ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරිම වැඩක් අයියෙ, අකුරෙන් අකුරටම කියල දෙනවා, මේක තමයි මන් හොයපුම වීඩියෝ එක. බොහොම ස්තූතියි🙏🏼
Ayye TP5100 module eka nathuwa apita kelinma bms ekata power denna barida , anith eka apita me module ekta 3s bms ekak charge krnna puluwanda?
Thankyou ayye ethkota BMS ekta eka digatama power in wenawane ethkota BMS eke lifetime ekata prashnyak wenawda Ayye ?
BMS thiynne battery eke in/out manage karanne. eka kohomath eka digata karanna one. eka ulak ne.
@@hasitha_jayan Thanks ayye
මම ඔයින් එකක් හැදුවා.(විඩියෝ බලල නෙමෙයි.හිතලා හැදුවේ. ඒක හොදට වැඩ කරනවා.මම බැට්ර් 4ක් ගත්තා..👍👍👍👍👍ඔයා හොදට වැඩේ කරනවා..)
Mamath Me wage battery backup ekak heduwa XL6009E1 Stepup eka dala. Eth Router eka restart wenawa. mokakda wenna puluwan ?
Fiber router ekak neda? router eka restart una gaman XL6009E1 eken out wena voltage eke kiyda balanna. 12V walata wada godak adu welada kiyala? XL6009E1 eke amp nam hodatama athi okata.
matath wenawa
solution ekak tiyanwada
Thanks video ekata. Oya solution eka full charge unama. SLT fibre router eka (12v) kochchara wela wage power up karanna puluwanda?
Eke depend wenawa battery quality ekath ekka. Oya dala battery walin nam max 3h wage thama. ekath kalyak use karanakota adu wenawa.
XL6009 Step up module eka paavichi karoth prashnayak veida?
battery 3.7x2 kali 3k e kiyanne battery 6 kata charging controler eka ok da?supiri wadak
madi. oya charge control eke amp gana adui. oyata karanna one wade mokak de hariyatama?
3S Li-Ion battery charger Module ekakk thiyenawada ???
aiye bms ekata 2s 10A bms ekakui , LM2587 wenuwata xl6009 i pawichchi kalata kamak nadda.
10A bms ekak nam one ne okata. damma kiyala aulakuth ne. voltage booster xl6009 ok.
@@hasitha_jayan thank you aiye.
දැන් කරන්ට් ගිය අවස්ථාවක බැටරිය භාවිත කරලා රවුටරේ වැඩ කරලා , බැටරිය බාගෙට බැහැල නම් තියෙන්නේ. ඊළගට කරන්ට් ආවම , රවුටරේ වැඩ කරන්නයි එගමන් ම බැටරි චාජ් වෙන්නයි 1A 12v input එක මදි වෙනවා නේද ? එතකොට බැටරි චාජ් වෙන්නේ නැතුව තියෙයි ද ?
Current eka madi nisa battery eka himin thama charge wene. Charge wenne nathuwa thiyenne ne. wadi welawak yanawa.
3s bms එකක් දාල හදනවනම් පාවිච්චි කරන්න පුලුවන් Battery Charging Board එක මොකක්ද? Battery Charging Board එකක් නැතුව කෙලින්ම 12v Bms එකට දුන්නට ප්රශ්නයක් නැද්ද?
3s bms ekakin charging board ekak natuwa puluwan wei. mn karala bala nam ne.
@@hasitha_jayan මං හදල බලන්නම්.
Batteries 2 parallel connect karala capacity 1 wadi karala, aduwena voltage 1 boost karanna bariweida ?🤔
puluwan.
machan oya searama ekata karanna puluwan eka board enawane
ow board ekak thiyanawa. eken wade godak lasi. eke output ampere eka adui. single battery ekak thama danath puluwan. meka kamathi widiyata improve karala long time use karana hada ganna puluwan.
