'' වගා සංග්‍රාමයේ සිට 'ක්ලීන් ශ්‍රී ලංකා' දක්වා...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น •

  • @GamìniJayarathna-m8w
    @GamìniJayarathna-m8w 12 ชั่วโมงที่ผ่านมา

    Mr.sepal tnx ur programme

  • @user-bo1ow7lp2f
    @user-bo1ow7lp2f วันที่ผ่านมา +2

    ඉතා සාධාරණ විවේචනය ක්❤❤❤❤❤

  • @RanjithDikkubura
    @RanjithDikkubura 2 วันที่ผ่านมา +15

    සහෝ සේපාල් තමුන්නාසේ මරු හොදේ ස්ලෝගන් මරුවා මාලිමාවට කෝටියක් කියලා ක්ලීන් අවුට් ඉල්ලංකා හත්ඉලවිවේ. Tks best rgds sepal bro ♥.මරු වැඩේ ඕයි අපිට උනේ බලාගෙන ඉන්නවට වැඩිය දෙයක් නෑනේ කොරන්න.

    • @Prashad_Gnanaratne
      @Prashad_Gnanaratne 2 วันที่ผ่านมา +1

      ඔව් ඕයි ස්ලෝගන් ගහල ටැග්ලයින් ගහල දැන් ආතල් එකට අරන්, 😅😅😅 චන්දෙ දාපු බුවාලට තමයි මේව දකිද්දි හොඳම ආතල් 😅😅😅

  • @anomapavlou3867
    @anomapavlou3867 วันที่ผ่านมา +3

    මහාත්මයාණෙනි. උඹතුමාට. මා. ස්තූති. වසන්ත. සහා. කෘතඤවෙමි. අපේ. ශ්‍රී ලංකාවේ. බයියන්ට. සහා. ටිං..ටිං. ලාමක. විශේෂයෙන්ම. මුහුණූ. පොතේ. නව. මාලිමාවේ. බයියන්ටත්. වටිනා. ශ්‍රී ලංකාවේ. දේශපාළුවන්ගේ. ප්‍රෝඩා. දේශපාලනය. නැවත. නැවත. ශ්‍රී ලංකාවේ. ජනයාට. මතක්. කරදිම..

  • @koswaththapremadasa6855
    @koswaththapremadasa6855 วันที่ผ่านมา +7

    අන්දවන වචන ,හිනායනව ""අනුරට කෝටියක්"

  • @AthulaPerera-n7b
    @AthulaPerera-n7b วันที่ผ่านมา +1

    ඉතිිහාසය මතක් කරදුන්නාට ❤❤❤

  • @Ticktopapi
    @Ticktopapi 2 วันที่ผ่านมา +4

    Cheers

  • @pubudumadhusankha4825
    @pubudumadhusankha4825 วันที่ผ่านมา +3

    මේක හොද අරමුනකින් පටන් ගන්න වැඩක් වෙන්න ඇති.හැබයි ගැම්මක් අවෙ නෑ...ර්ජයෙ සෙවකයන්ට මැතිවරන දීමනව දෙසම්බෙර් දැන්මෙ නෑ. දෙන්න තියන පලොස්දාහෙන් පහක් වත් දන්මෙ නෑ.දෙසැම්බෙර් ලමයිගේ පාසල් උපකරන ටික ගන්න කුලී වඩට ගිය රජයෙ සෙවකයො ඉන්නවා..උන් සෙපාල් අයිය වගේම මලිමවට වැඩ කරපු අය.හරිම කලකිරීමක් ඇතිවෙල ටියෙන්නෙ..හොරු එක්ක බුඩිය බුඩිය බෑ..ජනවාරි පසල් උපකරන මිල අඩු කරල ඇට කන්න ඇයි...

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera9477 2 วันที่ผ่านมา +6

    අද තමයි ආතල්ම ප්‍රෝගෑම් එක. 😂 පාස්පෝට් පෝලිමයි

  • @gaminganuk6441
    @gaminganuk6441 2 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤

  • @sunimalfernando4347
    @sunimalfernando4347 2 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️😘✊👍👍👍👍

    • @GnanasenaWijesekaraWithara-u7k
      @GnanasenaWijesekaraWithara-u7k 2 วันที่ผ่านมา

      ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන්ගේ ගොබ්බ දේශපාලන භාවිතාව බරපතළ ලෙස ප්‍රශ්න කරන ලෙසට මා විසින් මීට වසර 2 -3 ට පෙර සේපාල් අමරසිංහ සහෝදරයාගෙන් ඉල්ලා සිටි විට ,ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායකට රෙදි නැතිව කඩේ යමින් සිටි සේපාල් අමරසිංහ මාගේ සහ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නම් සඳහන් නොකොට ඔහුගේ යූටියුබ් නාලිකාව හරහා අප දෙදෙනාට කුපාඩි මඩ අවලාදයක් ගැසුවේ """"""මේ මොහොතේ ජවිපෙ වත්මන් නායක සහ මාලිමාවේ අසහාය නායක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නායක කාරකාදීන්ගේ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරන සමහර වෛද්‍යවරුන් සහ නීතිඥවරුන් බරපතළ මානසික රෝගීන් ලෙසට වූ අතර """"දෛවයේ සරදමකට මෙන්,මේ මොහොත වන විට,""""ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් වෙනුවෙන් නිරුවතින් කඩේ ගිය සේපාල් අමරසිංහ සහෝදරයාට දේශපාලන බුද්ධිය පහල වී, ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක 9 වන විධායක ජනාධිපති සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන්ගේ ගොබ්බ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් බරපතළ ලෙස ප්‍රශ්න කිරීමට හැකි වීම සම්බන්ධයෙන් මාගේ හර්ද්‍යාංගම විප්ලවීය උත්තමාචාරය මා මෙසේ පුදකර සිටින අතර, ඔහු විසින් ,ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන්ගේ ගොබ්බ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් මා සහ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් කරන ලද බරපතළ දේශපාලන විවේචන වලට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරමින් ,අප දෙදෙනා සම්බන්ධයෙන් කරන ලද වීඩියෝව කරුනාකර මා හට එවන ලෙසට ඔහුගෙන් කරන ලද කාරුණික ඉල්ලීම මේ මොහොත දක්වා ඉටු නොවූ බව දැඩි සංවේගයෙන් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි .🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @keerthipala7438
    @keerthipala7438 วันที่ผ่านมา +2

    හොරු අල්ල්නවා.කිව්ව අනුර දැන් දිනල කිලීන් ස්‍රීලන්කා

  • @samp-z6v
    @samp-z6v 2 วันที่ผ่านมา +5

    👍👍👍👍

  • @piyadarshanibulathsinhala5670
    @piyadarshanibulathsinhala5670 2 วันที่ผ่านมา +1

    දැන් ඇමති කෙනෙකුත් බිරිදට බෙහෙත් ගන්ඩ ඉස්පිරිතාලෙ ගිය එකකුත් යනව. 😂

  • @sandayaTissera
    @sandayaTissera วันที่ผ่านมา

    👍👍👍👍👍👍😅😏

  • @dillandesilva3846
    @dillandesilva3846 2 วันที่ผ่านมา +1

    Dayata Kirula

    • @GnanasenaWijesekaraWithara-u7k
      @GnanasenaWijesekaraWithara-u7k 2 วันที่ผ่านมา

      ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන්ගේ ගොබ්බ දේශපාලන භාවිතාව බරපතළ ලෙස ප්‍රශ්න කරන ලෙසට මා විසින් මීට වසර 2 -3 ට පෙර සේපාල් අමරසිංහ සහෝදරයාගෙන් ඉල්ලා සිටි විට ,ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායකට රෙදි නැතිව කඩේ යමින් සිටි සේපාල් අමරසිංහ මාගේ සහ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නම් සඳහන් නොකොට ඔහුගේ යූටියුබ් නාලිකාව හරහා අප දෙදෙනාට කුපාඩි මඩ අවලාදයක් ගැසුවේ """"""මේ මොහොතේ ජවිපෙ වත්මන් නායක සහ මාලිමාවේ අසහාය නායක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නායක කාරකාදීන්ගේ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරන සමහර වෛද්‍යවරුන් සහ නීතිඥවරුන් බරපතළ මානසික රෝගීන් ලෙසට වූ අතර """"දෛවයේ සරදමකට මෙන්,මේ මොහොත වන විට,""""ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් වෙනුවෙන් නිරුවතින් කඩේ ගිය සේපාල් අමරසිංහ සහෝදරයාට දේශපාලන බුද්ධිය පහල වී, ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක 9 වන විධායක ජනාධිපති සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන්ගේ ගොබ්බ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් බරපතළ ලෙස ප්‍රශ්න කිරීමට හැකි වීම සම්බන්ධයෙන් මාගේ හර්ද්‍යාංගම විප්ලවීය උත්තමාචාරය මා මෙසේ පුදකර සිටින අතර, ඔහු විසින් ,ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන්ගේ ගොබ්බ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් මා සහ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් කරන ලද බරපතළ දේශපාලන විවේචන වලට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරමින් ,අප දෙදෙනා සම්බන්ධයෙන් කරන ලද වීඩියෝව කරුනාකර මා හට එවන ලෙසට ඔහුගෙන් කරන ලද කාරුණික ඉල්ලීම මේ මොහොත දක්වා ඉටු නොවූ බව දැඩි සංවේගයෙන් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි .🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sisirawijesingha
    @sisirawijesingha 2 วันที่ผ่านมา +2

    Sepal mahathmaya aththatama Hambanthota waraaya vikinala gaththa salli walin mokada meyala kare?Kagen ahuwath kawwruwath pilithuru denne na.

  • @wtharangedoolwela1683
    @wtharangedoolwela1683 วันที่ผ่านมา +1

    😂😂😂

  • @ThilangiPerera
    @ThilangiPerera 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @pubudumadhusankha4825
    @pubudumadhusankha4825 วันที่ผ่านมา +2