amma marune siyadivihani karagena ara thaththa liyuma kiywanne e thmai atta miyata thaththa kiwwe nidi pethi wrdila wdiyen bila kiyla ek thmai thaththa miyagen hanguwe ar liyuma atta
රයිලිට කොහොමත් සනීප වෙනවා අත මුලින් ගෙනපු එකා කියනවා කාලයක් යද්දී Evil connection එක Weak වෙනවා කියලා. Mia ge case ekedi mia possessed una ෂලවෙනිම spirit eka more than 90sec hitya e nisa film eke mula idan aga wenkn Mia ekka innawa e Spirit eka thama amma wage awith miaw manipulate krnne rylew marnna kiyla film eka mula idan balanna e wathure gilili maruna spirit eka amma wage awith tika tika film eke anthimat e spirit eka ammagen uge original veiw ekat transform wenawa
Eeye me film eka beluwa sinhala reviews hewwa notheruna than clear kara ganna. ada e film eka review karala dala kiyala review ekak oyalagen illagannath kalinma. Thank you inside Cinemax❤
Ammapalla kiynne oka dakka ada man tik tok eke video ekkin..eka dala sinhala review hewwa tibba na.. inside ekta comnt ekk danna one kiyla hithn hitye take me kiyna 2023 ek genna kiyla..adeh e awilla me Dan balankota ekma review ekk dala tynwa dakiddi patta sathutui ahh adoh thanks Kollo 🔥🔥🫡🫡🫡🫡❤️❤️
මේ අයියගෙ වොයිස් එක සුපිරී කතාව අහන්න ආස හිතෙනවා 😍😍
Thats right 🎉😊
Ooo❤❤😊😊😊 atthc
Hm.ow
ඔව්❤❤
Blind වගේ තවත් film series එකක් ඉක්මනට එනකං බලන් ඉන්න මම 🙂
මමත්
Brother Blind මූවි එකේ ෆුල් නේම එක මොකක්ද මොන අවුරුද්දෙද ආවේ 👀
අද ඒක නම් කියලා වැඩක් නැ ඉතින් හරිම ලස්සනයි.අම්මා මැරැණේ ඇයිද කියලා දැනගන්න බැරිවුණානේ ඒත්😅
amma marune siyadivihani karagena ara thaththa liyuma kiywanne e thmai atta miyata thaththa kiwwe nidi pethi wrdila wdiyen bila kiyla ek thmai thaththa miyagen hanguwe ar liyuma atta
@@OshanNiluminda-c3n මම හිතුවේ අම්මත් ඒ game එක කලාද දන්නේ නැ කියලා.
කියන්න දෙයක් නැ අයියා රිවිඋ කරන movie නම් සුපිරියි ❤❤ හෙටත් මෙ වගෙ movie එකක් ඔනෙ කියන අය කො 💐😇
😂
අම්මොහ් බය හිතෙනවා මන් හිතුවා දෙන්නම බේරුනා කියලා මියා පන්ඩිත වෙන්න ගියානෙ මේ වගේ මූවි ඕනෙ 👍💖💖😍
ඊයේ මැච් එක නිසා අද තමයි බලන්නේ 😊😊😊මේකත් සුපිරියක් තමයි ටනල් වගේ සීරියස් එකක් අයෙත් ඕනේ 🥰🥰🥰
අපාය කියන වචනෙ අහන හැමතිස්සෙම මට මහණ වෙන්නමයි හිතෙන්නෙ 🙂
Mt seriyal tikak kala mini mrann hitheno 😂😅
අනෙ මටත් ඇයි එහෙම වෙන්නෙ
