ෂ් ෂ්... ටිකක් නිශ්ශබ්ද වෙනවද? මට කතා කරන්න ඉඩ දෙනවද? වැලිමඩ රනිල්ගෙ රැස්වීමේ දී මොකද්ද වුණේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 86

  • @STATE-
    @STATE- หลายเดือนก่อน +5

    අනුර සහෝදරයා ජය වේවා ❤

  • @nayaniishful
    @nayaniishful หลายเดือนก่อน +18

    මේ නාකියාට දැන් හොදටම පිස්සු, මල අප්පිරියයි

  • @dilanperera3679
    @dilanperera3679 หลายเดือนก่อน +17

    මේ කථාවට පසු npp එකට ඡන්ද ලක්ෂයක් වැඩිවුනා

    • @pani5151
      @pani5151 หลายเดือนก่อน

      😂😂😂

  • @nayaniishful
    @nayaniishful หลายเดือนก่อน +9

    ජෝකර් හැබැයි අපිට හිනා යන්නෙ නෑ
    ඌම කියලා ඌම හිනාවෙනවා, නොද්කිං

  • @psamarajiva
    @psamarajiva หลายเดือนก่อน +21

    සාපරාදී අමන රනිල් වික්‍රමසිංහට ජාතියේ සාපය, දේව සාපය, සහ විශ්ව සාපයවැදී මෙලොවෙන් තුරන්වේවා!

  • @budgirtley5705
    @budgirtley5705 หลายเดือนก่อน +11

    President AKD ❤

  • @kusalsenavirathna-wp5yd
    @kusalsenavirathna-wp5yd หลายเดือนก่อน +6

    ගල් බෝතලේටයි කෑම පැකට් එකටයි ගෙන්නපු එවුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා 😂

  • @janakaanuruddha666
    @janakaanuruddha666 หลายเดือนก่อน +12

    කෂ්ටා ගස්සවලා කුළියට ආපු/ ගෙන්වපු පොරවල්....

  • @wimaldayananda9359
    @wimaldayananda9359 หลายเดือนก่อน +8

    මුත්තට දැන් ට්‍රැක්. වයසට යද්දි තදවෙනවා...🤣🤣🤣

  • @disal...69
    @disal...69 หลายเดือนก่อน +18

    හිගන්නොන්ට බොන්න දීල එක්කවට honda Wade😂😂

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 หลายเดือนก่อน +17

    අනුන්ගෙ ප්‍රතිපත්ති ගැන හොයනව රටේ ඔක්කොම විකුනවිකුන.😂

  • @imalkarasadani7609
    @imalkarasadani7609 หลายเดือนก่อน +7

    මූ දැන් අනුර අල්ලන්වා

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 หลายเดือนก่อน +14

    ඉන්න හරක්ට මේ යකා කියන කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව ඉන්නේ😜😜😜😁😁😁

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 หลายเดือนก่อน +1

    මුන් වැරදිලාවත් රනිල් ගෙනාවොත් සදහටම නිස්සබිද කරාවි

  • @rathnayakesrilanka69
    @rathnayakesrilanka69 หลายเดือนก่อน +3

    අනේ ගොං රනිලො බොට හැරෙන්නවත් බැහැ පල පල ගෙදර දැනටම පරාජය වෙලා ඉවරයි

  • @BigHarsha
    @BigHarsha หลายเดือนก่อน

    මෙයා අනුර මිත්‍ර මිත්‍ර ගගා මහා ලොකු සීන් එකක් create කරන්නේ.. සජියාව දිනවන්න ඔය යටින් ගේමක් ගහන්නේ... මිනිස්සුගේ කට වහන්න හදපු විදිහ දැක්කද? අනුර සහෝදරයාගේ සහ මෙයාගේ වෙනස එතන හොදටම දැක්කා.. අනික එයාලා කරන එව්වා අහන්නද මිනිස්සු ඔයාගේ මීටිමටඑන්නේ?? එයාලගේ එව්වා වැඩක් නෑනේ.. ඔයාගේ වැඩේ කරන්නකෝ අංකල්.. මගුල

  • @liveevil2023
    @liveevil2023 หลายเดือนก่อน

    යකො මුන්ට මෙහෙම බොන්න දෙන්න එපා,,,රනිල්ට හොද වැඩේ

  • @User.1235live
    @User.1235live หลายเดือนก่อน +1

    කව්ද ඒ කෑගන්නේ මෙයා⁣ට සපෝට් කරන්න ආපු අයද

  • @raviliyan2669
    @raviliyan2669 หลายเดือนก่อน +1

    මිනිස්සු ඔය ගොං පාට් වලට රැවටිච්ච කාලේ ගියා.. හොරු කවද්ද හොරු ඇල්ලුවේ?

