Blue ocean strategy for healthcare | හෙද EB Gr-1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 12

  • @ShaneemaShaneema
    @ShaneemaShaneema 7 วันที่ผ่านมา +2

    මිස් ඔයාගෙ දේශන ගොඩක් වටිනවා . විභාගයට විතරක් නොවේ , ජීවිතයට ම. අපේ වගේ රෝහල්වල ක්‍රියාත්මක කරන්න අපහසු වන්නේ, උද්දච්ච දොස්තරලා හා සල්ලි මත්තෙම නැහෙන දොස්තරල හා ඩියුටිය කරලා ඇග බේරාගෙන යන nurse ල නිසා.

  • @mewantharashmika3558
    @mewantharashmika3558 ปีที่แล้ว +2

    Very good work.well done.

  • @wathsaladharmapala
    @wathsaladharmapala ปีที่แล้ว +2

    ඔයා ගොඩාක් උත්සාහ කලා ගොඩාක් දේ කියල දෙන්න.අපිත් ගොඩාක් උත්සාහ කරා සාර්ථකව විභාගයට මූන දෙන්න.නමුත් සාර්ථකත්වය කොපමණද දන්නෙ නැතිවුනේ නොහිතපු,sylabes එකේ නැති දේවල් අහපු එක.නමුත් ඔබේ vedios බොහෝ වැදගත් වුනා.thanks madam

    • @Nursestranger
      @Nursestranger  ปีที่แล้ว

      මම මැඩම් කෙනෙක් නෙවෙයි වත්සලා මිස් ..
      මම සාමාන්‍ය nurse කෙනෙක් ..
      Thank you very much ඔයාලා තමයි ඉතින් මාව උත්සාහ ගන්වන්නේ......
      Love you all...💚💜️🧡❤💛

    • @mayuriliyanagama9541
      @mayuriliyanagama9541 2 หลายเดือนก่อน +1

      Miss NHSL wala WD79 wala hitiya Chamila miss da

    • @Nursestranger
      @Nursestranger  2 หลายเดือนก่อน

      ම්ම්ම් ...☺️❤❤❤

  • @eadtwintl9981
    @eadtwintl9981 4 หลายเดือนก่อน

    2024 Pbs exam ekata video mokuth daanne nadda miss

  • @thakshalaananda2774
    @thakshalaananda2774 2 หลายเดือนก่อน +1

    Okkoma 1year back video s
    Miss ta mokada une. Vatina person kenek oya apita

    • @Nursestranger
      @Nursestranger  2 หลายเดือนก่อน

      අමාත්‍යාංශයෙන් අනුමැතිය ගන්න ඕනලු youtube කරන්න..මේට්‍රන් කිව්වේ..
      නැතුව කරන්න බෑ කියලා..
      අනේ මට ඉතිම් බෑ කියලා හිතුනා...🥺

  • @chamilachandana
    @chamilachandana ปีที่แล้ว +2

    Ayyi dannam kiyala wadak na apppa😂😂😂😂😂