Udarata Niliya Hada Wage (උඩරට නිලිය හැඩ වගේ) | Kids Dance | Achini Upeksha - Dancing
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.ย. 2023
- Thank you for watching my video❤️
Udarata Niliya Hada Wage (උඩරට නිලිය හැඩ වගේ)
Song Credit to the Original Owner
Artist - Annesley Malewana
Lyrics - Clarence Wijewardena
Music - Clarence Wijewardena
හැඩට නටන්න තිතට ලියන්න
Dancing | Achini Upeksha
නිසැක A සාමාර්ථයක් සඳහා.
ලංකාවේ කොහේ හිටියත්, විභාගය දක්වාම.
Online & Physical Classes
අදම අප හා සම්බන්ධ වන්න.
Contact : 070 195 2972
#UdartaNiliya #KidsDance #DanceCover #AchiniUpeksha #Dancing - บันเทิง
❤❤❤❤❤❤ 😊😊😊😊😊🎉🎉🎉
Lassanai godak,suba anaagathayak poddanta.teruwansaranai...!!!❤️
මොනවා නැතත් ළමයි ටික ලස්සනයි ❤🅶︎🅼︎ 🅽︎🅰︎🅼︎🅸︎🆈︎🅰︎
Shaba niyaai qobbotika❤❤🌹🌹😍
❤❤
Shaba niyamai poddotika❤❤
❤😍
මේකෙත් හිටියන් නම් අංජන සර් දුව හිටිය නම්
❤😍
❤😍
Lassanayiii ❤❤❤❤
❤😍
excellent 👌
❤😍
ලස්සනයි නන්ගි 🌺❤️ good luck
❤😍
@@achiniupeksha-dancingip7899y87i751101111😊😊😊😊😊
🥰🥰🥰🥰🥰🥰
❤😍
🤭♥️💃
❤😍
වාඋ 😁😁😁😁😁😁
uḍaraṭa niliya hæḍa vagē
ratægili æge sælena hæṭi agē
mal pæni bonnaṭa porakana
mīmæsi raṁcuva vāgē
æge ratægili sælena hæṭi agē
uḍaraṭa niliya hæḍa vage
ratægili æge sælena hæṭi age
mal pæni bonnaṭa porakana mīmæsi raṁcuva vage
æge ratægili sælena hæṭi age
siṁhala jātiyaṭa garu sara
labādevana uḍaraṭa niliya//
obe siyumæli mada sinahava
ran pæhæ detolaṭa sinahava//
æge ratægili sælena hæṭi age
uḍaraṭa niliya hæḍa vage...
berapada tālayaṭa pā tabā
narabannan man mat karalā//
soduru niliya ape nāliya
uḍaraṭaṭama hæḍakāriya
age ratægili sælena hæṭi age
🤭 පුංචී පැංචියන්ගෙ හැඩ ලස්සනයි පොඩි පැංචගෙ කෝමලෙට වසී වෙනව අනේ 🤭🌚
❤😍
සුදු බොලෙ ❤️❤️❤️ හැමොටම බුදු සරණයි ❤❤❤
Kzjfggggff😢😮😅😢🎉😂❤
උඩරට නිලිය හැඩ වගේ
රතැගිලි ඇගෙ සැලෙන හැටි අගේ
මල් පැනි බොන්නට පොරකන
මීමැසි රංචුව වාගේ
ඇගෙ රතැගිලි සැලෙන හැටි අගේ
උඩරට නිලිය හැඩ වගෙ
රතැගිලි ඇගෙ සැලෙන හැටි අගෙ
මල් පැනි බොන්නට පොරකන මීමැසි රංචුව වගෙ
ඇගෙ රතැගිලි සැලෙන හැටි අගෙ
සිංහල ජාතියට ගරු සර
ලබාදෙවන උඩරට නිලිය//
ඔබෙ සියුමැලි මද සිනහව
රන් පැහැ දෙතොලට සිනහව//
ඇගෙ රතැගිලි සැලෙන හැටි අගෙ
උඩරට නිලිය හැඩ වගෙ...
බෙරපද තාලයට පා තබා
නරබන්නන් මන් මත් කරලා//
සොදුරු නිලිය අපෙ නාලිය
උඩරටටම හැඩකාරිය
අගෙ රතැගිලි සැලෙන හැටි අගෙ
ගැමි නර්තනයක් චූටි දරුවන්ට ගැලපෙන ලෙස හදලා upload කරන්න පුලුවන් ද ටීචර්
පුළුවන්❤
teacher me panthi😂koheda thiyenne
කොහෙද දන්නෑ තියෙන්නේ
Balangoda