Best Food Street in Sri Lanka | Colombo wate with Banda | Travel Today - Ep 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • If you want to binge on a variety of mouth-watering and extremely reasonably priced food (street food, nonetheless) Hulftsdorp Street is the place for you. Be warned that this isn't for those who are weak of heart or who can't stomach a gastronomic adventure. But if you dare venture into the suburban wilderness that is Colombo 12 (when the sun is out and night descends), you're in for an extremely pleasant surprise.
    ** SUBSCRIBE TO OUR CHANNEL **
    #TravelToday #Colombo #StreetFoods
    CONTACT US
    lankatraveltoday@gmail.com
    FIND US ON SOCIAL MEDIA
    Instagram: / traveltodaysl
    Facebook: / traveltodaysl
    CAST
    Executive Producer : Lasith Weerakoon
    Line Producer : Sujeev Dissanayake
    Presenter : Sandaru BANDAra Weerasekara
    OUR VIDEO GEAR
    GoPro 5
    Canon 70D
    Video Ice Light
    Sennheiser AVX Mic
    EDITING TOOL
    Premiere Pro CC 2017
    After effects CC 2017
    Photoshop CC 2017
    Lightroom 5
    Sanpseed
    MUSIC
    Song: JNSN - Favela
    (Vlog No Copyright Music) Music provided by Vlog No Copyright Music.
    Video Link: • JNSN - Favela (Vlog No...
    Thanks for Watching.

ความคิดเห็น • 850

  • @MrPOPStreaming
    @MrPOPStreaming 3 ปีที่แล้ว +109

    බන්ඩාගේ 1 st video එක අලුත බලපු අය like කරන්න✔️

  • @charlieboy3434
    @charlieboy3434 6 ปีที่แล้ว +146

    මන්නම් මේ වගේ විඩියෝ දැකලා තියෙන්නෙ ෆොක්ස් ලයිෆ් එකෙයි TLC චැන්ල් එකෙයි විතරයි . පට්ට වැඩක් අයියේ .

    • @traveltodaysl
      @traveltodaysl  6 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම මල්ලී අපිටත් ඕනි වුනේ ඒ වගේ වැඩක් කරන්න තමයි.. ස්තුතියි..

    • @LifeLaneChronicles
      @LifeLaneChronicles 5 ปีที่แล้ว +1

      Total agree, you are providing great insight ayya

    • @anjalikawijesinghe4081
      @anjalikawijesinghe4081 5 ปีที่แล้ว

      Ow eka nm aththa ayye..ya doing good job.keep it up bro

  • @apnasmohamed7764
    @apnasmohamed7764 5 ปีที่แล้ว +90

    සුපිරි මෙච්චර kal බැලුවේ indian channel ලංකාවට අලුත් ape කොල්ලෙක් නියමයිනේ
    We are srilankan

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +3

      ස්තුතියි මචං. තව වීඩියෝ ලගදීම බලන්න පුළුවන්.

    • @sumithnilkamalsiriwardana6531
      @sumithnilkamalsiriwardana6531 5 ปีที่แล้ว +1

      balanna MARK WIENS srilanka food tour

  • @dilkiishara3609
    @dilkiishara3609 5 ปีที่แล้ว +11

    Good job bro 😊 appreciate your effort. I have seen lot of foreign streetfood tour videos, but not an official youtube page in Sri Lanka. Our country needs more people like you. Well done. Keep it up ❤🤗

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      Thank you very much.. keep watching our channel..

    • @rusiruminsara33
      @rusiruminsara33 2 ปีที่แล้ว

      apitath sub ekka d enn

  • @maxnighttv7103
    @maxnighttv7103 5 ปีที่แล้ว +14

    පිටරටවල් වල මේ වගේ වීඩියෝ දැක්කට.ලන්කාවේ දැක්කේ නෑ .හැබැය් දැන් සන්තෝෂය් අපිටත් ඒ වගෙ යූටිව්බර් කෙනෙක් ඉන්න එකට good luck ❤ ලන්කාව තව ඉදිරියට ගෙනියමු. ජයවේවා

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි මිත්‍රයා..