@@hasitha_jayan 15ah support ekak tiyenawa. pararrel widiyata battery 4-6 danna puluwan. 6 battery 24 hours puluwan 4G rou
18650 බැටරි 6 දාන්න පුලුවන් මොඩියුල් එකේ නම්බර් එක එවන්න පුලුවන්ද....
ඕකට UPS battery use කරලා වැඩි වෙලාවක් battery backup තියා ගන්න බැරිද ? කොහොමද ඒක කරන්නෙ
UPS battery ekakin kelinma 12v aran router ekata dennath puluan. but battery full charge ekedi 13v hari eta poddak hari wadi wenawa. eka poddak balanna one. thawa battery eka charge karaganna charge contrller ekakuth one.
අයියේ මේකෙන් කොච්චර වලා පුලුවන්ද? 2 x 3.7v 1200mAH
2.5h wage puluwan wei.
Aiye oya box eka kohenda gththe ?monwat ganan ekkada
Meka circuit enclosure ekak. Mewa thiynawa electronic parts shop wala. Colombo 1st cross street eke thiynawa. ona size ekakin ganna puluwan.
@@hasitha_jayan Thank you aiye mah gana wedi krnna battery 4sp widiht set kroth beri weida aiye
Aiyage video aken balala math meka haduwa 3 hours wage backup time thiyanawa 🤗.Aiye mekata digtma power dila thibbata awlk nadda
meke li ion battrey wenuwata ups battery ekak danawanan wenas karanne kohomada?
12v yanawanam oke thiyana ewa ekak wath one ne. battery charging/discharging controller circute ekak hada ganna one. eta passe router eke power adapter ekennama charge karanna thiyenne.
අයියේ මට මේකෙන් අවුට්පුට් එක ගන්න ඕනි 5V, හැබැයි අවුට්පුට් ඇම්පියර් ගාන නම් හරියටම දන්නෙ නෑ, 5V mp3 decoder board එකකට දෙන්නයි ඕනි, එතකොට voltage booster එක වෙනුවට පාවිච්චි කරන්න ඕනි මොකක්ද ?, බැටරි ගාන වැඩි කරන්න පුළුවන්ද ?,, ඒ වගේම 18650 බැටරි එක එක mAh ගනන් තියනවනෙ,ඒ ඕනම එකක් මේ සිස්ටම් එකෙන් චාර්ජ් කරන්න පුළුවන්ද?,ඒ වගේම 5V ඉන්පුට් එකක් දීල 5V ම ගන්න මොකක්ද කරන්න ඕනි?කියල දෙන්න පුළුවන්ද 🤗
Meken 5v ganna nam Step down ekak(LM2596) danna wenawa booster eka wenuwata. Mokda battery eka full charge ekdi 8.4V wage thiyna nisa.Me thiyna system eke battery gana wadi karanna be. meka wens karanna wenawa.Battery capacity(mah) eka prashnayk ne, Onema ekak charge karanna puluwan. Charging time eka wadi wenawa withri.5V input ekak deela 5V gana nam meka wenas karanna wenawa.TP4056 or TP5100 module walin puluwan 5V deela Li-ion eka cell ekak charge karanna. 1S BMS ekakuth danna battery ekata. Battey eka max charge eketh thiyenne 4.2V nisa XL6009 wage booster ekak danna battery voltage eka 5v boost kara ganna.
Aiye in5822 diode eka wenawa in4007 danna puluwanda
danna puluwan. loku issue ekak ne. in5822 shotkey diod ekak. eka fast wada karanawa in4007 ta wada.
SLT Fiber router ekata calls eddith awlk nathuwa wadada meka? Power eka athida?
Fiber router ekata ena power adapter ekath 12V 1A. meketh 12V 1A ganna puluwan. Amp gana eta wada unath ganna puluwan. eka nisa aulak ne. ekama de use karanna time eka adu wei.
