අර්චුනාට ෆුල්ටොස් යැවීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #bharathathennakoon #anurakumaradissanayake #srilanka
    Patreon සාමාජිකත්වයට : / iambharatha
    WhatsApp නාලිකාව : whatsapp.com/c...
    ----------------------------------------------------------------------------------------------
    WhatsApp : +33 749-66-99-65
    යූටියුබ් සමූහයේ සාමාජිකයකු වන්න : / @bharathathennakoon
    Twitter 👍 / iambharatha
    Telegram 👍 t.me/BharathaTh...
    TikTok 👍 / iambharatha
    Facebook 👍 / iambharatha.profile
    Telegram 👍 t.me/BharathaTh...
    දෙවෙනි නාලිකාව :
    / bharathathennakoon2
    BeagleTrudo නාලිකාව : / @beagletrudo

ความคิดเห็น • 191

  • @NirmalaWeerakon-j2i
    @NirmalaWeerakon-j2i 7 วันที่ผ่านมา +27

    නීතියේ රාජකාරි කරන සියලු ආයතන මේ ආණ්ඩුව ගෙදර යවලයි පස්ස බලන්නේ ගම්වල කුඩ්ඩෝ තාම වැඩ උන්ගේ අදායම් පෙන්නන්න කිවම ගේ ලග මාළු ලෑල්ලක් දා ගන්නවා තාම පොලිසියේ ඉන්නේ කප්පම් ගත්ත එකාමයි කෝ වෙනස

  • @NightExpressLine2009
    @NightExpressLine2009 7 วันที่ผ่านมา +16

    මෙතුවක් කලක් නොතිබුන සමහරක් දේවල් මේ ආන්ඩුව ආවත් හරි එක පෙලට අනන වැඩ අම්බානක වෙනවා. අපි කොයි තරම් හදන්න හැදුවත් හදන්නම බෑ මේ යන විදියට. ආන්ඩුව සුද්ද කරනවා කියල කොයි තරම් කාලයක් කරන්නද අපි තැති වෙන දවසක් එනව ඊට පස්සෙ අනුර විතරයි ඉතුරු වෙන්නෙ එහෙම වෙන්න දෙන්න බෑ. ඒ අයත් දැනගෙන වැඩ කරන්න ඕන 😊

  • @dilinisandeepani3954
    @dilinisandeepani3954 7 วันที่ผ่านมา +11

    හෙට උදේට ටෲඩෝ ගේන්න❤❤ඔය,නිවුස් ඇහුවම ඩිප්පෙසන් වගේ

  • @eagallafernando7830
    @eagallafernando7830 7 วันที่ผ่านมา +6

    මේ වගේ දැනුමත් ඇති පුද්ගලයෙක් රටින් පිට සිටීම රටට මහත් අභාග්‍යයක්. රටේ හිටිය නම් ඉතින් මේ වගේ දේවල් කියන්නත් බෑ මරනවනේ.

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula 7 วันที่ผ่านมา +20

    විජේපාල ට පොලිස් අමාත්‍යාංස කරන්න දන්නැ. නැතිනම් කරන්න දෙන්නේ නැහැ.
    නිවැරැදි ක්‍රමවේදයකට පොලිස්පති ගේ සිට උපදෙස් පහලට යා යුතුයි.
    දැනට පෙනෙන්නේ කරන කරන හැම දේම අවුලක් නැතිනම් කොස්සක් හිටිනවා.
    ටිරාන් ගේ ක්‍රමය අනුමත නොකරනවා උනත් නියෝග පහලට යන ක්‍රමයක් තිබුනා.
    අදිකරණ සහ මහජන ආරක්ෂක යන අමාත්‍යාංස 2 හටියට හසුරුවා ගන්න බැරි උනොත් ආණ්ඩුවේ පැවැත්ම ට අබියෝගයක් පමනක් නොව ජනතාව අතර ආණ්ඩුව කෙරෙහි දැඩි කල කිටීමකට හේතුවක් වෙනවා.

