ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ සින්දුව මැරිල තිබුනෙ අනිවාර්යයෙන් ආයෙ ආයෙමත් පන එනවා 👍 ❤❤❤
බංඩා,නිලවීර,විශ්ව ❤❤❤ පට්ටම පට්ට...
තුන් දෙනාම මරු ඒකෙනුත් @Thilan Warnajith මරේ මරු singing
අඩේ මුන්ට ඇත්තටම වෙරිද 😂සුපිරි ඒකනම් හොඳේ ❤❤
ඉඩක් ලැබෙන හැම වෙලාවෙම බලනවා මම මේක ❤❤
komomada balanne online balanna puluwanda
ස්තූතියි.. පට්ටම පට්ට සිංදුවක් මතක් කරලා දුන්නට ❤❤
දවසකට දෙතුන් පාරක් බලනව පුදුම නිදහසක් ඒ වෙලාවට හිතට එන්නෙ ස්තූති ඔබලාට
එකනං ඇත්ත
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤
තුන්දෙනාගෙ acting එක පාර බලන්න බෑ.එක වතාවක එක්කෙනා ගානෙ තුන්පාරට බැලුවෙ. දැනට විසිපාරකට වඩා බැලුවා
මුන්ව මේ රටට ලොකු වැඩියි ❤
ඒකනම් එකෙන්ම ඇත්ත ❤
ඔබට ලංවී සිටින කල්හි කියන කෙනාගේ පට්ට voice එක...
ඔව්
එකෙන්ම….මම ඒ කෑල්ල වැඩිපුර අහනවා
මේ මෙයාව ටැක්සියක දාලා යවමුද?
Kusal maduranga
එම කොටස ගායනා කරන්නේ, තිලාන් වර්ණජිත්. ඔහු ටෙලිනාට්‍ය රංඟන ශිල්පියෙක්. වර්ථමානයේ සවර්ණවාහිනී නාලිකාවේ විකාශය වන 'සල්ලි පොකුරු' ටෙලි නාට්‍යයේ, පිංකිගේ මාමා ලෙසත්, රූපවාහිනියේ විකාශනය වන 'වියළි' නාට්‍යයෙත් ඔහුව දැක ගන්නට පුළුවන්. මොහු රඟපාන තවත් වේදිකා නාට්‍යයක් තමයි 'ගරු කථානායකතුමනි'. එහි අනෙක් නළුවන් දෙදෙනාත් රඟපායි. මොහු නිරූපණය කරන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ චරිතය වන අතර මෙම දෙදෙනා අතර තිබෙන සමාන කම වන්නේ ඔවුන් දෙදෙනාම පොළොන්නරුවන් වීමයි.
Thilan Warnajith මරේ මරු singing
අම්මෝ බලපු සුපිරි යක්...එල්ෆින්ස්ටන්ට් එකට ගිහින් බලන්න ආස හිතෙයි..❤❤❤❤
කොච්චර බැලුවත් මෙක එපා වෙන්නෙ නැ
මේක අහල ඔරිජිනල් එකත් අහල මේකම ආයෙ අහනවා ❤❤❤
ඇත්තටම මම වෙදිකා නාට්‍ය අත් හැරලා දාලා හිටියේ. නමුත් වැඩ්ඩෝ ඉන්නවා තවම.
ස්තුතියි. එහෙම නම් ආයේ නාට්‍ය බලන්න පටන් ගමු. ජූනි 1 හරිම බඩු තුනක් බොරැල්ල පුංචි තියටර්
@@sinhalanatya7813අනිවාර්යයෙන් සෙට් වෙමු
@@sinhalanatya7813ticket price ?
@@sinhalanatya7813 ටිකටි ගන්නේ කොහෙන්ද? තියෙන තැන හරියට දාන්න.
එක ඇත්ත
උදයසිරි වික්‍රමරත්න .....!!!!සුපිරියි
අම්මෝ හරිම ලස්සනයි
Nilaweera yage voice එක මරු ..