අද හැදුවා මමත්. XL6009 දැම්මේ. බලන්න ඕන කොච්චර වෙලා තියෙයිද කියලා. 😎
Koccr wela tibbd
schottky diode එක වෙනුවට silicon rectifier diode එකක් දාන්න බැරිද?
Full charge wenakan red led eka paththu wela green ekata maru unata passe 12v charger eka connect krla thiyena hama welema wada kranne charger ekenmda. Battery walata maru wenne current giyama vithrada. Mn mehema ahuwe naththn hama welema charge wevi discharge unoth battery eke kale iawara wenawane. Anika therumak nane current thiyena welawata battery ekath tika tika discharge wenawanm.
Main power eka thiyna welawata 12v charger eke power eka thama router ekata yanne battery circuit eka bypass karala. e unata battery circuit eka fully disconnect wene ne. eka charging mode eke thama thiyenne but battery discharge wenne ne charger eke power eka bypass wena nisa.
@@hasitha_jayan battery circuit eka disconnect wenne na kiynne digatama battery eka charge wenawada. Ethakota battery walta awlk nathi weida
@@rajithas.bogamuwa6965 Battery eka charging mode eke thibunata aul wene ne, mokada charge wenne battery protection ekak athuwa. Charging controller ekak thiynawa BMS ekak thiynawa.
@@hasitha_jayan ahhh thank you. Great work. Try krla blnna one math
2s bms කොළඹ ඩිජිටල් , යුනිටෙක් වල ගන්න නැහැ.මට bms එකක් ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද..?
Senith electronic borelle balanna.
Senith එකෙත් නැ කිව්වා
duino.lk eke balanna.
great job , oya housing eka gaththe kohenda kiyala kiyanna puluvanda
Thanks. mewa thiynawa electronic parts shop wala. Senith Electronics, TRONIC.LK, pitakotuwe 1st cross street eketh thiynawa
අය්යේ මගේ ගැටලුව , ටෙලිකොම් ෆයිබර් රවුටර් එකට කෝල් එකක් එනකොට රවුටර් එක රිස්ටාට් වෙනද,,මොකද boot module එකට මම 6009 module එක දාලා හැදුවා ඇම්පියර් මදි නිසා වෙන්න ඕන ෆොන් එක රින්ස් යන කොට රවුටර් එක රිස්ටට් වෙනවා,ඔයට මේකේ එහෙම ගැටලුවක් ආවද...
Ampere eka madi nisa thma restart wenne. meka ampere ekanam hodatama thiynawa. ehema aulak ne.
Dialog outdoor unit ekakta kohomda hadaganne,ekata 15v oni,puluwannam e gath kiyala dennako
15 ඕනි උනාට 12v වලින් වැඩ කරනවා කිසිම අව්ලක් නැතුව.එහෙම නැත්තං booster එක 15 v වලට වෙනස් කරගත්තනං හරි
Lm 2587 වෙනුවට වෙන booster module ekak daanna barida
danna puluwan. issue ekak ne.
bro fiber router ekata 1A backup ekak atida? phone ekat connect karala tiyenne
Athi. Router ekata ena power adapter ekath 1Amp. Router eka 1Amp walata wadiya gathoth meken 1amp walata wadiya enawa. Battery bahinawa ikmanata.
ගොඩාක් හොද වීඩියෝ එකක් මොනාද දාන්න පුළුවන් හොදම බැටරි කොහෙන්ද ගන්නේ ඒවා ?
mehe nam hoda battery hoya ganna amarui. ne wage thama. amazon, aliexpress wage order karala thama ganna wenne,
Nice video well explained.
12V UPS battery එකක් මේකට පාවිච්චි කරන්න පුලුවන්ද?
Puluwan, 12V battery charger ekak one. Router adapter eken charge karoth digatama charge wela overcharge wei.
Super video brother.. Expecting more videos like this.. 👍
Thank you...
Supiri.👊 watinawa ayye. Onba math sub kala.