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 7 วันที่ผ่านมา +18

    අර්චුනා මුල ඉදන්ම ප්ලෑන් කලේ සහ ඉදිරියටත් වැඩි වැඩියෙන් කරයි දෙමල සිංහල අසමගිය ඇතිකරන දේවල්. පොලීසිය පනින රිලවුන්ට ඉනිමං බදිනව.😢😢😢

    • @jayasinghearachchigheniros6053
      @jayasinghearachchigheniros6053 7 วันที่ผ่านมา

      Ada arajuna plan karala act kale ekata policiyath sport karanwa me anduwa yawanna hdana plan

  • @nipungunasigha197
    @nipungunasigha197 7 วันที่ผ่านมา +12

    ඌට ඕන දේ කරගත්තා. ඊලඟට උතුරේ මහ ඇමති වෙන්න..

  • @MalithAkalanka
    @MalithAkalanka 7 วันที่ผ่านมา +7

    මට දැන් තේරෙනවා ඇයි භාරත හැමදාම කිව්වේ ආණ්ඩු ගෙදර යවන්නේ පොලිසියෙන් කියලා. මේ ආණ්ඩුව දැන්වත් පොලිසිය පාලනය නොකරොත් ඉක්මනටම ගෙදර යන්න පුලුවන් අනුරටත් එක්කම. මොකද මිනිස්සු හැමදාම කව්රු නොකරත් අනුර කරාවි කියලා බලන් ඉන්න එකක් නැති වේවි 🙏🙏

  • @ManojaKumarasinghe-t6r
    @ManojaKumarasinghe-t6r 7 วันที่ผ่านมา +1

    හෙටවත් ටෲඩො බබා එක්ක හෑල්ල කරන්න නෙතට ප්‍රිය ආදරේ දසුනක් ❤ හෑල්ලම පාලුයි

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 7 วันที่ผ่านมา +29

    ඔලුව කකියනවා අප්පා උදෙ ඉදලම නිදා ගන්නතෙක් රටේ වෙන මගුල් අහලම

    • @casio745
      @casio745 7 วันที่ผ่านมา +2

      අනේ ද කියන්නේ..... මදැයි සැනසිල්ල ඉන්න අළුත් ආණ්ඩුක් පත් කරා. දැන් තවත් ඔළුව කැක්කුම දවසින් දවස එක එක ඒවා....මට නම් මේ රට දැන් විකාරයක් වෙලා තියෙන්නේ....

    • @gajalanka95
      @gajalanka95 7 วันที่ผ่านมา

      මටත් වෙලා තියෙන්නේ ඒකමයි අප්ප එපාවෙනව ඊතලයේ නිව්ස් ආපුවාම ඊට වැඩි ඔළුව කැක්කුමයි. ලන්ඩන් අජිත් ධර්මපාලගේ කතා අහපුවහම ඊට හපන් කිසිම තැනක මේ ආණ්ඩුවේ හොඳක් පේන්නේ නෑ නෑ කරන්නෙම මැටිමෝල් වැඩ අනනවා එපා වෙලා තියෙන්නේ 😢

  • @WimalWeragoda
    @WimalWeragoda 7 วันที่ผ่านมา +3

    දැන් හැමතැනකින්ම පේන්නෙ ඇදගෙන නා ගැනීම් නොව, ඇදල ආණ්ඩුව නාවන බවකි.