  • @randularanatunga9478
    @randularanatunga9478 5 ปีที่แล้ว +12

    Really nice to see Sri Lankans doing this sort of videos which really helps others to get out there and find these outlets which otherwise wouldn't really come across. i personally think if you could rate the food based on your experience and preferably not in front of the vendor that way your not biased would really help the viewers get a true idea of the quality and taste of the food (always give your true opinion good or bad ). besides if you could give a rough idea about the dish prices of at least the recommended items that would really help .

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      Tank you very much for your value comment.

  • @howitfeelslike5381
    @howitfeelslike5381 5 ปีที่แล้ว +221

    මොකක් උනත් මුස්ලිම් මිනිස්සුන්ගේ තියෙන customer service අපේ උන් ගාව නෑ

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +13

      සහතික ඇත්ත.

    • @ceylonsappires1335
      @ceylonsappires1335 5 ปีที่แล้ว +5

      please dont go to this place.it s dirty and they are cheating with the prices

    • @wemblyratnayake
      @wemblyratnayake 5 ปีที่แล้ว +4

      Malith Lakmal don’t lie

    • @wjsvdjsgs4579
      @wjsvdjsgs4579 5 ปีที่แล้ว +2

      Apae.un.jarawa.kanna.deela.apita.pat.akath.danawanae.nada.

    • @senuamarathunga8136
      @senuamarathunga8136 5 ปีที่แล้ว +1

      Ammapa aka nam aeththa

  • @dinukravindu6708
    @dinukravindu6708 3 ปีที่แล้ว +5

    අයේ මේ වගේ කාලයක් කවදා එයිද කොරෝනා😥😥😥

  • @hasithadissanayake7726
    @hasithadissanayake7726 6 ปีที่แล้ว +12

    good work ලසියා & team..specially appreciate බණ්ඩා...good job මල්ලී...Do next episode more than first ...
    බුදු සරණයි !!!
    ජය වේවා...
    Travel Today Team
    TTT

    • @traveltodaysl
      @traveltodaysl  6 ปีที่แล้ว

      බොහෝ ස්තුතියි මචං.. ජය වේවා..

  • @duality7
    @duality7 5 ปีที่แล้ว +10

    Nicely done! Great editing, camera work, and for once, thank you for not picking dubstep! Music fits the theme perfectly and is subdued where necessary. Host also has charisma and is capable of bringing out that Sri Lankan warmth out of the people.
    Great stuff!

  • @simuniversal5696
    @simuniversal5696 5 ปีที่แล้ว +9

    Machan Please upload more street food Areas, and expecting more videos from you. keep up the good work Banda.

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      Yeah sure bro. Thank you. Keep watching..

  • @ransika3636
    @ransika3636 5 ปีที่แล้ว +59

    මචෝ...
    Street එකේ නමයි යන විදිහයි Description එකේ දැම්මනං සුපිරි බණ්ඩෝ...
    ❣️🔥🙏

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +7

      අදහසට බොහොම ස්තුතියි මචං

    • @ashfaqahmed8042
      @ashfaqahmed8042 5 ปีที่แล้ว +6

      Abdul Hameed St
      Colombo
      maps.google.com/?q=Abdul+Hameed+St%2C+Colombo&ftid=0x3ae2591d29f88c51:0x6b9ce242289a9058

    • @pramodmalith8483
      @pramodmalith8483 5 ปีที่แล้ว +1

      ඔව් මේකේ කෑම ගැන විස්තර කිව්වට තියෙන තැන ගැන පැහැදිලි නෑ

    • @amfaizal2343
      @amfaizal2343 4 ปีที่แล้ว

      @@pramodmalith8483♌

  • @Ishan_Asiri
    @Ishan_Asiri 5 ปีที่แล้ว +20

    අඩෝ ෆට්ට බන්...තව ඔනී කොළඹ වටේ බන්ඩා...කෑම කන ඒවා ඔනී..පුලුවන් නම් මචන් ගානත් කියපන් කෑම වල ඒක වටිනවා...good luck.👌👌

