Q&A ඔයලා අහපු ප්‍රශ්න වලට උත්තර Part 2 🤩

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 588

  • @hirunik5255
    @hirunik5255 2 ปีที่แล้ว +302

    ඇත්තටම අයියේ ඔයාගෙ මොන්ගල් ගතියට මං මාර ආසයි 😁

  • @sanhi4864
    @sanhi4864 2 ปีที่แล้ว +116

    අයියේ දේශපාලන්‍යායන් දෙන්නෙක් අතර පොඩි සංවාදයක් උපහාස ජනක විදියට Video එකක් අරන් එන්නකෝ... 😂😂

  • @sunilshantha6577
    @sunilshantha6577 ปีที่แล้ว +36

    ඔයා ගොඩාක් හුරතල් අයියේ ❤❤❤ ඔය මොන්ගල් ගතිය නම් ශෝක් අනේ ❤❤ ඔයාලා හැමෝම හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න ඕනි❤😊 මල්ලිගේ මූන තමයි මරු 😊😊❤

  • @ayeshamaduwanthi3110
    @ayeshamaduwanthi3110 2 ปีที่แล้ว +79

    ඇත්ත කතා කරන එක වටිනවා බොරු සෝබනකාරයන්ට වඩා.. නියමයි කොල්ලෝ 🤣🤣❤️❤️🤘

    • @DrayanShiwanga
      @DrayanShiwanga ปีที่แล้ว

      🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂 ලස්සන

  • @wenurablla3918
    @wenurablla3918 2 ปีที่แล้ว +115

    මන් අයියා ගේ මල්ලි විඩියෝ හැමදාම බලනවා ......💛❤️
    ඔයලා දෙන්න නිසා හැමවෙලෙ හිනා වෙලා අතල් එකේ ඉන්න පුළුවන්
    ඔයලා දෙන්න නිසා කවද හරි අම්මා ගුටි කනවා 😂 හිනා වෙනවා කියලා පිස්සු හැදිලද අම්මා හනවා... ❤️❤️❤️

  • @ranaya640
    @ranaya640 2 ปีที่แล้ว +220

    කිසිම ලොකුකමක් නැතුව ඇත්තටම අවංකවම උත්තර දෙනවා 😍නියමයි 😂

  • @sltrickboy1434
    @sltrickboy1434 2 ปีที่แล้ว +15

    4:42 ඔයාගේ චිම්පන්සින් මුහුණ අන්තිමට දාල වීඩියෝ එකක් ගන්න

  • @iamkawiyahxx
    @iamkawiyahxx ปีที่แล้ว +46

    පට්ටම ආතල් පොරවල් දෙකක්...ගැම්මක් මැනික...❤️

  • @D.G.N.induwara
    @D.G.N.induwara 2 ปีที่แล้ว +75

    වස්තිලා විනීලා වගේ දිග වීඩියෝ කරමූ .අයියයි මල්ලි දෙන්නා ජාතියන්තරයට යයි .🤗❤️

    • @vinoththilakarathna4697
      @vinoththilakarathna4697 ปีที่แล้ว +1

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

    • @Srilankacricket160
      @Srilankacricket160 25 วันที่ผ่านมา

      දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.

  • @nimsara1499
    @nimsara1499 2 ปีที่แล้ว +29

    ඔයා අවංකවම නේද අයියෙ උත්තර දෙන්නෙ....🤗🙂🥰

  • @darksteps7815
    @darksteps7815 2 ปีที่แล้ว +50

    දැන් උබලම ගවුන් ඇන්ද ඇති නේ කෙල්ලො 2 විතර ගෙනහන් 😁👍❤️

  • @nuwandilhara1506
    @nuwandilhara1506 2 ปีที่แล้ว +23

    ආදරෙයි ඒ නිහතමානීකමට 💟🙂

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +99

    මරු දෙන්නම.❤️
    අදහස් තමයි සුපිරි ✅😃
    කොහෙන් එන අදහස්ද හිතෙනවා.🙃
    ජය වේවා.!!..