  • @LalanthaMadushanka-l6c
    @LalanthaMadushanka-l6c หลายเดือนก่อน

    අපි ගහනවා 21වෙනිදාට අරුනට තරු තොට තරු පෙන්න 22 වෙනිදාට

  • @Rajayasekarajayasekara
    @Rajayasekarajayasekara หลายเดือนก่อน

    apita puthe magak na the
    Walpalame gihinputhe
    Apita athe sathenathe
    Renda puke guuth na the
    MLIMAMAWTA JAYA❤❤❤

  • @damithaneranjala8385
    @damithaneranjala8385 หลายเดือนก่อน +2

    දූෂිත වැඩ කරන බලයක් නැතුව, දූෂණ වීරෝධී බලකාය ඡන්දය ඉල්ලන්නේ ඇයිද කියලා ජනතාව තේරුම්ගත යුතුය. වසන්ත කියන කෙනාට අධිකරණය තීන්දුව ප්‍රකාශ කර ඇත. මෙ දවස්වල ඔය කට්ටිය වේදිකාව ල කිව්ව නේද අධිකරණය නියෝග වලට පිලිගන්න වා කියල.

  • @EasySciencewithNishshankasir
    @EasySciencewithNishshankasir หลายเดือนก่อน +1

    මේ සල්ලි පකශේ ඒවාද ජනතාවගේ බදු මුදල්ද?? මට උත්තර දෙන්න... උත්තර දෙන්න

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 หลายเดือนก่อน

    මෙහෙම කියන නුඹට දේව ශාපය,විශ්ව ශාපය වැදේවා.

  • @nayaniishful
    @nayaniishful หลายเดือนก่อน +3

    පිස්සෙක් ඔබ අමතයි

  • @praveenwije5053
    @praveenwije5053 หลายเดือนก่อน +7

    උබ බබා ? පල නරි රනිලා යන්ඩ

    • @SisiraKumara-gf9xy
      @SisiraKumara-gf9xy หลายเดือนก่อน

      Ranil nakiyo tho batalanda minimaruwa mathakada thawa th hora kanna minissungan chanda illanawada naki muththa

    • @SisiraKumara-gf9xy
      @SisiraKumara-gf9xy หลายเดือนก่อน

      Naki yo walapayai gofapayai innna

  • @roshanchaminda6162
    @roshanchaminda6162 หลายเดือนก่อน

    දිස්ත්‍රික් පහක විතර මිනිස්සු ට්‍රිප් එකක් ගැනැල්ල..උන්ට මෙලෝ දෙයක් තේරුම්ගන්න බෑ ..

  • @solidzonewavestation
    @solidzonewavestation หลายเดือนก่อน +1

    මේ මිනිහා කියන ඒවා මිනිස්සු අහන්නෙ නැහැ 🤦‍♂️

  • @danudesilva9634
    @danudesilva9634 หลายเดือนก่อน +7

    අනේ කපටියා රට අවුල් නොකර උබ පලයන් කරන කෙනෙක් ඒ දේවල් කරගනියි අනික උබ ආර්ථිකය ගැන දන්නවා.නම් බන් මේ රටට මේකල යයිද උබ ඔදයි පිටරටට කමුරන්න කාලකන්නි හොරා පලයන් පව් නොදි උබ පුලුවන් ශ්‍රී ලංකා මීට කලින් නොකලෙ ඇයි මිනිස්සු එලවනකල් හිටියේ පට්ට කපටියා මූන් ඉන්නකල් රටට වතුරවත් නෑ

  • @thusharahaluwana3781
    @thusharahaluwana3781 หลายเดือนก่อน

    මෙතන ඉන්න එවුන් අන්ධකයිප්පු කාලා වගේ ඔහේ බලාගෙන ඉන්නවා.... මෙතන ඉන්න කට්ටියට ඔය යකා කියන එක තේරෙන්නේ නෑ 😂😂😂😂

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir หลายเดือนก่อน +1

    හගල් මුල් වලින් ගහලා පන්නපල්ලා..