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 5 ปีที่แล้ว

      ඔබ නොදැකපු , ලන්ඩනයේ බෝට්ටු සවාරි යන ලාංකිකයා. බලන්න මේ විඩියෝ එක. subscribe and joint to my channel
      th-cam.com/video/Ze2c42_meKY/w-d-xo.html

  • @RuchiraPrashan
    @RuchiraPrashan 6 ปีที่แล้ว +2

    ආතල් විඩියෝ එකක් 😍 අළුත් විදියකින් 👌 සුබපැතුම් Travel Today 👍👍👍

  • @anuththararuwanpura6946
    @anuththararuwanpura6946 6 ปีที่แล้ว +1

    Super 💙💙💙
    නියමයි... හ්ම්ම්ම්
    🍝🍝
    අලුත් වැඩක්...
    ඔයාලට මගෙන් සුභ පැතුම් !!!
    Infinity එක්කලා හිටියා වගේම අපි හැමදාමත් ඔයාලා එක්කමයි...💐💐💐

  • @tharidudarshana1771
    @tharidudarshana1771 5 ปีที่แล้ว +23

    හම්මා..ෆට්ට චැනල් එකක් නේ....එල එල බන්ඩෝ...කරගෙන යන් එකෙන්ම සප් එක දෙනවා...සබ්මැරීන් කරලා...ඝන්ටාරෙත් ගැහුවා🔔

  • @Mr__Food
    @Mr__Food 5 ปีที่แล้ว +3

    Nice video Banda! Hope to see more videos. Keep it up! 😍😎

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      Thank you machan. More videos coming soon. Stay tuned..

  • @srilankanbruh
    @srilankanbruh 5 ปีที่แล้ว +4

    Good job guys
    New vloggers rising it's really good

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      Thanks bro.. keep watching..

  • @MJJNamalDias
    @MJJNamalDias 5 ปีที่แล้ว +3

    Good concept and keep it up....
    Keep the continuation and share the good content like this...

  • @Shashiyasw
    @Shashiyasw 6 ปีที่แล้ว +5

    කවුරැවත්ම නොකරපු අලුත්ම අමුතුම වැඩක් .බලන් ඉදලා ඉදලා මුලින්ම බැලුවා .නියමයි ..සුභ පැතුම් 😍😍😍😍

    • @traveltodaysl
      @traveltodaysl  6 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිත්‍රයා.

  • @lakshithanilupa3013
    @lakshithanilupa3013 5 ปีที่แล้ว +3

    එලම මචන්.. දිගටම කරන් පලයන්..😀😀😜😜😜😍 සුපිරි..!

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +1

      ස්තුතියි මචං..

  • @dilshanhansamal1939
    @dilshanhansamal1939 5 ปีที่แล้ว +1

    Magulak katha karannathuwa karunaakarala methana harima location eka daaaapaaaaaan🤤🤤

  • @gayanmadhawa944
    @gayanmadhawa944 5 ปีที่แล้ว +4

    බලන්න කලින් සබ් කලා, all the best bro ❤️

  • @TripPisso
    @TripPisso 6 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් . ට්‍රිප් පිස්සෝ අපෙනුත් උණුසුම් සුභ පැතුම් !

    • @traveltodaysl
      @traveltodaysl  6 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මිත්‍රයා..

  • @anu047
    @anu047 5 ปีที่แล้ว +3

    ado banda! great show machan, keep up the good work! all the best!

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      Thanks machan.. keep watching

  • @junkfeed6188
    @junkfeed6188 5 ปีที่แล้ว +4

    I don't admire many Sri Lankan channels. But this is great attempt . Keep it up.

