Very matching couple. He is a sweet boy with a beautiful heart. Most boys do not pay attention to these small things. He has made a big effort to appreciate her love even as a school boy. Good luck with a bright future.
Adare keyala keyanna loba wenna epa ❤....pau eka podi time akak theyena aya hatiyata adare karanna loba nathuwa wihiluwata ganna epa serious wela keyanna one thanakadi eka wihiluwata ganna epa I wish both of u happy marriage..............
Anew both of you are so sweet akki and ayya ! 🩷I wanna tell you akki I really appreciate you for taking care of that loving memories ,gifts... You two are very lucky to bring that pure love to a beautiful marriage ... This is undoubtedly a soul connecting 🪽! Love yh & god bless you 😗
1st time i checked a love story of a youtube couple….! And then went through other videos as well. Nice couple❤ all the best for you future🎉 Yasheela D
@@Ashbah-z2 Blud, We aren't hindus. And it's just satire, You don't gotta offend like that. I know it's kinda racist.But Stereotypes exists, that's how it is.
He is so funny 😂💙 she is so cuite 🥰💜️
Nice Matching 💛🙃
Beautiful Couple🌹🌹
God Bless ⭐
Im Lelumi 🙂💚
Thank you so much🥰❤️😍❤️
Hi Lelumi❤
❤❤❤
❤❤❤❤❤❤
Thank you so much everyone for all the blessings and love. ❤❤❤❤❤❤ we love you. God bless y’all ❤ budu saranai
අනේ හරිම නිහතමානී දෙන්නෙක් අක්කී ඔයි දෙන්න.අක්ක හරීම ලස්සනයි.අයියත් හරිම smart.බොරු සෝබන නැතුව පොළවෙ පය ගහල ඉන්න දෙන්නෙක්...අක්ක හරිම චූටි දේවල් වලින් වුනත් හුගක් සතුටු වෙන කෙනෙක් කියල හිතුනා..❤❤හැමදාම ආදරෙන් ඉන්න.තෙරුවන් සරණයි අක්කී අයියා...❤
අනේ මේ අය්යා හරි cute අනේ. අක්කත් sweet. හැමදාම ඔහොම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා wish කරනවා.❤
මොනවා උනත් ලස්සන අයියෙක් හිනාව ලස්සනයි.... ආදරණීයයි. මං නම් මාරම ආදරෙයි ඔයාලා දෙන්නටම ❤ සෑහෙන පෙර පින් කරලා. අනේ මටත් මේ වගේ අක්කියෙක් හිටියා නම් 🤔
සංසාරේ පතාගෙන ආව ලස්සන ආදර කතාවක් ❤️❤️❤️ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. 😍
Bohoma sthuthi❤❤❤❤
❤️❤️❤️
His looks like my boyfriend. His smile too. Anyway stay happy both of you…❤
Awww soo cute❤❤ god bless you guys
අයියා බලන්නකෝ අක්කව දැලේ දාගන දැන් ඒම කලේ නෑ වගේ රගපානවා😂😂🤣🤣🤣🤣🤣🤣 සුබපතනවා ඔයාලා දෙන්නට හදවතින්ම❤❤❤❤❤❤
ඔයාලා හරි අහිංසකයි,දැන් කාලෙ නම් youtube wala tharageta branded porayakne thiyenne famous කට්ටිය ge .
එහෙම බලද්දී ඔයාලා හරි ආදරණීය යි❤
@@chinthasenadira3220 bohoma sthuthi🥰❤️
ලස්සනයී . මේක බලද්දි පොඩ්ඩක්වත් හිනාව අයින් උනේ නෑ❤️
අම්මායි තාත්තායි වාගේ අහිංසක දුවෙක් නිහතමානීකම ඉතාමත් වටිනවා පුතේ ඔයාලා දෙන්නටම බුදුසරණයි
So cute. So sentimental. She keeping the cards, wraps given to her.❤❤ Blessings to both of you.
බොරු සෝබන නැති ලස්සන දරුවො දෙන්නෙක්.සුබ පැතුම් ❤
@@niloodewmini2385 yeah
@@niloodewmini2385 bohoma sthuthi🥰
අනෙේ හරි ආදරණීයයි..කතාබහ නොකරට ආදුරන්නෙත් නැතිව ඇති. නෑදෑ කමට ඔයා මගෙ නංගියෙක්..සුබ පැතුමි හැමදාම ඔය වගෙේ සතුටින් ඉන්න.ape duwae puthae punchitae bappitae subapathanawa..❤❤❤❤❤❤
හරිම.ලස්සනයි ඔය දෙන්නම.හැමදාම ගොඩාක් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.අම්මා තාත්තා වගේම හොද පව්ල් ජීවිතයක් ගත කරන්න ❤❤❤❤
@@sanuthisara-zr3wh bohoma sthuthi🥰❤️
සියලුම ප්‍රාර්ථනා ඉටුවන ලස්සන අනාගතයක් ඔබ දෙදෙනාට !!!
