මිථුන (මිතුන) ලග්න පලාපල | Mithuna lagna palapala | Gemini prediction | ගති ගුණ හා ජීවිතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • මිථුන (මිතුන) ලග්න පලාපල | Mithuna lagna palapala | Gemini prediction | ගති ගුණ හා ජීවිතය
    #weeklyhoroscope
    #lagnapalapala
    #2024
    #astrology
    #horoscopepredictions
    #aries
    #taurus
    #gemini
    #cancer
    #leo
    #virgo
    #libra
    #scorpio
    #sagittarius
    #capricorn
    #aquarius
    #pisces
    #2024LagnaPalapalaMesha
    #2024lagnapalapalawrushaba
    #2024lagnapalapalamithuna
    #2024LagnaPalapalaKataka
    #2024LagnaPalapalaSinha
    #2024lagnapalapalakanya
    #2024LagnaPalapalaThula
    #2024LagnaPalapalaWrushchika
    #2024LagnaPalapalaDanu
    #2024LagnaPalapalaMakara
    #2024LagnaPalapalaKumba
    #2024LagnaPalapalaMeena
    #2024ApaPanchangaLitha
    #2024Litha
    #2024sinhalalitha
    #2024ApaLitha
    #2024SinhalaNakathCharithra
    #2024Nakath
    #2024HunuPalapala
    #2024HasthaReka
    #2024Vasthu
    #2024SihinaPalapala
    #2024Anaweki
    #2024_ලග්න_පලාපල
    #grahamaru
    #sikurumaruwa
    #budamaruwa
    #ravimaruwa
    #monthlyhoroscope
    #srilankahoroscope
    #srilankaastrology
    #sinhalaastrology
    #poorindha
    #0712431599
    #godamunna
    #dinesh
    #wedakama

ความคิดเห็น • 151

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 15 วันที่ผ่านมา +3

    මිථුන ලග්නයෙන් උපත ලැබු මා ඔබ තුමාගේ මෙි පොදු පලාපලය ගැන 100% ම එකඟයි ස්තිති

  • @GonasekaraNiranjala
    @GonasekaraNiranjala 12 วันที่ผ่านมา +2

    කියපූ ගොඩාක් දේවල් හරි ...❤❤

  • @kamalajayantha3922
    @kamalajayantha3922 26 วันที่ผ่านมา +11

    මිතුන හරියටම හරි.බුදු සරනයි ජයවේවා ...

  • @RaksmeSeryani
    @RaksmeSeryani 11 วันที่ผ่านมา +1

    හරියටම හරි 💯💯💯💯💯💯💯 ඔබතුමාට බුදු සරණයි🙏🙏♥️

  • @sarathkumarasena5111
    @sarathkumarasena5111 19 วันที่ผ่านมา +4

    ඔබ තුමාගේ විග්‍රහය හරියටම හරි. හිත හොඳ කම නිසා හොඳටම අමාරුවෙ වැටිල ඉන්නෙ.❤

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub 27 วันที่ผ่านมา +8

    බුදු අම්මෝ මේවානම් එකක්වත් නැ කියන්න බැ බලන් යනකොට මේවා මටම කියපු දේවල්ද කියලා හිතෙනවා ඇත්තමයි කියපු දේවල් ඔක්කොම හරි ඔයාට බුදුසරණයි 🙏🙏🙏

  • @ishanikaushal2698
    @ishanikaushal2698 5 วันที่ผ่านมา +1

    මගේ ගැන බලන් ඉදියා වගේ කිව්වා ❤කියලා හිතෙනවා

  • @nalanishan4862
    @nalanishan4862 23 วันที่ผ่านมา +5

    😂😂❤❤ හරියටම හරි අනේ මටම කිව්වා වගේ. මං දිහා බලාගෙන ඉඳලා මටම කිව්වා වගේ 🙏🙏🙏🙏☝️👍

  • @senanikulasingha7742
    @senanikulasingha7742 9 วันที่ผ่านมา +1

    හරියටම හරි 🎉❤

  • @anurabandara2427
    @anurabandara2427 27 วันที่ผ่านมา +5

    හරියට බලන් හිටිය වගේ කියනවා .🤔🤔
    බොහොමත් ස්තුතියි .❤️

  • @SamodNethsara
    @SamodNethsara 24 วันที่ผ่านมา +3

    සර් ඔයා හරීම දක්ෂයි....බලන් ඉදල කියනො වගේ....අපිව ආශ්‍රය කරත් මෙච්චර කියන්න බෑ කාටවත්...🤍ඔයා සැබෑම ජ්‍යෝතීර්වේදියෙකි...❤️🙏💯🌷

