..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 95

  • @dtironi4489
    @dtironi4489 3 ปีที่แล้ว +87

    මමත් මේකට අහුවෙලා නොමැරි බේරුනා..පුතා ත් බඩේ තියන්..😥😥

    • @Lashen2000
      @Lashen2000 3 ปีที่แล้ว +8

      jesu pihitai sis

    • @ashenproductions8411
      @ashenproductions8411 ปีที่แล้ว

      🥺❤

    • @enupuludara1188
      @enupuludara1188 หลายเดือนก่อน

      ​@@Lashen2000දෙයියන්ගේ කැමත්තනේ හුත්තො.දෙයියෝ තමයි මරුව් මෙච්චර මිනිස්සු😂😂😂😂

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +21

    😥😥😥😥🙏🙏🙏 මෙවන් විපතක් කිසිම කෙනෙකුට කිසිම දිනයක නොමවේවා ,, මියගිය අයට නිවන් සුව ලැබේවා !!🙏🙏

  • @nishadhiumeshika424
    @nishadhiumeshika424 3 ปีที่แล้ว +31

    මතක් වෙනකොටත් ඇග හිරි වැටිලා යනවා , මන් එතකොට 4 වසරේ, මන් Trinco , අපි සුනාමි ගහනවා පන්සල උඩ ඉදලා බලාගෙන හිටියේ , ඒ මතක😭😭😭

    • @niro9989
      @niro9989 3 ปีที่แล้ว +1

      මෙවන් විපතක් යළි කිසි දිනක සින්නො වේවා එහෙම හිතමු නේද

    • @p.gnalintharangadissanayak3201
      @p.gnalintharangadissanayak3201 3 ปีที่แล้ว +1

      trinco koheda.mamath trinco

    • @පයියාගලහුකනානන්ද
      @පයියාගලහුකනානන්ද 3 ปีที่แล้ว

      මටත් මතකයි ගිය අාත්මෙ මං සුනාම්යට අහු වෙලා මැරුනෙ

  • @මෝදි
    @මෝදි 3 ปีที่แล้ว +28

    මම කල්පනා කරේ සුනාමියට හම්බවුන සල්ලි ස්ව්ස් බැංකුවල දාල අවුරුදු 17ක් වෙනව නේ, පට්ටම් පොලියක් ඇත්තේ, දුකයි මැරුන අය මතක් වෙද්දි, ආයේ මේ කාලකන්නි රටේ ඉපදෙන්න නම් එපා 🙏

    • @sasikabasnayaka1167
      @sasikabasnayaka1167 2 ปีที่แล้ว

      Me rata tram wasanwntha rtk na twath.. Oy kalekt apu lokuma wyasanaya.. Ohoma newe anith ratawal wala wena wipath. Gini kadu, bumi kmpa, sunami. Gnwathura, ice diyawim, akunu. , wali duwili kunatu, nyaga, suli kunatu, oya hamadema thiynw api wasanawanthai me pinwath ratak

  • @shamindaamarasinghe6414
    @shamindaamarasinghe6414 3 ปีที่แล้ว +37

    ඒ කාලෙ සිරස සෑහෙන්න වැඩක් කරා ..අපිට මතකයි

  • @kanishkaweragoda8109
    @kanishkaweragoda8109 2 ปีที่แล้ว +26

    🥺පොඩි කාලේ ඉදන් හැමදාම සුනාමිය එනවා පෙනවා තාමත් වතුරට බයයි🥺තාමත් මුහුද එහෙම දැක්කම කකුල් වෙව්ලනවා සුනාමිය එද්දි මන් ඉපවිලාවත් නැ 🥺

