නාමල් හොයාගෙන අමාත්‍යංශයට ආ ගොවි නියෝජිතයින් පුදුම වෙයි | නාමල්ගෙන් පුදුම හිතෙන උණුසුම් පිළිගැනීමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025
  • #lka
    නාමල් හොයාගෙන අමාත්‍යංශයට ආ ගොවි සංගම් නියෝජිතයින් පුදුම වෙයි | නාමල්ගෙන් පුදුම හිතෙන උණුසුම් පිළිගැනීමක් | කොහොමද මාලිමා ලොක්කන්ගේ සැලකිල්ල

ความคิดเห็น • 77

  • @chamindajanaka-u7y
    @chamindajanaka-u7y 16 วันที่ผ่านมา +24

    ඒ වුනාට ඩඩ්ලි වැඩි ගාණක් දුන්න ගමන් මේ අයියල ටික වී ටික ආන්ඩුවට දෙන්නේ නැතිව ඩඩ්ලිට දෙනවා. ආණ්ඩුව ඒකටත් ලෑස්ති වෙලා ඉන්න වෙයි. ඩඩ්ලි මාකට් එකට වැඩි මිලට දැම්මොත් ආයෙත් හාල් ව්‍යාපාරය නොකරන්න ආන්ඩුව මැදිහත් වෙලා පිටරටින් හාල් ගේන්න සූදානම් වෙලා ඉන්න ඕන.

  • @AIAttanayake
    @AIAttanayake 16 วันที่ผ่านมา +39

    මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.

    • @renukagunawardana8335
      @renukagunawardana8335 15 วันที่ผ่านมา

      කාරිය ඉට්ට උනාට පස්සේ තමා අපිට ජය වේවා කියන්නපුළුවන් ගොවියන්ට සාධාරණයක් ඉෂ්ට වුණාට පස්සේ තාම් ස්ථිර නෑනේ නෑනේ මිසදුම්

  • @Roshmaxcrypto
    @Roshmaxcrypto 15 วันที่ผ่านมา +8

    මුන් ඔක්කොම ඉන්නෙ රජයෙන් ඔක්කොම කරල දෙනකන්...ගිය ආන්ඩුවල මුන් හීක් නෑ...රජයෙන් මේ ඔක්කොම කරලත් මුන් කෑ ගහනව....ලන්කාවෙ මිනිස්සුන්ට කොච්චර දුන්නත් මදි...කෙල වෙනකන් ඔක්කොම බලාගෙන ඉන්නෙ...

  • @upulrhh4109
    @upulrhh4109 16 วันที่ผ่านมา +20

    දැන් තමයි ගොවියන්ටත් පන අැවිල්ලා තියෙන්නෙ මෙච්චකල් මීක් නැ

    • @hsndkb5945
      @hsndkb5945 15 วันที่ผ่านมา

      Ow

  • @upulrhh4109
    @upulrhh4109 16 วันที่ผ่านมา +17

    සියලු දේම රජයෙන් ගයි වී ටික මෝල් අයියලට දෙයි

  • @judeindrajith6751
    @judeindrajith6751 16 วันที่ผ่านมา +13

    වැවු ,ඇල වෙලි හදල වතුර ටිකත් දිල , පොහොර ත් සල්ලිත් දිල එත් පාඩු ගොවිතැන ...

    • @chandralathasd5540
      @chandralathasd5540 16 วันที่ผ่านมา +1

      කිසිි දවසක ලාබයක් නොලැබු ගොවිතැන.

  • @agnijaala5948
    @agnijaala5948 15 วันที่ผ่านมา +2

    පුන්චි රාල ඉස්සල්ලාම ඔයාගේ ගොවි සංවිධානයේ වැඩටික හරියට කරන්න.