Hasitha, Mata ekak hadala enawada :D
පට්ට!!! දිගටම කරගෙන යමන් මචං! 😇🙏🏼
Thanks machan :)
බැට්රි 6ක සිස්ටම් එකක ඩයග්රම් එකක් ඇදලා දෙන්න බැරිද
th-cam.com/video/1nyKhL9x7dA/w-d-xo.htmlChange the bms board to '3S 20A Li-ion Lithium Battery 18650 Charger Protection Board PCB BMS 12.6V'
මම ගාව 18650 2750mAh battery 4k තියෙනවා ඒඑ හතරම බෑ නේද මේ විදිහට හදන්න ඒත් දෙකකින් පුළුවන් නේද
4k me widiyta ba. Wena widiyakata yanna wenawa. 2K ok.
@@hasitha_jayan mama e hatharen deka gane me wage dekak hada gannawa ayya kohenda mekata badu gaththe
@@dhanushabandara3814 Pitakotuwen thama. 1st cross street. Online site walath thiyanawa.
circuit ටික ගන්න පුලුවන් web sites මොනාද ? 🤔🤔🤔
www.duino.lk/tronic.lk/www.senith.lk/
@@hasitha_jayan Meka hadanna yana badu list eka namely danna puluwan nm godak watinawa 💪
සම්පූර්ණ කොම්පනට් වලට කීයක් වෙනවාද
1500 wage. Hodama battery damoth gana thawa wadi wei.
mata ayyaw contact karagnn vidihak thiyanawada ?
Email ekak danna. Email eka athi channel eka.
දාන Fiuse එක මොකක්ද
2A
Tp5100 එකට 3s bms දාලා හදන්න පුලුවන්ද
බෑ, TP5100 max voltage එක 8.4v. 3bms එකට battery 3 set කරපුවාම 12v වලටත් වැඩි.
@@hasitha_jayan එකට ගැලපෙන මොඩියුල් නැද්ද
@@udeshperera9507 eka poddak balanna one. Thiyenna one. Mn hariyatama danne ne.
@@hasitha_jayan හැබැයි බැට්රි 2ක 2ක කපල් කරලා බැට්රි 4ක් දාන්න පුලුවන් වෙයි නේද ඔකට .එතකොට එක පැත්තකට බැට්රි 2යි නේ . බැට්රි 2න් කොච්චර වෙලා පුලුවන්ද ඔයා හදපු
@@udeshperera9507 parallel set 2k dana eka etharam hoda ne. Battery balance wenne ne BMS eken hariyata. Mage eka paya 3k puluwan. Hoda branded battery use karoth paya 4ta wada puluwa.
Direct line එකේ diode එකෙන් යනකොට 0.7v වගේ voltage drop එකක් එනවා නේද එක ප්රශ්නයක් නැද්ද?
oka schottky diode ekak. voltage drop eka 0.15 wage wenne. normal diode wala thama 0.7 ho eta wadi wenne.
පැය කීයක් පුළුවන් ද
3 to 4 hours
TP 5100 කියන චාජිං සර්කිට් එක නැතුව BMS එකට කෙලින්ම 8.4 වෝල්ට් DC Adapter එකකින්ම දෙන්න පුලුවන් නේද? මොකද BMS එකෙන් බැටරි ෆුල් චාජ් උනාම ආයෙම ඩිස්චාජ් කරල චාජ් කරන නිසා.එහෙම බැලුවොත් බැටරි චාජ් කරන්නේ BMS එකෙන් නේද?
Ow, puluwan keleinma BMS ekata denna.
කීයක් විතර යනෝද හදන්න
1500 වගේ
Good one
මචන් ලක්ෂ්මන් ඇයි උබ මෙහෙම බලහත්කාරකම් කරන්නේ මොකක්ද තියෙන බලය
Phone number eka denna puluwanda? Mata wisthara tikak dena ganna thiyenawa.
Email ekak danna. mn number eka send karanam.
