Chat & Music - (2021-12-10) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024

ความคิดเห็น • 93

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +16

    සංජනා හිත හොද වැඩි කමට ඔහේ කියවනවා අවුලක් නෑ ඉන්ටර්නැසනල් ආසම කතාවක් රගපාන සියළුම දෙනාට ගොඩක් ආදරෙයි සුජීව අයියට දුලීකා අක්කට ස්තූතී යමු ඉදිරියට යමු

  • @prabashihiranya5801
    @prabashihiranya5801 2 ปีที่แล้ว +15

    ලස්සන ඩ්‍රමා එකක් මම හැමදාම බලනවා ගොඩක් ආසයි ජෙගාට අනිත් අයත් ශෝක් .බොහොම ස්තුති සුජීව අයියෙ .❤❤❤❤❤❤💖💖💖💖🥰🥰🥰

  • @deepikamadushani3287
    @deepikamadushani3287 2 ปีที่แล้ว +14

    සුමිත් ඉලංගෝ.. ගොඩක් සතුටුයි කල්පිටියේ කෙනෙක් මෙච්චර දුරක් ඉස්සරහට ඇවිත් දක්ශකම් පානවට. ඔයාට සුභ පතනවා.. අද වැඩසටහනට ආපූ හැමෝටම සුභ පැතුම්.. අපිත් කල්පිටියේ තමා.....

  • @youlearn4769
    @youlearn4769 2 ปีที่แล้ว +6

    Duleeka and Sujeewa, thanks for bringing this gem (Sumith Ilango) to the teledrama audience. Love his views on language learning and his singing was beautiful.

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 2 ปีที่แล้ว +13

    සිලිදු ගේ කටහඬ ලස්සනයි ❤️❤️❤️❤️

  • @nirmasandamali2829
    @nirmasandamali2829 2 ปีที่แล้ว +14

    සංජනා ai අනේ ඔයා වැඩසන් වලට අවම ඉල්ලන් කන්නේ කල්පනා කරලා උත්තර දෙන්න ආදරෙයි ඔයාට 💕💕💕

  • @pavithradeshani8030
    @pavithradeshani8030 2 ปีที่แล้ว +6

    ආසම රංගන ශිල්පීන් වගේම හඩකැවීම් ශිල්පීන්...❤️

  • @visakaathurupana9233
    @visakaathurupana9233 2 ปีที่แล้ว +10

    සුමිත්ගේ ඇපල් මලක් සිංදුව අති විශිෂ්ටයි.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +4

    Duleeka,sujeewa,sanjana athulu International 2 Hemotama ❤❤ .Thank you Danaa💐🙏💐.

  • @janithapemasundara76
    @janithapemasundara76 2 ปีที่แล้ว +14

    51:29 කැමතිම සිංදුව! ජෙගා!!

  • @sandya1168
    @sandya1168 2 ปีที่แล้ว +2

    We all love Duleeka! Such a talented person. All the best to you.

  • @tishani0000
    @tishani0000 2 ปีที่แล้ว +14

    ජය වේවා! සුමිත් අයියේ♥️✨

  • @TK-fu9bx
    @TK-fu9bx 2 ปีที่แล้ว +8

    සිළිඳු රන්වල වේදිකාවෙන් ටෙලිවිෂන් එකට ඇවිත්. ලංකාවෙ acting quality එක සෑහෙන්න ඉදිරියට ගෙනියන්න පුළුවන්කමක් සිළිඳුට තියෙනවා කියලා හිතෙන්නෙ එයාගෙ අධ්‍යාපන මට්ටමයි, භාෂා දැනුමයි, සිංදු කියන්න පුළුවන්කමයි දැක්කම. "ඇක්ටිංග් මගේ hobby එකක් නෙවෙයි, ඒක මං කරන්නෙ වෘත්තියක් මට්ටමින්" කියලා කියන අලුත් පරම්පරාවෙ නිලියක් දැක්කමද කොහෙද! ලංකාවෙ හැමදේම කඩන් වැටෙන, හැම දේම ආපස්සට යන මේ වගේ කාලෙක, මේ වගේ දක්ෂ අලුත් කට්ටිය දැක්කම සතුටක් දැනෙනවා.

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 2 ปีที่แล้ว +7

    හැමදෙනාටම සුභ පැතුම්❤️❤️❤️

  • @sarathfernandobms4212
    @sarathfernandobms4212 2 ปีที่แล้ว +8

    Silindu දුව,,,,,ඔයා Sing kala ලස්සනයි,,,dulika වැනි ප්‍රවීනයන් සමග එකතුවෙලා වැඩ කිරීම ඔයාට ලොකු වාසනාවක්

  • @lankakumari4547
    @lankakumari4547 2 ปีที่แล้ว +3

    Siliduge sinduwai isharage sinduwai ලස්සනයි godaaaaaaak...