මටත් 🙂 හැබැයි ආපාය නිසා නෙමෙ මහන වෙන්න හිතෙනවා
Ehnn kohmath apaye 💀
@@AnuhasMusick💀☠
Blind වගේ තවත් series එකක් ඕනි අයියේ........😊❤
Brother Blind මූවි එකේ ෆුල් නේම එක මොකක්ද මොන අවුරුද්දෙද ආවේ 👀
අන්තිම ටික බලද්දි ඇගත් හිරිවැටුනා 😲😱😱💀
සුපිරි ෆිල්ම් එක 👍❤️❤️❤️❤️❤️❤❤❤❤
The Lord Of The Rings 3 ඉක්මනට දෙන්නකෝ 🥰🥰🥰🥰💖💖💖💖
අම්බෝ අයියෙ ඒක නම් නියමයි ඈ සුපිරි 🔥❤️ 🙏 ඔයා අපි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද 😢 🙏 ගොඩක් ස්තුතියී අයියෙ ❤❤❤
අද මන් ෆිල්ම් එකේ ටික් ටොක් එකක් දැකලා පිස්සුවෙන් වගේ හොය හොය හිටියේ ❤
ඔයාගේ voice එකත් හරි යන්නේම horror movie වලටමයි ... සුපිරියි .... 😁😁😁
ඔව් අනේ,ඔන්න ඔහෙ අපි අපේ පාඩුවේ ඉමු..එහෙම බෑ ඔයා නම් පාඩුවේ ඉන්න එපා..මේ වගේ සුපිරි review දිගට ම කරන්න..love you CINEMAX PRIME ❤📽️👌
👌
හෑ........මං මේක ඊයෙ අහම්බෙන් ටික්ටොක් එකේ දැකලා යූටූබ් එකේ බැලුවා review තියෙනවා ද කියලා.😁😁 මේං අද තියෙනවා..සුපිරි ඈහ් 😁
boru kiyanna epa
Me to
මොනවාද කියන්න ඕනෙ කියලා මට හිතාගන්න බැහැ ඒ තරම්ම සුපිරි ෆිල්ම් එකක් තමයී අයියේ 💛 ❤❤❤
Sinduwak kiyanna😂
මං මේක අද බැලුවා විතරයි මේකත් දැක්කා පට්ට දෙවිදියකටම බැලුවා ඉතින් මරැ.❤✨️💫 මට තේරිච්ච විදියට මියා එයාගේ අම්මා නැති වුනාට පස්සේ ලොකු shok එකකින් ඉදලා තියෙනවා ඒ වගේම එයාට වැඩිය යාලුවො නැ JD ඇරෙන්න ඒක නිසාම එයාට තනිකමක් දැනෙනවා ඔය අතරේ තමා මේ ගේම් එක මෙගොල්ලෝ කරන්නේ. ඒ වගේ කතාවේ මුලින් පෙන්නන පිරිමි ලමයටත් යාලුවෝ වැඩිය නැලු එයාගේ අයියා කියන විදියට මේ ගේම් එක නිසා එයාට ගොඩක් යාලුවෝ හම්බ වුනත් එයාගේ තනිකම නැතිවෙලා නැ ඒක නිසාම ගේම් එක කරලා ඉවර වුනත් ඒ boy ටත් ආත්ම පෙන්න අරන් ඒ වගේම දෙයක් තමා මියාටත් වුනේ.
ඉතිං මට තේරැන විදියට නම් මෙකෙදි මියා ඩකන් වගේ දුර්වල ආත්ම වලට (තනිකම හෝ something ...) මේ මැරැණු ආත්ම ඇතුල් වුනොත් ඒගොල්ලන්ට එයාව පාලනය කරන්න පුලුවන් ද කොහෙද. රයන්ගේ සීන් එකෙදි මියා දකිනවා නේ රයන් අපායෙ ඉන්නවා.ඒ ආත්ම වලට ඕනේ තව කාගේ හරි ආත්මයක් ඉතිං රයන් වෙනුවට එතනදි මියා මැරෙන නිසා රයන්ගේ ඇගින් ඒ ආත්ම යනවා ඒකයි එයාට හොද වෙන්නෙ. මට තේරුණු විදියට නම් ඒම එකක් තමා කියන්නේ short කරලා කියන්න තමා තේරෙන්නේ නැත්තේ 😅😅
Gammmt💗
kohomd blnne
@@pochoenkoreanlanguage3580youtube thiye
නියම ආතල් එක එන්නේ කරන්ට් එකත් නැතුව රෑට මේක බලද්දී තමා
අදත් සුපිරියක් අයියේ❤
supernatural nadda bn dn😢
@@x-onegaming999 තියෙනවා මොකෝ නැත්තේ සගෝ
මේ වගේ සුපිරිම ෆිල්ම් ඕනේ කියන අය කෝ❤❤ .