  • @sweethome7551
    @sweethome7551 2 ปีที่แล้ว +65

    මල්ලි එදා තාත්තා ඇත්තටම උපන්දිනෙට දුන්නෙ ගල් බොතලයක්ද? ලංකාවේ නාට්‍ය වල රගපාන්න ඇරයුම් ලැබිලා නැද්ද ? එහෙම ඇරයුමක් ලැබුනොත් රගපාන වාද? අපෙනුත් සුබ පැතුම් 👍🥰♥️

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +19

    මම ඔය දෙනාට හරිම කැමති ❤️❤️❤️❤️❤️❤️ සතුට්න් ඉන්න බුදු සරණයි 🙏🙏

  • @RanjitSamare
    @RanjitSamare 10 หลายเดือนก่อน +1

    නියමයි කොම්ලො.බොරු සෝබන නැතුව ඇත්ත කියන එක මරු.ඔහොම යමු.❤😂🎉

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 ปีที่แล้ว +21

    මල්ලි ඔයයි සෝයි අනේ හැම දාම සතුටින් ඉන්න 🌹🌹🌹🌹🌹🌹💞💞💞💞❤️ තෙරුවන් සරණයි

  • @LahiruLakmal-is1kv
    @LahiruLakmal-is1kv ปีที่แล้ว +5

    අයියා මල්ලී දෙන්න vini ලාට එකතු උනත් මරේ මරු 🤗දෙන්න එක්ක video කරන ගමන් ඒ පැත්තත් නිකමට try කරලා බලන්න 😌බුදු සරණයි දෙන්නටම 🙏

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 2 ปีที่แล้ว +20

    වීඩියෝ වලට වැඩිය q&a ආතල්ද මන්ද 😂

  • @dineshbro868
    @dineshbro868 2 ปีที่แล้ว +64

    අනේ අැයි බං එහෙම.. මල්ලි මොනවටද දක්ශ? එ් කට දීපු උත්තර ටික. පවු මල්ලි 😂😂😂😂මල්ලි පට්ට අාතල් කොල්ලෙක්.කොච්චර බැලුවත් එපා වෙන්නෑ.... මල්ලිට ඔච්චර කුප්ප කතා කියන්න එපා 😢😢😢

  • @vinoshajayasuriya423
    @vinoshajayasuriya423 2 ปีที่แล้ว +25

    ඔය දෙන්නගේ විඩීයෝ මරැ අනේ මම පර්ථනා කරනවා දෙන්නටම ඉදිරියටම යන්න ලැබෙිවා කියලා 🙏❤️❤️

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +7

    මල්ලි වැඩිපුරම
    දක්ෂ
    **රගපාන්ඩ**
    ☝☝☝👌👌👍

  • @imeshamadushani3353
    @imeshamadushani3353 2 ปีที่แล้ว +26

    බුදු සරනයි දෙන්නටම මල්ලියෝ..

  • @sujikanamali8535
    @sujikanamali8535 ปีที่แล้ว +7

    අනෙ දෙන්නම ලස්සනයි හැබැයි මල්ලිට වැඩිය අයියා ලස්සනයි 😘😘

  • @deshanihansika5767
    @deshanihansika5767 2 ปีที่แล้ว +39

    ඔයා හලෝ කෝලම්කුට්ටම එකේ ඉන්න චමීර අය්යා වගේමයි.❤️‍🔥 මරු හලෝ දෙන්නම ශෝක්.

  • @piyumilakmali5562
    @piyumilakmali5562 2 ปีที่แล้ว +17

    හිනාවෙලා පණ යනව අප්ප 😁

  • @user-je6dp4qu6kTh
    @user-je6dp4qu6kTh 2 ปีที่แล้ว +13

    දෙන්නටම ආදරෙයි 😊💜 All the best💫

  • @Dull1174
    @Dull1174 2 ปีที่แล้ว +21

    ගැම්මක් තමා අය්යේ........🤟💖

  • @tarushiayesha6890
    @tarushiayesha6890 2 ปีที่แล้ว +23

    සතුටින් ඉන්න ඔනා හැමදාම බුදුසරණයි ඔයාලාට 👩‍👩‍👦💓

  • @kavinducharu5518
    @kavinducharu5518 2 ปีที่แล้ว +20

    ජනයි ප්‍රියයි වගේ පොඩි ශොර්ට් ජෝක් වීඩියෝ පැත්තට ගියොත් මොකද....තව ලොකු ගමනක් යන්න පුලුවන් වෙයි..එහෙම කරොත් නමක් වගේම හොද බ්‍රැන්ඩ් එකක් වෙයි... අනිවාර්යයෙන්...ටිකක් වෙනස් වෙමු...මොකද සිනි කොහේ තිබ්බත් කූබි එනවා....

