රු 2000 කට බඩ පැලෙන්න කන්න | High Tea Buffet | Godagama Avana Grand Hotel High Tea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #hightea#smartlife#highteabuffet
    රු 2000 කට බඩ පැලෙන්න කන්න | High Tea Buffet | Godagama Avana Grand Hotel High Tea
    Avana Rooftop Restaurant
    For Reservation : 0777061558
    One Person RS : 2000
    Below 10 Half RS : 1000
    Below 3 free
    High Tea
    High Tea Time
    High Tea welawt
    High Tea godagama
    Avana grand hotel
    Avana high tea
    High Tea godagama
    High Tea buffet
    Buffet high tea
    High Tea colombo
    High Tea time
    High Tea reservation
    High Tea
    Smart Life
    Smart Life high tea
    High tea colombo
    Hilton hotel high tea
    shopping
    sri lanka shopping
    traval
    mharagam shopping
    pamunuwa shopping
    pitakotuwa shopping
    pettah shopping
    shopping colombo
    high tea
    lesiyen hadan cake
    lesiyen hadan kema warga
    lesiyen hadan pizza
    lesiyen kema hadamu
    ikmanin hadan bath warga
    ikmanin hadan rice
    pizza recipe
    Cake recipe
    hawast winadi 10n kemak
    tea time snacks recipe
    winadi 5n bithtar roti
    winadi 5n kemak
    lesiyen hadan kema
    lesi kema warg
    lesiyen hadan chocolate cake
    chocolate cake
    cake recipe
    pizza recipe
    winadi 5n hawast kema
    hawst kema ekk
    gedar hadan kema
    piti walin hadan kema
    biriyani hadan heti
    biriyani hadan vidiha
    biriyani recipe

ความคิดเห็น • 269

  • @smartlife3208
    @smartlife3208  ปีที่แล้ว +24

    Avana Rooftop Restaurant
    For Reservation : 0777061558
    One Person RS : 2000
    Below 10 Half RS : 1000
    Below 3 free

  • @indrajithsudusinghe7567
    @indrajithsudusinghe7567 ปีที่แล้ว +4

    දවස 2023.09.29. මේ High Tea එකට ගියා.😢
    මේ video ඒකත් තව videos කිහිපයක්‌ බලලා ගොඩගම Avana Grand එකේ High Tea ගියා, අපෝ මීට හොදයි පාරේ යන චුංපාන් 3weel එකේ කෑම. රෝල්ස් තිබ්බා මුඩු වෙච්ච oil වලින් fry කරලා. oil වලි fry කරපු ඔක්කොම වගේ කැමත් ඒවගේ මුඩු රසයි, Cake තිබ්බා egg දාන්නේ නැතිව හදපුවා. නිකන් පාන් කනවා වගෙයි දැනුනේ cake කද්දී🤣
    High Tea නෙවෙයි මේකට කියන්න ඕනේ. Sausage bun buffet කියලා 😂 මොකද bun items වලින් 90% වඩා හදලා තිබ්බේ catering Sausage වලින්. catering sausage කාපු අය දන්නවනේ ඒවා මොන වගේ ජරා රහක් තියෙන දෙයක්ද කියලා 🤣
    ඔක්‌කොම items තිබ්බේ 30ක්‌ or ඊට අඩුගානක්. ඒ ඕනෙම item එකට උපරිම price (Cost නෙවෙයි) එක rs 30 or 35 දාන්න පුළුවන්. එහෙම බැලුවොත් Total rs = 35×30
    =1,050
    Profit තියලත් rs 1050 වුනත් මේක rs 2000 නෙහ්. එකියන්නේ මේක මෙයාලට profit + bonus 100% profit.
    අනික 3pm - 5pm high Tea එකට මිනිස්සුගේ booking check කරන්න ගන්නේ 3pm. මිනිස්සු restaurant එක ඇතුලට යද්දීම 3.30pm විතර කිට්ටුවෙලා 🤦
    මීට වඩා අවංකව මේ වැඩේ කරන්න please Avana Grand management & staff 😊

    • @yummy7504
      @yummy7504 3 หลายเดือนก่อน

      Thanks oya meka dammata nathnam meya apiwa rawattanwa

  • @nirashamihirani329
    @nirashamihirani329 ปีที่แล้ว +2

    ඔයාට වගේ හොදට කන්න පුලුවන් අයට ඔතන හොදයි , අපි ගියොත් අපරාදේ සල්ලි . එක බන් එකයි කේක් කෑල්ලයි.