නිලවීර කියන්න එපා. තිලාන්...තිලාන් වර් ණජිත් විජේසිංහ. අපට වේදිකාවේ සිටින දක්ෂම නළුවෙක්. රාජ්‍ය නාට්‍ය උළෙලේ හොදම නළුවා සම්මානයෙන් පිදුම් ලද රංගන ශිල්පියෙක්. ඒත් ස්තුතියි ඔබේ ආදරයට...
එයා nilaweera වෙලා සුපිරි යට ma ow ..එයා අති දක්ෂyek 🎉❤
ඇත්තටම මරු . අපිත් මෙතැන ශොට් එකක් ගහලා වගේ ඉන්න බව දැනෙනවා . මොකද ? මේ කෙලිය අපිටත් සෑහෙන්න වෙලා තියෙනවා නේ. අනිවාර්යයෙන් හාන එකෙක් හෝ ඉන්නවා . ඌ නැත්නම් ඉතින් වැඩකුත් නැහැ . ❤❤❤😂😂
නාට්‍ය තුළ අපට අප ද හමුවීම...නළුවා ද වේදිකාව තුළ දී වේදිකාවෙන් පිටත සිටින තමාව හොයාගන්නවා
ඇත්තටම මාරම ලස්සනයි. නියමයි❤
Harima lassani. Mamath baluwa.
මේ සතියට 20 පාරකට වැඩිය බැලුව මම 😍😍
මමත්...❤❤❤❤❤❤
නියමයි, ලස්සන සිංදුව
මරුම බඩු තුනක් තමයි පිස්සුවක් ඕයී ආදරෙයි 😍❤👌
Aththatama supiri ranganayan.
කාලෙකට පස්සෙ බලපු සුපිරිම නාට්‍යයක් …
මේක නම් බලන්නම ඕන වේදිකා නාට්‍යයක් ❤
මොකක්ද නම
@@indikabandara1715 හරිම බඩු තුනක්
මාර පිටපතක් ,සහ මාර ඇක්ටිං❤️
සුපිරි නාට්‍යයක් .
Meka harima lassani
ඒක සුපිරි ❤❤
මේක ලස්සනයි පේරා අපේ වලේ පෙන්නුවා😘
June 28 Meka beluwa... 3 denagema ranganaya athi wishishtayi ❤️❤️❤️
Watch this more time. Very nice.
මරු❤
කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නෑ❤❤❤❤❤❤
සුපිරි නලුවෝ.....අති දක්ෂයෝ ❤️
Wow niyamai bro oyala thun denage ragapam .
මමත් වඩින්ට ඉන්නේ අනිවාර්යයෙන් වඩිනවා තෙරුවන් සරණයි
සුපිරි ❤❤❤
ග්රිරාජ් /පියන්ත කොටලා කාපු කුණුහරප වේදිකා නාට්‍ය කලාව නැවත ගෙනාපු ඔයාලට පිං ❤️❤️
තුන්දෙනාම හරිම දක්ෂයි...