  • @Tds9999-p6p
    @Tds9999-p6p 7 วันที่ผ่านมา +10

    Bharatha පලවෙනි පාරට අනුරව විවේචනේ කරා. 24:09 මමත් ඉස්සර ඉදලම අනුරට චන්දෙ දුන්න කෙනෙක්. තව මාස 6-7 ක් බලනවා. ඒත් බෑ නම් බෑම තමා😐

    • @gajalanka95
      @gajalanka95 7 วันที่ผ่านมา

      මාස හයක් බැරිනම් ඉතින් ඊට වැඩිය කරන්නම බෑ තමා. මාස හයකින්වත් හැදෙන්නේ නැත්නම් ඇදෙන්නෙම නෑ

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 7 วันที่ผ่านมา +16

    අනේ මන්දා මේවා දකිද්දී පොලිසියේ නැට්ටේ ඉදන් ගොම

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe 7 วันที่ผ่านมา

    Thanks 🙏 sir obata God bless you

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤Thank you very much 💕

  • @amrpreethika8199
    @amrpreethika8199 7 วันที่ผ่านมา +4

    මෙි ගේමි පිටුපස පැරනි පොළිස් පාලනය තමයි පොළිසිය මෙහෙයවන්නේ..රැ රටා දිනපතා ඇතිකර ආන්ඩුව වැරැදියි. පාලනය බෑ වැරැදි වැඩ කරනවා කියා මතක් ඇති කරනවා රාජ්‍යය සේවය මෙි ආන්ඩුවට නිවැරැදි විදියට තම රාජකාරිය කරන්න..පෙරහුරැ සකසනවා ආපු දවසේ ඉදලා කාගේ දමෙි හස්තය මෙි වැඩ ගැන දැඩි අවධානය යොමුකලයුතුයි.

  • @jljayasinghe
    @jljayasinghe 7 วันที่ผ่านมา +15

    සියලුදෙනාට රජයේ නිලධාරීන්ට හැම මාස හයකටම වරක් දැනුවත් කිරීමෙි වැඩසටහන් කරන්න වෙනවා

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 7 วันที่ผ่านมา +4

    Good evening Mr barata tennakon ❤❤❤❤❤❤

  • @rathnayaka4627
    @rathnayaka4627 7 วันที่ผ่านมา +1

    thanks bharatha ❤❤❤❤❤❤❤

  • @mariafernada345
    @mariafernada345 7 วันที่ผ่านมา +1

    Good...evening...sir...❤❤❤❤❤❤❤

  • @Dileeka-eq4lc
    @Dileeka-eq4lc 7 วันที่ผ่านมา +1

    පොලීසියට හොඳ අධ්‍යාපනයක්, විදේශ පුහුණුවක් යනාදිය සපයා දෙමු. ලෝකයේ හොඳම පොලීසිය අපේ රටේ පොලිසිය බවට පත් කරමු.

  • @SithNethRoo
    @SithNethRoo 7 วันที่ผ่านมา +1

    ලන්කාවෙ නීතිය උගන්නන්න ඕන ඉස්කෝලවල..විශයයක් විදියට..බරපතල දේවල් නෙවේ,එදිනෙදා ජනතාවට ඕන වෙන නීති කරුණු..

  • @wajiraabayasinghe7718
    @wajiraabayasinghe7718 7 วันที่ผ่านมา +1

    Respect Brother Bharatha!!!, Please goahead and contribute something more to NPP

  • @romesh.wijetunge
    @romesh.wijetunge 7 วันที่ผ่านมา +2

    නීතියටයි පොලීසියටයි ඇඟිලි ගහන්නේ නැත්නම් බම්බුවටද දන්නේ නෑ පොලිස් ඇමතියකුයි,අධිකරණ ඇමතියෙකුයි තියාගෙන ඉන්නේ.නැත්නම් ඉතිං පොලිස් පතියයි නීතිපතියයි හිටියම ඇතිනේ..ටෞකන්න.හරිවිදියට ඇඟිලි ගහන්න තමා අපි මුන්ට චන්දේ දුන්නේ.