    • @kavishkapraneeth4109
      @kavishkapraneeth4109 2 ปีที่แล้ว +5

      oyth sunamiyt ahu una kenekd dn na ehnm🪄

    • @inodyainodya4349
      @inodyainodya4349 ปีที่แล้ว +2

      uba Ehenm sunamiya dawase marila 2005 Aye ipadichcha ekek😄😄

  • @nuwankumara7400
    @nuwankumara7400 3 ปีที่แล้ว +19

    මේ වගේ වෙලාවෙදිත් හෙල්පින් හම්බන්තොට කියලා එකක් හදාගෙන සල්ලි හොරකම් කරලා ස්විස්ලෙන්ඩ් වල තැන්පත් කරපු හැටි අපේ ලෝකේ වටේ සුදන්තක අයියා මේ ලගධි කවුවා ලස්සනට මහා රාජාණනි මතක තියා ගන්න මිනි ඇදුමේ සාක්කු නෑ ඒ නිසා ඔය හොරකම් කරපු සල්ලි දාලා යන්න වෙන්නේ යී මහා රාජාට මිනිස් අතමයක් නැ

  • @rasikacoolboy3125
    @rasikacoolboy3125 3 ปีที่แล้ว +5

    Me dawasa mata ada wage mathakai,mn saudi arabia hitiye,mobile phone kesima deyak wedakaranne netiwa giya dawasa 2k,sunamiyen devi ahimi wu siyalu denatama jesu pehitai,from colombo 8,thanks sirasa good working

  • @KanjuGayan
    @KanjuGayan หลายเดือนก่อน +1

    මම සුනම්යට නොමැරී බැරුණ 😢😢😢

  • @mssuranga6511
    @mssuranga6511 2 ปีที่แล้ว +15

    සිරස හැමදාම මිනිසුන්වෙනුවෙන් කැපවුණු ස්තුතියි 🙏

  • @nipunfernando5673
    @nipunfernando5673 9 หลายเดือนก่อน +1

    ජේසුනේ ඔබ මැවූ ලෝකය ඉතා පුදුමාකාරයි

  • @thanukamalshan794
    @thanukamalshan794 3 ปีที่แล้ว +5

    මෙවන් විපතක් මුලු ලෝකයේ කිසි කෙනෙකුට සිදු නොවේවා

  • @nisasamrapuli928
    @nisasamrapuli928 3 ปีที่แล้ว +3

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷හැමෝටම නිවාන් සුව 😢😢

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 3 ปีที่แล้ว +6

    හොදට මතකයි එ දවස 😢😢😢

  • @SanchilaSewwandi-x6r
    @SanchilaSewwandi-x6r 2 หลายเดือนก่อน +2

    2024 මේ අවුරුද්ද දෙසැම්බර් 26ට අවුරුදු 20යි

  • @dinithisahanika7823
    @dinithisahanika7823 3 ปีที่แล้ว +4

    අම්මෝ මතක යි එතකොට මං එක වසරෙ..🙁 එදාට වඩා හොඳ ට අද තේරෙනව වෙච්ච විනාසෙ 😣😣

  • @jaftube6447
    @jaftube6447 หลายเดือนก่อน +3

    Me and my school mates survived from Tsunami in 2004 Sri lanka.😢
    Im from Colombo and i went trincomalee trip with my school mates on 25-12-2004 and we stayed in a school then the next day early morning 26-12-2004 we woke up for prayer after pray we couldn't sleep so we planned to play foot ball while we play foot ball we heard the sound of wave and screaming of people. we have no idea what is happening in that place. suddenly some of that area people came into school and say the water coming from sea run fast to 3rd floor of the school building after that we ran and we saw the real wave of Tsunami the wave was jumping above tallest coconut trees that much big wave and many people floating in the water and sinking we saw that from our eyes can't describe that moment we saw the hell at the moment. that school located almost 2 kilometres away from the sea but the water reached inside the school also. 1000 of people die infront of our eyes majority of them are women and children. 😢😢😢😢
    May allah grant all victims Heaven Amin

  • @chenumidulanitha1841
    @chenumidulanitha1841 3 ปีที่แล้ว +6

    මමනම් ඉපදෙන්න හිතලවත් නෑ

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ 2 ปีที่แล้ว +2

    සියලුම දෙනා සුවපත් වෙත්වා

  • @subanifernando3272
    @subanifernando3272 3 ปีที่แล้ว +4

    ආයෙත් අනාවා මිඩ වඩා ලොකු සුනාමියක් පාලකයෝ කරන පව් නිසා

  • @amilajanaka6008
    @amilajanaka6008 3 ปีที่แล้ว +10

    ඒ මූසල දවස මට අද වගේ මතකයි එතකොට මට වයස විස්සයි

  • @trinco2086
    @trinco2086 3 ปีที่แล้ว +20

    ඒ දවස අද වගේ මතකයි මම එතකොට 4 වසරේ...