  • @hemanthipadmakumari8070
    @hemanthipadmakumari8070 ปีที่แล้ว +6

    මල්ලි චිත්‍රයක් අදින video එකක් ඕනේ

  • @skabyrathna2984
    @skabyrathna2984 2 ปีที่แล้ว +12

    Food review එකක් කරමු බන් 😂 ආතල් එකට ❤

  • @nipuniabesinghe6804
    @nipuniabesinghe6804 ปีที่แล้ว +9

    ආදරණීය ඩබල..❤💗

  • @priyanthikakumari739
    @priyanthikakumari739 2 ปีที่แล้ว +11

    ඔයා ලා දෙන්නටම ගොඩක් අදරේයි

  • @sahangayantha
    @sahangayantha 2 ปีที่แล้ว +12

    ගැම්මක් තමයි..🤗❤

  • @aselabandara2538
    @aselabandara2538 2 ปีที่แล้ว +9

    උබල පට්ට බන්..ටික් ටොක් වලින් මම බලන එකම වීඩියෝ ආසවෙන් බලන එකම විඩියෝත් උබල දෙන්නගෙ විතරයි...ආදරෙයි බන් දෙන්නටම ජයවෙවා සුපිරි 👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @manjunainrani6955
    @manjunainrani6955 2 ปีที่แล้ว +11

    ඔයාලා දෙන්නා හරී ශෝයි😘❤❤❤

  • @_always_naturally_
    @_always_naturally_ ปีที่แล้ว +2

    ඔයා එක්ක මල්ලි වසන විදිය වීඩියෝ එකක් ඕනි. ඒ කියන්නෙ මල්ලියි ඔයයි දවස ගත කරන විදිය ආතල් එකක් ඕනි 😁

  • @ganithagedara2926
    @ganithagedara2926 2 ปีที่แล้ว +6

    ටියුශන් ගුරුවරු ගැන වීඩියෝ එකක් කරන්නකෝ.. විවේචන කරන ඒවා .. උපාදිය ලොකු කරන ඒවා.. ලමයින්ට බනින ඒවා.. ගුරුවරුන්ට බනින ඒවා .. දක්ශ ලමයි විතරක් ඉදිරියට අරගෙන යන අය ගැන.. සල්ලී මත්තෙම යන අය ...මේ ටිකෙන් හොද එකක් හදන්න..
    Mean while sri lanka චැනල් එකේ තියනවා.. ඒ විදිහේ එකක් ලගදිම දෙනවද . අපිත් පොලොන්නරුවේ ...

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 2 ปีที่แล้ว +7

    අද විඩියෝ පට්ට ආදරේයි දෙන්නටම බුදු සරණයි

  • @Naviya376
    @Naviya376 ปีที่แล้ว +4

    උබට කසාද බදිම්න කියලා ගෙදරින් බල කරන්නැද්ද බං උබ නිකන් ශාරැක්කාන් වගේ🤣

  • @Peramunalifestyle
    @Peramunalifestyle ปีที่แล้ว +1

    හරිම ලස්සනයී ඔයාලගේ වීඩීයෝ...වීනීලාගෙ වගේ දැන් ඔයාලගේ වීඩියෝ එකක් එනකල් බලන් ඉන්නේ..

  • @Oshyy_12
    @Oshyy_12 2 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි දෙන්නම🤗..මාත් පොලොන්නරුවේ එක දවසක් මන් ඔයාව දැක්කා ටවුන් එකේදි කතා කරන්නත් හදලා ආය බය හිතුනා. ඇත්තටම nice🤗💖congratulation🥰

    • @shashishashi7673
      @shashishashi7673 2 ปีที่แล้ว +2

      මෙයාලා පොළොන්නරුවෙ කොහෙද? මාත් පොළොන්නරුවෙ තමයි..🤔

    • @Oshyy_12
      @Oshyy_12 2 ปีที่แล้ว +1

      @@shashishashi7673 ඉස්පිරිතාලෙ ලග...

    • @shashishashi7673
      @shashishashi7673 2 ปีที่แล้ว

      @@Oshyy_12 ඉසිපතන පන්සල පැත්තෙද?

