O/L Tamil | පිංතූරය බලා වාක්‍ය ලිවීම (සම්පූර්ණ සටහන් සමඟ) | Picture Discription | Nuwan Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 271

  • @ratnayakamudeyanse6658
    @ratnayakamudeyanse6658 3 ปีที่แล้ว +34

    ඇත්තටම සර්ගෙ ක්ලාස් එකට මම තාමත් එනවා... මාතලෙන් බිහිවුණු දක්ෂතම දෙමළ ගුරුවරයා තමයි නුවන් එදිරිසිංහ සර්..ගොඩක් හොඳට සර් පාඩම් උගන්වනවා.. දළදා සමිඳු පිහිටෙන් අපේ සර්ට තවත් මේ වගේ අසරණ ළමයින්ට උගන්වන්න ශක්තිය ධෛර්යය ලැබේවා !! කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සර්.... සර් ගැන අපිට ගොඩාක් ආඩම්බරයි සර්...තෙරුවන් සරණයි සර් ... ❤️❤️❤️☸️☸️☸️

  • @Nirmani386
    @Nirmani386 3 ปีที่แล้ว +133

    අනෙ සර් සර් නම් මරූ.....හොදින් උගන්වවා.....ගොඩාක් අසරණ වෙලා ඉන්න වෙලාවක සර්ව හම්බුනු එක නම් මාරම වටිනවා.......o level A9 දාගෙන මාර කට්ටක් කනවා මේ දවස් වල tamilවලට යන්තන් හරි s එකක් වත් දා ගන්න....ගොඩාක් පින් සර් ට මේ කරන උදව්වට .....😂🙏🙏🙏🙏🙏good job sir👍

    • @dilinid2776
      @dilinid2776 3 ปีที่แล้ว +3

      E moketd?Tamil ooonema subject ekkd?😖

    • @namalgolindu7742
      @namalgolindu7742 3 ปีที่แล้ว +2

      Godak pin sir mee karana udau walata

    • @WRNWYT
      @WRNWYT 3 ปีที่แล้ว +2

      හ්ම්

    • @WRNWYT
      @WRNWYT 3 ปีที่แล้ว +2

      @@dilinid2776 ඔව්

    • @tonym9743
      @tonym9743 2 ปีที่แล้ว +3

      @@dilinid2776 ඔව් ඒක O/L පලවෙනි කාන්ඩෙට තියෙන subject එකක් 🥰

  • @gunathilakagamage2873
    @gunathilakagamage2873 3 ปีที่แล้ว +30

    සර් දෙමළෙන් වාක්‍ය ලියන විදිහ හොදට තේරුණා
    Thank you sir👍👍

  • @janakaweerasekara8647
    @janakaweerasekara8647 3 ปีที่แล้ว +35

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹බොහොම හොදින් කළා ඔබ .වචන භාවිත කිරීම විනීත සංවර භාවයෙන් යුක්තයි.👍

  • @divya20054
    @divya20054 2 ปีที่แล้ว +6

    අනේ ගොඩක් පිං සර්🥺❤️🙏 Tamil වලට කර ගන්න දෙයක් නැතුව හිටියෙ.වාසනාවට සර්ගෙ වීඩියෝ එකක් දැක්කෙ .කියල දීපු ටික හොදටම තේරුනා සර්.බොහොම ස්තූතියි සර්🙏❤️

  • @imashiwathsala3411
    @imashiwathsala3411 2 ปีที่แล้ว +6

    අනේ සර් මට පින්තූරය බලා වාක්‍ය කියන්න ම බැරුව හිටියේ......මට මේක අහම්බෙන් වගේ හමුවුනේ මේකේ මට වැදගත් වන ඔක්කොම තිබුනා මට දැන් හොදට කියන්න පුලුවන් ...... සර් ට ගොඩාක් පින් සර් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @TeachwithMadusha
    @TeachwithMadusha 3 ปีที่แล้ว +10

    Thank you සර්....! හොදට තේරුණා...! මේ වගේ වීඩීයෝ දන්න සර් ගොඩක් වැදගත්....!👏👏👏👏

  • @jayathilakakm4847
    @jayathilakakm4847 3 ปีที่แล้ว +10

    ගොඩාක් හොදට තේරුණා සර්.බොහොම ස්තූතියි සර් 👍🏻🙏🏻

  • @chamikahasaranga8407
    @chamikahasaranga8407 3 ปีที่แล้ว +8

    සර් මේක ගොඩක් හොඳට කියලා දුන්නා....සර්ට ගොඩක් ස්තූතියි...