ishara nam niyama naluwa
Matath wada ekka miss una , stage dramas, Me drama eka nam balanna asai , Dharshana tiyenne koi dawaswalada? October 2024 ? ❤
වැඩ්ඩො තුන් දෙනෙක් ❤
සුපිරී❤❤❤
සහෝ සිංදුව නම් ආතල් ලංකාවට ආවම කොහොම හරි බලනව අනූර කූමාර ජනපති තූමාගෙ රජයක් යටතේ
Heenen tmy
සත්තකින්ම ❤💪👌
නුවරට ගේමු නේද නාට්‍ය ඉක්මනටම❤
Shaa lassanai bebaddaaaa❤❤❤
ලගදි බලපු ලස්සන නාට්‍යක් ආයේ බලන්න හිතෙනවා
Meke full eka ndd balnna
නියමයී ❤❤❤
Sok ❤. Chilaw anawa da
අම්මෝ .....හරිම බඩු තුනක් තමා 😂😂❤❤
ෆට්ටම ෆට්ට 👍👍👍👍👍👍👍
ඉෂාර ඉහාර තුන්දෙනාම මරු❤❤❤❤❤❤
Niyami bro
❤❤❤ ai pan gahal gann vedikaw
මරු බඩු 3 උම්මා
පුදුම ලස්සනයි ❤❤❤මම දවසට දෙතුන් පාරක් මේ විඩියෝ එක බලනවාමයි
Niyamai aneh❤
gayana hakiyawan 💪👌👌🤟
Amazing
මම මොන්ටිසෝරි යනකොට සිංහබාහු බැලුව. එදයින් පස්සෙ බැලුවෙ මේක ගිය මාසෙ. අවුරැදු 24කට පස්සෙ නාට්ටියක් බලන්න හිතුනෙ මේක නිසා
😂😂😂😂tikk raniluth wage ayya❤❤❤❤❤
Wooow
Niyamai
Vijaya nandasiri karapu drama tikath ishan sir wa dala krnna plwn nm ❤
සිරාවටම මේ අය ලංකාවට ලොකු වැඩී... තව එකෙක් හිටියා මාලන් ( ඇත්ත නම දන්නෙත් නෑ) රගපාන නලුවෝ.... බලන්න ආස හිතෙන නලුවෝ...දුක අයින් කරල දාන කලා කාරයෝ....කලාවට පිනක්..කලාව කලාවක් කරන අය...මේ වගේ අය මේ වගේ නිර්මාන තව තව කරන්න ඕන...ලැබේවා නෙමේ අනිවා කරන්න ඕන.😅
patta❤
👍👍👍👍❤️❤️👏👏
Ishara ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
මේකෙ නම මොකද්ද
Supiri
Super
Niyamaii
Best ❤
ළඟදී කොහෙද තියෙන්නේ?
මුළු නාට්‍යයම නාට්‍ය ශාලාවට ගිහින් බලන්න 10 සැරයක් බැලුවත් එපා වෙන්නැති නාට්‍යයක්
Banda ❤
Mr dkshyo thun dnk❤🎉
👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤🎉
Baluwa 50 paarak witara
අම්මෝ....!!!! කොච්චර සන්තෝසයක් ද නාට්‍ය කණ්ඩායමට
කවද්ද කොහෙද තියෙන්නෙ කියලා නැද්ද මේකේ..
නැවතත් සැප්තැම්බර් 27 බොරැල්ල පුංචි තියටර්. ඉන්පසු ඔක්තෝබර් මාසෙත් කොළඹ, නුවර, ගම්පහ ඇතුළු දර් ශන රැසක්.
@@suddekobaamathai5449 පානදුරේට ආවද එන්නෙ කවද්ද.🙄
🎉🎉
Meke sam Pura eka nahada
සම්පූර් ණ එක ජූනි 1 පළවෙනිදා බොරැල්ල පුංචි තියටර් එකේ පෙන්නනවා. කොළඹ අවට ඉන්නවා බලන්න පුළුවන්. ඇත්තටම මෙහෙම වීඩියෝ ක්ලිප් දාන එකේ එක අරමුණක් තමයි නාට්‍ය නරඹන්නට පෙළඹවීමක් ඇතිකිරීම.
@@suddekobaamathai5449😅
Very entertaining
මට මරම අසවක් තියෙනව නට්‍ය කන්ඩයමක් එක්ක වැඩකරන්න එත් කිසිම අවස්තවක් නැ අනෙ පුලුවන්නම් පොඩි අවස්තවක් හදල දෙන්නකො❤
❤❤❤❤❤❤❤
♥️♥️♥️
යකෝ මේක බැලුවට ඇතිවෙන්නේ නෑනේ
❤😂👌
නුවරට එන්න ඉක්මනට...අපි ඉන්නව බලන්...