  • @komarikomari2766
    @komarikomari2766 27 วันที่ผ่านมา +10

    මම මෙච්චර කල් එක එක ජෝතිස්සිය කරන අයගේ වැඩසටහන් බැලුව එත් මෙතුමා තමා මගේ ලග්නෙට හරියටම කියපු කෙනා බොහෝම පින් ඔබ තුමාට 🙏🙏🙏

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  27 วันที่ผ่านมา +5

      ස්තූතියි...

    • @akilasampath1087
      @akilasampath1087 27 วันที่ผ่านมา +2

      Attha❤

    • @Abhi_Liyanage
      @Abhi_Liyanage 21 วันที่ผ่านมา

      ඇත්තටම ඔව් ❤

    • @lalperera5962
      @lalperera5962 21 วันที่ผ่านมา

      සියේට 95ක්ම හරි

    • @Sasiduasiri2468
      @Sasiduasiri2468 14 วันที่ผ่านมา +1

      ඇත්තටම ඔව් 😀😀

  • @malikasrilanka5328
    @malikasrilanka5328 23 วันที่ผ่านมา +3

    හරියටම කිවිව ඔබතුමා බොහොම ස්තූතියි තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @komalravat404
    @komalravat404 27 วันที่ผ่านมา +3

    ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, හරියටම, හරි,, මම කුවේට් සිට

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 23 วันที่ผ่านมา +2

    ඒක නම් ඇත්ත අනුකම්පාව නිසා ඇද ගෙන නාන තරම් කියලා වැඩක් නෑ මට නම් සහතික ඇත්ත 👍👍👍🤔

  • @SreeLanka-gq5kj
    @SreeLanka-gq5kj 23 วันที่ผ่านมา +3

    මම මිතුන ඔබ තුමා කිඋවේ ඇත්ත ඔබ තුමාට බුදුසරණයි

  • @user-dj1il3dg4n
    @user-dj1il3dg4n 27 วันที่ผ่านมา +3

    ගොඩමුන්න මල්ලියෝ ඔයාට බුදු සරණයි.මගේ ලග්නය මිථුන.කිර්ති.හගුරන්කෙත.

  • @nilanisingappuli4243
    @nilanisingappuli4243 22 วันที่ผ่านมา +3

    Oba tuma kiyuwa siyallama hariyatama hari deha laksana pamanai wenas mama dodak usanati ayek ඔබ tumata බුදු සරණයි 🙏

  • @spm8427
    @spm8427 25 วันที่ผ่านมา +3

    ඔබගේ පැහැදිලි කිරීම නියමයි.🙏

  • @sewmi1111
    @sewmi1111 23 วันที่ผ่านมา +3

    ඇත්තම ඇත්ත 💐💐

  • @manojrathnapala3081
    @manojrathnapala3081 27 วันที่ผ่านมา +3

    ස්තුතියි ඔබතුමාට මන් මිතුන ලග්නය පැහැදිලි කිරිම හරියට හරි

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  27 วันที่ผ่านมา

      ස්තූතියි...

    • @manojrathnapala3081
      @manojrathnapala3081 27 วันที่ผ่านมา +1

      ඔබතුමාට ජයවේවා තෙරුවන් සරණයි

  • @SumanasiriPathirana-qe8jq
    @SumanasiriPathirana-qe8jq 24 วันที่ผ่านมา +2

    කියපු දේවල් ඔක්කොම හරි .බුදු සරනයි .