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 หลายเดือนก่อน

    එන මිනිස්සු මෙලෝ දෙයක් අහන්නෙ නැ උන්ට කිසිම වැදගත් කමක් නැ.. ⁣මීඩියා එකට කතා කරනවා..

  • @JanakaDmja
    @JanakaDmja หลายเดือนก่อน

    මේකා තමයි රටේ මෙච්චර කල් හෙනේ

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 หลายเดือนก่อน +5

    මෙයාට රටේ ආර්ථික මරමස්ථාන සහ ලාභලබන රාජ්‍ය ආයතනටික විකුණන් කන්න පුලුවන්. ඒටික කාලා ඉවර වුනාම කන්න වෙන්නේ ජනතාවට පොලවේ පස් මෙයා දිගටම හිටියොත් වසර 50කට ආසන්නව කරලා බැරිවුනදේ මැරෙනකම් කලත්බැ අපිට වදනොදි ගෙදර යන්න

  • @STATE-
    @STATE- หลายเดือนก่อน +1

    පිස්සු බල්ලා 😅😅😅😅
    අපි එන්නේ නෑ
    උඹ හොරා නේ බන්
    සහයෝගය නෙහ්

  • @PrayWithJesu
    @PrayWithJesu หลายเดือนก่อน

    She's royal

  • @gayanchamika2496
    @gayanchamika2496 หลายเดือนก่อน

    බීපු උන් කොහොමත් කෑගහනව

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර หลายเดือนก่อน

    කව්ද යකෝ ඒව හොරකම් කරේ අපිද උබ ඒව හොයන්න එපැයැ

  • @Yes99125
    @Yes99125 หลายเดือนก่อน +2

    😂😂සීයා

  • @LalanthaMadushanka-l6c
    @LalanthaMadushanka-l6c หลายเดือนก่อน

    තොට පුලුවන් මහා බැන්කුව කඩන්න

  • @athulasamaranayaka8485
    @athulasamaranayaka8485 หลายเดือนก่อน

    නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරනව කියල කොහේ ද බූරුවො කියල තියෙන්නෙ ???

  • @mohomedafzil3028
    @mohomedafzil3028 หลายเดือนก่อน +2

    Ranil hora saha boru karyek. Sri Lanka to Anura

  • @Wisdom771
    @Wisdom771 หลายเดือนก่อน

    මෙයාල සේරම අනුරට මඩ ගහනව... අනුර විතරක් රට හදන විදිය කියනවා😂

  • @samanpriyanath
    @samanpriyanath หลายเดือนก่อน

    රනිල් / සජිත් / නාමල්. තොපි සේරම එක වල්ලෙ හොරු. ගෙදර නෙමෙ. අපායට පලයව්

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර หลายเดือนก่อน

    සජිතුයි අනුරයි ගැන නෙවෙයි තමා ගැන කියනව

  • @lahirumadushan5565
    @lahirumadushan5565 หลายเดือนก่อน +4

    anura මොකටද pako උඹ kiyana gon katha වලට uthtara denna ube ගෝලයට kiyapan moda puthanota gon ponnayo denna🖕🖕🖕🖕

  • @sajeewaabeynayake
    @sajeewaabeynayake หลายเดือนก่อน

    නෝන්ඩිවෙන්නෙ නැතුව යන තැනකට දෙයක් කරගත්තනම් හොදයි කියල හිතෙනව

  • @Lata-hs7tt
    @Lata-hs7tt หลายเดือนก่อน

    නාකියට පිස්සු තද වෙලා නොදකින් කාලකන්නියා අපේ රට විනාස කරලා තවත් කතා කරන්න එනවා මුන්ට කඩේ යන බත් ගිලින හරක් ඉන්නවනේ පිස්සු මුන්ට