  • @lakmalfernando4930
    @lakmalfernando4930 5 ปีที่แล้ว +3

    Best of luck.. තව සුපිරි වීඩියෝස් දිගටම ඕනේ 😍😍
    From Gem City

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +1

      Aniwa bro. Digatama balanna.

    • @lakmalfernando4930
      @lakmalfernando4930 5 ปีที่แล้ว +1

      ලොවෙත් 😍😍 international level එකට ගමු

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මිත්‍රයා.

  • @WKmadhuranga
    @WKmadhuranga 5 ปีที่แล้ว +2

    patta street eka,,,,, good work machan,, keep it up,,,, need more episode from this street if u can, thankz machn

  • @asankaatapattu7001
    @asankaatapattu7001 5 ปีที่แล้ว +1

    බුදු අම්මෝ .. අර බඩ තඩියගේ කඩෙන් නම් කන්න එපා.. දවස් දෙකක් බඩ ගියා ... ප්ලේන්ටියක් ගත්තා..කූබි ගොඩ .. වේටර් ට කිවම කියනවා සීනි වලට කුබි එනවනේ මාතියා ලු .
    කෝමහරි.. පට්ට වැඩක් බන්ඩෝ . නියමයි .....

  • @chathurajayanRanaweera
    @chathurajayanRanaweera 6 ปีที่แล้ว +1

    Patta wade machan. Keep up doing all the best!

    • @traveltodaysl
      @traveltodaysl  6 ปีที่แล้ว

      Thank You Machan.. More to come stay tuned..

  • @kumarenarmada1680
    @kumarenarmada1680 5 ปีที่แล้ว +2

    අම්මෝ බණ්ඩා පෙරේතයෙක් වගේ කණකොට බඩගිනි නැති වුනත් බඩගිනි හැදෙනවා සුපිරි වැඩක් යාළු

  • @dushmanthaerandaka6067
    @dushmanthaerandaka6067 5 ปีที่แล้ว +2

    Aiyye me video set eka nam supiri.thava video karanna suba pathanava.apitath one venasak oya you tube eke loku place ekakata enava sure.

  • @DushmanthaVlogs
    @DushmanthaVlogs 5 ปีที่แล้ว +4

    මචං වැඩේ නියමය්, ඔහොම යං! good luck!!

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +3

      ස්තුතියි මචං.. දිගටම බලන්න..

  • @lonewolf-iw4wq
    @lonewolf-iw4wq 5 ปีที่แล้ว +6

    Bro do more street food places . and don't forget to tell CLEARLY where you are.keep up the good work mchn.

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +2

      Thank you machan. Keep watching.

  • @shortentertainment2515
    @shortentertainment2515 5 ปีที่แล้ว +3

    Machan great work 👌🏽 Cheers banda ♥️😘

  • @bashibee1385
    @bashibee1385 5 ปีที่แล้ว +3

    Awesome work . Appreciate it 😍🤤

  • @rashimalsha9691
    @rashimalsha9691 5 ปีที่แล้ว +34

    මේයා පටන්ගත්ත වෙලේ ඉදන් බඩගිනියි බඩගිනියි කියන්නෙ 😃

  • @GindarastudioOfficial
    @GindarastudioOfficial 5 ปีที่แล้ว +7

    පට්ට පට්ට මෙ වගෙ චැනල් එකක් ඔනෙ ලංකාවට 😃😃

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      ස්තුතියි මචං.. ඉදිරියට වෙනස් විදියේ වැඩ ටිකක් බලන්න පුළුවන් වෙයි..

  • @sayurutharangalakmal3198
    @sayurutharangalakmal3198 5 ปีที่แล้ว +1

    වැඩේ නම් සුපිරිම බන්ඩෝ.....ඔන්න සබ්මැරීන් කරගෙන ඝණ්ටාරෙත් ගැහුවා ඕං......😂😂😛😛👍👍👍👍

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      එල එල මචං.. ස්තුතියි 😍😍

  • @kpkaizer
    @kpkaizer 5 ปีที่แล้ว +5

    Great work mchn ❤🤘 Prices ehemath mention karanm niyami machan. ❤

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      Thanks bro. Price wenas wena nisai kiwwe natte.