  • @commenter1111
    @commenter1111 ปีที่แล้ว +6

    මේ වගේ දෙයකට යන්නේ ඇත්තටම කන්නම නෙමේ වෙන්නත් පුලුවන්..මේක වෙනස් අත්දැකීමක්...තමන්ගෙ ඒකාකාරී ජීවිතේට පුන්චි හරි වෙනසක්..පොඩි බබාලා ඉන්නව නම් එයාලට පොඩි වෙනසකට මේක හොදයි..ජීවිතේ තියෙන්නේ අනුන්ට හිරිහැරයක් නොවන තමන්ව සතුටු කරන දේවල් කරන්න...ඉතින් මේ වගේ දේවල් මේ විදියට බෙදාගන්න එක ගොඩාක් වටිනවා🎉 යන්න ආස කෙනෙක් මේක බලල අදහසක් ගනී❤

  • @chamilahemanthi1021
    @chamilahemanthi1021 ปีที่แล้ว +5

    2000 කියන්නේ එක්කෙනෙක් ට ද නංගි.. අපි යන්න කලින් table එක බූක්‌ කරලද යන්න ඕනේ නංගි. තියෙන්නේ කවදාටද නංගි

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 ปีที่แล้ว

      ඔව් එක්කෙනෙකුට තමයි.නම්බර් එක දාලා තියෙනවා.බුක් කරලා යන්න.

    • @robicarobica8458
      @robicarobica8458 ปีที่แล้ว

      Podi ayata a ganamada

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      ou book karann oni akke

    • @rajikadamayanathi6732
      @rajikadamayanathi6732 ปีที่แล้ว

      අනේ අක්කෙ අපි ත් ගියා, ඒ වුනාට රසනම් නෑ .

  • @samanthikamaduraweera6538
    @samanthikamaduraweera6538 ปีที่แล้ว +1

    මම ගියොත් නම් බඩ ජාරි කමට ⁣ඔක්කම බදාගෙන කනවා අවුරුදු හතරටම ඇති වේන්න අනෙ ඔයාගෙ බාබා මැණික පෙන්නන්නකො

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      awam yannkooo. babawa 😁😁😁hako

  • @udanichandrasekera5051
    @udanichandrasekera5051 ปีที่แล้ว

    This high tea is a total failure. There is no variety. All buns and buns except rolls and samosa. If you want to enjoy a nice high tea with your family, please go to a place like Fab or any good pastry shop, spend a few thousand rupees and buy a few bottles of iced coffee (real cool ice coffee), and several yummy fresh hot bakery items and enjoy with your family. I didn't enjoy the buffet at all. There were several items but all bakery items. This high tea may be cheap but when you think about the variety of the food and the taste, you will know what I am talking about. I saw uneaten food stacked up on several tables. Please do not give false ideas to people. Thanks!

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 หลายเดือนก่อน

    අනේ නිර්මාංශ අයට ගිහින් වැඩ ක් නැහැ නේද 😢

  • @DileepaLakmali
    @DileepaLakmali 8 หลายเดือนก่อน

    2adults,2kids for tomorrow tea buffet. How get the reservations number

    • @smartlife3208
      @smartlife3208  8 หลายเดือนก่อน

      plz watch the video

  • @NatashaSewwandi-dd9cq
    @NatashaSewwandi-dd9cq 11 หลายเดือนก่อน

    අක්කි negombo grandeeza hotel එකේ hightea review එකක් කරන්නකෝ.22nd October grandeeza එකේ hightea එක තියෙනවා. පුළුවන් නම් ගිහින් video එකක් දාන්නකෝ. එතකොට අපිට next month යන්න පුළුවන් 😊😊

    • @smartlife3208
      @smartlife3208  11 หลายเดือนก่อน

      try karnm nanga

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว +1

    OKTA yanawanm peya ganak noka nobi indala yanna oni.....ethkota wede hari..