  • @u.w.sithumiimasha5207
    @u.w.sithumiimasha5207 ปีที่แล้ว +1

    ආපුත් සුනාමි යක් ඒවිද? දන්නේ නෑ සුනාමි යක් නම් එන්න එපනේ 😭😭😭😭

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +1

    මතකයි ඉස්කෝලෙ යන දවස්වල 😢

  • @kaushikaushi3613
    @kaushikaushi3613 ปีที่แล้ว +5

    මමත් සුනාමියක් අහුවෙච කෙනෙක් මගෙ තාත්ත මම දන්නැ අම්ම දනෙත්නැ දැන් මට වයස 30

  • @SANASANA-mw3zh
    @SANASANA-mw3zh 2 ปีที่แล้ว +1

    මම ඉපදීලට් නැ සුනාමි එද්දි 🥺🥺☹️

  • @kkww4760
    @kkww4760 3 ปีที่แล้ว +5

    Ada wagema mata aa muusala dawasa matakii mage pututa wasara 2 upandineta dawas 4 tibune..
    Ape galle hitiya serama nada hita mituran sunamiyata hasu una
    Akama pawle 11 deneku miya giya...
    Jeewite marena turawata me dawasa amataka wen ne😪😪😪😪😪😪😪

  • @u.w.sithumiimasha5207
    @u.w.sithumiimasha5207 ปีที่แล้ว +1

    සුනාමි ය enakotaමම ඉපදිලත් නෑ

  • @NagodavithanageSanjeewa
    @NagodavithanageSanjeewa ปีที่แล้ว +1

    2004 ඉඳන් 2023 ට කීයද

  • @shandevijesinghe-n7n
    @shandevijesinghe-n7n หลายเดือนก่อน

    අදට අවුරුදු 20ක්😢

  • @fahadrockykingmsd7095
    @fahadrockykingmsd7095 2 ปีที่แล้ว +1

    My train M. Class 2 .591 engin

  • @fathimashaz6893
    @fathimashaz6893 3 ปีที่แล้ว +4

    😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @nilankanilanka5859
    @nilankanilanka5859 3 ปีที่แล้ว +1

    😢😢😢

  • @veertamilandachannel5646
    @veertamilandachannel5646 2 ปีที่แล้ว

    Oh my God this is Tsunami

  • @anomadarshinie6343
    @anomadarshinie6343 ปีที่แล้ว

    😔😔😢😢

  • @sakunthadilshan3958
    @sakunthadilshan3958 29 วันที่ผ่านมา

    ඉයේ 🥺

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 2 ปีที่แล้ว +1

    😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikahemantha1080
    @rasikahemantha1080 3 ปีที่แล้ว +1

    මට අවුරුදු 19 2004di

  • @samanthikumanayaka1599
    @samanthikumanayaka1599 3 ปีที่แล้ว +1

    😥😥😥😥

  • @shamilaniroshini6174
    @shamilaniroshini6174 2 ปีที่แล้ว

    😥😥😭😭😭😢😢😢

  • @shakeermohamed2774
    @shakeermohamed2774 3 ปีที่แล้ว +2

    😭

  • @chadaihstsu
    @chadaihstsu 3 ปีที่แล้ว +1

    😨😰😥😢😭

  • @sehethahamed5977
    @sehethahamed5977 3 ปีที่แล้ว

    😭😭😭

  • @sankadenethmusic
    @sankadenethmusic ปีที่แล้ว

    🥲🥲🥲🥲🥲🥲🥲😂😂

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 3 ปีที่แล้ว

    Mathak wrnskotath harima pudumai amathaka nowana dawasak

  • @ruwanruwan2678
    @ruwanruwan2678 2 ปีที่แล้ว +3

    Mama yaluwela hitapu gahanu lamaya tawamatna Ada wage matakai.