  • @dilshansl229
    @dilshansl229 3 ปีที่แล้ว +9

    Sir ta godak sthuthi sir...👏
    Sir ugannana dewalt hondata therenawa...👌
    Sirta godak pin sir...🙏
    👍

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 2 ปีที่แล้ว +4

    ඔබ දක්ෂ ගුරු තරුවක් ජයෙන් ජය!

  • @gkmalkanthi8686
    @gkmalkanthi8686 2 ปีที่แล้ว +5

    මෙලොව දෙයක් තේරෙන්නෙ නැතිව හිටපු මට හොදටම තේරුනා

  • @dulinijayaniaka5121
    @dulinijayaniaka5121 4 ปีที่แล้ว +10

    හොදින් තේරුනා..බොහොම ස්තූතියි සර්..

  • @chandrawathijayasinghe9815
    @chandrawathijayasinghe9815 2 ปีที่แล้ว +7

    අම්මො මන් S එකක්වත් දාගන්නෙ කෝමද කියලා ඉද්දි සර්ගෙ පාඩම් බලලා මාරම confident එහෙකින් ඉන්නෙ 🥵🙏

  • @KawinduDilshan-gj4nd
    @KawinduDilshan-gj4nd ปีที่แล้ว +14

    හෙට දෙමල විශය තියාගෙන අද මේ සර්ගේ දක්ශ ඉගැන්වීමෙහිලා නිරත වෙන අහින්සක මම🤕🤗

    • @Cubeboby754
      @Cubeboby754 ปีที่แล้ว

      I also😂

    • @SLRTJ-ec1oq
      @SLRTJ-ec1oq 11 หลายเดือนก่อน

      Ado...same bn....heta tamil..

  • @kiiffernando2825
    @kiiffernando2825 3 ปีที่แล้ว +18

    Sir, actually this is a superb video about how to describe an image in Tamil .oh god sir u are super brilliant . In today I studied many things and many words..as well I'm really glad about to choosed Tamil for my o/l exams.I think it's a good decision which I did choose.🔥actually I really appreciate about you sir very much 💫✨And finally I hope me and all the other sisters and brothers will can get good result for Tamil subject🖐️🙂

  • @darshikanadeeshani9784
    @darshikanadeeshani9784 ปีที่แล้ว

    සර් ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා.. ගොඩක් පින් සර් අනිද්ද විභාගයට යන්න හිටියත් කිසිම නෝට් එකක් දීලා නෑ.. හොද වෙලාවට සර්ගේ මේ වීඩියෝ ටික හම්බුනේ සර්.. ගොඩක් ස්තූතියි සර්.. 🙏🙏🙏🙏

  • @hasara_wickramasinghe
    @hasara_wickramasinghe 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි සර්....හොදට තේරුණා..🙏🙏🙏

  • @champanayanadarshanie7986
    @champanayanadarshanie7986 3 ปีที่แล้ว +8

    Tanks sir හොඳට තේරුනා.

  • @imalshaoriflame2175
    @imalshaoriflame2175 2 ปีที่แล้ว +4

    සර් හෙට එක්සෑම් එක නියමයි මට හොදට තේරුනා😊❤️

  • @Dharmarathna_dissanayake
    @Dharmarathna_dissanayake ปีที่แล้ว

    සර් උගන්නන විදිහටනම්
    නියමෙට තේරෙනව ❤ thank you sir 🙏

  • @madurajarathna5052
    @madurajarathna5052 3 ปีที่แล้ว +6

    Sir aththtama niyami...kiyanna wachana naa...👍👍👍

  • @sanduprarthana3006
    @sanduprarthana3006 3 ปีที่แล้ว +2

    Sirta godk pin 🙏🙏...mewage hodatama therenna me padam kiyadunnata.bohoma sthuthi sir