  • @dahamsilva5905
    @dahamsilva5905 หลายเดือนก่อน +1

    Huu pinpon...npp jayawewa

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 หลายเดือนก่อน +4

    😂😂😂😂පිස්සු පුසා 😂

  • @LalanthaMadushanka-l6c
    @LalanthaMadushanka-l6c หลายเดือนก่อน

    රනිලො තොට තියෙන්නෙ කුඩ්ඩගෙ ප්‍රතිපත්තය අහුනදෙ විකුනනවා උගස් තියෙනවා කුඩ්ඩෙක් වගෙ

  • @anuradhasenadheera6864
    @anuradhasenadheera6864 หลายเดือนก่อน

    Ranil is the only option

  • @EasySciencewithNishshankasir
    @EasySciencewithNishshankasir หลายเดือนก่อน

    මොනාද බන් මේකා මේ කියවන්නේ... මෙයා හිතන් ඉන්නේ මෙයා සර්ව්තෝබද්‍ර කියලා 😂😂😂😂

  • @pani5151
    @pani5151 หลายเดือนก่อน

    Ranil Hero 🔥 Sajeeth Anura Zero😂

  • @meenamalkanthi1144
    @meenamalkanthi1144 หลายเดือนก่อน +1

    Ane ranil 76auruddak hora kapuwata pilithuru ko

  • @PrashanthiShanika
    @PrashanthiShanika หลายเดือนก่อน

    😂😂 හොද වැඩේ සුත්තර පුංචා 🤣🤣

  • @achalasriganganath5508
    @achalasriganganath5508 หลายเดือนก่อน

    සැට් එක කුණුවෙන්න ගසලා ඉන්නේ..😂

  • @madumalimadu5702
    @madumalimadu5702 หลายเดือนก่อน +1

    Ranilga mona. KatDa. Hu. Keyanwa

  • @dreamsoflife1158
    @dreamsoflife1158 หลายเดือนก่อน

    මා මිත්‍ර😅

  • @STATE-
    @STATE- หลายเดือนก่อน

    නාකි ය 😂😂😂😂

  • @Lemans-br0
    @Lemans-br0 หลายเดือนก่อน

    චන්දය දෙන්නේ රටේ ජනතාව උඹල මොනවා කිව්වත් අද ජනතාව තම්බන්න බැහැ ඒත් තවත් ටිකක් බත් කන හරක් ඉන්නවා අද් රටෙ ජනතාවට තුන් වේල කන්න නැහැ ලෙඩකට බෙහෙත් නැහැ දරුවන්ට අද්‍යාපනය කරගෙන යන්න බැහැ රැකියා නැති වෙලා වියාපාර කඩා වැටිලා ජීවත් වෙන්න බැරිව රට යන්න පාස්පෝර්ට් පෝලිම් වල දුක් විදිනව උගතුන් විය්඀ව්තු. රට හැර යනව ඔය තත්වය මත උඹල හිතන චන්ද ප්‍රතිසතයක් අද නැහැ මේ මහ පොල්වේ ඕකයි ඇත්ත පොහොට්ටුවෙ තිබුන 69 ල්ක්ශය අද පොහොට්ටුව සමග නැහැ එදා සජබෙට තිබුන චන්ද ලක්ශ 55ත් නැහැ එකෙන් බොහෝ අය නැවත යුඑන්පි චන්ද රනිල් වටා එක් වෙලා ඕන ඔට්ටුවක් මෙදා සජිත් ගන්නේ නැහැ ලක්ශ 55 ක් ඒ 2019,,,. ගත් ප්‍ර්‍රමාණය අද් වෙනව ඒක ලක්ශ 40ට භිනවා එයින් ලක්ශ 15ක් රනිල් ගන්නව කැට තියලා කියනවා 3%හිටපු මාලිමාව ලක්ශ 55ත් 60ත් අතර ගන්නව නාමල්ට වැඩිය අනොජ් වෙද මහ්තා ගන්නව අනිවාර්‍යෙන් මවර ජනපති වරනයෙන් ජනතාව දන්නව රනිල් හා ස්ජිත් ස්මග ඉන්නෙ ප්ට්ට හොරු දුශිතයෝ කියන එක මෙවර මුස්ලිම් චන්ද වැඩි ප්‍රමානයක් මාලිමාවට ලැබෙනවා උතුරෙ හා වතු ක්‍රයෙ චන්ද ස්ජිත් රනිල් අතරෙ බෙදි යනවා දිලිප් සරත් ෆොන්සේකා ඇපත් නැති වෙනවා රනිල් ගොඩ දාපු රටක් නැහැ රනිල් බලයට එන්කොට ගෝටා බැසිල් ,IMF ගිහින් ඉන්දියානු නය ලැබිල ඉවරයි එවයි තමයි රනිල් ඇවිත් බදු වැඩිකරල විදුලි ගාස්තු වැඩි කරා ගැස් වැඩි කරල බෙල්ල ලගට