  • @madhaviperera7490
    @madhaviperera7490 ปีที่แล้ว +3

    පොඩි අයට ගනන් කොහොමද

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      aurudu 3 ta adu free
      aurudu 10 ta adu (half payment RS:1000 i )

  • @MucraftMucraft
    @MucraftMucraft 8 หลายเดือนก่อน

    PLZ nama kiyannako 😢😢😢

  • @MucraftMucraft
    @MucraftMucraft 8 หลายเดือนก่อน

    buffet eke nama kiyannako plz plz plz plz 😢😢😢😢😢😢😢

    • @smartlife3208
      @smartlife3208  7 หลายเดือนก่อน

      video eka balnn dr

  • @auushperera2563
    @auushperera2563 ปีที่แล้ว

    Okkoma kewada ane
    Meeta wada ithin kanna puluwanda
    Oya nm manussayek wenna be

  • @samanthikamaduraweera6538
    @samanthikamaduraweera6538 ปีที่แล้ว +1

    අඩෙ නංගි වැඩිය කන්න එපා මම වගෙ බතලියක් වේයි

  • @uturn801
    @uturn801 ปีที่แล้ว +1

    Copy karanna eeepa sister do some neww

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      monad copy kara kiyane oya ? awadane gannda awe

  • @IsharaVijesinha-fo5mt
    @IsharaVijesinha-fo5mt ปีที่แล้ว

    R.s2000 ahivenna Kanna puluvan kiuvama apith hithuve vena's kaamak kiyala baladdi shotisne itavada hoday hotalekata gihin rathukakulu bath gotukola sambolay Hoda hoddakuy ekka badapalenna kanavane😋😋😋

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      hemadam samboli bathu kann nahinna epa. jewitw wenas dewl karal balnn malli

  • @deepanidesilva4920
    @deepanidesilva4920 ปีที่แล้ว

    තවම 2000යි කියන්නේ ඉස්සර 1500යි.ලගක් වෙනකන්ම තව වෙනස් වුනොත් ගලදාරි යන එක ලාභයි.

  • @mmperera2967
    @mmperera2967 ปีที่แล้ว +2

    1500 තියන කාලෙ ගියා .මේ වගේ youtube vedio එකක් බලලා. කෑම නම් කිසිම රහක් නෑ . අපරාදෙ සල්ලි. මෙහෙම පෙන්නුවට යන අය පොඩ්ඩක් හොයලා බලලා යන්න

  • @MucraftMucraft
    @MucraftMucraft 8 หลายเดือนก่อน

    Buffet eke mama kiyannako plz 😢
    😢😢

  • @visakharubi699
    @visakharubi699 ปีที่แล้ว

    Ape rade miniszu owa kanne dila lede keranne epa, rupiyal, 2000 ekene kude, edekode anide aye paule bade ginne 🙉🙉🙈🙈

  • @sooribw2492
    @sooribw2492 ปีที่แล้ว

    හලෝ අක්කේ හරි ලස්සනයි හොඳ තැනක් ෆෝන් නම්බර් එකක් යවන්න අපිත් යන්ඩ කොහෙද තියෙන්නේ

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thanks malli. 1st comment eka balnn phone number tiyenaw

  • @lasaranudaya1991
    @lasaranudaya1991 ปีที่แล้ว

    𝙶𝚘𝚍𝚊 𝚐𝚊𝚖𝚊 𝚔𝚘𝚑𝚎𝚍𝚊 𝚝𝚑𝚒𝚢𝚎𝚗𝚗𝚎

  • @eminencebaddegama7125
    @eminencebaddegama7125 11 หลายเดือนก่อน

    Ehe kama rasai 😀fresh...
    Math dakka..plate 10k withara Purawa gannawa..table eketh ida na...anthimata dustbin 👀

  • @09dewni68
    @09dewni68 9 หลายเดือนก่อน

    Akki kochchra kaawath gaana 2000ida

  • @tharakapatunage3821
    @tharakapatunage3821 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක් kala වෙන අය වගෙ කන එක නැතිව අලුතින් යන අයට හොඳ දෙයක් කරාta සතුටුi

  • @janakure5276
    @janakure5276 ปีที่แล้ว +1

    Oya gattha serama kewada. Anunta kiyanna kalin. Kewanam atapattamata daanna

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      oyal wage modayo innakn me rata hadann be

    • @janakure5276
      @janakure5276 ปีที่แล้ว +1

      @@smartlife3208 aiyooo serious ganna epa joke ekak kare. Ow ow mama dannawa husbun tai baba tai oyatai 3 denatama gatthe needa.