  • @SamodNethsara
    @SamodNethsara 24 วันที่ผ่านมา +3

    හරියටම හරිනේ....🤍🙏💯

  • @manojawerasigha3639
    @manojawerasigha3639 14 วันที่ผ่านมา +1

    100/100a atta❤

  • @udenivijebandara9797
    @udenivijebandara9797 25 วันที่ผ่านมา +3

    ඔබතුමා කියපු සියල්ලා සත්‍යය් .ඔබ තුමාට දීර්ගායු ලැබේවා

  • @kanthikusumalatha1756
    @kanthikusumalatha1756 26 วันที่ผ่านมา +3

    Budu sarani daywi pehitai oyata ❤❤❤

  • @dahamisansala648
    @dahamisansala648 19 วันที่ผ่านมา +1

    Ammo siyalu de attha budu sarni obata 🙏🌹

  • @sudeshnarangala1422
    @sudeshnarangala1422 20 วันที่ผ่านมา +1

    🙏❤🙏

  • @user-bx2px3ox5j
    @user-bx2px3ox5j 24 วันที่ผ่านมา +1

    කියපු දෙවල් ඔක්කොම හරි ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @rusaralanka6117
    @rusaralanka6117 26 วันที่ผ่านมา +3

    Mage kataka sampurna aththa kiwa budusaranai ubathumata

  • @akilasampath1087
    @akilasampath1087 27 วันที่ผ่านมา +1

    ❤okkoma aththa❤

  • @rafeekk0857
    @rafeekk0857 27 วันที่ผ่านมา +1

    කියපු දේවල් නමි හරියට හරි .අගහරැ 7 පිලිබදව විස්තර කරන්න කියා මා ඔබතුමාගේන් කාරැණිකව ඉල්ලා සිටිමි❤❤🎉🎉

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  27 วันที่ผ่านมา +1

      ඉදිරියට ඒ පිළිබඳව වැඩසටහනක කරමු....

    • @rafeekk0857
      @rafeekk0857 27 วันที่ผ่านมา

      @@Tmdineshgodamunna ස්තූතියි,

  • @user-xz7qi2wc2l
    @user-xz7qi2wc2l 24 วันที่ผ่านมา +2

    Obathuma kiyapu Visthara siyallama hariyatama hari.
    Namuth tawamath godaemak penennata ne. 🙏🙏🙏

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  24 วันที่ผ่านมา

      ඔබේ පැතුම් සපල වේවා...

  • @oshadiishari4772
    @oshadiishari4772 12 วันที่ผ่านมา +1

    👌😘😊❤️❤️

  • @sandamalidakumpitiya6710
    @sandamalidakumpitiya6710 19 วันที่ผ่านมา +1

    Hariyatama hari ❤

  • @Jinji-mn6no
    @Jinji-mn6no 24 วันที่ผ่านมา +2

    සහතික ඇත්ත

  • @KuwaitStar-nv6qk
    @KuwaitStar-nv6qk 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @thilakshantha4089
    @thilakshantha4089 26 วันที่ผ่านมา +2

    මගෙ ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීමට අවශ්‍යයි ....කල යුතු දෙ කියන්න... ස්තූතියි.....ඔබට ජය... දීර්ගායු වෙනවා...

  • @udenivijebandara9797
    @udenivijebandara9797 25 วันที่ผ่านมา +5

    මගේ අවන්ක කම නිසා .අනුකම්පාව නිසා නැති වෙලා ඉන්නෙ

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  25 วันที่ผ่านมา +1

      ඔබට සුබ වේවා...

  • @hildacharmai405
    @hildacharmai405 27 วันที่ผ่านมา +3

    හරියට හරි.පුදුමයි දැක්කා වගේ කියනවා.😂 මම නමි මෙහෙම තමයි. අැදගන නාගන්නවා උදවි කරන්න ගිහින්.බුදියගනත් තමන්ගේ වැඩ කරනවා. මම වසරකට වතාවක් රට යනවා නිවාඩු ගත කරන්න .යන්න තැනක් නැත්තමි යාලුවගේ ගෙදර හරි යනවා. වැඩවල අවසානයක් නැ. අාඩමිබර පන්ඩිතකම මට තිබුනට මම ගොඩාක් අාගමට ලැදි අනුන්ට පිහිට වෙන අහින්සක චරිතයක්.