  • @tharakakumara8339
    @tharakakumara8339 16 วันที่ผ่านมา +18

    පොහොර දීලා, වගා හානි දීලා, වතුර දීලා රජයෙන් මහ ජනතාවගේ බදු මුදල් ගොවියන් වෙනුවෙන් දෙනවා. මේ රජයටවත් සහ යෝගය දෙන්න. අතරමැදියන් නැතුව රජයත් එක්ක කතා කරලා මේ සහල් මාෆියාව නවත්වන්න. එතකොට ඔක්කොම සතුටින් ❤

    • @samanrl108
      @samanrl108 15 วันที่ผ่านมา

      Eka atta serama pohora sahanadara dila,wandi dila serama karala,maha un wadi milata gannakota denawa unta,ehema karoth kelinma sahandara nawath wanna tiyenne.....untama dipalla kiyala

  • @mahindagallawa454
    @mahindagallawa454 16 วันที่ผ่านมา +9

    ඔන්න ඔහොමයි නාමල් අයියා ගේමගහමු උඩ පනින සද්දේ දාන ජනතාව පීඩාවට පත් කරන උන්ට පාඩම් උගන්වන්න ගොවියාට පාරිභෝගිකයාට සාධාරණය කරන්න

  • @TudorChandrasiri
    @TudorChandrasiri 14 วันที่ผ่านมา +1

    පොහොර සහනාධාර බෙදිිම හරියට සිදුනොවෙන්නේ ඇයි. වරද කොතැනද වහාම සොයාබලා පිළියමිි යොදමු.

  • @tharinlaknidu-o1m
    @tharinlaknidu-o1m 15 วันที่ผ่านมา +3

    Malimawata Jaya wewa

  • @bestsri1
    @bestsri1 16 วันที่ผ่านมา +2

    නාමල් ආපුවම අරුන් වෙන ලයින් එකක් 😂

  • @anilkumarawijayaweera2776
    @anilkumarawijayaweera2776 16 วันที่ผ่านมา +5

    බි කලාපයේ නියෝජිතයා තනිකර බොරැනේ කියන්නේ.

  • @damayanthiperera726
    @damayanthiperera726 16 วันที่ผ่านมา +6

    හිතපු උන් පොහොර තහනම් කලනේ ඔයත් ඉන්න ටිකක් මෙක බන්කොලොත් රටක් ඔයලා විය්හරක් නෙමෙඉ ඉන්නෙ මෙ රටෙ සියලුම් ජනතාව බලගන්න ඔනා

  • @Lily-d6s2w
    @Lily-d6s2w 16 วันที่ผ่านมา +10

    මේක මේ හොරුන්ගේ වැඩක්

  • @TeddyBear-n4w
    @TeddyBear-n4w 16 วันที่ผ่านมา +5

    මේ හෙම එන්න පුළුවන් උනෙ මේ ආන් ඩූ හේන් දා ටිකක් ඒවාසාන්න ජනතාව හැටියට

  • @CelistesFonseka
    @CelistesFonseka 15 วันที่ผ่านมา +1

    අනෙ නාමල් සහොදරයා...මම මඑලියෙ.
    මම 69 වසර සිට තමා කැපවුනෙ. අප බලපොරොත්තූ සුනු විසුරු..කරන්නනම්..එපා. පෝන් අන්කය වැඩ නැත. කියු පරිදි e

  • @ShenuSenansa
    @ShenuSenansa 9 วันที่ผ่านมา

    බොල මේ කන්ඩායම පහුගිය රජය කාලේ කෝමා වෙලාද හිටියේ මීක් කියපු නැති නඩේ දැන් පණ්ඩිතකම් කියනවා රජයෙන් ඉල්ලා පුද්ගලික මෝල් හිමියන් තර කරයි නාමල් මහත්තයා ඒ ගැන මුලින්ම කතා කරන්න

  • @disanayaka4048
    @disanayaka4048 16 วันที่ผ่านมา +5

    කුබුරු කරන්න යන වියදම් වැඩි නිසා වී කිලෝ එක රු 150 කරන්න මාලිමාවට ජය වේවා ❤❤❤

    • @chamindajanaka-u7y
      @chamindajanaka-u7y 16 วันที่ผ่านมา +7

      එතකොට අපිට හාල් කිලෝ එකක් ගන්න වෙන්නේ රුපියල් 250/ කටද. ඉහගෙන කන්න හදන්න එපා. පාරිභෝගිකයා ගැනත් හිතන්න. මාලිමාවට ජයවේවා.