අනේ ශෝක් ඔයාලා ❤දෙන්නාම හරිම ලස්සනයි. ජේසු පිහිටයි ඔයාලා ට❤❤
ඔයාලා දෙන්නා හරිම ශෝක්.ආදරෙන් ඉන්න හැමදාමත්.තවත් වීඩියෝ ඕනේ.❤❤❤
Hari ahinsaka mahaththayek inne oyata e adare paressam karagena sathutin inna❤❤❤
හරි ලස්සනයි අනේ ඔයාලා දෙන්නා . ශොක් දෙන්නම . සතුටින් හිනා වෙලා හැමදාම ඔය වගේ ඉන්න ❤❤
අනේ හරිම cute අහිංසක couple ekk. ❤ ඉදිරි අනාගතේට සුබ පැතුම් 💐
හරිම ලස්සන කපල් එකක් හැමදාම සතුටින් පිරි ජීවිතයක් කරා යාමට සුභ පැතුම් ❤❤❤❤
ශෝක් අනේ .හැමෝටම ඔය වගෙ ආදරයක් ලැබෙන්න ඕනි.හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ❤❤❤❤❤❤
@@chanikakalani9371 bohoma sthuthi🙈❤️🥰
Ane lassanai akki oyal dennge love story eka.mge favorite couple eka oyal denna.love you both♥️😘
හරිම ලස්සන love story එකක්, අහන් ඉන්න ආසයි😍❤
@@ShyaliSiriwardhana bohoma sthuthi🥰❤️
ලස්සනම දෙන්නෙක් suba pathanawa duwa නිහතමානී duwai puthai ❤❤❤❤❤❤❤❤
OMG .One of my favorite couple ..Love you both..❤❤
Thank you so much🥰❤️😍 love you too
Oyala denna hari shok aneee❤
Ayya akkigen as deka ahakata gannema na❤
How cute you two❤
Oyala denna marama matching couple ekak.lassnama lssnai.sathutin inna hamdama.attama dakinna asai.prissmin inna..
ආදරෙන් ඉන්න හැමදාම ❤️❤️ බුදු සරණයි 🙏🙏
Wow.lovely couple...😘
stay safe & happy forever.❤️
I hope that someday I will get this kind of love 🥰❤
හැමදාම සිතුටින් ඉන්න අදරෙයි දෙන්නටම ❤❤
Sooo cute. I also collected all my memories like this. Make it as a memory book. I have one. And all the birthday cards.❤ keep doing it
හැමදාම ඔය වගේම ආදරෙන් ඉන්න ❤️❤️ ගොඩක් ආසයි දෙන්නාටම 😍
Ane Akki Ayya hamawelem hina welad inne. He’s cute🥹🫶
Love u guysss 💓
Owww 🥰🥰🥰
Q and A වීඩියෝ එකක් ඊලගට ඕනි අක්කි♥️🥰
Haaa❤️🥰
@@DehamiAndShanal ane akki aiya dunna ඔක්කොම gif anam manam ewa ඔක්කොම pennanako wenama widiyo ekkin 🥺 plzz 🙈🙈🥺 akki aiyata dunna ewath pennako
You, too, are so cute. I like this vlog as I also collected all that I got from my fiance ' tc ❤
Awww sooo sweet ❤❤❤❤ thank youuuu
අනේ අයියා මාර ශෝක් අනේ 😊
සතුටින් ඉන්න අක්කි දෙන්නාම 😍❤️
Very matching couple. He is a sweet boy with a beautiful heart. Most boys do not pay attention to these small things. He has made a big effort to appreciate her love even as a school boy. Good luck with a bright future.
