ලෝකය දකින්න, තෙවැනි ඇස දිහාවට හැරී බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • ශුණ්‍යතාවයේදී අවබෝධය ලැබෙන්නේ කෙසේ ද ? -
    • ශුණ්‍යතාවයේදී අවබෝධය ල...
    ___________________________________________________
    අභාශිත දේශණා මාලාවෙන් මින් පෙර නොඇසූ ආකාරයෙන් ශ්‍රී බුද්ධ දේශණය විචිත්‍රවත් ලෙස විදහා දක්වා ඇති බව මාගේ මතයයි.
    @Abhashitha
    ඔබේ ගුරුවරයා බවට ඔබටම පත්වීමට හැකි මාර්ගයක් මෙහි අන්තර්ගත වේ. ඒ මාර්ගය සොයා ගන්න.
    onenessed@gmail.com
    ___________________________________________________
    Monastery Development Fund -
    REV IMADUWE NANDARATHANA THERO
    COMMERCIAL BANK
    WELIMADA BRANCH
    8000440536
    BANK CODE - 7056
    BRANCH CODE - 136
    SWIFT CODE - CCEYLKLX
    ඔබට ආධාර කරන්න සිතෙනවානම් පමණක් ආධාරයන් ඉහත ගිණුමෙහි තැන්පත් කරන්න, පමණට වඩා වැඩි ආධාරයන් අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙත ලැබෙනු ඇත.
    ___________________________________________________
    ආයතන හය නැති තැන ජීවමාන බුදුන් හමුවීම -
    • ආයතන හය නැති තැන ජීවමා...
    මෙය හැර වෙනත් මගක් නැත -
    • මෙය හැර වෙනත් මගක් නැත...
    නින්දේදි සහ අවදියේදි නැති කාලය -
    • නින්දේදි සහ අවදියේදි න...
    ___________________________________________________
    Facebook -
    / 15ahlghcgk

ความคิดเห็น • 40

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 หลายเดือนก่อน +3

    බබල් එකෙන් එලිය දැකලා බබල් එකට නැවත ආවට පස්සේ තමා තේරෙනවා ඇත්තේ අපි බබල් එකට කොච්චර හුරුවෙලා හිටියද කියන එක.ඒක බබල් එකේ සිටිනකන් නොතේරෙනවා විය යුතුයි.එතනදී තමා කෙනෙක්ට දුක්ඛ සත්‍ය හරිටම වැටහෙනවා විය යුත්තේ

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_2151 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo หลายเดือนก่อน

    විශ්වය kiyana magama සිත nada suwamin wahansa 🙏 tharuwan srani ඔබ වහන්සේ සුවපත් වේවා නිරෝගී වේවා

  • @nisaliperera9483
    @nisaliperera9483 หลายเดือนก่อน

    ඔබ වහන්සේගෙ මේ ධර්ම දේශනාවෙ සමහර තැන් පොඩ්ඩක් තේරුම් ගන්න අපහසු උනා..ඔබ වහන්සේ කිව්වා වගේ ඒ කරුණු තමා තුළින්ම විමසද්දි තේරුම් ගන්න පුළුවන් උනා...
    තෙරුවන් සරණයි ........
    🙏🌼🙏🌼🙏🌼........

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo หลายเดือนก่อน

    ඔබ wahansalaga bawana වැඩසටහන් ahamin mama තනියම තමයි භාවනා karana ගොඩාක් suwamin වහන්සේලා ga වැඩසටහන් mama අහනවා

  • @pinpokura8562
    @pinpokura8562 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🪷
    ඉතාම වැදගත් ගාම්භීර දේශනාවක් ශ්‍රවණයට ලැබීම භාග්‍යයක්! තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස!

  • @sagarikaundugoda7861
    @sagarikaundugoda7861 2 หลายเดือนก่อน +2

    ❤❤❤⚘⚘⚘🙏🙏🙏

  • @amilaimbulana2386
    @amilaimbulana2386 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ..!! පින්වත් ස්වාමීන්වහන්ස ....

  • @JanakaPriyanjana
    @JanakaPriyanjana 2 หลายเดือนก่อน +1

    සාදු සාදු දේශනාව ඉතාම පැහැදිලියි ස්වාමීන් වහන්ස සුපිරි දේශනාවක් රූප රාමුත් අද ගොඩක් පැහදිලියි

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏

  • @damitharuwangani1680
    @damitharuwangani1680 2 หลายเดือนก่อน +3

    රාගක්ක්‍යා නිබ්බානං.. දේවෙෂක්තක්‍යා නිබ්බානං.. මොහක්ක්‍යා නිබ්බානං.. සලායතන නිරෝ⁣ධො නිබ්බානං ..පාර්තනා බොදියක් ඉෂ්ට සිද්ධ වෙවා ...සැම මොහොතකම නිවිමෙ සැනසිම ලැබෙවා.. මහානාහිමියන් වහන්සේට .සාදු ..සාදු ..සාදු