    • @gajalanka95
      @gajalanka95 7 วันที่ผ่านมา

      හරියට හරි නත්තල් ඉතින් බලය නැතුව පොලිසියටම ආණ්ඩුව කරන්න පුළුවන්නේ මොන මගුල මගුලක්ද පාවෙලා

  • @sandyhamamali556
    @sandyhamamali556 7 วันที่ผ่านมา +3

    පොලිසිය ,නීතිපතිය, C,I,D, එකේ තම ඉන්නෙ පරන නට් බුරුල් උන රාජපක්ෂ ගොට්ටො,උන්ට ඔනා දවස ගානේ මේ ආන්ඩුව ලැජ්ජා වෙන විදියට වැඩ කරන්න,ජනාධිපති වරයාගේ මනුස්සකම මුන් අයුතු විදියට ගන්නවා, හොරුන්ගේ ආන්ඩුවක් ගේන්න ඔය ඔක්කොටම ඕන ,අනේ මන්ද නීති ගරුක රටක් දකින එක අපිට හැමදාම හීනයක් වෙයිද කියල,ඔයලා දෙන්නට බුදු සරණයි ♥️♥️♥️♥️♥️

  • @pasanmanoj9681
    @pasanmanoj9681 7 วันที่ผ่านมา +12

    0:22= මාතෘකාව හැඳින්වීම
    2:02= "අර්චුනාට ෆුල්ටොස් යැවීම"
    19:57= නාමල්ගේ සමාජ මාධ්‍ය පණිවිඩය
    24:21= comments බැලීම හා අදහස් දැක්වීම

    • @JFAM5
      @JFAM5 7 วันที่ผ่านมา +1

      This is very useful! Thank you

    • @pasanmanoj9681
      @pasanmanoj9681 7 วันที่ผ่านมา +1

      ​@@JFAM5,
      Thanks for your appreciate 😊

    • @BharathaThennakoon
      @BharathaThennakoon  7 วันที่ผ่านมา +1

      Thanks

    • @pasanmanoj9681
      @pasanmanoj9681 7 วันที่ผ่านมา +1

      @@BharathaThennakoon ,
      🙂❤

    • @ravindubaba
      @ravindubaba 7 วันที่ผ่านมา

      ඒවුනාට මේකෙ.. අවුලක් තියෙයි... views යං නැ නේද... මෙහෙම skip වුනොත්... point එක විතරක් බලනවා විතරනෙ.. video එකම cover වෙන් නැ නේද එතකොට views එන්නෙ නැ

  • @gayanigeethika8029
    @gayanigeethika8029 7 วันที่ผ่านมา +1

    අනේ මන්දා මේ භාරත නම්. ❤❤❤

  • @slca
    @slca 7 วันที่ผ่านมา +1

    මේ භාරතය නම් එක දෙක කරන්ඩ හරි දස්සයි. ☺

  • @casio745
    @casio745 7 วันที่ผ่านมา +4

    පිස්සු පොලිස් කාරයො, දූෂිත රාජ්ය අංශය, ඉල්ලන් කන සහ ඇදගෙන නාන ආණ්ඩුවක්.....මමත් බැහැලා වැඩ කලා නමුත්..... කරන්න දෙයක් නෑ යන විදිය පේනවා අනාගැනීම අත ළඟයි කියලා....දුක තියෙන්නේ මෙච්චර බලයක් දීලා තියෙද්දී කිසිම සැලකිල්ලක් නැතිව රාජ්ය ආයතන නිලධාරීන්ට , පොලිස් කාරයන්ට, නීති පතිට රට පාලනය කරන්න දීලා බලන් ඉන්න එක ගැන.😞😞😞😞

    • @gajalanka95
      @gajalanka95 7 วันที่ผ่านมา +1

      රට පාලනය කරන්නේ ආණ්ඩුව නෙවෙයි ඇත්තම කතාව තාම රනිල් රාජපක්ෂලා 😢

  • @upulvijayasoma6650
    @upulvijayasoma6650 7 วันที่ผ่านมา +4

    ❤❤❤❤

  • @charitlp
    @charitlp 7 วันที่ผ่านมา +6

    අද නම් කාකී උන්ගේ වැඩ දැකලා තරහ ගිහින්ද? "අපිට වැඩ තියෙනවා. අපි යනවා" කිව විදිහට 😂