අදත් වෙනදා වගේම නියමයි .. ❤️💥😍
අඩේ මන් මේකෙ වීඩියෝ එකක් දැකල අනේ මේක බලන්න තිබ්බා නම් කියල හිතුව අනේ තැන්කියු අයියේ ගොඩක් 😭❤
Ekath supiri..ඒ උනාට k drama series එකක් ඕනමයි අප්පා.හරිම පාලුයි.drama එකක් නැතුව.❤❤
නියමයි රොෂාන් brother අදත් සුපිරියක් ගෙනාවට thanks inside cinemax ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥🥰🥰🥰❤️🔥🥰❤️🔥🥰🥰❤️🔥🥰❤️🔥
හොය හොය හිටපු එකක් Thank you so much inside cinemax ❤😇🔥
අදත් සුපිරියක්❤
දැන් නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ මං. ඔයාගෙ වෝයිස් එක ❤❤❤
ඊයෙත් දාල අදත් දාලා 😊ලව් යූඋ ඉන්සයිඩ් ❤
❤❤ සුපිරියක් තමා රොශන් අයියෙ 💖😊
Inside cinemax එකේ review එකක් බැලුවෙ නැත්තම් රෑට කෑවෙ නෑ වගේ හලෝ 😞
මටත් එහෙමයි 😊😊
Ow anee 😅
එක බලපු ගමන් ආවේ අන්තිම ටික තෙරුනේ නැති නිසා තැම්ස් 😶❤️
Thank you අයියෙ මන් අසාවෙන් හිටපු movie එක දූන්නාට... ❤🥰🥰🥰
හැමදාම වගේ අද එකත් මරු ☺️👍👍❤️❤️
හැමදාම වගෙ පට්ට ❤😊
Miya කිව්වම වෙන වෙන ඒව මතක් වෙච්ච අය 😂😂😂 🙋♂️
Kalifa😂
adath supiri කියන අය මේ කොනට..😎😮
අපෙ හාමුදුරුවනේ 🙏🤕
Supiri කියන්නෙ නැති අය මොන කොනට ද 😂❤
😶🌫@@Jo-cx4km
Matanam boge puk dige kochchi abarala arinda hitnwa
sari utto@@chathurangapathumpathum1417
නියමයි
මේක හොය හොය හිටියෙ 😊❤
Video එක බලන්න කලින් මම වගෙ comment දාන අය තව ඉන්නවතේ 😂
Balanna onne kohomat inside cinamax gennee supiri film thamai ..ee nisa nobalama comments danna puluwan..🥰🥰❤️❤️
@@tasheema924 well said dude 😌
අපො උබල වගෙ අපි ලයික් හිගාකන්නැ 😂😂
@@drkxalvinff2208 ane me like nemei mn illuwe anika first time ehema nikan ahuwe like wlt higakannna mn like higannek nemei anith un wage . Danne nathi reddawal kiywnn epa methn . Anunge kunu godawal hoynn thama me dupath wasiyo dnne 🖕
ඒ වගේ දේවල් නෑ කියලා නිකම් ඉන්න එක නෙමෙයි... එවා හොයන්න පුළුවන් නම්... එවත් එක්ක ඇත්තටම කතා කරන්න පුළුවන් නම්... CID එකට එහෙම ලේසි වෙයි... මිණිමැරුම් එහෙම හොයන්න.. 😜😜
මේ movie එක පට්ට! Thank you inside cinemax! ❤
කියන්න දෙයක් නෑ ඔයා කොහොමත් ගේන්නේ සුපිරි movie ❤
Ammo asama ekak supiriyak a 😊 ආදරෙයි inside cenamax ❤
අදත් කතාවනම් මරු 🌚 රයන්ට කොහොමද සනීප වූණේ කියලා තේරෙන්නෑ🙄
mia maruna hinda
රයිලිට කොහොමත් සනීප වෙනවා අත මුලින් ගෙනපු එකා කියනවා කාලයක් යද්දී Evil connection එක Weak වෙනවා කියලා. Mia ge case ekedi mia possessed una ෂලවෙනිම spirit eka more than 90sec hitya e nisa film eke mula idan aga wenkn Mia ekka innawa e Spirit eka thama amma wage awith miaw manipulate krnne rylew marnna kiyla film eka mula idan balanna e wathure gilili maruna spirit eka amma wage awith tika tika film eke anthimat e spirit eka ammagen uge original veiw ekat transform wenawa
මේ ෆිල්ම් එක තව එකකින් අදම දාල තිව්නා.. ඒත් මන් තෝරගත්තේ ෆිල්ම්ස් අහන්න් හිදම තැන.. inside cineMAX ❤❤❤
Adarei inside cinemax 😘😘😘😘 🎉❤
IMD අගය නිකං අපේ z score එක වගේ
Sira kathawa bn ekanm
😂
@@madushanivishaka3553 ekane
නිදිමත නැතිකරන චරිත 🔥❤️
Adat supiri mama tamai 1 st comment
ඔයාගේ කඩහඩ ඒක පිස්සු වක් බුදුසරණයි
මං නං ආස මේ වගෙ ඒවට😁❤️
සුපිරී 🔥🔥🔥♥️
1st like and comment ❤😮
Niyami bro oyage weda digatam vido danna bro ❤❤❤❤❤❤
මල්ලි සුපිරිම සුපිරි ඔයාගෙ explanation එක නම්. මල්ලි වික්‍රාන්ත් රෝනා film පුළුවන් නම් explain කරන්නකෝ. ඒක ටිකක් පැටලිලි සහිතයි. මම ඔයාගේ චැනල් එකට අලුත්. ඒක කලින් කරලා තියෙනවාද දන්නේ නෑ. එහෙම තියෙනවා නම් මට link එක දෙනවද ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Horror movie වලට කැමති කට්ටිය මෙ කොනට ❤❤
Man😮
සුපිරියි 💛
Mewage sellamnam on ne wihiluwatawath.😮 blind wage series ekak oni ayeth aiye.❤
රාමුවෙන් පිට එකක් 😌💖
මේ වගේ තව එකක් 😪❤
Thanks inside cinemax ❤
Maru mama hamadama oyage viedios balanava ❤
ගොඩක් කල් පැකේජ් එක දන්න බරුව හිටපු මම පැකේජ් එක දාගත්ත ගමන් ආවෙ inside cinemax එකට ❤❤
TH-cam aapu gaman balanne inside cinemax thama ithin❤😂😅😊❤
කියන්න වචනත් නෑ හැබැයී,,පුපිරි,,❤️😘
Eka maru ah ❤ habayi mata supernatural mathk una meka balankota... puluwan nm mata link ekak hoyala denna barida supernatural download karaganna
හෙට මලයාලම් එකක් ඔනේ බ්‍රෝ..❤
Dan me oke trailer kallak dakka vitharai❤
ටික් ටොක් එකෙන් දැකල බලන්න ආවෙ 😌💫
A24 films are the best horror movies I’ve ever seen 🎉
Accept it ❤👍
හැමදාමත් වගෙ ඉතින් film එක බය හිතෙන එකක් වුනත් සුපිරියක්💔
Voice eka maru hamadama film ekak danna plzz ayye❤❤❤❤
Eeye me film eka beluwa sinhala reviews hewwa notheruna than clear kara ganna. ada e film eka review karala dala kiyala review ekak oyalagen illagannath kalinma. Thank you inside Cinemax❤
kohomd blnne
මේ දවස් වල මග හැරුන වීඩියෝ බලන මන් 😊❤
Horror movie ekak denakam balan hitiye 🥺 Thank u ❤
Horror movie ekak denakam balan hitiye 🥺 Thank u රොශන් අයියෙ 💖😊
The nun 2 eke review ekak denna aiye oyalage ඔක්කොම review balanawa good luck ❤
English horror movie wal amuthum filing ekk thiyene❤️😍
ඒක නම් නියමයි👍
කව්ද ආස mcu movies බලන්න❤
අදත් සුපිරි ❤
Ayya me kathawa kiyaddi maru ... ai balannawath one na kathawa..❤❤❤
Meka supirima film ekak. Meke thawa kiyawune nathi plots godaak thynwa
ද .නන් 2023 දෙන්න පුළුවන්ද මම උබලට සැහෙන සෙට් එකක් හදල දිල තියෙනවා
ගැම්මක්😮
🎉❤ inside cinemax 😘
Ammapalla kiynne oka dakka ada man tik tok eke video ekkin..eka dala sinhala review hewwa tibba na.. inside ekta comnt ekk danna one kiyla hithn hitye take me kiyna 2023 ek genna kiyla..adeh e awilla me Dan balankota ekma review ekk dala tynwa dakiddi patta sathutui ahh adoh thanks Kollo 🔥🔥🫡🫡🫡🫡❤️❤️
congratulation 500k suscribers🤩
Ane ayye the nun 2 review karnnko😢 adath supiri❤
Harima lassanay eka oyage voice ekath maru
ඒකෙ End එක නම් විකාරයි.. ඒත් Explanation එක සුපිරි ❤
Patta super video akak para
සුපිරි ❤😮
ayye poddak awsenta film eke conclution ekak denna , ehema naththnam ending explaation ekak wage deyak watinw
අදත් ශෝයි ♥️🌻
Mn first 😮
මියාගේ අම්මා තමයි,රයන් ගේ ආත්මය දුක් විදිනවා,ඒයාව නිදහස් කරන්න කියලා මීයාව පොලබවන්නේ, තෙරුම අපිටම හිතා ගන්න කියලා තමයි කතාව ඉවර වෙන්නේ,,😥
Fb එකේ ක්ලිප් එකක් දැකලා බලන්න ආව ම්ම 🌝
😽💓✌️ ft & love it
ඒක මරු වැඩේ හැබැයි....කරලා බලන්නත් හිතෙනවා...🤓
සුපිරියි 💕💐💕💐
Adath film eka niyamai aiye
Ane ayye oculus kiyana horror film ekath review karannakoooo
ලස්සනයි අදත් 😊😊 thanks 🙏