Street Shopping පිටකොටුව | දෙවෙනි හරස් වීදියේ අඩුමිලට හැමදේම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 90

  • @isurusampath1053
    @isurusampath1053 8 หลายเดือนก่อน +4

    Adatha සුපිරියක් තමා වෙනදා වගෙම ජය වෙන්න ඕනේ මේ වගේ. දෙවල් ගෙනවට ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා සහොරයා ❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති මල්ලි අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔයාටත් ..තෙරුවන් සරණයි 🙏

    • @isurusampath1053
      @isurusampath1053 8 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs ❤❤

    • @isurikavindaya7263
      @isurikavindaya7263 8 หลายเดือนก่อน +1

      e p
      Ruru

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 7 หลายเดือนก่อน +2

    මම වැඩ කරන්නෙ පිට රටක ලංකාවට එන හැම පාරකම බඩු පෙට්ට්යක් දානවා.කාගෝ කාරයන්ටයි ට්‍රොන්ස් පෝට් එකටයි බඩු වලටයි ඔක්කොම බැලුවාම ලංකාවේ සල්ලි වලින් ලකෂ දෙකතුක් වියදම් වෙනවා සමහර වෙලාවට ඊටත් වැඩ් වෙනවා. ආයෙ ඒ වගේ ගොන් වැඩ කරන්නෙ නෑ.ඒ සල්ලි ඉතුරු කරගෙන ලංකාවට ඇවිල්ලා පිටකොටුවෙන් හරි මහරගමනින් හරි බඩු ගන්න එක තමයි හොදම..පිට රට ඉදලා බඩුගේනවට වැඩ්ය ලාබයි අපේ රටෙන් බඩු ගන්න එක.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      හොද අදහසක් ..කතාව ඇත්ත ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @shanikashanikamadu
    @shanikashanikamadu 8 หลายเดือนก่อน +3

    අදත් නියමයි අයියේ . මාර්තු මාසේ මැද වගේත් දෙවන හරස්වීදියේ විඩියෝ එකක් ගෙන්න අයියේ .මෙවැනි විඩියෝ තව ගෙන්න ශක්තිය දහිරිය වසනාව ලැබේවා .ජය වේවා 👍තෙරුවන් සරණයි .සුබ දවසක් අයියා ට.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน +1

      හරි නංගි මාර්තු අන්තිමත් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා නංගිටත් …තෙරුවන් සරණයි 🙏

  • @sunandapriyanjani268
    @sunandapriyanjani268 8 หลายเดือนก่อน +1

    Thankyou හරිම වට්නවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @cookingfamilyW
    @cookingfamilyW 8 หลายเดือนก่อน +2

    වටින වීඩියෝවක් හැමෝටම...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 8 หลายเดือนก่อน +6

    අව්රුදු ලං වෙලා අයෙත් පමුණුවේ වීඩියෝ එකක් කරොත් හොදය් හැමෝටම

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      අනිවාර්යෙන් විඩියෝ එකක් අරන් එන්නම් …ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @ThusharaSampath-gy9lj
    @ThusharaSampath-gy9lj 8 หลายเดือนก่อน +1

    සබන්, රින්සෝ,විමි හාපික්, නිල්බෝතල්, wage dewal gena vidos 1k one. thoga ganan kohomada, ganna thiyena then, milawal(තොග මිල)okkomath ekkama danna aiye 👍🤝🤝🤝👊👊👊👍👍👍👍👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน +1

      හරි මල්ලි පුලුවන් ඉක්මනින් ඔයාට අවශ්‍ය විඩියෝ එක අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @ThusharaSampath-gy9lj
      @ThusharaSampath-gy9lj 8 หลายเดือนก่อน +1

      Thenx aiye 👍👍👍🙏🙏🙏

  • @Sau-srilanka
    @Sau-srilanka 8 หลายเดือนก่อน +1

    Thnk u very much....❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      Your Welcome ....Thanks for Watching 👍👍

  • @gayantharindu3236
    @gayantharindu3236 7 หลายเดือนก่อน +2

    Aiye oya dewini harase vidiyevikunana item thiyana thoga kada wala video ekk karanna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      චැනල් එකේ කරපු විඩියෝ ගොඩක් දාලා තියනවා මල්ලි ..තොග කඩවක් වල ..ඒවත් බලන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 8 หลายเดือนก่อน +1

    අයියේ එතකොට පිටකොටුවේ මහරගමට වඩා ඇදුම් රෙදි වල ගනන් අඩුයිද කොහොමද වෙනස
    Bag නම් ඇත්තටම අඩුයි මල්වත්ත පාරට වඩා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน +1