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      @@janakure5276 🤣🤣🤪 hako itin

  • @naleenperera433
    @naleenperera433 ปีที่แล้ว

    Oyage video nam kammAli නැතිව බලනවා ,🌹❤️

  • @srianisriani-s4u
    @srianisriani-s4u ปีที่แล้ว +1

    video eka baluwama apitath paula pitinma yamu kiyala mahathaya keewa eth giya ayage comments kiyewwama appiriya una

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      minissu kiyan vidihat jeewth wenn amarui

    • @sansalawarnakulasooriya8401
      @sansalawarnakulasooriya8401 ปีที่แล้ว

      @@smartlife3208 අපේ මිනිස්සු හැමදේම තීරණෙ කරන්නේ වටෙ පිටේ අයගෙ දෙවල් අහලානේ අක්කේ..😅 රසද නැද්ද බලන්න යන්න ඔනේ. වටේ කියන අයගෙ එව අහල වැඩක් නැනෙ.

  • @sahanshi
    @sahanshi 9 หลายเดือนก่อน

    හැමදාම තියෙයිද

  • @buddikamadushani9796
    @buddikamadushani9796 ปีที่แล้ว

    Meka sweet kama kisima wadak na,okkoma වේලිලා thiyenna ,kisima wadak na.

  • @isurujanasanka1559
    @isurujanasanka1559 10 หลายเดือนก่อน

    Meka koheda thiyenne matarada

    • @smartlife3208
      @smartlife3208  10 หลายเดือนก่อน

      homagama godagam

  • @saarahumar536
    @saarahumar536 ปีที่แล้ว

    Api inney colombo..
    Apita dura vedidha ..
    Akki

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 ปีที่แล้ว +8

    බොරුවට රසයි කියලා නම් වැඩක් නෑ.😔 high tea ගිහිල්ලා නැති අයට experience ගන්න නම් හොදයි .

  • @Sayushi
    @Sayushi ปีที่แล้ว

    මාතර ගොඩගමද

  • @RichelleMarasinghe
    @RichelleMarasinghe หลายเดือนก่อน

    Niyamaii Akke ❤

  • @chathurikapriyadarshani8988
    @chathurikapriyadarshani8988 2 หลายเดือนก่อน

    😋😋😋

  • @jalonwatsica6315
    @jalonwatsica6315 ปีที่แล้ว +1

    Gewana ganata madi wage. Mokada oita wada item tiyenna ona

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว

    **මගේ අක්කි**
    ** කෝමද?ඔයාට සුබ සතියක්**
    **සුබ උදෑසනක් වේවා**
    **තෙරුවන්සරණයි **
    💐💐💐💐💐💐💐💐

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      good morning nango.adarei menika

  • @DasanayakaAluthgedara-cb3kh
    @DasanayakaAluthgedara-cb3kh ปีที่แล้ว

    පවුලේ තුන් දෙනෙක් ගියොත් රු 6000ක් වෙනවානේ.

  • @gayaneranga6030
    @gayaneranga6030 ปีที่แล้ว +16

    මමත් Last Week එකේ Family එකත් එක්ක AVANA GRAND High-tea එකට ගියා.
    ගොඩක් කෑම ජාති නැති උනත් තිබ්බ ටික හරිම රසයි.
    ගෙවන ගානට පාඩු නැහැ.
    😊😊😊

  • @denuma-7050
    @denuma-7050 ปีที่แล้ว

    Godak watinawa akke me video demmata. 👍. Mechchara godak kanna thamai amaru... 😆😆😆

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      dawlta kanne netuwa yann 😁😁

  • @asofernando3998
    @asofernando3998 ปีที่แล้ว +1

    Don't murder the queen.

  • @lushinitharunya3362
    @lushinitharunya3362 ปีที่แล้ว +4

    Wow beautiful place❤

  • @zeebazeeba4227
    @zeebazeeba4227 ปีที่แล้ว +2

    හොදට කන්න පුළුවන් අයට හොදයි මට නම් කේක් කෑලි හෝ ෂෝට්ටීස් දෙක කරද්දී බඩ පුල්

  • @sanuka4806
    @sanuka4806 ปีที่แล้ว +1

    Oya lssnata video krnawa ❤akke

  • @samanthikamaduraweera6538
    @samanthikamaduraweera6538 ปีที่แล้ว

    😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @MalishaRodrigo-ir5xh
    @MalishaRodrigo-ir5xh ปีที่แล้ว +1

    Kiye indang kiya venakamda

    • @MalishaRodrigo-ir5xh
      @MalishaRodrigo-ir5xh ปีที่แล้ว

      Deyak.ahuwama.kiynna barinm like ekak mkta dammada aunty

  • @kelumdilhara9652
    @kelumdilhara9652 ปีที่แล้ว

    Oke kocara kawat 2000hama vitarada

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว

    Rasa patai.habai kama warga thawa podi unanam shok.