@@hasitha_jayan email address eka mokakda?
@@galaxiesonlineacademy4184 hasithajayan@gmail.com
Hi Bro. Mata mekata wada tikak wadi 6 - 8 hours wage backup time ekak ekka hadanna oni. Man email ekak damma. Please check and support. Thanks.
sure
@@hasitha_jayan Thank you ❤️
That's very good how can I contact you pls
Thanks. Pls send me a email. You can find email in channel about page.
සුපිරිම වැඩක් අයියෙ, අකුරෙන් අකුරටම කියල දෙනවා, මේක තමයි මන් හොයපුම වීඩියෝ එක. බොහොම ස්තූතියි🙏🏼
Ayye TP5100 module eka nathuwa apita kelinma bms ekata power denna barida , anith eka apita me module ekta 3s bms ekak charge krnna puluwanda?
Thankyou ayye ethkota BMS ekta eka digatama power in wenawane ethkota BMS eke lifetime ekata prashnyak wenawda Ayye ?
BMS thiynne battery eke in/out manage karanne. eka kohomath eka digata karanna one. eka ulak ne.
@@hasitha_jayan Thanks ayye
මම ඔයින් එකක් හැදුවා.(විඩියෝ බලල නෙමෙයි.හිතලා හැදුවේ. ඒක හොදට වැඩ කරනවා.මම බැට්ර් 4ක් ගත්තා..👍👍👍👍👍ඔයා හොදට වැඩේ කරනවා..)
Mamath Me wage battery backup ekak heduwa XL6009E1 Stepup eka dala. Eth Router eka restart wenawa. mokakda wenna puluwan ?
Fiber router ekak neda? router eka restart una gaman XL6009E1 eken out wena voltage eke kiyda balanna. 12V walata wada godak adu welada kiyala? XL6009E1 eke amp nam hodatama athi okata.
matath wenawa
solution ekak tiyanwada
Thanks video ekata. Oya solution eka full charge unama. SLT fibre router eka (12v) kochchara wela wage power up karanna puluwanda?
Eke depend wenawa battery quality ekath ekka. Oya dala battery walin nam max 3h wage thama. ekath kalyak use karanakota adu wenawa.
XL6009 Step up module eka paavichi karoth prashnayak veida?
battery 3.7x2 kali 3k e kiyanne battery 6 kata charging controler eka ok da?
supiri wadak
madi. oya charge control eke amp gana adui. oyata karanna one wade mokak de hariyatama?
3S Li-Ion battery charger Module ekakk thiyenawada ???
aiye bms ekata 2s 10A bms ekakui , LM2587 wenuwata xl6009 i pawichchi kalata kamak nadda.
10A bms ekak nam one ne okata. damma kiyala aulakuth ne. voltage booster xl6009 ok.
@@hasitha_jayan thank you aiye.
දැන් කරන්ට් ගිය අවස්ථාවක බැටරිය භාවිත කරලා රවුටරේ වැඩ කරලා , බැටරිය බාගෙට බැහැල නම් තියෙන්නේ. ඊළගට කරන්ට් ආවම , රවුටරේ වැඩ කරන්නයි එගමන් ම බැටරි චාජ් වෙන්නයි 1A 12v input එක මදි වෙනවා නේද ? එතකොට බැටරි චාජ් වෙන්නේ නැතුව තියෙයි ද ?
Current eka madi nisa battery eka himin thama charge wene. Charge wenne nathuwa thiyenne ne. wadi welawak yanawa.
3s bms එකක් දාල හදනවනම් පාවිච්චි කරන්න පුලුවන් Battery Charging Board එක මොකක්ද? Battery Charging Board එකක් නැතුව කෙලින්ම 12v Bms එකට දුන්නට ප්රශ්නයක් නැද්ද?
3s bms ekakin charging board ekak natuwa puluwan wei. mn karala bala nam ne.
@@hasitha_jayan මං හදල බලන්නම්.