  • @induwarabandara9496
    @induwarabandara9496 2 ปีที่แล้ว +6

    2:13
    4:03
    පවු අනේ 😂❤️🥺

  • @dilini7104
    @dilini7104 หลายเดือนก่อน

    අයියේ අනේ මල්ලිට prank එහෙම කරන වීඩියෝ දාන්නකො... මං හිතනවා ඒවා ගොඩක් සාර්ථක වෙයි 😊❤️ මල්ලිත් අයියට prank කරලා දාන්ඩෝ 😊❤

  • @ineshiineshi6415
    @ineshiineshi6415 2 ปีที่แล้ว +43

    ආදරෙයි ❤️❤️ අයියා.. මල්ලී ❤️❤️

  • @madurangiarunasiri4113
    @madurangiarunasiri4113 2 ปีที่แล้ว +8

    😅😅😊 මල්ලි අයියා මලු 😅😅❤️❤️❤️❤️ ආදරෙයි

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 11 หลายเดือนก่อน

      අම්මා අප්පච්චි la na ඔක්කොම aiya malo නංගී la😁😁😁🤣🤣🤣🤣🤣🤣

  • @123dpmt
    @123dpmt 2 ปีที่แล้ว +7

    අනේ මරු ඔයාල. ❤😂

  • @ishanilakshila1588
    @ishanilakshila1588 2 ปีที่แล้ว +26

    ආදරෙයී දෙන්නටම 💝.

  • @sasininisansala2339
    @sasininisansala2339 2 ปีที่แล้ว +9

    මේ ඔයාලා දෙන්නනම් මරු යකෝ 🤣🤗හැබැයි ඉතින් අර හුචක්කුවගේ මොලේ නම් මරු 🤣ඒක කොහොමද දන්නේ නෑ නේහ් ලැබුනේ.... ඒකටත් පින කියන දේ ඕනේ ඇති නේද 😏... මේකට අනිවාර්යෙන් උත්තරයක්‌ ඕනේ 🙏😂🙏

  • @dehemiherath2044
    @dehemiherath2044 2 ปีที่แล้ว +7

    මේ වගේ තව ඔනේ...........

  • @dulantheekshana8524
    @dulantheekshana8524 2 ปีที่แล้ว +2

    උබලට මේ ඉන්න තැන ගැන සතුටුද? අහල පහල අයගෙ හෙම ප්‍රතිචාර කෝම්ද නෑයො කොක්ක දාන්නෙ නැත්ත....?

  • @theekshananimnada8398
    @theekshananimnada8398 2 ปีที่แล้ว +10

    ගැම්මක් අයියේ❤️🌏

  • @achiniimasha2645
    @achiniimasha2645 2 ปีที่แล้ว +3

    අයියාට හිත ගිය එක කෙල්ලෙක්වත් නැද්ද ඇත්තටම අවන්කම ආදරයක් තිබිලා තියෙනවාද ඔයාට

  • @trillionair.ifestyle
    @trillionair.ifestyle 2 ปีที่แล้ว +5

    Vini ලගෙ වගේ video ඕනෙ 🤗🤭

  • @chiranjipabasara7670
    @chiranjipabasara7670 2 ปีที่แล้ว +3

    අවංකවම උත්තර ද්‍ර්නව හැබැයි😁😁

  • @Notysadu
    @Notysadu 8 หลายเดือนก่อน

    ඔයාගෙ ඇක්‍ටින් හරියටම මගේ ex bf වගේ...එයාගෙ නමත් සදුන්...ඔයාගෙ මූනේ ශේප් එකමයි එයාටත් තියෙන්නෙ❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +6

    මල්ලි තමාහ් අප්පා
    ෂෝයි ☝☝😍😍

  • @nimesharuwanthi3300
    @nimesharuwanthi3300 ปีที่แล้ว +3

    අයියයි මල්ලි දෙන්නම සුපිරි ❤

  • @shachinikodagama9482
    @shachinikodagama9482 ปีที่แล้ว +2

    ඔයාලගේ විඩියෝ නම් මරු.. ❤

  • @chandimakumari3942
    @chandimakumari3942 2 ปีที่แล้ว +1

    මොකද අද මල්ලි කතා නැතුව
    මල්ලිට ගණිතය විෂයට ලකුණු කීයද
    මල්ලිට ද කැමතිම අක්කට ද