  • @youlearn4769
    @youlearn4769 2 ปีที่แล้ว +3

    Silindu and Sanjaana, awesome you two. Two different personalities but both are talented. Ishara, good voice, good singing.

  • @danuskanuwan3293
    @danuskanuwan3293 2 ปีที่แล้ว +7

    niyamai sumith aiye oyanam maru

  • @elinajoshep4445
    @elinajoshep4445 2 ปีที่แล้ว +4

    ජෙගා ❤️❤️😍

  • @annenimeshika5397
    @annenimeshika5397 2 ปีที่แล้ว +4

    Sumith aiya lassanata sing kranawa. 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +1

    so nice👍

  • @gpplus3647
    @gpplus3647 2 ปีที่แล้ว +1

    Thank you dananjaya

  • @shermilathusharidassanayak2543
    @shermilathusharidassanayak2543 2 ปีที่แล้ว

    very nice program.

  • @renukadamayanthi21
    @renukadamayanthi21 2 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් බැලුවා හරිම ලස්සනයි ඔයාලා සියලු දෙනාට ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න මම වාරියපොල රේණුකා

  • @ajithksewwandi7554
    @ajithksewwandi7554 2 ปีที่แล้ว +2

    me vidihata pockstreet natyath denna part 2 ...lassanai...isharage sinduwa aluth rahak ek Kala wage...

  • @nilanthikumarithalangamaap7733
    @nilanthikumarithalangamaap7733 2 ปีที่แล้ว +2

    Selindu RANWALA, obage RUWATH, obage KATA HADATH adamai PALAWENI wathawata mama dakke. Ey kata hade HARI Power full. HARIMA LASSANAI OBAGE KATAHADA wagem obath. OBATA SUBAMA SUBA ANAGATHAK WEWAA. 👌💕🙏🏾

  • @baushiako9979
    @baushiako9979 2 ปีที่แล้ว +2

    1st time baluwe sanjaana inna nisa.. 😍😍😍😍

  • @dilimunashinha8441
    @dilimunashinha8441 2 ปีที่แล้ว +3

    නියම ඩාම එක ❤️

  • @vimalavimala8190
    @vimalavimala8190 2 ปีที่แล้ว +1

    හරිම ල ස්සනයි වැඩ සටහන ධංඡය ඡයවිවා

  • @tashininikeshi6233
    @tashininikeshi6233 2 ปีที่แล้ว +3

    Ishara pramudhitha sir 😍❤️

  • @dimplediary3067
    @dimplediary3067 2 ปีที่แล้ว +1

    Ane 3 oni. ❤️

  • @thilakwijesinghe261
    @thilakwijesinghe261 2 ปีที่แล้ว +3

    silndu ranwala lassany kata handa suba pathanawa anagayata.

  • @oviniranwala7065
    @oviniranwala7065 2 ปีที่แล้ว +2

    Silly oya lassanata sing karanawa suduu!! 🥺😍❤️

  • @lathananayakkara3042
    @lathananayakkara3042 2 ปีที่แล้ว +2

    ජෙගනාදන්...❤️❤️

  • @sewwa8446
    @sewwa8446 2 ปีที่แล้ว +4

    Ammo sanjana akkiyoo ...... 😂😂 🤣🤣
    Ai ane oya ohoma ...... 😊😊 🤗🤗
    Ammo hina wela epa unaa ane ..... 😆😆 ☺️☺️
    Aadareiiii oyata sanjana akkiiii..... 😍😍 ❤️❤️

  • @thilakwijesinghe261
    @thilakwijesinghe261 2 ปีที่แล้ว +1

    dananjaya oba honda daksha niwedakayek godak kalekata passe lassana wadasatahanak kala adambaray. budu saranay.

  • @Vfernando00000
    @Vfernando00000 2 ปีที่แล้ว +6

    සිලිදු නේද මුතු අහුරේ සොන්ගුල්ට dub කරේ

  • @kuwaitnone4360
    @kuwaitnone4360 2 ปีที่แล้ว +1

    Mama Godak Asama Karana Niliyak Sànàjana Nangi Adarai Nangiyo ....Taruwan Saranai Parissaman Enna ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-jv3eh6rd4o
    @user-jv3eh6rd4o 2 ปีที่แล้ว +1

    සිලිදුගෙ සදසාවී මා නම් best & ජෙගාගෙ ඇපල් මලක් 🤟

  • @user-jv3eh6rd4o
    @user-jv3eh6rd4o 2 ปีที่แล้ว +3

    මොනා වුනත් ධනංජය සංජානට gossip ගැන කියල විහිලුවට ගත්ත වැඩියි.ඒක හරි කැතයි

  • @prabashihiranya5801
    @prabashihiranya5801 2 ปีที่แล้ว +3

    ටැමිල් ඇක්ට්‍ර සූර්යා වගේ අපේ දූශ්

    • @sansa3511
      @sansa3511 2 ปีที่แล้ว +1

      😂😂😂😂 soorya වහ බොයි යකෝ 😂😂

  • @pathminiwijerathne6267
    @pathminiwijerathne6267 2 ปีที่แล้ว +1

    Ishara sir mge palaweni draama lecture 🙏🙏

  • @ireshasanjeewani6479
    @ireshasanjeewani6479 2 ปีที่แล้ว +2

    Duleka akke lassanata sing kara.