  • @sandyaguruge-ih9rm
    @sandyaguruge-ih9rm ปีที่แล้ว

    Godagama thinne koheda

  • @nilanthikumari4899
    @nilanthikumari4899 ปีที่แล้ว

    Math asai mehema ekakata yanna.Apita laga thanak nane.

  • @virangaoshala1411
    @virangaoshala1411 ปีที่แล้ว

    Meka weekend vitarada?

  • @hiruninavodya3073
    @hiruninavodya3073 ปีที่แล้ว

    Apat gdr genna barid

  • @vindyathathsarani3375
    @vindyathathsarani3375 ปีที่แล้ว

    Eka thama thiyenawada 😢

  • @chathu27
    @chathu27 ปีที่แล้ว

    ganja gahalada.guli kalada giye😆

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +2

    😍😍😍😍😍😍

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 ปีที่แล้ว +3

    ගෙදර ගෙනියන්නත් ගන්න පුළුවන්ද?එතනින් කන්නෙ නැතිකෙනෙක්ට.

    • @shanayasonalisonali2968
      @shanayasonalisonali2968 ปีที่แล้ว

      බැහැ කාලා යන්න විතරයි පුලුවන්

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      kann vitari dr puluwn

  • @vishwaprabath9168
    @vishwaprabath9168 ปีที่แล้ว +1

    Owa Raha na Akkii
    😄

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      api giyapu dawse nm hodi itim sudu

  • @samanthikamaduraweera6538
    @samanthikamaduraweera6538 ปีที่แล้ว

    නංගි කොහොමද හොඳින් නේද

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      hodin akko. oyat kohomda.next month enaw neda

  • @nethmimadushani7264
    @nethmimadushani7264 ปีที่แล้ว

    Akke Negambo shalwar brides shop eketh video ekak gennako ikmanata

  • @navodasandeepani574
    @navodasandeepani574 ปีที่แล้ว +1

    Weekend or weekdays?

  • @faisfais4899
    @faisfais4899 ปีที่แล้ว

    🍔🍔😬🛌

  • @malikaliyange9587
    @malikaliyange9587 ปีที่แล้ว +2

    මෙහෙත් ඔය විදියමයි ඉතින් අපේ ලමයි ට නමි හොදයි ඔයා කෑවද කෙල්ල ඔය පිටි ගුලී පරිස්සම් මැණික තෙරුවන් සරණයි ❤❤

  • @tilonmalshan4793
    @tilonmalshan4793 ปีที่แล้ว

    Ape dhavasaka padiyath 2000i..apita yanna dhavas 3ka padiyak one 😒

  • @gothamibandara1431
    @gothamibandara1431 ปีที่แล้ว

    Location eka kiyanna

  • @manuranaproduction8308
    @manuranaproduction8308 ปีที่แล้ว

    Highly recommended high tea 😍😋

  • @husnafathima9040
    @husnafathima9040 ปีที่แล้ว +3

    Halal da?

  • @muhammedanas9642
    @muhammedanas9642 ปีที่แล้ว

    Location 😢?

  • @uditha_d5110
    @uditha_d5110 ปีที่แล้ว

    🥲ඒකනම් නියමයි අක්කා ❤️

  • @nadeeshamanori2633
    @nadeeshamanori2633 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +1

    Beautiful akkiyooooo❤️❤️❤️

  • @HathifHassan
    @HathifHassan ปีที่แล้ว

    Akke Colombo peththe high tea aekak karannako low price aekata

  • @binararamanayaka571
    @binararamanayaka571 ปีที่แล้ว +1

    Meka balagena hitiye ❤

  • @saduninimasha3695
    @saduninimasha3695 ปีที่แล้ว

    මෙතන තියන හැම ජාතියකින්ම, එක එක ගානෙ ගත්තත් 2000ක් විතරමද වෙන්න.

    • @28_01
      @28_01 ปีที่แล้ว

      එක ගානේ නෙවෙයි කීයක් ගත්තත් 2000ම තමා😊

    • @deepanidesilva4920
      @deepanidesilva4920 ปีที่แล้ว

      ​හිතුවට කන්න අමාරුයි .