Batteries 2 parallel connect karala capacity 1 wadi karala, aduwena voltage 1 boost karanna bariweida ?🤔
puluwan.
machan oya searama ekata karanna puluwan eka board enawane
ow board ekak thiyanawa. eken wade godak lasi. eke output ampere eka adui. single battery ekak thama danath puluwan. meka kamathi widiyata improve karala long time use karana hada ganna puluwan.
@@hasitha_jayan 15ah support ekak tiyenawa. pararrel widiyata battery 4-6 danna puluwan. 6 battery 24 hours puluwan 4G rou
18650 බැටරි 6 දාන්න පුලුවන් මොඩියුල් එකේ නම්බර් එක එවන්න පුලුවන්ද....
ඕකට UPS battery use කරලා වැඩි වෙලාවක් battery backup තියා ගන්න බැරිද ? කොහොමද ඒක කරන්නෙ
UPS battery ekakin kelinma 12v aran router ekata dennath puluan. but battery full charge ekedi 13v hari eta poddak hari wadi wenawa. eka poddak balanna one. thawa battery eka charge karaganna charge contrller ekakuth one.
අයියේ මේකෙන් කොච්චර වලා පුලුවන්ද? 2 x 3.7v 1200mAH
2.5h wage puluwan wei.
Aiye oya box eka kohenda gththe ?monwat ganan ekkada
Meka circuit enclosure ekak. Mewa thiynawa electronic parts shop wala. Colombo 1st cross street eke thiynawa. ona size ekakin ganna puluwan.
@@hasitha_jayan Thank you aiye mah gana wedi krnna battery 4sp widiht set kroth beri weida aiye
Aiyage video aken balala math meka haduwa 3 hours wage backup time thiyanawa 🤗.
Aiye mekata digtma power dila thibbata awlk nadda
meke li ion battrey wenuwata ups battery ekak danawanan wenas karanne kohomada?
12v yanawanam oke thiyana ewa ekak wath one ne. battery charging/discharging controller circute ekak hada ganna one. eta passe router eke power adapter ekennama charge karanna thiyenne.
අයියේ මට මේකෙන් අවුට්පුට් එක ගන්න ඕනි 5V, හැබැයි අවුට්පුට් ඇම්පියර් ගාන නම් හරියටම දන්නෙ නෑ, 5V mp3 decoder board එකකට දෙන්නයි ඕනි, එතකොට voltage booster එක වෙනුවට පාවිච්චි කරන්න ඕනි මොකක්ද ?, බැටරි ගාන වැඩි කරන්න පුළුවන්ද ?,, ඒ වගේම 18650 බැටරි එක එක mAh ගනන් තියනවනෙ,ඒ ඕනම එකක් මේ සිස්ටම් එකෙන් චාර්ජ් කරන්න පුළුවන්ද?,
ඒ වගේම 5V ඉන්පුට් එකක් දීල 5V ම ගන්න මොකක්ද කරන්න ඕනි?
කියල දෙන්න පුළුවන්ද 🤗
Meken 5v ganna nam Step down ekak(LM2596) danna wenawa booster eka wenuwata. Mokda battery eka full charge ekdi 8.4V wage thiyna nisa.
Me thiyna system eke battery gana wadi karanna be. meka wens karanna wenawa.
Battery capacity(mah) eka prashnayk ne, Onema ekak charge karanna puluwan. Charging time eka wadi wenawa withri.
5V input ekak deela 5V gana nam meka wenas karanna wenawa.
TP4056 or TP5100 module walin puluwan 5V deela Li-ion eka cell ekak charge karanna. 1S BMS ekakuth danna battery ekata. Battey eka max charge eketh thiyenne 4.2V nisa XL6009 wage booster ekak danna battery voltage eka 5v boost kara ganna.
Aiye in5822 diode eka wenawa in4007 danna puluwanda
danna puluwan. loku issue ekak ne. in5822 shotkey diod ekak. eka fast wada karanawa in4007 ta wada.