  • @Redcket
    @Redcket 7 วันที่ผ่านมา +2

    මොනවා නැතත් ඔයාට වීඩියෝවකට අඩිතාලමත් තියනවා ලංකාවෙන් 😄 මරු රට

  • @yvonnethomas380
    @yvonnethomas380 7 วันที่ผ่านมา +1

    ❤️🙏

  • @manoaththanayake5622
    @manoaththanayake5622 7 วันที่ผ่านมา +1

    Samahara theerana gana wada salakilimmath wenna one❤ oyage analysis eka great 👍

  • @ThilakSwarna-f8n
    @ThilakSwarna-f8n 7 วันที่ผ่านมา +1

    _එක පාරක් නම වරද්ද ගත්තා. මේ පාර හොඳටම කළා ._

  • @freecitizen4600
    @freecitizen4600 7 วันที่ผ่านมา +1

    23:02 සද්භාවය Brother.

  • @ajanthabandara8078
    @ajanthabandara8078 7 วันที่ผ่านมา +2

    Thank you very much for your excellent explanation and guidance. We are very unhappy and stressed out about the sad situation in Srilanka. These foolish officials will create a huge impact on the new government. I have a feeling that these weird incidents happened due to political agendas. I am fed up with these foolish dramas.😢😢😮😮😮😮

  • @DeepikaHaliyadda
    @DeepikaHaliyadda 7 วันที่ผ่านมา +2

    ❤❤❤❤Good evening to everyone ❤❤❤❤

  • @cyrilwij
    @cyrilwij 7 วันที่ผ่านมา +1

    Anurawa. niladhaarin andanawa

  • @basanje8737
    @basanje8737 7 วันที่ผ่านมา +1

    මේ පොලීස් කාරයා කරපු දෙයින් නාමල් යෝ යෝ නාටකය යට ගියා අර්ජුනයා උඩ ගියා ,
    අපේ රටට මොන දියුණු තාක්ෂණය ගෙනල්ලා ඩිජීටල් කලත් රාජ්‍ය නිළධාරීන් motivation වෙන්නේ නෑ කරන්නත් බෑ , අපේ රටේ කරැමයම තමා රාජ්‍ය සේවකයින්ගේ උවමනාවක් නැතිකම සහ වගකීමක් නැතුව පඩිය ලැබෙන නිසා sack කරන්න බැරි නිසා රැකියාව කිරිම ,

  • @kg94837
    @kg94837 7 วันที่ผ่านมา +3

    පොලිසිය නීතිපති රාජ්‍ය යන්ත්‍රණය මේ සියලු දෙනා මේ ආංඩුව වට්ටන්න කටයුතු කරන බව අපට පැහැදිලිවම පේනවා. ශ්‍රී ලංකා පොලිසිය විහිළුවක්ද? මාධ්‍ය ප්‍රකාශක කියනවා මාංචු දාන්නේ නැති හේතු. අපට තියෙන ප්‍රශ්නේ ඒ කියන්නේ සැකකාරයෙක්ට ඉල්ලලා මාංචු දාගන්න පුළුවන්ද කියන එක. මේ මිනීමරුවෙක් වත් ස්ත්‍රී දූෂකයෙක්වත් නෙමේ. මාර්ග නීති කඩා පොලිසියේ අණ නොතකා කටයුතු කිරීමට මාංචු දාන්න ඕනේද? මේවා සංදර්ශන. ආංඩුව පෙරලන්න කරන සංදර්ශන. අර්ජුනාට විරුද්ධව නඩු පවරා සිතාසි යවන එක නේද කල යුතුව තිබුනේ මේ වගේ වරදකදී.