හිර කෙරුව රටෙ ජනතාව රනිල් ගොඩ දැම්මේ 2020මහ මැතිවරනයෙන් ගෙදර යවපු යුඑන්පියේ හොරු රැල හා බේරේ නාවල එලියට බහින්න බැරිව් හැන්ගිල හිටිය පොහොට්ටුවේ හොරු රැල විතරයි රනිල්ගෙ පම්පොරි විතරයි පෝලි඀඀඀ම්ම් නැති කලා කියලඅ කව්ද තෙල් ගැස් පෝලිම් ඇති කලෙ රනිල් සජිත් රාජපක්සලාම තමයි රටේ මහජන මුදල් හොරා කාල රටේ ආර්තිකය කඩා වට්ටල් නය කරල බොකොලොත් කල නිසයි රටේ ජනතාවට පෝලිම් වල ඉන්න වුනේ රට බොකොලොත් කල එකේ වගකීම රාජපක්සලා විතරක් නෙමෙයි රනිල් සජිත් එදා යුඑන්පියේ හිටිය අයත් වග කියන්න ඕන මොකද රනිල් මහ බැoකුව මoකොල්ල කාපු වෙලේ අද ස්ජබෙ ඉන්න තක්කඩි හොරුත් ෆුට් නෝට් ගහල පොත් ලියල ලියල එ බැoකු කොල්ලයෙන් කොමිස් ගහපු හොරු ඒකත් රට බoකොලොත් වෙන්න බල පෑව යහපාලන ආන්ඩුව කාලේ හම්බන්තොට වරාය රනිල් චිනට විකුනපු වෙලෙත් අද සජබෙ ඉන්න හොරු ආර්තික ඔස්තාර්ල ඇතුලු තක්කඩි අත් උස්සලා කැමැත්ත දුන්න විකුනන්න ඒ විකුනල ගත්තු සල්ලි වලට වෙච්චි දෙයක් නැහැ රනිල් රටේ මහජන මුදල් හොරා කාල ලoකාවෙ ප්‍රධාන පෙලේ ආයතන සමාගම් 50ක විතර කොටස් මිලඩි ගෙන සජිත් සoස්කෘතික අරමුදලේ මුදල් මිලියන් දහස් ගනන් හොරා කාල් තව නිවාස අදිකාරියෙ මුදල් හොරා කාල සජිත් රජයේ බැoකු වලින් කෝටි 65ක් නය අරන් සතයක් ගෙවල නැහැ රාජපක්සලා ලෝකෙ වටෙන් නය අරන් එයින් හතරෙන් එකක් වත් රටේ සoවර්දන වැඩට යොදල නැහැ එයින් හතරෙන් තුනක් හොරා කාල් ඔය් විද්‍යටයි රට බoකොලොත් වුනේ ඒ නිස්‍යි රටෙ ජනතාවට පෝලිම් වල ඉන්න වුනේ තවත් පෝලිම් යුගය ඉවර නැහැ අහිංසක මිනිස්සු පාස්පෝර්ට් ගන්න දැන් දවස් හනන් පෝලිම් වල රටේ ජනතාව දුක් විඩිනව උන් හොරා කාල රටේ මහජන මුදල් වලින් සැප විදිනව බොරු කියල ටොම් පච ගහහ බොරු පොරොන්දු දිල නැවත බලයට එන්න හදනව හොරා කන්න රට්ට් ජනතාවට ආද්‍රරයට නෙමෙයි සජිත් විපක්සෙ ඉදන් උදව් කලා වැඩ කලා කියල් පම්පෝරි ගහනව ඉ මොකටද බලයට එන්න ඒ ඇවිත් හොරා කන්න ස්ජිත් පාසල් වලට සුහුරු කාමර බස් බෙදන්නෙ රටෙ තක්කඩි කපටි හොර වියාපාරික මුද්ලාලිලාගෙ සල්ලි වලින් ඒ අතර කැසිනෝ මත්ද්‍රව්‍ය මුද්ලාලිලත් ඉන්නව ඒ බව ෆොන්සේකා මහතා හෙලි කලා ඒ තක්කඩි කපටි මුදලාලිලා වියදම් කරන්නේ මොලේ අමාරුවට නෙමෙයි සජිත් බලයට ආවම ඔය බස් බෙදන්න ස්මාර්ට් පන්ති කාමර දෙන්න වියදම් කරපු තක්කඩි වියාපාරික මුදලාලිලාට රජයේ කොන්ත්‍රාත් බදු සහන කූට වියාපාර මිල පාලන්‍යෙන් තොර බඩු විකුනන්න එයාලට් දෙන්න වෙනව සජිත්ට එයින් රජයට වන පාඩුව පියවන්න රටේ ජනතාව පිට් බදු පටවල මිල වැඩි කරල් ආහාර වල විදුලිය ජලය තෙල් ගැස් දුරකතන් ගාස්තු වැඩි කරන්න වෙනව් මේ ටික් රටේ ස්මහර බත් කන හර්ක්ට තෙරෙන් නැහැ ඒ නීස්ස චන්ද පොලට මොලෙ ගෙදර නොත්‍ය අරන් ගිහින් සිහි බුද්දියෙන් රට ජාතිය අනාගත දරුවන් ගැන් හිතල් ඔබේ වටිනා චන්දය මාලිමාවට දීල අනුර ජනපති ම්කර රට නැවත් හරි මාර්ගයට ගමු අනාගත දරුවන් වෙනුවෙන් රට නිසි මගට් ගමු සැවොම දැනුවත් කරමු මාලිමාව සමග් අත් වැල් බැද එක්වෙමු ජයවේවා 🙏🙏🙏🙏🙏🇱🇰❤️❤️🙏🙏❤️