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 ปีที่แล้ว

    International ❤😍

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +3

    සිලිදු රන්වල 😍😍😍

  • @HHH-xm3lf
    @HHH-xm3lf 2 ปีที่แล้ว +2

    Silidu, just wow 🤩🤩 don’t try too hard , you are naturally talented.

  • @iranganikwt3867
    @iranganikwt3867 2 ปีที่แล้ว +3

    Sanjana lassanie

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว +2

    ලස්සනයි ආසාවෙන් බැලුවා ආදරෙයි හැමදාම බුදු සරණයි හැමෝටම ♥️♥️♥️♥️

  • @ruthshanivlogs3952
    @ruthshanivlogs3952 2 ปีที่แล้ว +4

    ishara sir 😍😍

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว

    හරි.මමත්.එකඟයි.දුලීක.ගේ.කතාවට....අැත්ත...අම්මල.වැඩ.ගන්න.අය.ඉන්න ව...😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @chathuminisandaleka6364
    @chathuminisandaleka6364 2 ปีที่แล้ว

    Niyamai

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 2 ปีที่แล้ว

    🙏🌹🙏🌹බුදුසරණයි සරණයි 🙏🇱🇰🇱🇰😄

  • @m.t.dineshika508
    @m.t.dineshika508 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +1

    කොළඹ...කිව්වම.එ්.අයට.....දුලිකගෙ.කතාව.හරී..😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉

  • @bottom0043
    @bottom0043 2 ปีที่แล้ว +1

    Sujeewa dulikage husband da??

  • @iranganikwt3867
    @iranganikwt3867 2 ปีที่แล้ว +1

    Sanjana ❤❤❤❤

  • @virajsuranga1005
    @virajsuranga1005 2 ปีที่แล้ว +1

    Sanjana pat'ta fun

  • @dreamstory2525
    @dreamstory2525 2 ปีที่แล้ว

    Sanjana harima dakshai e wagema wasanawanthai.wisheshayenma dulika sujeewa kiyana maha lokko esuru karanna lebena eka.me field eke inna ayagen parissam wenna sanjana.man hithanawa kawada hari me comment eka daki kiyala.hathu pipenawa wage actress la ena kale eththama actress kenek.lassanai awankakamak dekama thiyenawa.e dekama ekka gamanak yanna marui.e nisa thisarana saranin duleeka wagema actress kenek wenna lebewa.

  • @nilanthikumarithalangamaap7733
    @nilanthikumarithalangamaap7733 2 ปีที่แล้ว

    Ada kale kALA shes thrayata aluthen apu aya gana baluwahama SANJANA HARIMA NIHATHAMANEE LAMAYEK. ONE DEYAK OHE KIYAWANAWA SANJANA PAWW . HAMADAMA OHOMA INNA NANGI . Adarei HAMADAMA.💕

  • @thilakwijesinghe261
    @thilakwijesinghe261 2 ปีที่แล้ว +1

    daksha niliyak ape ratte inna dulika marapana

  • @ajithksewwandi7554
    @ajithksewwandi7554 2 ปีที่แล้ว +1

    themiya teena lagama inne eketh neda😂😂😂

  • @dasunihiranya7545
    @dasunihiranya7545 2 ปีที่แล้ว

    Programme 1k hodatama kale niroshan aiya thama

  • @lankakumari4547
    @lankakumari4547 2 ปีที่แล้ว +1

    Me drama eke inna anith ayath awanam hodai

  • @sandarukaushan6788
    @sandarukaushan6788 2 ปีที่แล้ว

    Kalin charitha wala ragapapu aya ehemma indala aluth aya genawanm mita wada hodai

  • @donamanel4427
    @donamanel4427 2 ปีที่แล้ว

    sanjana oyata sindu match vennah

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว

    සංජානා ඔහෙ කියවනව නෝන්ඩි කර ගන්නව එයාම

  • @dl7261
    @dl7261 2 ปีที่แล้ว

    Internasanal nam mega drama unath epa wenna balanna

  • @tharugamage2800
    @tharugamage2800 2 ปีที่แล้ว +1

    සංජානා ලස්සනයි හොදයි. කට ඇරියම මෝඩපාට් වැඩීනේ

  • @iranganikwt3867
    @iranganikwt3867 2 ปีที่แล้ว +1

    Mage kamathiema dulikata