අහසත් පොළවත් | Ahasath Polawath - Ps.Gulavitage Nishantha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2022
  • Album - Sulu Nokarana Abhiyasa - 10
    Main Vocals | Lyrics | Melody - Gulavitage Nishantha & Isurumali Mendis
    Backing Vocalists - Rebeka Dinali, Nishaya Dewthilini, Yashika Tharangani
    Music Arranger and Composer | Mixed and Mastered @ Fame Studios by Suresh Maliyadde
    Recorded @ Sence Music Studio by Manjula Bandara
    Videography | Post Production | Artwork by Saminda Silva @ Sing to the Lord Studio
    Drone Pilot - Irosh Dandeniya
    Ps.ගුලවිටගේ නිශාන්ත - Tel : 0711400044
    Subscribe Now - / @gulavitagenishantha
    Facebook Page - / sulunokaranaabhiyasa
    Instagram - gulavitagenisha...
    Lyrics -
    අහසත් පොළොවත් එහි ඇති සියල්ලත්
    මැවුවාවු දෙවි රජිදුනී
    නමදින්නෙමී නමදින්නෙමී
    දෙවිරජිදූ නමදින්නෙමී ///
    වනයේ තුරුවැල් ගැඹුරේ දියවැල්
    සැදු ඒ මැවුම්කරු ඔබයි//
    සුසුමන් හෙළුවේ පන නළ සැදුවේ
    මනුදමට ජීවය සදා
    නමදින්නෙමී නමදින්නෙමී
    දෙවිරජිදූ නමදින්නෙමී
    අහසේ පොළවේ දියඹේ සැම තැන පුදුම දේ කරන්නේ ඔබයි//
    සවිබැලැති දෙවිදුන් විශ්වයෙ රජිදුන් මහිමයෙන් වැජඹේ සදා
    නමදින්නෙමී නමදින්නෙමී
    දෙවිරජිදූ නමදින්නෙමී ///
  • เพลง

ความคิดเห็น • 89

  • @thamararukunayake5337
    @thamararukunayake5337 ปีที่แล้ว +3

    සියලු මහිමය හා ගෞරවය අපගේ මැවුම්කරුවාණන් වන ජීවමාන දෙවිඳුන්ටම හිමි වේවා 🙏💐💝🙏💐💝

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 ปีที่แล้ว +3

    අහසත් පොළොවත් විශ්වයේ සියල්ලත් ඉතා යහපත් ලෙස මැවුවාවූ සර්වබලධාරී දෙවි පියාණනි.....ඔබවහන්සේට මගේ මුළු හදවතින්ම ස්තූතියි කරන්නෙමි......ප්‍රශංසා කරන්නෙමි....නමස්කාර කරන්නෙමි....ස්වාමීවූ යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමේන්...🕎❤

  • @nevillewickramasinghe1134
    @nevillewickramasinghe1134 10 หลายเดือนก่อน +1

    අපගේ බලවන්ත දෙවිදුන් පුදුමයි උන්වහන්සේ ට තව තවත් අලංකාර ගීතිකා කරන්න ආශීර්වාද බහුලව ලැබේවා!🙏සියළුම ගෞරවය ජේසුස් වහන්සේ ට ම වේවා!

  • @Reharajayasundara
    @Reharajayasundara 11 หลายเดือนก่อน +2

    මහිමාන්විත වූ දෙවියන්වහන්සේගේ මැවිල්ල පිළිබඳ උන්වහන්සේට ප්‍රශංසා කරන ගීතිකාවක්...All glory to be GOD...🙏

  • @dushshanthamethushayal7948
    @dushshanthamethushayal7948 ปีที่แล้ว +8

    ඉතාම අලංකාර ගීතිකාවක්.ස්වාමීන් වහන්සේ ඔබතුමාට දුන් කට හඬ නිසා උන්වහන්සේට අනේක වාරයක් ස්තූතියි.🇮🇱 ස්වාමීන්ට ස්තූතියි කරවු

  • @maheshnamal8826
    @maheshnamal8826 ปีที่แล้ว +3

    Praise the Lord

  • @sriyarukunayakeskr1745
    @sriyarukunayakeskr1745 11 หลายเดือนก่อน +1

    ආමෙන් ! නමදින්නෙමී, දෙවි රජිඳු නමදින්නෙමී ! සදාකාලයෙන් සදාකාලයට ස්වාමින්වහන්සේට මහිමය වේවා !