  • @JoeAlexanderUdayakumar
    @JoeAlexanderUdayakumar หลายเดือนก่อน

    Shhhhhh shhhhhh😂😂😂😂😂😂😂😂 Chow Chow Sombia

  • @asmudeenasmudeen
    @asmudeenasmudeen หลายเดือนก่อน +1

    Metuma paw wayasatagihilla

  • @MahendranThangawellu
    @MahendranThangawellu หลายเดือนก่อน

    Paleyambang yanda

  • @RanganaPrasanna
    @RanganaPrasanna หลายเดือนก่อน

    Malimawata hayawewa

  • @ruwanasampath6657
    @ruwanasampath6657 หลายเดือนก่อน

    Huuu ranil😂😂😂.dan anna anna muta pissu .issallama athulata danna ona ranilwa

  • @Kaputamainapissa
    @Kaputamainapissa หลายเดือนก่อน

    අම්මො හූ තිබ්බ 😂😂😂😂😂

  • @ros1420
    @ros1420 หลายเดือนก่อน

    Maru parinata desapaluvek lu ne? 😂😂😂😂😂 niyamay NPP ekata chanda wedikaranava niyemeta

  • @RajanthaKumar
    @RajanthaKumar หลายเดือนก่อน

    Harak samaga desapalanaya

  • @AnimalFacts2000
    @AnimalFacts2000 หลายเดือนก่อน

    මොනාද බං මූ මේ කියන්නෙ ?

  • @karasutk5067
    @karasutk5067 หลายเดือนก่อน

    Othana inna minissungen 75% malimawata

  • @uchithakeshanipahalagedara7987
    @uchithakeshanipahalagedara7987 หลายเดือนก่อน

    Ane ranil 😂

  • @UpaliGunasekera
    @UpaliGunasekera หลายเดือนก่อน

    Oyage wedasatahana?

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 หลายเดือนก่อน

    Paw siya😂😂😂😂

  • @karasutk5067
    @karasutk5067 หลายเดือนก่อน

    Monawa kiyawanawada manda

  • @sanyaphotography
    @sanyaphotography หลายเดือนก่อน

    😂😂😂

  • @lannyjr1042
    @lannyjr1042 หลายเดือนก่อน

    😅💩🚽

  • @dasanthabandara3746
    @dasanthabandara3746 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂

  • @anuraamarasinghe
    @anuraamarasinghe หลายเดือนก่อน

    😂

  • @ssss-cc5tb
    @ssss-cc5tb หลายเดือนก่อน +1

    Siye uba maru kiyawanawa😂 naki paka rewila inne den