  • @chamindadeepthikumara7768
    @chamindadeepthikumara7768 ปีที่แล้ว +2

    මරැ ඈ

  • @pirathippirathip284
    @pirathippirathip284 ปีที่แล้ว +2

    අනේ මන්දා ඔයාලා දෙන්නා මරයි ආදරෙයි ගොඩක් අර චුටි මල්ලි පව් අනේ එයාට කරදර කරන්න එපා පව් 🤣🤣🤣❤️❤️🥰🥰🌹🌺🌺😀

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 11 หลายเดือนก่อน

      චාටු කතා dala වැඩක් ගන්නේ mahathaya babat එක්ක 😂😂😂😂

  • @tedy7251
    @tedy7251 2 ปีที่แล้ว +3

    මල්ලි කෙල්ලො කියක් ඉන්නොද school එකේ 🥵❤️

  • @ayodhyasewwandi
    @ayodhyasewwandi ปีที่แล้ว +9

    ඇත්තම කියන මල්ලි කෙනෙක් 😁❤️

  • @JagathMeegahawaththa
    @JagathMeegahawaththa 2 หลายเดือนก่อน

    Malli swundarrayata karanne monawad. Art da mamath art❤❤❤❤❤

  • @SujeewaDilhani-hv8bl
    @SujeewaDilhani-hv8bl หลายเดือนก่อน

    අයියෙ මගේ වයස 9යි ඔයාගේ මල්ලිට වයස කීයද ?මල්ලිට කෙල්ලෙක් ඉන්නවද?

  • @sansalshehani1018
    @sansalshehani1018 2 ปีที่แล้ว +6

    මං ආසම දෙන්නෙක් ❤️

  • @warunaasanga4041
    @warunaasanga4041 2 ปีที่แล้ว +3

    එල ගැම්මක් ඇ....💪

  • @chammo3677
    @chammo3677 ปีที่แล้ว

    ඔයා thummodara ප්‍රඩක්ශන් කියල ගහල බලන්න්කෝ ඒ ගැන කට්ටියත් කියන්න ඔයාලට ආදරෙයි , මේ chanal එක නෙමෙයි බායි

  • @nirmalashaani6352
    @nirmalashaani6352 2 ปีที่แล้ว +1

    වැවක් ලග පොටෝ දාලා තිබ්බේ එතන විඩියෝ එකක් කරන්න ලස්සනට තියේවි ඔයාලාගෙ විඩියෝ ලස්සනයි.❤️❤️❤️🥰🥰🥰👍

  • @slianbro09524
    @slianbro09524 19 วันที่ผ่านมา

    මල්ලිට දන්නේ නැති ලෙඩක් හැදිලා... ඔයා බෙහෙත් කරන සීන් එකක් කොහොමද

  • @alvin_gaming_718
    @alvin_gaming_718 2 ปีที่แล้ว +8

    තවත් Q&A එකක් ඕනේ❤

  • @Sath_08
    @Sath_08 2 หลายเดือนก่อน +1

    ගෙදර ඔව්වා කරද්දි තාත්තා දක්වන ප්‍රතිචාර කෝමද 😮😮

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 2 ปีที่แล้ว +3

    අයිය වෙනම තමයි තියන්න ඕන...

  • @chamalifd1566
    @chamalifd1566 หลายเดือนก่อน

    අයියේ උඹේ වීඩියෝ මරු එක් ඔයාගෙ මල්ලි හෙනම මෙඩපටයි

  • @shanikaharshani9977
    @shanikaharshani9977 ปีที่แล้ว +1

    ඇත්තටම දිග වීඩියෝ එකක් දාපන්කො බං

  • @slmusicvideo3754
    @slmusicvideo3754 ปีที่แล้ว +1

    මල්ලිට ඉස්කොලෙ න් එන ප්‍රතිචාර කෙසෙද

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake ปีที่แล้ว +2

    4:25 - 4:40 😂😂😂 අම්බෝ... අයියා මලෝ 😂❤

  • @xpancha
    @xpancha 2 ปีที่แล้ว +1

    ඔයාට කෙල්ලෙක් ඉන්නවද නැද්ද 😑 මල්ලි වැඩිපුරම කන්න ආසමොනාද

  • @SadamaliKarunathilaka-oc7zi
    @SadamaliKarunathilaka-oc7zi 6 หลายเดือนก่อน +1

    මල්ලිගේ විෂයන් වලට ලකුණ කොහොමද?