Awww thank youuuuu🥰🥰🥰❤️❤️
හැමදාමත් සතුටින් ඉන්න... අක්කි & අයියා ❤
අනේ අක්කී අයියා ඔයාලගෙ wedding eka harima ලස්සනයි ❤ අක්කේ. අනේ ඔයාල දෙන්න දිගටම ව්ලොග් වීඩියෝ දාන්නකො❤
හැමදාමත් සතුටින් ඉන්න අක්කයි අයියයි ❤️❤️❤️❤️
oya dennata thiyena adare dawasin dawasa wadi wenawa.. Subama wewa, Jayama wewa🌸❤️🥰✨
අක්කි school කාලේ වගේමයි ❤❤❤ god blessed you both 🥹💕
Awwww relationship goals 🥰🥰 my favorite couple in the whole world ♥️🧿
හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ❤
Favourite couple ❤ love you both... God bless akki and aiya... 😍❤
හරිම ආදරනිය නිහතමානී හදවත් තියෙන දෙමව්පියන් හතර දෙනෙකුගෙ ලස්සන පුතෙකුයි දුවෙකුයි ඔයලා දෙන්නාගෙ පුංචි කැදැල්ලට මුලු හදවතින් ආසිර්වාද කරනවා දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ❤❤❤❤❤❤
Bohoma sthuthi❤❤❤❤
You both are real matching for husband & wife. I wish you all the best.
May triple gem!!!
Denage hasirima harima agei.loku adarsayak denawa hamotama.දුවේ පුතෙ ආදරෙයි
❤❤
අක්කි අයියයි දෙන්නම හරි ම ශෝක් හරිම මැචින් කපල් එකක්...❤️ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ❤️🥰
යේ........ දිග vlogඑකක්🎉❤❤❤😁ඔයාලා දෙන්නනම් ශොයි අනෙ❤️😘 ශනාල් අයියටනම් ලැජ්ජයි වගෙ🤭
Hiiiii❤🥰thank you aneeh❤
අයියටත් හිනා අනේ😘🥹🫶 ආදරෙයි දෙන්නටම ❤
Harima lassanai Doni asai oya kiyana vidiya ahanna matath oya wage duwek innawa man oyage thaththige game kenek sathutui oyala mehema dakinna una ekata ammii thaththii wagema lassana jivithayak gatha karanna lebewa Doni dennatama dennatama adarei budusaranai❤️❤️
Adare keyala keyanna loba wenna epa ❤....pau eka podi time akak theyena aya hatiyata adare karanna loba nathuwa wihiluwata ganna epa serious wela keyanna one thanakadi eka wihiluwata ganna epa I wish both of u happy marriage..............
ඔයාලා දෙන්නා හරිම ශෝක් අනේ..හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා..!♥️
කාලෙකින් දැක්ක හරිම ආදරණීය කපල් එකක්.... හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Bohoma sthuthi❤❤❤❤
@@DehamiAndShanal ❤️❤️
Ane Shanal is so cute..always he has a smile on his face..love u both god bless
❤❤❤Oya aththatama biovita use krnwda?
ඔය දෙන්නගෙ ආදරේ හරිම ලස්සන❤❤❤❤❤❤
හැමදාම සතුටින් ඉන්න❤❤
අනේ මං ඔයාලා දෙන්නට හරිම කැමතියි ..බුදු සරණයි දෙන්නටම
අම්මා තාත්තා වගේම ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ඔයාලත්❤
Bohoma sthuthi❤️❤️🥰
Beutifull love story akki e wgema aiyai akki dennama hrima cute ilagata q & A video eka aniwareyn one hode 😁😁😁😁😘😘😘😘❤️❤️❤️
Haaaa❤
ඔයා හරිම relax eke video eka kala .හරිම ලස්සනයි
Nangi oya wage hoda wife kenek labanna shenal malli ගොඩක් වාසනාවන්ත wela....atthamai හරිම ආසාවෙන් oyala dennage vlog s balanne.ekmanatama thawa vlog ekak karanna.❤❤❤adarei දෙන්නටම
Beautiful innocent couple. May you have a blessed wedded life. Love to watch u
මගෙ ආදරණීය සොදුරු ඔය දෙන්නගෙ සොදුරු යුගදිවියට යහපත සෙතශාන්තිය පතා මගෙ ආශිර්වාදය ප්‍රාර්ථනය කරනවා මැණික ඉක්මනින්ම මව්පිය උරුමය ලබන්නටත් වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා මැණික මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න නිදුක් නිරෝගී සුවය පතා සත් පත්තිනි මෑණියන්ගෙ පිහිට රැකවරණයි 😌❤❤❤❤❤❤❤💝💐
Harima lassanai ❤❤❤so cute ..lovely cupl❤❤hemadamath sathutin inna
ඔයාලා දෙන්නට හරිම ආදරේ හිතෙනවා තෙරැවන් සරනයි
අක්කා gift පෙන්න පෙන්න කවදද කොහෙදිද දුන්නෙ කියලා අහද්දි අයියා 😒😂 " ඉතින් අනෙ අවුරුදු 8/9 ක ඒවා මතක තියාගන්නත් එපැයි" 😂❤️
@@NethmaPerera owww aneh 😂🥰❤️
Beautiful love story & cute couple...all the best for your future ❤
ලස්සන love story එකක්..❤️ දැහැමි ඔයා අනු කියේද?? ඇයි ඔයා රගපාන්න ආවේ නැත්තේ ?? රගපාන්න ආස නැද්ද?? අම්මා නම් රගපානවා දැකලා තියෙනවා පොඩි කාලේ ඉදන්.විවාහ ජිවිතේට සුභ පතනවා.