    • @sangeethdharmasena4957
      @sangeethdharmasena4957 16 วันที่ผ่านมา +6

      තෙල් ෆෝර වගාහානි පිනට සේරම දීල වීත් 150 හාද උබල මොක්කුද බන්

  • @KusithaMallimarachchi-h6m
    @KusithaMallimarachchi-h6m 13 วันที่ผ่านมา

    Oyalath kalaguna salakanwanam hodai habai hamadema illanawa rajayen habai v tika pitata hari agei

  • @AhinsaLochani-lg7fx
    @AhinsaLochani-lg7fx 8 วันที่ผ่านมา

    වෙන රජයන්වල ගොවියන්ට ඔය විදිහටවත් කතා කරන්න හම්බවුනාද කියලා ටිකක් හිතන්න

  • @cyrilobeysekara-hs9po
    @cyrilobeysekara-hs9po 9 วันที่ผ่านมา

    එළකිරි

  • @dineshperera8550
    @dineshperera8550 16 วันที่ผ่านมา +2

    Malimawata jayawewa

  • @ajantharagith3865
    @ajantharagith3865 15 วันที่ผ่านมา +2

    Mon sajithge minissu munta kohoma karath wedak ne

  • @chandanieAmarasinghe
    @chandanieAmarasinghe 15 วันที่ผ่านมา

    Naththam mudaluth nha vith nha

  • @w.m.nissankaweerakoon4887
    @w.m.nissankaweerakoon4887 16 วันที่ผ่านมา +6

    රැවටෙන්න එපා... හොඳට හිතල බලල සංවර්ධනාත්මක සාකච්ඡාවකට යොමු වෙන්න

    • @SandakelumDabare
      @SandakelumDabare 16 วันที่ผ่านมา +1

      ඕක මෙතන කියලා හරියනවද? අදාල ආයතනයට යන්න , එම මුදල ලබාගන්න සුදුසුකම් සහිතයි නම් ඒ මුදල අදාල ආයතනයෙන් ඉල්ලුම් කරන්න. ටොකු ඇනලා බලෙන් කකුල් දෙක ලගට ඇවිල්ලා ආදාර දෙන්නෙ නෑ

  • @baymathiya4581
    @baymathiya4581 15 วันที่ผ่านมา

    I am ardent supporter of NPP. These farmers must be given all the support. It is true. The Ministers should to to the farmers. AKD must regularly keep in touch with them and take every step to resolve their issues. They are the lifeblood of our country. ❤❤❤

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 16 วันที่ผ่านมา +2

    කපන්න බැරි අත ඉබිනවයි කියන්නෙ ඔකට තමයි

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 14 วันที่ผ่านมา

    මු ගේ කයිවාරු ව්තර යි

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 16 วันที่ผ่านมา +2

    Ado Ubala Koheda Hitiyee Maina la Balayee Inna Kota?

  • @wicramasingheshanthapathma2581
    @wicramasingheshanthapathma2581 16 วันที่ผ่านมา +3

    Tope gawetena padu nam wena rassa karapalla rata wenasa nokara

  • @chandanieAmarasinghe
    @chandanieAmarasinghe 15 วันที่ผ่านมา

    Salli nathuwa athi denna

  • @MerenchigeSantha
    @MerenchigeSantha 13 วันที่ผ่านมา

    Aniwaryen munge we walin bagayk rajayataganna ona

  • @kidschathu5908
    @kidschathu5908 16 วันที่ผ่านมา

    💪💪💪💪💪

  • @chandanieAmarasinghe
    @chandanieAmarasinghe 15 วันที่ผ่านมา

    Munge vi tika denawanm sathosata harawsla mudal denna

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 16 วันที่ผ่านมา

    වෙන් කළ පොහොර සහනාධාරය ලබා නොදී ඉන්නෙ නිලධාරීන්ද?

    • @hsndkb5945
      @hsndkb5945 15 วันที่ผ่านมา

      Wende ethi

  • @nimalamarasinghe1904
    @nimalamarasinghe1904 16 วันที่ผ่านมา

    aa namalge dukasapa balannada awith thiyenne mama hithuwe goviyange prasna gana katakaranna kiyala

  • @darshanaweerakoon
    @darshanaweerakoon 15 วันที่ผ่านมา

    Moda haththa tikak iwasala hitapan

  • @NilanthaWijegunawardana
    @NilanthaWijegunawardana 16 วันที่ผ่านมา

    මුං නාමල්ගේ හෙර ගෙවියෙ ටිකක්

    • @janithchathuranga2621
      @janithchathuranga2621 16 วันที่ผ่านมา

      ඔර්ජිනල් ගොවියො ටික අරගෙන වරෙන්කො අපිටත් බලන්න ඉතින්.