  • @sunilrathnayaka9535
    @sunilrathnayaka9535 7 วันที่ผ่านมา +1

    🧡👍

  • @Saman-e7q
    @Saman-e7q 7 วันที่ผ่านมา

    👍👍👍

  • @acnaufal
    @acnaufal 7 วันที่ผ่านมา

    This is Very perfect explanation ! Racism still exists! While Language rights is exist , this was big mistake not to provide in Tamil !

  • @ChamindaThalpavila
    @ChamindaThalpavila 7 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉

  • @HarshaniWijerathne-r9d
    @HarshaniWijerathne-r9d 7 วันที่ผ่านมา +6

    හෙට රාණි film එක release කරනවා. රිචඩ් ද සොයිසා ගෙ කතාව. හැමෝම බලන්න

    • @jljayasinghe
      @jljayasinghe 7 วันที่ผ่านมา

      රානි බලපුවම රනිල්ට සජිත්ට තවත් ජන්ද නැතිවෙනවා

    • @ManojaKumarasinghe-t6r
      @ManojaKumarasinghe-t6r 7 วันที่ผ่านมา

      කැනඩාවෙ පෙබරවාරි 1 ෆිල්ම් එක පෙන්නනවා

  • @inokafernando340
    @inokafernando340 7 วันที่ผ่านมา

    👍👍🙏

  • @disanayakakumari4809
    @disanayakakumari4809 7 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anjaleeperera6692
    @anjaleeperera6692 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤thank you 👍🙏👍🙏👍🙏👍🙏🌺

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 7 วันที่ผ่านมา

    👍👌👍👌👍👌👍👌👍👌

  • @kasun585
    @kasun585 7 วันที่ผ่านมา +1

  • @janakidharmasekara3092
    @janakidharmasekara3092 7 วันที่ผ่านมา +1

    👍

  • @SunilJayawardena-t7e
    @SunilJayawardena-t7e 7 วันที่ผ่านมา +2

    අවුරුදු බර ගාණක් තිස්සේ.... කුඩු කාර⁣යගෙනුයි....කසිප්පු කාරයගෙනුයි පගාව කාලා , කාලා....ඉඳපු එවුන් , නීතිය ගැන දැනුවත් නම් ඔහොම වෙන්නේ නෑ... ඔයිට වඩා හොඳට ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව ඩියුටිය කරනවා සිකුයුරිටි ජොබ් එක කරන අය. ඒ පොලිස් ලොක්කගෙත් වැඩ තහනමක් ගැනත් අහන්නට ලැබෙයි..

  • @nipunaranasinghe6990
    @nipunaranasinghe6990 7 วันที่ผ่านมา +1

    භාරත මහත්මයා,
    ආණ්ඩුවේ වැරදි ආණ්ඩුව ඉක්මනින්ම තේරුම්ගත යුතුය.
    නන්නත්තාර වී ඇත විපක්ෂයට බලෙන් සිල්ලරට පොයින්ට් දෙන්නෙ ආණ්ඩුවමයි.
    ආණ්ඩුවක හොදම කාලය මුල් මාස අට නවය ය.
    159 ඉදලවත් පනතක් සම්මත කරගෙන අනාගතේ පත්වෙන මොන පක්ෂෙක අයට උනත් මේ රටේ එකම track එක්ක යන්න පුලුවන්නං හොදය.
    ඒත් බැරිනම් අපිත් ඔහෙට ගන්න.

  • @Shyamali5
    @Shyamali5 7 วันที่ผ่านมา +1

    ඒ විඩියෝ එක දකිද්දිම මටත් ඕකම හිතුනා

  • @AmaliPathirana
    @AmaliPathirana 7 วันที่ผ่านมา +1

    අයාලේ ගිය පොලිසිය , අඩුම ගානෙTV බලපල්ලා පොලිස් මාද්‍ය ප්‍රකාශ ක මොනවාද කියන්නෙ කියලා