  • @anushkafonseka647
    @anushkafonseka647 2 ปีที่แล้ว +3

    අපගේ මැවුම්කරුවානන්ට මහිමය වේවා.දේවගැතිතුමාවද මේ වෙනුවෙන් මහන්සි වුනාවූ සියලුම දෙනාවද දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා.

  • @Sunil-sf1gu
    @Sunil-sf1gu ปีที่แล้ว +3

    Beautiful song.god bless you.❤️❤️❤️❤️

  • @maheshismudali28
    @maheshismudali28 ปีที่แล้ว +3

    Praise the Lord...

  • @maryandersson320
    @maryandersson320 2 ปีที่แล้ว +3

    Kesenam devidunta prasansa karala ättda. Brothertat tava tavat varapprasadaya läbeva. JESU PIHITAY. 🙏🙏🙏

  • @sunandisunandi7446
    @sunandisunandi7446 2 ปีที่แล้ว +3

    God.bless.you.pastor.🌷

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 2 ปีที่แล้ว +3

    🙏 Jeewamana deviyan wahanseta prasansa wewa 🙏 Amen 🙏

  • @esha2212
    @esha2212 ปีที่แล้ว +7

    සියලු දේ මැවු ජිවමාන දෙවියන් වහන්සේට ස්තුතියි, දෙවියන් වහන්සේට සේවය කරන්න තව තවත් දෙවියන් වහන්සේගේ කරුණාව ලැබෙවා!

  • @florafrance8834
    @florafrance8834 2 ปีที่แล้ว +3

    Amen amen God bless you 🙏🏼🌹

  • @florafrance8834
    @florafrance8834 ปีที่แล้ว +3

    Amen God bless you 🙏🏼👍🙌🙋

  • @indukulathungliyanage9871
    @indukulathungliyanage9871 ปีที่แล้ว +2

    දෙවියන් වහන්සේට මහිමය වේවා 🙏🙏🙏🙏

  • @DananjayaHetti
    @DananjayaHetti ปีที่แล้ว +3

    ආමේන් 🙏. දෙවිදුන්ට ප්‍රශංසා වේවා 🙏🙏

  • @dineshfernando8434
    @dineshfernando8434 ปีที่แล้ว +3

    Glory to God 🙏 Amen 🙏 Amen 🙏

  • @lightingale278
    @lightingale278 ปีที่แล้ว +3

    Praise the lord Jesus Christ 🙏

  • @dineshchaminda8884
    @dineshchaminda8884 ปีที่แล้ว +3

    Amen අද දවස දුන්නට ස්තූතුයි 🙏✋

  • @lathagomas7864
    @lathagomas7864 2 ปีที่แล้ว +2

    Amen deviyanwahanseta mahimaya wewa

  • @lolithadananjaya6711
    @lolithadananjaya6711 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩාක් මිහිරි පාස්ට ...ස්වාමීන් වහන්සේ බොහෝ සෙයින් ආසිර්වාද කරන සේක්වා ....ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏 💖💖💖💖💖 හලේලුයීයා 🙏🙏🙏🙏💖💖💖💖

  • @lakmaliwilathgamuwa9808
    @lakmaliwilathgamuwa9808 2 ปีที่แล้ว +3

    දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා

  • @sandyakumari5821
    @sandyakumari5821 10 หลายเดือนก่อน +1

    ලස්සන ගීතිකාවක්.පාස්ට ඔබතුමාට දෙවියන් වහන්සේ දීලා තියන දීමනාව ඉතාමත් අනර්ඝ දීමනාවක්

  • @dananjanirajmali7334
    @dananjanirajmali7334 ปีที่แล้ว +2

    දෙවි රජිදුනී සෑම මොහොතකම ඔබව නමදිනවා..