👍👍👍👍
Meka balanna one kohomad eka karanne
ජූනි 1 බොරැල්ල පුංචි තියටර්
Tickets ganne kohomada
@@suddekobaamathai5449 tactics ghen a khoyeda n DA online nathuwe Wa,,
June 28 th Colombo tower hall,,
තව කාලයක් ගියාම ජැක්ශන් ඇන්තනී මහතා ජයලත් මනෝරත්නයන් වගේ වෙන්න පුලුවන් අය තමයි
මේ සින්දුව මැරිල තිබුනෙ අනිවාර්යයෙන් ආයෙ ආයෙමත් පන එනවා 👍 ❤❤❤
බංඩා,නිලවීර,විශ්ව ❤❤❤ පට්ටම පට්ට...
තුන් දෙනාම මරු
ඒකෙනුත් @Thilan Warnajith මරේ මරු singing
අඩේ මුන්ට ඇත්තටම වෙරිද 😂
සුපිරි ඒකනම් හොඳේ ❤❤
ඉඩක් ලැබෙන හැම වෙලාවෙම බලනවා මම මේක ❤❤
komomada balanne online balanna puluwanda
ස්තූතියි.. පට්ටම පට්ට සිංදුවක් මතක් කරලා දුන්නට ❤❤
දවසකට දෙතුන් පාරක් බලනව පුදුම නිදහසක් ඒ වෙලාවට හිතට එන්නෙ ස්තූති ඔබලාට
එකනං ඇත්ත
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤
තුන්දෙනාගෙ acting එක පාර බලන්න බෑ.එක වතාවක එක්කෙනා ගානෙ තුන්පාරට බැලුවෙ. දැනට විසිපාරකට වඩා බැලුවා
මුන්ව මේ රටට ලොකු වැඩියි ❤
ඒකනම් එකෙන්ම ඇත්ත ❤
ඔබට ලංවී සිටින කල්හි කියන කෙනාගේ පට්ට voice එක...
ඔව්
එකෙන්ම….මම ඒ කෑල්ල වැඩිපුර අහනවා
මේ මෙයාව ටැක්සියක දාලා යවමුද?
Kusal maduranga
එම කොටස ගායනා කරන්නේ, තිලාන් වර්ණජිත්. ඔහු ටෙලිනාට්‍ය රංඟන ශිල්පියෙක්. වර්ථමානයේ සවර්ණවාහිනී නාලිකාවේ විකාශය වන 'සල්ලි පොකුරු' ටෙලි නාට්‍යයේ, පිංකිගේ මාමා ලෙසත්, රූපවාහිනියේ විකාශනය වන 'වියළි' නාට්‍යයෙත් ඔහුව දැක ගන්නට පුළුවන්.
මොහු රඟපාන තවත් වේදිකා නාට්‍යයක් තමයි 'ගරු කථානායකතුමනි'. එහි අනෙක් නළුවන් දෙදෙනාත් රඟපායි. මොහු නිරූපණය කරන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ චරිතය වන අතර මෙම දෙදෙනා අතර තිබෙන සමාන කම වන්නේ ඔවුන් දෙදෙනාම පොළොන්නරුවන් වීමයි.
Thilan Warnajith මරේ මරු singing
අම්මෝ බලපු සුපිරි යක්...එල්ෆින්ස්ටන්ට් එකට ගිහින් බලන්න ආස හිතෙයි..❤❤❤❤
කොච්චර බැලුවත් මෙක එපා වෙන්නෙ නැ
මේක අහල ඔරිජිනල් එකත් අහල මේකම ආයෙ අහනවා ❤❤❤
ඇත්තටම මම වෙදිකා නාට්‍ය අත් හැරලා දාලා හිටියේ. නමුත් වැඩ්ඩෝ ඉන්නවා තවම.