  • @MyLankanDream
    @MyLankanDream 5 ปีที่แล้ว +3

    Super videos! Ive been here and great food

  • @chammi1432
    @chammi1432 6 ปีที่แล้ว +3

    ඇත්තටම නියම වැඩක් . Mark wiens travel for food wage .. Ayage ideas tikak gatta nan vdeo ake inna place aka mention kala nan tawath shok. Mn description ake tama pahadiliwa place aka danagtte. A wagena vdeo walath aka display kala nan shok.. Niyama wadak Banda..!! 😇

    • @traveltodaysl
      @traveltodaysl  6 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි.. අපි හිතාමතාමයි තැන හරියට කිව්වේ නැත්තේ..

    • @chammi1432
      @chammi1432 5 ปีที่แล้ว

      @@traveltodaysl එ් අැයි අප්පා එහ්.. 😁

  • @lasitheranda4632
    @lasitheranda4632 5 ปีที่แล้ว +4

    Bro... Please mention the exact places of the shops. Nice work 😇👌👍👍

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      Thanks bro. Search aluthkade street food on google maps.

  • @TikTok-ty2mt
    @TikTok-ty2mt 2 ปีที่แล้ว +2

    2021 බලන තව එවුන් සීටීද

  • @Sandunmax
    @Sandunmax 5 ปีที่แล้ว +4

    This is amazing stuff. International standard 👍

  • @mohamedrazack363
    @mohamedrazack363 5 ปีที่แล้ว +4

    Colombo 12 is not suburban Colombo. It is the Central Colombo and next to Colombo 11 i.e. Pettah the heart of Colombo.

  • @RaviJayatunge
    @RaviJayatunge 5 ปีที่แล้ว +2

    මචං සිංහල subtitles දැම්මොත් සුද්දොත් බලයි... එගොල්ලො හොයන්නෙත් මේ වගෙ තැන් තමයි. channel එකේ subscription ප්‍රමාණයත් සෑහෙන්න වැඩි කර ගන්න පුලුවන්... Good luck 👍🏽

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම අදහසට ගොඩක් ස්තුතියි මිත්‍රයා. අපි ඉදිරියට ඒගැන හිතනවා..

  • @adeeshaferdo3762
    @adeeshaferdo3762 5 ปีที่แล้ว +2

    Amboo supiri wadak.. anith paara price ranges tikath daagena yamu bandaiye ♥️

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මචං.. දිගටම බලන්න..

  • @ඇබී
    @ඇබී 4 ปีที่แล้ว +2

    අන්තිම කඩේ නම් අප්පිරියා උනා, හැසිරීමත් එහෙමයි, පරාටත් අතින් කඩලා ඔහේ දානවා.

  • @ishanblackbird
    @ishanblackbird 5 ปีที่แล้ว +1

    nice work.keep it up

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 5 ปีที่แล้ว +3

    Good Job mcn, keep it up 💪❤️

  • @priyansam6179
    @priyansam6179 6 ปีที่แล้ว +2

    Good Job machan. Keep it up

  • @immortal2636
    @immortal2636 5 ปีที่แล้ว +5

    සුපිරි අයියා තව මෙහෙම Video දාන්න

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මල්ලී.. දිගටම බලන්න..

  • @israelsamaje
    @israelsamaje 3 ปีที่แล้ว +1

    Super ❤️

  • @ayeshdil
    @ayeshdil 6 ปีที่แล้ว +1

    Infinity Sri lanka වලින් පස්සෙ අලුත් වැඩක් එනකල් බලන් හිටියෙ. අලුත් වැඩක්. වෙනස් වැඩක්. Creative වැඩක්. හදවතින්ම සුභ පතනව.