      එකම ගනන් තමයි මල්ලි යන්නේ ..දැන් තරගය වැඩි නිසා ..මහරගමින් , පිටකොටුවෙ තියන කඩවල් වලින් අඩුවට ඇදුම් රෙදි ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 8 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs ගොඩක් ස්තුතියි දිගටම vedio කරන්න පැහැදිලි කරන ව්දිහ ගොඩක් හොදයි ඒ අයට අයියේ මල්ලී නංගී කියලා කතා කරන ව්දිහ 🙏

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 8 หลายเดือนก่อน +1

    සුපිරි වීඩියෝවක්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා .තෙරුවන් සරණයි 🙏

  • @madushanimadushani-c4t
    @madushanimadushani-c4t 8 หลายเดือนก่อน +1

    Ammo maru aiya video eka nm super aiyta jaya wewa aiye bs 👍👍👍👍😍😍😍💐💐💐❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ඔයාටත් ජයවේවා …බුදු සරණයි 🙏

  • @NimashiAmaya-u3r
    @NimashiAmaya-u3r 8 หลายเดือนก่อน +3

    Man badulla..API wage Dura pathi wala Inna ayata godak watinawa me video eka.apita Oni dawala ganna lasei athakota

    • @yasasediriweera8281
      @yasasediriweera8281 8 หลายเดือนก่อน +1

      ඔයගොල්ලන්ගේ ඔහේ මීටවඩා ගනන්ද මේ දේවල් town එකේ shop වල

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @goodlife76
    @goodlife76 7 หลายเดือนก่อน +1

    බෙඩ් ශීට්නම් ගන්න එපෝ .. මුන්ගෙ ගිනි ගනන්... කිරිබත්ගොඩ තියෙනවා හොදම කොට්න් ශීට් පකිස්තාන් එව කින් එක 1700/= ගන්නව්නම් තොග කඩවලින්ම ගන්න නැත්තන් ඕකුන්ගෙ ගිනිගනන්.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @rasnivibodasewmini8254
    @rasnivibodasewmini8254 7 หลายเดือนก่อน +1

    අයියේ මාර්තු අග වගේ ආවොත් මේක තියෙයිද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      තියනවා නංගි ..👍 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @nisansalasandamali6046
    @nisansalasandamali6046 7 หลายเดือนก่อน +1

    මේ සතියේ වීඩියෝ එකක් ගේන්නකො

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      අප්‍රේල් පළවෙනි සතියේ විඩියෝ එකක් අරන් එන්නම් නංගි ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @Cam-Coach
    @Cam-Coach 8 หลายเดือนก่อน +1

    ජය වේවා 🎉

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @ChandraniRenu103
    @ChandraniRenu103 7 หลายเดือนก่อน +1

    මේවගේ යන්න ඕනී කොයි වෙලාවටද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      උදේ 9 ඉදලා හවස 7 විතර වෙනකන් තියනවා ..ඉරිදට යන්න එපා කඩවල් අඩුයි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @ThusharaSampath-gy9lj
    @ThusharaSampath-gy9lj 8 หลายเดือนก่อน +1

    Mekath සුපිරි 👍👍👍👍👊👊🤝🤝🤝

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @nmrmotivation
    @nmrmotivation 8 หลายเดือนก่อน +1

    perfume aduwatama ganna thanak vedio ekakin gennako ayye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      හරි මල්ලි ..මන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @upulkumara8829
    @upulkumara8829 8 หลายเดือนก่อน +1

    Godak watina video ekak❤

    • @upulkumara8829
      @upulkumara8829 8 หลายเดือนก่อน +1

      Earrings , necklace හදන්න ගන්න hoop , chain , hook , jump ring , pliers වර්ග ගන්න තැනක video එකක් අරන් එන්න අයියේ . ගොඩක් අය හොයන video එකක්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක ස්තුති මල්ලි මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @upulkumara8829
      @upulkumara8829 8 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs ❤

  • @zion_creation6665
    @zion_creation6665 8 หลายเดือนก่อน +1

    Niyamai godak watinawa 💞👌

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @paradeepkumara7071
    @paradeepkumara7071 8 หลายเดือนก่อน +1

    Fancy badu thiyena thanakath video karannako plz

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      th-cam.com/video/BVq--qnqJxg/w-d-xo.htmlsi=9w2WkryQZhpO-AIg මේ විඩියෝ එක බැලුවද සහෝදරයා ?