  • @RoshelyaFernando
    @RoshelyaFernando ปีที่แล้ว

    Wooow.superb

  • @saumya2755
    @saumya2755 ปีที่แล้ว

    mmth giya Akki eththatm kema rasai..

  • @sawanissasanjali
    @sawanissasanjali ปีที่แล้ว

    Babalata price kiyda

  • @sandaliimasha4681
    @sandaliimasha4681 ปีที่แล้ว +4

    ලස්සන තැනක්.කෑමත් රස පාටයි .❤️🙂

  • @dinushaharshini147
    @dinushaharshini147 ปีที่แล้ว

    Kema hodai da

  • @priyankalakmini5942
    @priyankalakmini5942 ปีที่แล้ว

    එක්කෙනෙකුට රු2000|=ක්දකියන්න

  • @ravisubasinghe8031
    @ravisubasinghe8031 ปีที่แล้ว

    Thank you for the information....👍👍👍👍

  • @reemajiffry9579
    @reemajiffry9579 ปีที่แล้ว

    Halal?

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 ปีที่แล้ว

    godak watinawa..tnx akka

  • @vinoshichavindi79
    @vinoshichavindi79 ปีที่แล้ว

    ❤❤❤

  • @ureshaishini3841
    @ureshaishini3841 ปีที่แล้ว

    👍👍👍🤪🤪🤪🤪

  • @sandamaliathauda3488
    @sandamaliathauda3488 ปีที่แล้ว

    Dekkama asa hitenava 😭😭
    Et api durane inne,,,,😭😭😭

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      koheda inne kiyann .oyal inn petheta enm

    • @sandamaliathauda3488
      @sandamaliathauda3488 ปีที่แล้ว

      @@smartlife3208 Api Rathnapura akkiyo,oyge vedio hema ekkma mn blnva ae place vlta ynna beri unta 🤣🤣

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      @@sandamaliathauda3488 oky sudu

  • @ramyaediriweera3377
    @ramyaediriweera3377 ปีที่แล้ว

    Thank you dear ❤

  • @nethmimadushani7264
    @nethmimadushani7264 ปีที่แล้ว +1

    Akke Negambo shalwar brides shop eketh video ekak gennako

  • @IreshaKannangara-l6h
    @IreshaKannangara-l6h ปีที่แล้ว

    Attama watinawa

  • @malsiriperera7989
    @malsiriperera7989 ปีที่แล้ว

    Very useful.vidio.tks a lot for sharing this with us.l use to see all ur videos

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257 ปีที่แล้ว

    ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️

  • @smartlahiru65
    @smartlahiru65 ปีที่แล้ว

    😮😮😮😮

  • @anuththaragamage5265
    @anuththaragamage5265 ปีที่แล้ว +12

    Ane madam, math oyala wage ohoma buffet akakata ynna asai e unata mata salli nha . Kohoma da ynne kiynnko plz

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 ปีที่แล้ว +4

      තනියම හරි යන්න.rs 2000 ක් ලොකු ගානක් නෙවෙයිනෙ.යාළුවෙක් එක්ක යන්න නැත්නම්.කලින් reservation එකක් දාලා යන්න.

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +3

      ane itin rs: 2000 ine .yamu hemin neda

    • @mariannefernando7940
      @mariannefernando7940 ปีที่แล้ว +11

      Apith akka yamu

    • @thebest-hy8td
      @thebest-hy8td ปีที่แล้ว +7

      ​@@mariannefernando7940*මෙන්න මෙිවට තමයි උත්තර කියන්නෙ❤*

    • @shiraniweerasinghe9814
      @shiraniweerasinghe9814 ปีที่แล้ว

      ​@@mariannefernando7940 ❤

  • @gunarathnesilva7891
    @gunarathnesilva7891 ปีที่แล้ว

    Good

  • @nethminuwandi1835
    @nethminuwandi1835 ปีที่แล้ว

    😊😊❤

  • @wheshani5007
    @wheshani5007 ปีที่แล้ว

    ❤❤❤

  • @visakharubi699
    @visakharubi699 ปีที่แล้ว

    Paule 5 deneke sidiyame 10000 owakala ape rade miniszu lede godai ape rade miniszu 🐘🐘🐘🐘🐘keranne epa

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      itin oya yann epa .jewite widina minissu yi

  • @janakisenadheera234
    @janakisenadheera234 ปีที่แล้ว

    I also want to go❤