ස්තුතියි. එහෙම නම් ආයේ නාට්‍ය බලන්න පටන් ගමු. ජූනි 1 හරිම බඩු තුනක් බොරැල්ල පුංචි තියටර්
@@sinhalanatya7813අනිවාර්යයෙන් සෙට් වෙමු
@@sinhalanatya7813ticket price ?
@@sinhalanatya7813 ටිකටි ගන්නේ කොහෙන්ද? තියෙන තැන හරියට දාන්න.
එක ඇත්ත
උදයසිරි වික්‍රමරත්න .....!!!!සුපිරියි
අම්මෝ හරිම ලස්සනයි
Nilaweera yage voice එක මරු ..
නිලවීර කියන්න එපා. තිලාන්...තිලාන් වර් ණජිත් විජේසිංහ. අපට වේදිකාවේ සිටින දක්ෂම නළුවෙක්. රාජ්‍ය නාට්‍ය උළෙලේ හොදම නළුවා සම්මානයෙන් පිදුම් ලද රංගන ශිල්පියෙක්. ඒත් ස්තුතියි ඔබේ ආදරයට...
එයා nilaweera වෙලා සුපිරි යට ma ow ..එයා අති දක්ෂyek 🎉❤
ඇත්තටම මරු . අපිත් මෙතැන ශොට් එකක් ගහලා වගේ ඉන්න බව දැනෙනවා . මොකද ? මේ කෙලිය අපිටත් සෑහෙන්න වෙලා තියෙනවා නේ. අනිවාර්යයෙන් හාන එකෙක් හෝ ඉන්නවා . ඌ නැත්නම් ඉතින් වැඩකුත් නැහැ . ❤❤❤😂😂
නාට්‍ය තුළ අපට අප ද හමුවීම...නළුවා ද වේදිකාව තුළ දී වේදිකාවෙන් පිටත සිටින තමාව හොයාගන්නවා
ඇත්තටම මාරම ලස්සනයි. නියමයි❤
Harima lassani. Mamath baluwa.
මේ සතියට 20 පාරකට වැඩිය බැලුව මම 😍😍
මමත්...❤❤❤❤❤❤
නියමයි, ලස්සන සිංදුව
මරුම බඩු තුනක් තමයි පිස්සුවක් ඕයී ආදරෙයි 😍❤👌
Aththatama supiri ranganayan.
කාලෙකට පස්සෙ බලපු සුපිරිම නාට්‍යයක් …
මේක නම් බලන්නම ඕන වේදිකා නාට්‍යයක් ❤
මොකක්ද නම
@@indikabandara1715 හරිම බඩු තුනක්
මාර පිටපතක් ,සහ මාර ඇක්ටිං❤️
සුපිරි නාට්‍යයක් .
Meka harima lassani
ඒක සුපිරි ❤❤
මේක ලස්සනයි පේරා අපේ වලේ පෙන්නුවා😘
June 28 Meka beluwa... 3 denagema ranganaya athi wishishtayi ❤️❤️❤️
Watch this more time. Very nice.
මරු❤
කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නෑ❤❤❤❤❤❤
සුපිරි නලුවෝ.....අති දක්ෂයෝ ❤️
Wow niyamai bro oyala thun denage ragapam .
මමත් වඩින්ට ඉන්නේ අනිවාර්යයෙන් වඩිනවා තෙරුවන් සරණයි
සුපිරි ❤❤❤
ග්රිරාජ් /පියන්ත කොටලා කාපු කුණුහරප වේදිකා නාට්‍ය කලාව නැවත ගෙනාපු ඔයාලට පිං ❤️❤️
තුන්දෙනාම හරිම දක්ෂයි...
ishara nam niyama naluwa
Matath wada ekka miss una , stage dramas,
Me drama eka nam balanna asai ,
Dharshana tiyenne koi dawaswalada?
October 2024 ? ❤