  • @kumary3467
    @kumary3467 2 ปีที่แล้ว

    😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏

  • @tharindudilhara4360
    @tharindudilhara4360 2 ปีที่แล้ว

    Mama ipadilath ne

  • @ssss3308
    @ssss3308 3 ปีที่แล้ว

    😭😭😭😭😭😭😭😭

  • @pushpalathasriyani8170
    @pushpalathasriyani8170 3 ปีที่แล้ว

    😭😭😭😭😭😭😭😭😭😭

  • @පයියාගලහුකනානන්ද
    @පයියාගලහුකනානන්ද 3 ปีที่แล้ว +2

    මන් මැරුනෙ සුනාමියට අහු වෙලා ගිය අාත්මෙ

  • @indikakumara9288
    @indikakumara9288 ปีที่แล้ว

    අනෙ

  • @sachinthalakshan9581
    @sachinthalakshan9581 3 ปีที่แล้ว +1

    Mta aurudu 2i mtanm mukuthma mathaka na eth ayeth me wage deyaknm kawadawath wennepa kiyala api parthana karamu

  • @yfhgg6177
    @yfhgg6177 3 ปีที่แล้ว

    Ada wage a dawasa yali a wage dawasak udanowewa kisima ratakata mulu lokema siyaluma dewiya arakha karanna ona

  • @dumendirathni7816
    @dumendirathni7816 3 ปีที่แล้ว

    Dukae. Matak. Wadi. Pau. Awinsak. Gewita. Kiyak. Apeta. Ahem I. Unada. Biyageya. Seyaluma. Dana Ta. Niwan. Suwa. Labawa. 😰😰😰😰

  • @mohamedashroffahamed5075
    @mohamedashroffahamed5075 2 ปีที่แล้ว +1

    Tsunami aawa NEELA kaasha hora naree medamulana rajapaksha GODA giyaa😭😭😭

  • @udarajayamal1852
    @udarajayamal1852 2 ปีที่แล้ว +1

    Oholalnta .pin. sersa

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 2 ปีที่แล้ว

    දැං එහෙම මෙහෙම විපතක් උනොත් 😢

  • @mwrwasim
    @mwrwasim 3 ปีที่แล้ว +1

    Mahinda Gewwa hodata

  • @SeethaManike-c1r
    @SeethaManike-c1r ปีที่แล้ว

    NOWEWA MEWAN WIPATHAK KISIDA

  • @ChamathChandrasinghe
    @ChamathChandrasinghe ปีที่แล้ว

    Oka nisa thma mahinda goda giyeee

  • @vlogswiththarindu
    @vlogswiththarindu 2 ปีที่แล้ว

    Mawan vipath nowava 🤨

  • @nishankanishka1508
    @nishankanishka1508 3 ปีที่แล้ว

    Mama 4 wasere etha kuta arann hciya lebena kuta man kubure TV balanna yann hitye allapu gedara yanna bar wuna... Ape gedetta Karan Aran thibunne TV eka thibunata

  • @mrmmohamed239
    @mrmmohamed239 2 ปีที่แล้ว

    ME.MULU.LOKETAMA.DEVIRAKAVARANY

  • @darkdevil8629
    @darkdevil8629 2 ปีที่แล้ว

    Keri poniya

  • @amilasilva2408
    @amilasilva2408 2 ปีที่แล้ว

    Poya dine neda tsunami awe

  • @kumarashankanna3387
    @kumarashankanna3387 2 ปีที่แล้ว

    😭😭😭😭😭

  • @amandanimsarani4472
    @amandanimsarani4472 ปีที่แล้ว

    😭😭😭