  • @emeldatheresa8016
    @emeldatheresa8016 2 ปีที่แล้ว +2

    Sarwa baladhari Devi rajidhuni. Obage dhewi abhimukayee Sri namayata prasansa,warnana karami. Dhewa gathi thumath dhewa dharuwoth ek wee gii gayayi. Oba thumatath siyalu dhenatath aparamitha piwithuru premawantha dhewidunge asiri labewa

  • @rukmalgregory210
    @rukmalgregory210 2 ปีที่แล้ว +7

    Amen Amen දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා

  • @sunitalanka3102
    @sunitalanka3102 2 ปีที่แล้ว +4

    Ameen ameen halleliya🙏🙏🙏

    • @SachinduPinsara
      @SachinduPinsara 7 หลายเดือนก่อน +1

      ආමෙන්💝💞💕💓♥️🌺🌹💐🌈🎀🎂✝️

  • @chinthakakumara568
    @chinthakakumara568 2 ปีที่แล้ว +8

    🙏❤️ දෙවියන් වහන්සේට ස්තුති ....

  • @rupikafernando8876
    @rupikafernando8876 ปีที่แล้ว +3

    ලඝ්ඝන ගිතිකාවක්. අලංකාරවු
    වචන වලින් ගිතිකාව නිර්මාණය
    කර තියෙනවා.ඝියලු ගෞරවය
    මහිමය පියාණනි ඔබටයි.🌷🌷🌼🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @joshanjayakody9412
    @joshanjayakody9412 2 ปีที่แล้ว +2

    Jesu pihitai 🙏🙏🙏🙏🙏

  • @anurudhapieris9818
    @anurudhapieris9818 2 ปีที่แล้ว +3

    Amen amen ❤️❤️❤️💖💖💗

  • @lightingale278
    @lightingale278 2 ปีที่แล้ว +3

    Praise the lord Jesus Christ 🙏🙏

  • @sydneyjesudhasan9538
    @sydneyjesudhasan9538 2 ปีที่แล้ว +3

    Amen amen amen praise the lord thank you Jesus for Everything hallelujah hallelujah hallelujah. So beautiful singing 🎤🎤and music was 🎶🎶 🎸🎼🎹 absolutely amazing. May almighty God bless you all 🎉🎊🎈💐💜❤️

  • @m.mbandara8670
    @m.mbandara8670 2 ปีที่แล้ว +5

    Praise the lord.

  • @meshakkavinda9967
    @meshakkavinda9967 2 ปีที่แล้ว +3

    Praise the Lord🙏

  • @kasunbuddhika3949
    @kasunbuddhika3949 2 ปีที่แล้ว +3

    Praise the lord. God bless you pastor 💗💗💗

  • @k.gunarathna9103
    @k.gunarathna9103 2 ปีที่แล้ว +3

    දෙවියන් වහන්සේ ට ස්තුති ප්‍රශංසා වේවා ජේසු පිහිටයි පාස්ටර් 🙏🙏🇮🇱

  • @dumindaweerasinghe6423
    @dumindaweerasinghe6423 2 ปีที่แล้ว +3

    නමදින්නෙමී නමදින්නෙමී
    දෙව් රජිදු නමදින්නෙමි.