හැමදාම සතුටින් ඉන්න❤ ඔයාලා දෙන්නා හරිම ලස්සනයි ❤
Matching couple god bless you❤
ammai thathai wage lassana inna adareren❤❤
Haa❤❤❤
ඔය හීනාව සැමදා රැදේවා තෙරැවන් සරනයි ❤❤❤❤❤❤
හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤
Beautiful love story..hamadama sathutin inna..❤❤
Ane harima shok oyala...man me baluwa 1st vedio eka....lassanama lassanai🎉
Beautiful matching couple. Bless you both always 🙏🏼 ❤️
Anew both of you are so sweet akki and ayya ! 🩷I wanna tell you akki I really appreciate you for taking care of that loving memories ,gifts... You two are very lucky to bring that pure love to a beautiful marriage ... This is undoubtedly a soul connecting 🪽! Love yh & god bless you 😗
❤❤❤❤Cute couple .....god bless you🎉
Anee oya denna hrim cute..🥹😘,Hmdm sathutin inna..❤️
Lassana adara kathawak❤❤ lassana matching couple ekak ❤❤hamadama sathutin inna ❤❤
Fav couple no words beautiful n lovely. Much love❤😊
1st time i checked a love story of a youtube couple….!
And then went through other videos as well.
Nice couple❤ all the best for you future🎉
Yasheela D
Awww thank you so much🥰🥰🥰🥰❤❤❤❤❤
අක්කගෙ කටින් වැඩිපුර කියවුන වචනෙ 'කොහොමහරි' 😂😂🙊
But cuuuuteeee.. 💕
@@Oshidinanayakkara owww anee😂🥰
Oyala denna Hari cute and friendly ❤❤
Shanal ඔයාට ගොඩක් ආදරෙයි Dahami නංගී❤❤U r lucky girl❤❤ බුදු සරණයි❤හැමදාමත් ආදරෙන් ඉන්න❤❤
Me denna nm shok appa
Sathutin inna hamadama me wage❤
Aneeew thank youuuu❤❤❤❤🥰🥰🥰
Harima cute couple ekak❤.hemadama sathutin inna 🎉❤
Love u akki and ayya❤
Love you more❤️🥰
So sweet Akki and Aiyaa ....❤❤ love you
ශෝක් couple එකක් අනේ ❤
සතුටින් inna හැමදාමත් ලස්සන කැදැල්ල සතුටින් pirenna oni budusaranai
දැහැමි අද ගොඩක් ලස්සනයි..හරි චාම්..වෙඩින් එක දවසටත් වඩා අද හරිම NATURAL ලස්සනක් .. ලස්සන කපල් එකක්..I WISH YOU ALL BEST!
@@NishanthiDias-u3d aneeh thank you so much🥰🥰🥰love you
My fv couple ❤
තම්බි හරක් දිහා බලන් ඉන්නවා වග් ආදරයක් හොයපු අයට මේක පෙන්නන්න..😅.මේ කොල්ලා කෙල්ල දිහා බලාගෙනමයි හිටියෙ❤❤😮 good luck both
@@maduraparabath3790 🥰🥰🥰🥰❤️
Iam a thumbi iam reading this comment 😒
And for ur clarification, we dont look at cow with love, we just will eat it.. and u guys only looking with love and think it's God 😂
@@Ashbah-z2 Blud, We aren't hindus. And it's just satire, You don't gotta offend like that. I know it's kinda racist.But Stereotypes exists, that's how it is.
@@Ashbah-z2 oh sorry
Beautiful love story ❤❤❤
Aneee thank you so much❤️🥰
Malli kemathi ne wage kiyanna ane harima shok eya ❤❤❤❤
දැහැමි නම වගේම ඔයාත් මාරම චාම් දෙන්න හොදට ගැලපෙනවා පතාගෙන එන විදිහ තමයි හැමදාම ආදරෙන් ඉන්න ❤️❤️❤️
Bohoma sthuthi❤❤❤❤❤❤❤ adarei
Anee harim lassnay akke , hemdam sathutin inna❤️❤️❤️❤️❤️❤️❤️