  • @rashiekanayaka3266
    @rashiekanayaka3266 ปีที่แล้ว

    නියමයි මල්ලිලා දෙන්නම . ජොලියේ ඉන්න කොල්ලෝ දෙන්නෙක් ඔහොම තමයි ඉන්න ඔනි අනේ 👌👌👌

  • @Induminad129
    @Induminad129 17 วันที่ผ่านมา

    අඩෝ පොඩි එකා මොකක් නැතත් ඇත්ත කියනව වෙනිය ඇහුවමත් 😂❤️

  • @onemusic1464
    @onemusic1464 2 ปีที่แล้ว +2

    මචන් දෙශපාලුවොන්ගේ එකක් ඔනේ.ඒ කියන්නෙ මහින්දයි ගොඨායි වගෙ🤘

  • @Notysuddaofficical
    @Notysuddaofficical ปีที่แล้ว

    මල්ලිත් එක්ක වීඩියෝ කරද්දි ආතල්ද🤭🤭🤭 .නැත්තම් එපා වෙනවද🤥

  • @J27RASHMITHA
    @J27RASHMITHA 7 หลายเดือนก่อน +1

    Docter venina puluvan ❤

  • @monali2233
    @monali2233 2 ปีที่แล้ว +6

    අනේ ශොක් අනේ ඔයාලා❤😘

  • @Koriyan.
    @Koriyan. ปีที่แล้ว +3

    ඔයලනම් නියමයි 👍👍👍👍👍🎁😘😘😘😘🤲🤲

  • @killerbeen7990
    @killerbeen7990 ปีที่แล้ว

    මේ මල්ලිගෙන් අහන ඒවට මල්ලිට උත්තර දෙන්න දෙනවකෝ 😠😩😁❤️

  • @SlSaliyaaaboy
    @SlSaliyaaaboy ปีที่แล้ว

    ඔයාට ඉතිම් යාලුවෝ ඒම වීඩියෝ දකිද්දි ලැජ්ජාවක් වගේ නැද්ද ගෑනු ලමයි සමච්චල් කරනවද😂❤

  • @J27RASHMITHA
    @J27RASHMITHA 5 หลายเดือนก่อน +1

    Maliva kohevath yavnina apa parisem balagnina

  • @nipunathennakoon-01
    @nipunathennakoon-01 2 ปีที่แล้ว +3

    සෝට් පිල්ම් ටිකක් කරන්න අය්යෙ ❤️🙏

  • @hasindumuthumala6393
    @hasindumuthumala6393 2 ปีที่แล้ว +1

    අයියෙ ඔයා මේ කරන video ඔයාගෙ යාලුවොත් බලනවා ඇති ඔවුන් අයියට මොනවද කියන්නේ

  • @SarathKumara-sj4gi
    @SarathKumara-sj4gi หลายเดือนก่อน

    හොල්මන් වීඩියෝ එකක් ඕනේ

  • @MenakaRashmini
    @MenakaRashmini 3 หลายเดือนก่อน

    මල්ලි ඉස්කෝලෙ ජනප්‍රිය උනාට තාම කෑල්ලක් නෑ නේ..😂😂😅💔😅😅

  • @ChampikaThushara-kz7bt
    @ChampikaThushara-kz7bt 2 หลายเดือนก่อน

    අය්යේ ඔයාගේ පවුල හරි ෂෝක්

  • @SiyumiPolwaththege-un9lc
    @SiyumiPolwaththege-un9lc 7 หลายเดือนก่อน

    ඔය හරිම ලස්සනයි ඔයගෙ කටහඩට අසයි ඔයගෙ වයස❤

  • @SaveejaGemantha-po5ld
    @SaveejaGemantha-po5ld 11 หลายเดือนก่อน +2

    මොනඉස්කොලෙදගියෙ

  • @KingMaxMax-nl9ug
    @KingMaxMax-nl9ug ปีที่แล้ว

    Ado mechan Uba witharane bn Ahana prashna walata uththara denne malli Ekka Communication Eka thiyaganin

  • @senujahareshamalketh9762
    @senujahareshamalketh9762 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි