සරල ෆ්ලෑෂර් කොටයක් සාදාගමු let's make a retro flasher unit in a simple way

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 39

  • @samannilantha9626
    @samannilantha9626 ปีที่แล้ว +1

    ප්ලෑෂර් කොටයක් උපයෝගී කරගෙන led සීරිස් වැල් භාවිතා කල හැකිද තොරණකට ගැටලු ඇතිවේද

  • @sudarmamalkanthi5545
    @sudarmamalkanthi5545 2 ปีที่แล้ว +4

    LED බල්බ් 230 ටද ගහලා තියෙන්නේ

  • @ktaproduction1248
    @ktaproduction1248 4 ปีที่แล้ว +2

    good luck vary nice

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 ปีที่แล้ว +2

    කොස් ලි හරිය න් නැද්ද

  • @vihanganimsara6245
    @vihanganimsara6245 3 ปีที่แล้ว +3

    අයියෙ මොටරේ හදන හැටි දානවද

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +2

      චැනල් එකට ඇවිත් බලන්න මල්ලි අපි කරපු වීඩියෝ එකක් තියනවා

  • @ashengagana8953
    @ashengagana8953 4 ปีที่แล้ว +1

    Ayye gel light wal walin plashar kotayak hadanna පුළුවන් නම් vidio ekak danna
    අනිවාර්යයෙන් දාන්න

  • @harshawijesinhe9040
    @harshawijesinhe9040 4 ปีที่แล้ว +1

    Ela...kara kena pahan kuduwakata lait 5 wethara danna kohomada vidos aka danndako

    • @funkygadgets2250
      @funkygadgets2250  4 ปีที่แล้ว +1

      th-cam.com/video/xjPlbs2wmJg/w-d-xo.html මේ වීඩියෝ එකේ තියන ස(ර්)කිට් එක පාවිච්චි කරන්න පුලුවන්.

  • @dhanushafreefirekolla4781
    @dhanushafreefirekolla4781 3 ปีที่แล้ว +1

    Aiye amp ekak hadana hati danna

  • @onithahettiarachchi3868
    @onithahettiarachchi3868 4 ปีที่แล้ว +2

    nice video

  • @Bandlk-qh3wb
    @Bandlk-qh3wb 2 ปีที่แล้ว +3

    අයියේ ඕකට රෙජිස්ටරයක් දාන්නේ ඇය්යේ. ඒකේ වර්ගය මොකක්ද.

    • @funkygadgets2250
      @funkygadgets2250  2 ปีที่แล้ว +1

      LED වලට යන කරන්ට් එක අඩු කරන්න.

    • @Bandlk-qh3wb
      @Bandlk-qh3wb 2 ปีที่แล้ว

      ඕකට ගන්න රෙසිස්ටරේට 10oms resister එකක් ඇතිද

  • @sadeeshandil5412
    @sadeeshandil5412 3 ปีที่แล้ว +1

    Mage bouth eke thuda rath venne na ai e

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      බවුත් එකේ තහඩුව රත් වෙනවද? රත්වෙන්නේ නැත්නං ඉලෙමන්ට් එක පිච්චිලා ඇති, නැත්නං විදුලියට සවි කරන වයර් එක වැඩ නැති වෙන්නත් පුලුවන්.

    • @sadeeshandil5412
      @sadeeshandil5412 3 ปีที่แล้ว

      Thahaduva rath venava ayye

    • @sadeeshandil5412
      @sadeeshandil5412 3 ปีที่แล้ว +1

      Thuda vitjarayi rath vwnne naththe

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      @@sadeeshandil5412 තුඩ මාරුකරගන්න සෙරමික් තුඩකට. කඩේ වෙනම ගන්න තියනව ඒවා.

  • @lasiththarinda474
    @lasiththarinda474 4 ปีที่แล้ว +1

    thanks mchn ❤️

  • @nuwanthanirmal1884
    @nuwanthanirmal1884 4 ปีที่แล้ว +1

    සාමාන්‍යයෙන් කැරකෙන කූඩුවකට හොඳ මෝටර් මොනවාද

    • @funkygadgets2250
      @funkygadgets2250  4 ปีที่แล้ว +1

      කමෙන්ට් එකට උත්තර දෙන්න පරක්කු වුනාට සමාවෙන්න. ලොකු කූඩුවක්නම් හරියන්නේ වාහනයක වයිපර් මෝටරයක් වගේ තමයි ටිකක් පොඩි කූඩුවක්නම් පොඩි ගීයර් මෝටරයක් ප්‍රමානවත්. වැඩිවිස්තර සදහා අපි කලින් කරල තියන මේ වීඩියෝ එක බලන්න th-cam.com/video/A9-QhYM_47E/w-d-xo.html

  • @mariodinal7946
    @mariodinal7946 4 ปีที่แล้ว +1

    මෝටරේ වෙිගේ අඩු කරන්නේ කොහොමද

    • @funkygadgets2250
      @funkygadgets2250  4 ปีที่แล้ว

      මොටර් කන්ට්‍රෝලර් එකක් පාවිච්චි කරන්නත් පුලුවන් කොහොමත් ගියර් මොටර් කැරකෙන්න‍ේ හෙමීහිට.

  • @rumesamax6413
    @rumesamax6413 4 ปีที่แล้ว +1

    ඔකට ඔන කැලිට්ක කියනවද

    • @funkygadgets2250
      @funkygadgets2250  4 ปีที่แล้ว +2

      කමෙන්ට් එකට උත්තර දෙන්න පරක්කු වුනාට සමාවෙන්න. ඇලුමිනියම් තහඩු පතුරු කීපයක් ඇල්බීසියා කොට කැබැල්ලක් ගියර් මෝටරයක් තඹ කම්බි කිහිපයක්. ඔයටික තමයි ප්‍රදාන වශයෙන්ම ඕනි වෙන්නෙ

  • @anomaidisooriya1587
    @anomaidisooriya1587 3 ปีที่แล้ว +1

    Ala

  • @slelectric619
    @slelectric619 2 ปีที่แล้ว

    අයියේ මේකට දාලා තියෙන්නේ මොන රෙසිස්ටරයක්ද

  • @sudarmamalkanthi5545
    @sudarmamalkanthi5545 2 ปีที่แล้ว

    මොකද් රසිස්ටර් වර්ගය

  • @කතාලන්තය-ච1ඬ
    @කතාලන්තය-ච1ඬ 4 ปีที่แล้ว +1

    Me oya sticker eka mokkda nama

    • @funkygadgets2250
      @funkygadgets2250  4 ปีที่แล้ว +1

      වාහන වලට පාවිච්චි කරන ස්ටිකර් එකක්. වාහන ස්ටිකර් කරන තැන්වලින් පොඩි කෑලි ඉල්ල ගන්න පුලුවන්

    • @කතාලන්තය-ච1ඬ
      @කතාලන්තය-ච1ඬ 4 ปีที่แล้ว

      @@funkygadgets2250 thanq

  • @wdtech-bo2mv
    @wdtech-bo2mv 3 ปีที่แล้ว +1

    අයියෙ ගිනිසීරියා කොටේ අගල් කීයක් විතර ලොකු ද

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      දිග අගල් 5 විතර. පලල අගල් දෙක හමාරක් විතර. ඒක අදාල නැහැ අපිට අවශ්‍ය ප්‍රමානයක එකක් ගන්න පුලුවන්.

  • @matheeshshavindya8514
    @matheeshshavindya8514 3 ปีที่แล้ว +1

    අයියෙ මට ප්‍රශ්න වගයක් අහන්න තියෙනව ඔයාගෙ whatsApp නම්බරයක් දෙනවද 😀

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      වට්ස්ඇප් නැහැ මල්ලී FB තමයි

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 ปีที่แล้ว

    යකඩ මරන් ලි

  • @tharindudilshan8551
    @tharindudilshan8551 3 ปีที่แล้ว

    I am sore bro ara kalen dapu kamant aka maga comant akak nowana bawa karunawan danwame am kamant aka maga acunt akata copy pest karapu akak vido aka ඒල

  • @testingmyphone3617
    @testingmyphone3617 4 ปีที่แล้ว +1

    ඒල