    • @chandanieAmarasinghe
      @chandanieAmarasinghe 15 วันที่ผ่านมา

      Ahemada Dan unta jawaram kranna Bari nisa mun yodagena

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 16 วันที่ผ่านมา

    Govi mahaththuru iwaseemen wada karanda.pospete nidhiyath pohora wisadhanda Ganda puluwanne.😢

  • @ShamaShama-h2k
    @ShamaShama-h2k 16 วันที่ผ่านมา

    Api kawadawat dakala nane mita issara

  • @mrsing5685
    @mrsing5685 16 วันที่ผ่านมา

    Munta serams deala tawa gini ganata gannat onada 😮😮😮😮

  • @Aravinda2roke
    @Aravinda2roke 16 วันที่ผ่านมา

    සන්දර්ශන තවම ඉවරවෙලා නෑ.....

  • @ShanSh-v1x
    @ShanSh-v1x 16 วันที่ผ่านมา

    Rawatenna apa munge sobane

  • @RavinduRanapaksha
    @RavinduRanapaksha 16 วันที่ผ่านมา +1

    Munta danthami kathakaranne puluwan

  • @herathhemapala4568
    @herathhemapala4568 16 วันที่ผ่านมา

    mewaa iladarin හරියට කරන්නේ nee එක insaapohara සහනාධාර lebeinnee

  • @NipuniNushara-n8k
    @NipuniNushara-n8k 16 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන් සාදාරනය ඉටුවෙනව ඩඩ්ලිට

  • @swarna7250
    @swarna7250 16 วันที่ผ่านมา

    , amahi, humati, humata, enawa😅😅😅😅😅😅rawatunnada😅😅😅api, rata, lay, sodala, pora, teika, danna

  • @Jayandani-x2l
    @Jayandani-x2l 16 วันที่ผ่านมา +1

    Me yalage sadde Dan

  • @MalkaBiatrice-qi5wo
    @MalkaBiatrice-qi5wo 16 วันที่ผ่านมา

    Wadi gannakata dadlita weetika dei. Enisa aanduwata wee dunnata pasu pohora sahanadarath dei

  • @musicrythem1
    @musicrythem1 16 วันที่ผ่านมา

    Paw may minissu andanawa loweth nathiwenna

  • @sunilperera8316
    @sunilperera8316 16 วันที่ผ่านมา

    edawaswala namal kiyanakota amude gahapu aya thamayi

  • @ShanthiariyamalaJayabalamarasi
    @ShanthiariyamalaJayabalamarasi 16 วันที่ผ่านมา

    Maik kaarainlaga bana bana idala me minssu hina vevipiti passen yanava

  • @PriyanthaWarnakulasooriya-f9m
    @PriyanthaWarnakulasooriya-f9m 16 วันที่ผ่านมา +1

    Ubalata pissuda ban ekak kiyapan chandhen issella kiwwa ekak karapu

  • @roynisantha7340
    @roynisantha7340 16 วันที่ผ่านมา

    Iti oyala ne dinna

  • @damithjayantha4334
    @damithjayantha4334 16 วันที่ผ่านมา +1

    මුනුත් පාහරයො ටිකක්...

  • @w.m.nissankaweerakoon4887
    @w.m.nissankaweerakoon4887 16 วันที่ผ่านมา

    මට පොහොර සල්ලි රුපියලක්වත්
    මේ වනතෙක් ලැබුණෙ නෑ..

    • @tharakakumara8339
      @tharakakumara8339 16 วันที่ผ่านมา

      @@w.m.nissankaweerakoon4887 බලධාරින් දැනුවත් කරන්න. බොරුවට මේකේ වැලලේන්න එපා බ්‍රෝ..

  • @WMJayathilaka-x2i
    @WMJayathilaka-x2i 16 วันที่ผ่านมา

    Amaruwe watuna oya kattiya malimawe