  • @kasinathankasinathan9586
    @kasinathankasinathan9586 ปีที่แล้ว +3

    அருமையான பாடல்.👌 பாராட்டுக்கள்🙏

  • @user-dl4sm1kr6s
    @user-dl4sm1kr6s 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩාක් තාත්වීක නිර්මානයක් පාස්ටර් මේ ගීතය. දෙව්යන්ව්හන්සේට ප්‍රශංශා වේවා

  • @ireshamaduwanthi6857
    @ireshamaduwanthi6857 ปีที่แล้ว +6

    පාස්ට ගොඩාක් සතුටුයි ඔයාගෙම චැනල් එකක් දැන් හරි අපිට ලබා දුන්න නිසා.මගේ අතීතයේ "සුළු නොකරන අභියස ගීතිකා ටික් විශාල බල පෑමක් ඇති කලා.අදටත් එහෙමයි.යේසු පිහිටයි ඔබට

    • @lathagomas7864
      @lathagomas7864 ปีที่แล้ว

      Me geethikawa harima lassani 🙏

  • @piumelamahewa4957
    @piumelamahewa4957 ปีที่แล้ว +2

    දෙවියන් වහන්සේට ස්තුතිවේවා🙏🙏

  • @nimeshfernando9820
    @nimeshfernando9820 2 ปีที่แล้ว +2

    ✝️❤️

  • @KingsleyLionel-ni6mz
    @KingsleyLionel-ni6mz 11 หลายเดือนก่อน +1

    Jesuni obage daruwage alankara hada nisa sthuthii

  • @chamanthiishanka
    @chamanthiishanka 2 ปีที่แล้ว +4

    Glory to God! 💐 God bless you all!

  • @wijesinghe1344
    @wijesinghe1344 2 ปีที่แล้ว +3

    Deviyan vahanseta preshansa veva!!!! Amen ❤❤🙏

  • @sisilhettiarachcige2770
    @sisilhettiarachcige2770 ปีที่แล้ว +3

    PRAISE THE LORD,,AMEN

  • @yohandhananjaya
    @yohandhananjaya 7 หลายเดือนก่อน +2

    ඔබට බෙහෙවින්ම ස්තූතියි මෙවැනි ගීත නිර්මාණය කිරීම ගැන. ඉතාමත් අනර්ඝ පද මාලාවක් හා බැඳුණු නමස්කාරයේ තනුව නිසා මෙය අසන සැවොම දේව අභිමුඛයට සමීපවනවා. ඔබේ ගායනයෙන් සහ දෙවියන්වහන්සේ ඔබ තුළ තැබූ ඒ අනර්ඝ ආත්මයෙන් ඔබ දෙවිඳුන්ව නැමදීම අපටත් මතු පරපුරටත් ආදර්ශයක් බව නිසැකයෙන්ම පිලිගතයුත්තකි. නැවතත්, බෙහෙවින්ම ස්තූතියි.!❤

  • @valentinajayakody5833
    @valentinajayakody5833 2 ปีที่แล้ว +3

    Glory to our Creator!
    Praise You Jesus!
    Hallelujah! ♥️

  • @nishmisharoni9750
    @nishmisharoni9750 ปีที่แล้ว +3

    Praise GOD

  • @anomasandamali4807
    @anomasandamali4807 2 ปีที่แล้ว +4

    Praise the lord🙌🙌🙌🙏🙏

  • @aogchurchaluthgama5853
    @aogchurchaluthgama5853 9 หลายเดือนก่อน +1

    Amen may God bless you sister . really blessings Biutifull song .
    From pastor Thusara and family AG Aluthgama church srilanka.❤❤❤

  • @rodrigosangika5744
    @rodrigosangika5744 ปีที่แล้ว +3

    Amen🙏🙏

  • @nilushikasandamali2906
    @nilushikasandamali2906 11 หลายเดือนก่อน +1

    රිදුණු සිත් සුවපත් කරන වචන...මිහිරි කටහඬ ...

  • @pushpapedige9043
    @pushpapedige9043 2 ปีที่แล้ว +1

    Amen 🙏

  • @mariaparimalakanthan4444
    @mariaparimalakanthan4444 11 หลายเดือนก่อน +1

    Amen Hallelujah Glory to Jesus

  • @virginiacarmalin6803
    @virginiacarmalin6803 ปีที่แล้ว +3

    ආමේන් ! ප්‍රසන්සා වේවා පියානනි ඔබගේ අනර්ඝ මැවීම අපගේ සතුට වෙනුවෙන් නිසා .💙🇮🇱🕎🔯✝️👑😇🙏.