  • @asankabandara509
    @asankabandara509 5 ชั่วโมงที่ผ่านมา

    Mage daruwa mithuna me Anawakiya hariyatama hari

  • @chamidunimunasingha5612
    @chamidunimunasingha5612 17 วันที่ผ่านมา +1

    Ok

  • @gamakumara3525
    @gamakumara3525 23 วันที่ผ่านมา +1

    ඇත්ත

  • @gunarathnakurupanawela8315
    @gunarathnakurupanawela8315 22 วันที่ผ่านมา +1

    100% anuwakma hariyata kiwa.
    Sthuthi

  • @lakminawaranga9420
    @lakminawaranga9420 27 วันที่ผ่านมา +1

    Matanam hariyatama hari

  • @shrimudalige8959
    @shrimudalige8959 25 วันที่ผ่านมา +1

    මේ හැමදේම ඇත්ත ❤️🙏

  • @sinuragaming20
    @sinuragaming20 24 วันที่ผ่านมา +1

    මගෙ ලග්නයත් මිටුන. කීයපු පලා පල වලින් 95% ක්ම හරි.

  • @Tostudio55
    @Tostudio55 16 วันที่ผ่านมา +2

    වට්සැප්වලින් කේන්දරය බලාගන්න පුලුවන්ද ? සියලුම දේ ගැන පලාපල කියනවද? පලාපල කියන්නේ මැසේජ් එක්කින්ද ?
    කරැණාකරලා රිප්ලයි මැසේජ් එකක් දෙන්න.

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  16 วันที่ผ่านมา

      0712431599 whatsapp සම්බන්ඳ වන්න

  • @user-oq7hp5iq5t
    @user-oq7hp5iq5t 25 วันที่ผ่านมา +1

    ඔයා කියන okom හරි

  • @RasangikaPeris-vh1em
    @RasangikaPeris-vh1em 27 วันที่ผ่านมา +2

    ඔබ තුමා හරියටම හරි කිව මන් කිව්දියක්...

  • @sunethpathirage219
    @sunethpathirage219 23 วันที่ผ่านมา +1

    මගේ පුතයි දුවයිදෙන්නම මිතුන ඔබ කියන දේවල් හරි රූප සම්පත්තිය ඉතා ඉහලයි උස ඔබ කිව්ව වගේ හරි පටන් ගන්න දේ ඉවරකරන්නෙ නෑ ඒකත් ඇත්ත වාසනාව තිබෙනව

  • @rohanajayawardhana9189
    @rohanajayawardhana9189 16 วันที่ผ่านมา +1

    Attatama obtuma wetrai atta kiwe me wenkam🙏🙏🙏

  • @sherenmuhamad9411
    @sherenmuhamad9411 27 วันที่ผ่านมา +1

    Oba thuma hary mage putha mithuna aththa Kathawa nam mata hinath yanwa oba thuma kiyana dewal ahuwa adannada hinawennada dannathi amma mmmeyata mm godak prasna wisadala katha karaganna bariwa inne dannamoba thumata isthuthi pin budusarani obathumata

  • @MobileClassic-rn7qt
    @MobileClassic-rn7qt 23 วันที่ผ่านมา +1

    Mahathayo jeevithe harima dukae pirimiyek Una mama duwek hadagena thama taniwama duk vidinawa kawadda me pawa ewara wenne

  • @indranipathirage
    @indranipathirage 23 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @user-un5fw1ef7r
    @user-un5fw1ef7r 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @chandrikaa958
    @chandrikaa958 25 วันที่ผ่านมา +2

    හරියටම හරි බලාගෙන හිටියා වගෙම කියුවා මට වැරදුනෙ අනුකම්පා කරන්න ගිහින් තමයි

  • @UpendraHerath
    @UpendraHerath 20 วันที่ผ่านมา

    Mata kiyapu dewalnam hariyatama hari.

  • @pramoditharajapaksha7319
    @pramoditharajapaksha7319 21 วันที่ผ่านมา +2

    මිථුන ලග්නය අය හොද ගණන්කාරයෝ

  • @baranilakmini9687
    @baranilakmini9687 18 วันที่ผ่านมา

    කොහොමද ඔහොම කියන්නෙ..?👍හරියටම කිවුව

  • @l.hsanjeewa9286
    @l.hsanjeewa9286 26 วันที่ผ่านมา +1

    Ammoh ow, mata innava mituna au 8 ka puthek,oya kiyana gathi lakshanamai thiyenne, hebei harima sanvedi adaraneeya daruvek.