    • @traveltodaysl
      @traveltodaysl  6 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම. බොහොම ස්තුතියි.

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 6 ปีที่แล้ว +1

      Badaginiiiiiii

  • @asinduusmina3088
    @asinduusmina3088 5 ปีที่แล้ว +1

    සිරාවට සුපිරියි අයියේ.

  • @asanju9245
    @asanju9245 6 ปีที่แล้ว +2

    එල එල කොල්ලෝ.... වැඩේ දිගටම කරන් යන්න.....ගුඩ් ලක්.....👍😘

    • @traveltodaysl
      @traveltodaysl  6 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිත්‍රයා.

  • @kaushaldesilva8711
    @kaushaldesilva8711 6 ปีที่แล้ว +1

    Bro Supiri Bro Good Luck Keep It Up

  • @dcooper6329
    @dcooper6329 5 ปีที่แล้ว +3

    Patta wadak. Thawa podi idea tikak. Mama.street food vlog balanawa. Hama ekenma tikak kala hama kana item ekakama price ekai out of 10 taste score ekai screen eke danna. Example ekak balanna the food ranger ge vlog. Suba anagatayak banda

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +1

      අදහස ගොඩක් වටිනවා මචං. බොහොම ස්තුතියි..

    • @nuwansujeewa4482
      @nuwansujeewa4482 5 ปีที่แล้ว

      Same thing i wanted to say... Good luck banda... waiting for more...

  • @cookiemonstertana297
    @cookiemonstertana297 5 ปีที่แล้ว +2

    Also kollupitiya junction carnival icecream place open till 1am super place for a midnight icecream treat .everyday .

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      Yeah.. we will cover it soon.

  • @hiroshana552
    @hiroshana552 3 ปีที่แล้ว +1

    කොරෝනාවට කලින් සුන්දර දේවල්

  • @madhukakaushalya1051
    @madhukakaushalya1051 6 ปีที่แล้ว +3

    සන්තෝසයි සහෝදරයා.. ජයෙන් ජය​!!

    • @traveltodaysl
      @traveltodaysl  6 ปีที่แล้ว

      Thank you bro.. stay tuned more to come.

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 5 ปีที่แล้ว +31

    Subscribe කලා ඔය පාරට යන විදිහත් දාපිය නැත්තං ඔය කාපු ඒවා බඩපලයං 😕 හිටපං ලංකාව එනකල් 😣😣

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +11

      Google map eke aluthkade street food kiyala search karanna..

    • @nethudulangali9910
      @nethudulangali9910 5 ปีที่แล้ว +1

      Ane pau kolla 😂😂😂😂😂

    • @sanjeewaadhikarirupasinghe548
      @sanjeewaadhikarirupasinghe548 5 ปีที่แล้ว +2

      @@traveltodaysl thanks I was looking for it also ..the place

  • @e4tube958
    @e4tube958 5 ปีที่แล้ว +6

    බන්ඩෝ කෑම වැඩේ නම් පට්ට...😘😘 අයි 💓 කෑම....

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +1

      එහෙනම් දිගටම බලන්න මචං.. කෑම නම් ඉතින් බංඩා තමයි..

  • @ishansha7197
    @ishansha7197 5 ปีที่แล้ว +3

    Ela ela hode....mark weins..food ranger wage ewa balapan brother eken podi idea ekak ubata ganna puluwan wei komada street food review eka hariyatama karanne kiyala...

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      Ok bro.. thanks for your advice..

  • @nonayash5204
    @nonayash5204 5 ปีที่แล้ว +7

    Oya aluth kade..daily night ekata set wenawa kattiya.. galleface ekata pain yandath puluwan othana indan.. supiri bodar eka..

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      Aniwa bro. Street foods walata supiri place eka.