SLT Fiber router ekata calls eddith awlk nathuwa wadada meka? Power eka athida?
Fiber router ekata ena power adapter ekath 12V 1A. meketh 12V 1A ganna puluwan. Amp gana eta wada unath ganna puluwan. eka nisa aulak ne. ekama de use karanna time eka adu wei.
අද හැදුවා මමත්. XL6009 දැම්මේ. බලන්න ඕන කොච්චර වෙලා තියෙයිද කියලා. 😎
Koccr wela tibbd
schottky diode එක වෙනුවට silicon rectifier diode එකක් දාන්න බැරිද?
Full charge wenakan red led eka paththu wela green ekata maru unata passe 12v charger eka connect krla thiyena hama welema wada kranne charger ekenmda. Battery walata maru wenne current giyama vithrada. Mn mehema ahuwe naththn hama welema charge wevi discharge unoth battery eke kale iawara wenawane. Anika therumak nane current thiyena welawata battery ekath tika tika discharge wenawanm.
Main power eka thiyna welawata 12v charger eke power eka thama router ekata yanne battery circuit eka bypass karala. e unata battery circuit eka fully disconnect wene ne. eka charging mode eke thama thiyenne but battery discharge wenne ne charger eke power eka bypass wena nisa.
@@hasitha_jayan battery circuit eka disconnect wenne na kiynne digatama battery eka charge wenawada. Ethakota battery walta awlk nathi weida
@@rajithas.bogamuwa6965 Battery eka charging mode eke thibunata aul wene ne, mokada charge wenne battery protection ekak athuwa. Charging controller ekak thiynawa BMS ekak thiynawa.
@@hasitha_jayan ahhh thank you. Great work. Try krla blnna one math
2s bms කොළඹ ඩිජිටල් , යුනිටෙක් වල ගන්න නැහැ.මට bms එකක් ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද..?
Senith electronic borelle balanna.
Senith එකෙත් නැ කිව්වා
duino.lk eke balanna.
great job , oya housing eka gaththe kohenda kiyala kiyanna puluvanda
Thanks. mewa thiynawa electronic parts shop wala. Senith Electronics, TRONIC.LK, pitakotuwe 1st cross street eketh thiynawa
අය්යේ මගේ ගැටලුව , ටෙලිකොම් ෆයිබර් රවුටර් එකට කෝල් එකක් එනකොට රවුටර් එක රිස්ටාට් වෙනද,,මොකද boot module එකට මම 6009 module එක දාලා හැදුවා ඇම්පියර් මදි නිසා වෙන්න ඕන ෆොන් එක රින්ස් යන කොට රවුටර් එක රිස්ටට් වෙනවා,ඔයට මේකේ එහෙම ගැටලුවක් ආවද...
Ampere eka madi nisa thma restart wenne. meka ampere ekanam hodatama thiynawa. ehema aulak ne.
Dialog outdoor unit ekakta kohomda hadaganne,ekata 15v oni,puluwannam e gath kiyala dennako
15 ඕනි උනාට 12v වලින් වැඩ කරනවා කිසිම අව්ලක් නැතුව.
එහෙම නැත්තං booster එක 15 v වලට වෙනස් කරගත්තනං හරි
Lm 2587 වෙනුවට වෙන booster module ekak daanna barida
danna puluwan. issue ekak ne.
bro fiber router ekata 1A backup ekak atida? phone ekat connect karala tiyenne
Athi. Router ekata ena power adapter ekath 1Amp. Router eka 1Amp walata wadiya gathoth meken 1amp walata wadiya enawa. Battery bahinawa ikmanata.
ගොඩාක් හොද වීඩියෝ එකක් මොනාද දාන්න පුළුවන් හොදම බැටරි කොහෙන්ද ගන්නේ ඒවා ?
mehe nam hoda battery hoya ganna amarui. ne wage thama. amazon, aliexpress wage order karala thama ganna wenne,
Nice video well explained.