  • @sunethradamayanthi4274
    @sunethradamayanthi4274 ปีที่แล้ว +2

    හොද්ට කියලා දෙනවා.නියමයි සර්

  • @rashmiraweena2084
    @rashmiraweena2084 3 ปีที่แล้ว +4

    ගොඩක් හොදට තේරුම් යනවා සර් ❤👍

  • @windanawickramasinghe8777
    @windanawickramasinghe8777 3 ปีที่แล้ว +16

    very important lesson sir. thank you very much

  • @mendisinokakumari3486
    @mendisinokakumari3486 3 ปีที่แล้ว +18

    Thank you sir . Dan nam පින්තූරය gana baya naha.🙏🙏🙏🙏🙏🙏

  • @manjulasampath8461
    @manjulasampath8461 2 ปีที่แล้ว +2

    Tomorrow i have a tamil oleval examination ....thank you sir your vidio

  • @hirushikawindaya2610
    @hirushikawindaya2610 3 ปีที่แล้ว +10

    Great learning sir! good luck.👌

  • @R.M.M.T.RATHNAYAKA
    @R.M.M.T.RATHNAYAKA ปีที่แล้ว

    Sir, I got the superb knowledge of your videos. In today I studied many things and many words.. Thank you sir. 🙏

  • @indikagodage7945
    @indikagodage7945 ปีที่แล้ว

    Thank you sir 😊 me vage video api වෙනුවෙන් danavata😄😄

  • @punyasudharshani1733
    @punyasudharshani1733 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදට තේරුනා සර්. බොහොම ස්තුතියි.

  • @nimeshahewage18
    @nimeshahewage18 3 ปีที่แล้ว +2

    Godak thanku sir. Hodata teruna lesson eka. Sirta budu sarany😊❤️

  • @kpghashanthadananjaya6589
    @kpghashanthadananjaya6589 2 ปีที่แล้ว +1

    Super b thank you sir,thease are helped for my 2022tamil exam indeed.❤❤👍💪

  • @cbs0516
    @cbs0516 2 ปีที่แล้ว +2

    Thanq sir ❤️ හොදටම තේරුනා පාඩම ☺️

  • @indikaamaradasa4111
    @indikaamaradasa4111 ปีที่แล้ว

    Mn 2nd shy dala o/l tamil witharak liwwe sirge video balala..mt tamil wlt B ekk thibba....thnk you sir godk.❤

  • @chethanaprabasari463
    @chethanaprabasari463 3 ปีที่แล้ว +4

    Tnx sir....all the descriptions could understand...😊so use ful video

  • @anushajayaweera8985
    @anushajayaweera8985 3 ปีที่แล้ว +6

    Supiri.hemdema pehediliwa terenawa.thank u sir

  • @nishadigamage5420
    @nishadigamage5420 3 ปีที่แล้ว +2

    Lokuma lokuuu udauwak sir...thanks 😊

  • @ISHU..._
    @ISHU..._ ปีที่แล้ว +1

    Pin sidda wenawa sir. Budu saranai sirta❤🙏🏼

  • @nishhettiarachchi1194
    @nishhettiarachchi1194 2 ปีที่แล้ว +7

    thank you very much sir you gave us a very valuble knowledge💗

  • @sajeewanidilrukshi
    @sajeewanidilrukshi 11 หลายเดือนก่อน

    සර් හොඳටම කරා.හොඳට තෙරුනා සර්.thanks 😊

  • @studywithme5787
    @studywithme5787 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතිය සර් ගොඩක් හොඳට තේරුනා

  • @UmeshaMadhushani-pq2sx
    @UmeshaMadhushani-pq2sx 9 หลายเดือนก่อน

    Sir oya kiyla dunna vidiha maru kvadavath mehem kauruth kiyala dila na.aththatama sir hodata theruna .thanks sir❤😊