  • @yasminmadawala39
    @yasminmadawala39 2 หลายเดือนก่อน +3

    සාදු !සාදු !සාදු!🙏
    ඉතාමත්ම පැහැදිලියි ස්වාමින්වහන්ස . ප්‍රායෝගිකව මම මේ ක්රමය අත්විද ඇති අතර, ඒ ක්රමයෙන් ඇලිම්, ගැටිම් නැතිවි , නවෙන බව හොදින් දැනේ, ස්වාමින්වහන්ස 🙏
    මට ඔබවහන්සේ ගෙන් කමටහන් සුද්ධ කරගත හැකිවේද ස්වාමින්වහන්ස ?
    ඔබවහන්සේ මේ භවයේදිම සියළු කෙලෙසුන් නසා, සංසාර දුකින් අතමිදෙත්වා!🙏

  • @surangidassanayake9764
    @surangidassanayake9764 หลายเดือนก่อน

    Understood ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @dilooshi
    @dilooshi 2 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස! 🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼

  • @Yoghyorganics
    @Yoghyorganics 2 หลายเดือนก่อน +3

    Ape swameen wahanse digu kaalayak me lowehi wasiynt dharmaya desana karana sekwa🙏🙏🙏🙏🙏

  • @nelumwithanage658
    @nelumwithanage658 2 หลายเดือนก่อน +1

    Sadu. Sadu sadu. ithamath vatina deshanavak. Meya obavahanse men avaboda kara geneematanam nevatha nevatha , me deshnava esiya yuthu bava mage hegeemai. Boho pin obavahanseta. 🙏idiriyatath, ikmanin mevan vatina deshana apavetha yomu karanava ethei balaporoththuvemi 🙏

  • @rpq3192
    @rpq3192 2 หลายเดือนก่อน +2

    තමාව මුන ගැහුන දවසට ,සියල්ලගෙන්ම නිදහස් බව දැනෙනවා.සිතට වහල් වීගෙවපු ජීවිතය අවසන් වී සිත වහල් කරගන්න පුලුවන් වෙනවා.

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 2 หลายเดือนก่อน +1

    sadhu sadhu sadhu .Namaskara wewa .Swamin wahansa that means beyond the mundane worlď .

  • @dinushatharangani6770
    @dinushatharangani6770 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ දේශනා නම් පරම ගාම්භීරයි,.... මගේ ප්‍රඥාව තමයි ගැටළුව..... නමුත් කෙසේ හෝ වීර්යය කරමි....

  • @PiyumiRuwanthika-ml8tc
    @PiyumiRuwanthika-ml8tc หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @smoki9411
    @smoki9411 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @ChamindaKumara-m7v
    @ChamindaKumara-m7v 2 หลายเดือนก่อน +1

    බුදුවයන් හට ලෝකයක් නොමැත ලෝකයෙන් එතෙරය..ඔවුන් ලෝකයක් මවයි ඉන්පසු බනකියයි.බුදු වරයන්ට අවශ්‍යනම් තවත් ලෝකයක ඒ මොහොතේ බන කිව හැකිය ..මෙය බොහෝසේ ජැබුරුය...

  • @hendrikaamarasekara3949
    @hendrikaamarasekara3949 2 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏾🙏🏾🙏🏻🙏🏾🙏🏻🙏🏾

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 2 หลายเดือนก่อน +1

    🙏 👑️☸🇱🇰💜️

  • @NuwanPathirana-j7v
    @NuwanPathirana-j7v 2 หลายเดือนก่อน +1

    Parssana gooodaaak thiyanwa oba wahansege number eka denna

  • @nilminipeeris3588
    @nilminipeeris3588 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌻🌻🌻

  • @dinushatharangani6770
    @dinushatharangani6770 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NuwanPathirana-j7v
    @NuwanPathirana-j7v 2 หลายเดือนก่อน +1

    Therenne na oba wahansege number eka laba denna puluwan da

  • @YKSF16
    @YKSF16 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @Miya2024-s1i
    @Miya2024-s1i 2 หลายเดือนก่อน +1

    🙏

  • @Yoghyorganics
    @Yoghyorganics 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @thanujaweeraratne3574
    @thanujaweeraratne3574 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @lalaniks4289
    @lalaniks4289 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @RadimutuEranda
    @RadimutuEranda 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kumudinigunaratne9826
    @kumudinigunaratne9826 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @PippigeLokaya
    @PippigeLokaya 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @tharangaranathunga7451
    @tharangaranathunga7451 หลายเดือนก่อน

    🙏🙏🙏