12V UPS battery එකක් මේකට පාවිච්චි කරන්න පුලුවන්ද?
Puluwan, 12V battery charger ekak one. Router adapter eken charge karoth digatama charge wela overcharge wei.
Super video brother.. Expecting more videos like this.. 👍
Thank you...
Supiri.👊 watinawa ayye. Onba math sub kala.
Hasitha, Mata ekak hadala enawada :D
පට්ට!!!
දිගටම කරගෙන යමන් මචං! 😇🙏🏼
Thanks machan :)
බැට්රි 6ක සිස්ටම් එකක ඩයග්රම් එකක් ඇදලා දෙන්න බැරිද
th-cam.com/video/1nyKhL9x7dA/w-d-xo.html
Change the bms board to '3S 20A Li-ion Lithium Battery 18650 Charger Protection Board PCB BMS 12.6V'
මම ගාව 18650 2750mAh battery 4k තියෙනවා ඒඑ හතරම බෑ නේද මේ විදිහට හදන්න ඒත් දෙකකින් පුළුවන් නේද
4k me widiyta ba. Wena widiyakata yanna wenawa. 2K ok.
@@hasitha_jayan mama e hatharen deka gane me wage dekak hada gannawa ayya kohenda mekata badu gaththe
@@dhanushabandara3814 Pitakotuwen thama. 1st cross street. Online site walath thiyanawa.
circuit ටික ගන්න පුලුවන් web sites මොනාද ? 🤔🤔🤔
www.duino.lk/
tronic.lk/
www.senith.lk/
@@hasitha_jayan Meka hadanna yana badu list eka namely danna puluwan nm godak watinawa 💪
සම්පූර්ණ කොම්පනට් වලට කීයක් වෙනවාද
1500 wage. Hodama battery damoth gana thawa wadi wei.
mata ayyaw contact karagnn vidihak thiyanawada ?
Email ekak danna. Email eka athi channel eka.
දාන Fiuse එක මොකක්ද
2A
Tp5100 එකට 3s bms දාලා හදන්න පුලුවන්ද
බෑ, TP5100 max voltage එක 8.4v. 3bms එකට battery 3 set කරපුවාම 12v වලටත් වැඩි.
@@hasitha_jayan එකට ගැලපෙන මොඩියුල් නැද්ද
@@udeshperera9507 eka poddak balanna one. Thiyenna one. Mn hariyatama danne ne.
@@hasitha_jayan හැබැයි බැට්රි 2ක 2ක කපල් කරලා බැට්රි 4ක් දාන්න පුලුවන් වෙයි නේද ඔකට .එතකොට එක පැත්තකට බැට්රි 2යි නේ .
බැට්රි 2න් කොච්චර වෙලා පුලුවන්ද ඔයා හදපු
@@udeshperera9507 parallel set 2k dana eka etharam hoda ne. Battery balance wenne ne BMS eken hariyata. Mage eka paya 3k puluwan. Hoda branded battery use karoth paya 4ta wada puluwa.
Direct line එකේ diode එකෙන් යනකොට 0.7v වගේ voltage drop එකක් එනවා නේද එක ප්රශ්නයක් නැද්ද?
oka schottky diode ekak. voltage drop eka 0.15 wage wenne. normal diode wala thama 0.7 ho eta wadi wenne.
පැය කීයක් පුළුවන් ද
3 to 4 hours
TP 5100 කියන චාජිං සර්කිට් එක නැතුව BMS එකට කෙලින්ම 8.4 වෝල්ට් DC Adapter එකකින්ම දෙන්න පුලුවන් නේද? මොකද BMS එකෙන් බැටරි ෆුල් චාජ් උනාම ආයෙම ඩිස්චාජ් කරල චාජ් කරන නිසා.
එහෙම බැලුවොත් බැටරි චාජ් කරන්නේ BMS එකෙන් නේද?