  • @thulaniherath66
    @thulaniherath66 2 ปีที่แล้ว +2

    Thank so much sir. හොදටම තේරුන.😊

  • @mihiriudayangani5430
    @mihiriudayangani5430 3 ปีที่แล้ว +2

    This video is very useful to me very much .thank you very much sir

  • @pasinduniesrimaali8580
    @pasinduniesrimaali8580 2 ปีที่แล้ว +2

    Godak hodata therenw sir.thnk you sooooo much🙏

  • @lachanilayanga9961
    @lachanilayanga9961 3 ปีที่แล้ว +7

    සර්, ගොඩක් ස්තුතියි

  • @මගේදූ
    @මගේදූ 2 ปีที่แล้ว +1

    You are best for teach tamil. congratulations sir.. excellent 👍👍👍

  • @rohangunasekara2024
    @rohangunasekara2024 2 ปีที่แล้ว +5

    ඔබට බොහෝ පින් .46 හැවිරිදි පිරිවෙන් ගුරුවරයෙකු වන මාද බොහෝ දේ ඉගෙන ගත්තෙමි ..

  • @harshanadilshan849
    @harshanadilshan849 ปีที่แล้ว +1

    Thank you sir😁

  • @vibhushasithumini8902
    @vibhushasithumini8902 3 ปีที่แล้ว +4

    thank u very much sir , understood very well ..

  • @shriyaniwirakon9618
    @shriyaniwirakon9618 ปีที่แล้ว +1

    A valuble lesson video sir 😊

  • @Sandamali
    @Sandamali ปีที่แล้ว

    ගොඩක් පැහැදිලියි සර්.ගොඩක් පින් 😍

  • @Riya26-k6p
    @Riya26-k6p 3 ปีที่แล้ว +6

    Thank you sir 😍❤️❤️‍🔥

  • @NETHMIKAVINDYA-u6h
    @NETHMIKAVINDYA-u6h 4 หลายเดือนก่อน

    Supriyatama theruna sir sirta godak pin😊😊😊

  • @bronya4840
    @bronya4840 ปีที่แล้ว

    ගොඩක් පින් සර්....ගොඩාක් පැහැදිලී...

  • @LakshmanKumara-u9v
    @LakshmanKumara-u9v 12 วันที่ผ่านมา

    Godak stuti sir..hodata teruna🎉❤

  • @nimsaramalinthi6343
    @nimsaramalinthi6343 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි සර්..

  • @DiaryTales
    @DiaryTales 2 ปีที่แล้ว +2

    Wow this is really helpfull. Thank you so much

  • @_min_secret_3051
    @_min_secret_3051 2 ปีที่แล้ว +3

    Thank you sir 👌👏🙏🙏

  • @nilakshirathnayaka9471
    @nilakshirathnayaka9471 ปีที่แล้ว

    හොදට තේරුනා ... ගොඩක් පින් ස

  • @paradeesaya
    @paradeesaya ปีที่แล้ว +1

    hodata theuna sir budu saranai

  • @JaniNayanika
    @JaniNayanika 11 หลายเดือนก่อน

    හොදට තේරුනා සර්.. thank you sir

  • @nayanaamarasekara4046
    @nayanaamarasekara4046 3 ปีที่แล้ว +4

    හොඳට තේරුම් ගත්තා thank

  • @isuriduleksha6104
    @isuriduleksha6104 4 ปีที่แล้ว +3

    Video eka gdk hodai sir. Hodata theruna. Thank you.

  • @AthulaKumara-d2c
    @AthulaKumara-d2c 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර්

  • @thisaraniranjana259
    @thisaraniranjana259 ปีที่แล้ว

    Great explanation...

  • @vikumvichakshanaFsv4
    @vikumvichakshanaFsv4 2 ปีที่แล้ว +1

    බොහොම පිං සර්🙏

  • @dreamers24hrs
    @dreamers24hrs ปีที่แล้ว

    maruwata theruna sir💓💓

  • @sachinisaranya425
    @sachinisaranya425 3 ปีที่แล้ว +2

    Thank you for the vedio sir

  • @thiliniabeyrathne1382
    @thiliniabeyrathne1382 3 ปีที่แล้ว +7

    Valuable explanation... thanks..