  • @sajijay6496
    @sajijay6496 5 ปีที่แล้ว +1

    fatta broh🔥😍alut wadak

  • @gayan759
    @gayan759 5 ปีที่แล้ว +7

    බන්ඩෝ තාමත් කෙල උනනවා කටට...❤️❤️

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +1

      එහෙනම් අනිවාර්යයෙන්ම මෙතනට යන්න වෙනවා..

  • @lasithavlogs9453
    @lasithavlogs9453 5 ปีที่แล้ว +2

    බන්ඩා උබේ විඩියෝ මරු නියමයි 🔥 👍👍💪❤️

  • @malithiddamalgoda8796
    @malithiddamalgoda8796 6 ปีที่แล้ว

    Good Luck Machan. Digtam Wade krnnaa❤️

  • @dexter_368
    @dexter_368 5 ปีที่แล้ว +2

    නියමය් අය්යෙ වැඩේ මෙක ලංකාවෙ කරන වෙනම සුපිරිම වැඩක් මෙක් වෙනම ආතල් එකක් බ්‍රෝ☝

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මල්ලී.. වෙනස් වැඩක් කරන්න තමයි අපිට ඕනි වුනේ... දිගටම බලන්න..

  • @ahmedfazeer5385
    @ahmedfazeer5385 5 ปีที่แล้ว +1

    Onna machang submarine kala 😜👌😜 niyamai oyage videos tika

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +1

      Thanks machan.. keep watching..

    • @ahmedfazeer5385
      @ahmedfazeer5385 5 ปีที่แล้ว +1

      Travel Today aniwarenma balanawa All the best

  • @TechTalks00
    @TechTalks00 4 ปีที่แล้ว +1

    පට්ට❤️

  • @jayathissalihini1947
    @jayathissalihini1947 5 ปีที่แล้ว +1

    Good job!!!!

  • @isharanawarathna3176
    @isharanawarathna3176 6 ปีที่แล้ว +2

    Creative wedk aiya. Infinity එකෙන් පස්සෙ හොද වැඩක් කියලා හිතෙනවා.ජය..

    • @infinitysrilanka
      @infinitysrilanka 6 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලී..

    • @traveltodaysl
      @traveltodaysl  6 ปีที่แล้ว

      ජය වේවා !!

  • @dinukalakshan594
    @dinukalakshan594 3 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි අයියේ👌😋💯

  • @nowtynowty437
    @nowtynowty437 5 ปีที่แล้ว +1

    බංඩා කරන වීඩියො ටමයි පට්ට 😍

  • @naveenramyasiri635
    @naveenramyasiri635 6 ปีที่แล้ว +2

    බන්ඩා වැඩේ නියමයි...දිගටම යමන් මල්ලී...👍👍😍🤙

  • @sasithchathuranga359
    @sasithchathuranga359 5 ปีที่แล้ว +1

    Patta machan. Ela digatama karapan kollo

  • @dineshdesilva6884
    @dineshdesilva6884 6 ปีที่แล้ว +1

    Looking for another episode.... This is great

    • @traveltodaysl
      @traveltodaysl  6 ปีที่แล้ว

      Thank You.. More to come stay tuned..

  • @shamilaramesh2625
    @shamilaramesh2625 5 ปีที่แล้ว +3

    🇨🇭Mama 15years velata passe holiday ekata next week 01.november Lankaveta enawa apu gaman family ekka gihen enjoy keranawa.
    Good job my friend keep it up 👍🏻
    God bless you 🙏🏻

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +1

      Wow niyamai bro. Aniwa yanna. Thank for comment.

    • @shamilaramesh2625
      @shamilaramesh2625 5 ปีที่แล้ว +2

      I am not a boy🙍🏻‍♂️
      I am a girl 👱🏻‍♀️
      It's ok.
      Thanks your comments friend.
      Have a nice day....!

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +1

      Ahh.. sorry sis..

    • @shamilaramesh2625
      @shamilaramesh2625 5 ปีที่แล้ว +2

      It's okay friend.
      Nice to meet you.
      Bye bye.