  • @chamindasilva6369
    @chamindasilva6369 25 วันที่ผ่านมา +1

    සීයට සීයක්ම හරි

  • @Nishannalinga
    @Nishannalinga 19 วันที่ผ่านมา +1

    ammo attha

  • @DhayaniPadhma
    @DhayaniPadhma 19 วันที่ผ่านมา

    මගේ පුතා මිතන ඔබ කියපු ව්ස්තර හරියටම හරි...ව්වහය ගැන දැනගන්නට අවශ්‍ය‍ය කරුණාකර එය ගැන කියන්න.....🪔🪔🪔

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  19 วันที่ผ่านมา

      සුබ වේව්ව්ද්

  • @user-jz5oo7un1z
    @user-jz5oo7un1z 26 วันที่ผ่านมา +1

    Petaluma.atta..mage..mahattaya.. aragena.. nawa

  • @user-bm8pw9bp2p
    @user-bm8pw9bp2p 27 วันที่ผ่านมา +1

    Matath kiiwwa dewal hari habai godak usa naha 5feet 67kilo weight

  • @rudhiperera553
    @rudhiperera553 25 วันที่ผ่านมา

    Mamth ehemaie..oba thuma kiyane de shathika atta..anukamapa nisa godak dewal karala jewithe nati karan tiyene..😢

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 24 วันที่ผ่านมา +1

    ඇත්ත හැමදාම ඇදගන තමා නාගත්තේ

  • @DhayaniPadhma
    @DhayaniPadhma 19 วันที่ผ่านมา +1

    මගේ පුතා මිතුන..ඔබ පවසන විස්තර හරියටම හරි..ව්වහය .ගැන ද්නගන.කොහොමද ...සුබ දවසක් ...🪔🪔🪔

  • @user-fb7hh9it9t
    @user-fb7hh9it9t 19 วันที่ผ่านมา

    Ethtama oba thomata pin hemadema ethta

  • @Mariam-fz3zd
    @Mariam-fz3zd 27 วันที่ผ่านมา +1

    1970.08.15....am02..mituna

  • @-jn9dh
    @-jn9dh 27 วันที่ผ่านมา +6

    හරියටම හරි. අනුකම්‍පාව හින්දම ඇදගෙන නාගත්ත වාර අනන්තයි. 😂

    • @chandraniperera1069
      @chandraniperera1069 24 วันที่ผ่านมา +1

      සහතික ඇත්ත .නැත්තට නැති උනා.

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  24 วันที่ผ่านมา

      සුබ වේ

  • @JayanthiDodampe
    @JayanthiDodampe 22 วันที่ผ่านมา +2

    Hodama kena.

  • @seelawakumara3464
    @seelawakumara3464 23 วันที่ผ่านมา +1

    මමත් මිථූන.මමත් මෙම ලක්ෂණ තියනවා නමුත් කවදාවත් කල දසාව හොදයි කීවා.....තාම එහෙම කලක් උදාව නැහැ

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  23 วันที่ผ่านมา

      එහෙම තමයි කලදසාව හොඳ වෙන්න වැඩ කරගන්න.

  • @SunandaSenanayaka-e4h
    @SunandaSenanayaka-e4h 17 วันที่ผ่านมา +1

    Muna diha balan kiwa wagene

  • @user-bm8pw9bp2p
    @user-bm8pw9bp2p 27 วันที่ผ่านมา +1

    Obata devi phita labewa ❤😂😂

  • @DilanTharinduSandaruwan357
    @DilanTharinduSandaruwan357 23 วันที่ผ่านมา +1

    ගේ අතු ගගා මේක අහපු මිථුන රාශියේ මම😁

  • @lalperera5962
    @lalperera5962 21 วันที่ผ่านมา +1

    ❤❤😂

  • @surangigamage2484
    @surangigamage2484 26 วันที่ผ่านมา +1

    Kiyapu ewa okkoma Hari. Eth usa adi5

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  26 วันที่ผ่านมา

      වෙන්න පුළුවන් , පොදුවේ පලාපලනේ ....

  • @user-fb7hh9it9t
    @user-fb7hh9it9t 19 วันที่ผ่านมา +1

    Sampurana ethta obatubata pin