  • @Cheese_KG
    @Cheese_KG 3 ปีที่แล้ว +4

    Excellent sir👍

  • @Thiranisamindara84
    @Thiranisamindara84 ปีที่แล้ว +1

    Thank you so much sir

  • @buddhikakrishani1415
    @buddhikakrishani1415 2 ปีที่แล้ว

    Thq sir දිගටම vedios daanna

  • @samindiwandana237
    @samindiwandana237 2 ปีที่แล้ว

    Mn 2021 o/l kare me para o/l walata tamil krnw clz walata ynne na sir me kiyl dunna okkoma godk hodt theruna thank you so much sir ☺️

  • @nimnaanjali1659
    @nimnaanjali1659 3 ปีที่แล้ว +4

    හුගක් පිං සර් ,,, 2021 ටත් මේ වගේම video එකක් කරන්න සර්

  • @chathurikadamayanthi5824
    @chathurikadamayanthi5824 3 ปีที่แล้ว +4

    Thanks a lot sir! ! !!!!!!!!

  • @kalanimalika4745
    @kalanimalika4745 3 ปีที่แล้ว +3

    Niyamai sir..godak watinawa..🙏

  • @wimalsarathkumara6941
    @wimalsarathkumara6941 3 ปีที่แล้ว +1

    bohoma sthoothi sir 🙏🙏🙏

  • @samanabayanayaka6405
    @samanabayanayaka6405 3 ปีที่แล้ว +2

    Very good ...excellent ....sir

  • @dasunimethsala7209
    @dasunimethsala7209 3 ปีที่แล้ว +1

    Maru sir. Sir ugannana ewa supiriyatama therenawa☺☺

  • @senaranjith5476
    @senaranjith5476 3 ปีที่แล้ว +3

    Thank you very much!

  • @sanjanagallage5229
    @sanjanagallage5229 3 ปีที่แล้ว +3

    Thank you sir...

  • @hansiudari2753
    @hansiudari2753 2 ปีที่แล้ว +1

    Godak pin sir ,thank you so much

  • @sagarikakumarasinghe9147
    @sagarikakumarasinghe9147 ปีที่แล้ว

    Hodata theruna sir
    Thnks you sir ❤️

  • @Chamo1234-l9w
    @Chamo1234-l9w 3 ปีที่แล้ว +3

    Thank you very much sir ♥️හොදටම තේරැණා

  • @sakucreations5128
    @sakucreations5128 2 ปีที่แล้ว +2

    Thank you very much sir 🙏

  • @pamodbhawanthanandasena1972
    @pamodbhawanthanandasena1972 3 ปีที่แล้ว +1

    sir godak hondata theruna thank you

  • @nationalpolicecommission7208
    @nationalpolicecommission7208 2 ปีที่แล้ว +2

    👍good job sir

  • @sakutamilacademy8926
    @sakutamilacademy8926 2 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි heta exsam එකට

  • @ajanthawaduge915
    @ajanthawaduge915 ปีที่แล้ว

    Superb one ☺👌🤘

  • @theshansasindu4818
    @theshansasindu4818 3 ปีที่แล้ว +6

    Thank you sir❤☺

  • @gimayaasangi1231
    @gimayaasangi1231 11 หลายเดือนก่อน

    thank you sir🙏❤

  • @diroshan8791
    @diroshan8791 2 ปีที่แล้ว

    Thanks sir.sir kiyala dena de hodata terenawa

  • @yyyyyyyyyyy3277
    @yyyyyyyyyyy3277 2 ปีที่แล้ว +2

    Great 😇👌

  • @Mr.K-Kaushalya
    @Mr.K-Kaushalya ปีที่แล้ว +2

    Dhan 12pm udheta ol 😅 stc ...❤

  • @NethuHima-ir5np
    @NethuHima-ir5np ปีที่แล้ว

    thank u very much sir 🖤

  • @gamingkboyyt8799
    @gamingkboyyt8799 9 หลายเดือนก่อน

    Aththmi supiriyatm teruna sir 🥰💗

  • @knimsara2613
    @knimsara2613 3 ปีที่แล้ว +3

    Thank you sir