  • @mohamedcasim-v3l
    @mohamedcasim-v3l 8 หลายเดือนก่อน +1

    three wheel tools pottak mila ganag thannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      Puluwan ikmatana Video ekak aran ennam Brother ..Thanks 👍

    • @mohamedcasim-v3l
      @mohamedcasim-v3l 8 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs ❤️🌹

  • @dilininishani-b3n
    @dilininishani-b3n 8 หลายเดือนก่อน +1

    Nursery babalata oni wena doctor kit costume,pailot costume wage ewa ganna thiyena thanak dannawada🙏🏻

    • @yasasediriweera8281
      @yasasediriweera8281 8 หลายเดือนก่อน +1

      Peoples park

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      පීපල්ස් පාර්ක් එකේ තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @KanishkaAkash-ez2jx
    @KanishkaAkash-ez2jx 7 หลายเดือนก่อน +1

    👌❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @ytqueen20
    @ytqueen20 8 หลายเดือนก่อน +2

    ❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @DasunLakshitha-z1o
    @DasunLakshitha-z1o 7 หลายเดือนก่อน +1

    Pamunuwe video ekak

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      මාසේ අන්තිමට විඩියෝ එකක් අරන් එන්නම් ,ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @tharindarajapaksha6686
    @tharindarajapaksha6686 8 หลายเดือนก่อน +1

    Supiri brother 🎉

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @sachinthalakshan9581
    @sachinthalakshan9581 8 หลายเดือนก่อน +1

    Ladis slippers hadanna ganna badu tiyna than gana video ekj karannko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      th-cam.com/video/OBqScAPb7J0/w-d-xo.htmlsi=PnYB0GRVaMylzI_Y මෙතනින් ගන්න පුලුවන් සහෝදරයා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @MadushaniMadushani-xu7pc
    @MadushaniMadushani-xu7pc 8 หลายเดือนก่อน +1

    Apita awsya jus bar ekta oni badu ganna thnk kiynda puluwnda

    • @yasasediriweera8281
      @yasasediriweera8281 8 หลายเดือนก่อน

      ගෑස්පහ පැත්ත තමයි මන් හිතන්නේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      th-cam.com/video/57GFKd45WEA/w-d-xo.htmlsi=F_LGqoR08UoUMG2o මෙතනින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @rohanvijitha5147
    @rohanvijitha5147 8 หลายเดือนก่อน +1

    විඩියෝ එක බැලුවා ගොඩක් හොදයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @AnuradhaSewwandi-v6c
    @AnuradhaSewwandi-v6c 8 หลายเดือนก่อน +1

    මෙිවයින් මිල ගනන් මෙි අයත් කරන්නේ තොග දෙන තැන්වලින් අරං පිටකොටුවේ න්ම විදියෙ විකුනන්නෙ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ඔව් නංගි ..ඒක ඒ අයගේ රස්සාවනේ ..ඒ මිනිස්සුත් ජිවිතේ ගැට ගහ ගන්න කියක් හරි හොයා ගන්නේ මේ විදියට වෙළදාම් කරලා තමයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 8 หลายเดือนก่อน +1

      ඔනම දෙයක් එහෙම තමයි එගොල්ලො සාදාරනය ලාබයක් තියාගෙන ව්කුනනවා ගන්න කෙනාට පාඩුවක් නැහැ ඉතින්

  • @sachinimansala5677
    @sachinimansala5677 8 หลายเดือนก่อน +1

    Bed sheet ganna thanak vidiyo karnna aiya

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      හරි නංගි ..පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @sujeewasujee3970
    @sujeewasujee3970 8 หลายเดือนก่อน +1

    Daneme..saya..teyana..tane..keyanenako

  • @ChathumiRathnayaka-g9d
    @ChathumiRathnayaka-g9d 8 หลายเดือนก่อน +1

    Shoes ganna thanuth kiynnko oya hariyen

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      දෙවෙනි හරස් වීදියේ දිගටම කඩවල් කිපයක් තිබ්බා නංගි ..පාර පටන් ගන්න හරියේ ඉදලම ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @twins3375
    @twins3375 8 หลายเดือนก่อน +1

    👍👍👍👍👍💪💪💪

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ප්‍රියෝ විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @sathismalindabandara5975
    @sathismalindabandara5975 8 หลายเดือนก่อน +4

    තොග කඩ වල වීඩියෝ කලානම් හොදයි නෙහ්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      චැනල් එක බලන්න ..විඩියෝ තියනවා තොග කඩවල් වල ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @vis-hva6936
    @vis-hva6936 8 หลายเดือนก่อน +1

    බාලබඩූමට්ටයොකට්ටයො

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