    • @shanshan8842
      @shanshan8842 5 ปีที่แล้ว

      @@shamilaramesh2625 hi I'm from London ur from

  • @lakshandesilva9160
    @lakshandesilva9160 5 ปีที่แล้ว +1

    Good one...all the best bro

  • @trevortyler901
    @trevortyler901 5 ปีที่แล้ว +3

    Presenting is good, it would be a better concern about hygiene level, the health aspect, etc.

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      Thanks for your suggestion bro.

  • @LahiruMadusanka
    @LahiruMadusanka 5 ปีที่แล้ว +1

    We are learning from you bro . Thank you

  • @kabilashjeevakanthan3429
    @kabilashjeevakanthan3429 2 ปีที่แล้ว +1

    Pls review pradeepa food Centre and kolanawa street food

  • @danuprasad6451
    @danuprasad6451 5 ปีที่แล้ว +1

    Ela banda all the best.

  • @harshapeiris4768
    @harshapeiris4768 5 ปีที่แล้ว +2

    Please share location . Of this street . Worth going there

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      Search aluthkade street food on google maps.

  • @gihanmadushanka4658
    @gihanmadushanka4658 5 ปีที่แล้ว +1

    supiri wadak.. mechra kal baluwe anith ratwal wala Awa..good👌

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      Thanks machan. Digatama balanna.

  • @sandunlasantha
    @sandunlasantha 5 ปีที่แล้ว

    Supiri wedak bn. good luck...!!!!!!!!

  • @bornwildtodie
    @bornwildtodie 5 ปีที่แล้ว

    Patta bro...... Adamai meka danagatthe//
    Kochara dawas gewwada badaginne rata set wela kanna thanak nathuwa......... DANNammMM HariiIIII

  • @dinethviduranda414
    @dinethviduranda414 5 ปีที่แล้ว

    Maruuu
    Adai danneth mea scene eka
    Patta banda

  • @thusharamalshika3028
    @thusharamalshika3028 4 ปีที่แล้ว +1

    වැඩෙ නම් සුපිරි බ්‍රෝ.. location එක පැහැදිලිව කිව්වොත් තවත් හොදයි...

  • @jhsitinjak6221
    @jhsitinjak6221 5 ปีที่แล้ว +2

    Nice a food street srilanka. Regards I am From Indonesia

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +1

      Ohh.. thanks.. your country is also best for street foods.

    • @jhsitinjak6221
      @jhsitinjak6221 5 ปีที่แล้ว +1

      Please come to Indonesia bro, for culiner Nasi Goreng.

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      Will try.. i love nasiguran rice..

    • @jhsitinjak6221
      @jhsitinjak6221 5 ปีที่แล้ว +1

      Do you ever to my country Indonesia ?

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +1

      No.. i have no chance to visit indonesia. I came malaysia few years ago.

  • @praneethmaduranga5761
    @praneethmaduranga5761 5 ปีที่แล้ว

    😍✌fatta brother digatama karagen yamu😍

  • @harshakarunarathna9512
    @harshakarunarathna9512 5 ปีที่แล้ว +2

    සුපිරි මචං ඇත්තටම සුපිරි 👌👌👌

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      ස්තුතියි මචං. දිගටම බලන්න.

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 5 ปีที่แล้ว +1

    බන්ඩෝ price දාන්න එතකොට තමා මිනිස්සු බය නැති ව යන්නෙ

  • @peterblack2949
    @peterblack2949 5 ปีที่แล้ว +2

    What's the name of the street?

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      Search aluthkade street food on google maps.

  • @Thacarshee
    @Thacarshee 5 ปีที่แล้ว +1

    සුපිරි video series ekak wenawa meka

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      Thanks machoo. Didatama balanna.

  • @kasunmax8130
    @kasunmax8130 5 ปีที่แล้ว +3

    පට්ට 👍👍

  • @frsafra4025
    @frsafra4025 5 ปีที่แล้ว

    Kada kiyanne menna mewa thamai niyamai niyamai