  • @sisilhettiarachcige2770
    @sisilhettiarachcige2770 ปีที่แล้ว +3

    PRAISE THE LORD

  • @lessonsshelomi1267
    @lessonsshelomi1267 ปีที่แล้ว +2

    Glory to God Alone!!!
    May God Bless you pastor...❤❤❤

  • @samthanasridhara3218
    @samthanasridhara3218 หลายเดือนก่อน

    Jesus is good all the time. Praise you Lordl

  • @madudilrukshi5997
    @madudilrukshi5997 ปีที่แล้ว +2

    Dewiyanwahanseta siyaluma gawurawaya mahimaya denawa, Hari lassanayi

  • @samankulasiri853
    @samankulasiri853 ปีที่แล้ว +2

    Harima mihiri balawantha song akak.preis the lord !!

  • @shiningwordministries8400
    @shiningwordministries8400 ปีที่แล้ว +3

    Glory be to God !!!!
    You are a precious gift to us !
    Love you ❤ God’s best to you !!

  • @prasannafernando1011
    @prasannafernando1011 ปีที่แล้ว +1

    Thanks for gold bues you father ❤️💙 Amam 😄😄😄 Thanks nice to day good morning paster Aman

  • @KingsleyLionel-ni6mz
    @KingsleyLionel-ni6mz 11 หลายเดือนก่อน +1

    Dewidun oba samagai sadakalikawama..

  • @asankarathnayaka3048
    @asankarathnayaka3048 ปีที่แล้ว +1

    Godak lassanai pasta jesu phitai

  • @sumithdesappiysmahathelge955
    @sumithdesappiysmahathelge955 2 ปีที่แล้ว +1

    Niyamai jayawewa

  • @matthewmusic6476
    @matthewmusic6476 ปีที่แล้ว +2

    Beautiful song

  • @sasinikaushalya6283
    @sasinikaushalya6283 ปีที่แล้ว +2

    GOD BLESS YOU

  • @silvaudaya9931
    @silvaudaya9931 ปีที่แล้ว +2

    ❤️❤️❤️🙏

  • @wasanthavcc
    @wasanthavcc ปีที่แล้ว +2

    ❤❤❤

  • @damayanthisuj
    @damayanthisuj 11 หลายเดือนก่อน +1

    ❤amen❤❤

  • @hasinduchamod6989
    @hasinduchamod6989 2 ปีที่แล้ว +2

    ❤️

  • @dbtvdt2877
    @dbtvdt2877 ปีที่แล้ว +1

    දෙව් රජිදු නමදින්නෙමි.... තැන්කියු පාස්ට

  • @indraniatapattu7874
    @indraniatapattu7874 5 หลายเดือนก่อน

    Praise the lord

  • @rangaabeyrathna7458
    @rangaabeyrathna7458 ปีที่แล้ว +1

    හාලෙලුයියා

  • @tharangasandamali7865
    @tharangasandamali7865 ปีที่แล้ว +1

    🥺🥺🥺🥺

  • @SunathiS
    @SunathiS 5 หลายเดือนก่อน

    🙏

  • @NimtharuSawina
    @NimtharuSawina 3 หลายเดือนก่อน

    Me gethikave karoke evanna please

  • @subashinibuddika9231
    @subashinibuddika9231 ปีที่แล้ว +1

    Chords tikath danna puluwannam ane loku deyak pastor habai chords tikanam hoyagattaaa guitar eka ghala
    C major wala neda yanne.habai off chord B ekak wadinawa maarama lassanai

  • @dineshmahipala7064
    @dineshmahipala7064 2 ปีที่แล้ว +2

    praise the Lord