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 7 วันที่ผ่านมา +2

    මෙි රාජපක්ෂලාගේ ⁣රනිලගේ පස්ස ලෙවකන පොලිස් සුනකයොටික සුද්ද නොකරොත් අනුර ජනාධිපති තුමනි ආණ්ඩුව ගෙදර යවලයි පස්ස බලන්නේ

  • @srimal9332
    @srimal9332 7 วันที่ผ่านมา +1

    අර්චුනාලා විතරක් නෙවේ ආන්ඩුවත් දාන්නෙම පුල්ටෝස්..තව ඉස්සරහට දාන ඒවාට freehit වෙනවා සුවර් එකටම

  • @romykhan1001
    @romykhan1001 7 วันที่ผ่านมา

    hi sir ❤

  • @warshabopitiyagedona4589
    @warshabopitiyagedona4589 7 วันที่ผ่านมา +1

    පොලිස් ලොක්කෝ කැමති නෑ අලුත් ආන්ඩුවට. එයාලා උවමනාවෙන් ආන්ඩුව අපහස වෙන වැඩ කරනවා. කොටුවේ, බොරැල්ලේ පොලිස් ලොක්කෝ තමා ජාවාරම්වලින් හොදටම සල්ලි හොයන්නේ. අලුත් ආන්ඩුව මිනිස්සු ඉල්ලුවට ජාවාරම්කාරයෝ කැමති පරන ක්‍රමේට. හැම පැත්තෙන්ම ආන්ඩුව අපහාස කරනවා උවමනාවෙන්ම.
    ජනාදිපති මේක තේරුම් නොගත්තොත් ආයෙ අර මිනිස්සු ගෙදර යවපු මලමිනී නැගිටලා ආයේ කසඩ පාලනය පටන් ගන්නවා.

  • @shanthajayalath6713
    @shanthajayalath6713 7 วันที่ผ่านมา

    Poĺice niladarin 90% O/L pawa amaruwen pass una minissu ..ihalama thanathuru darana niladari bahutharayak mahindalage path kireem ungen ssdsranayak balapororoththu wenna puluwanda ? ..api path karagath anura adure athaganawada kiyala mata hithenawa

  • @VIRULTHENUJA
    @VIRULTHENUJA 7 วันที่ผ่านมา

    පොලිසියටත් ඕනෑ මේ ආණ්ඩුව ගෙදර යවන්න ආණ්ඩුත් ඉතින් තනියමත් නානවා අනිත් උන් ඇදලත් නාවනවා go home Anura කියන්නත් වැඩි කාලයක් යන එකක් නෑ වගේ

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n 7 วันที่ผ่านมา

    😊😊😊😊😊😊

  • @rumadenipitiya2666
    @rumadenipitiya2666 7 วันที่ผ่านมา +1

    අනුර කොච්චර මෝඩ ද නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිල් හංගන් හිටිය කියන්න තරම් 😮😮😮😮

  • @sathsaramusic7510
    @sathsaramusic7510 7 วันที่ผ่านมา +2

    ලාල්ගෙ අමාත්‍යංශෙ ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා.කැබිනට් ඇමතිගෙන් වෙන්න ඕන දේවල් ලාල්ගෙන් වෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා.පිටට පේන්න නම් ලාල්ගෙන් වෙන්න ඕන දේවල් වෙන්නෙ නෑ.නාමල් නිකන් වහිනකොට එලියට දාන යකඩ කෑල්ල වෙලා

  • @freecitizen4600
    @freecitizen4600 7 วันที่ผ่านมา +1

    5:34 පලායයි කියල නෙමෙයි. ප්‍රතිවිරෝධය දක්වයි කියන බව හැගුනොත්.

  • @deepikasusanthi7917
    @deepikasusanthi7917 7 วันที่ผ่านมา

    නීති කරුණු හරි පැහැදිලි අවුරුදු තිහක් විතර කට්ට කාල මේ ගත් ආණ්ඩුව 😢 පොලිසියත් නීතියත් රට පාලනය කරන්නෙත් පරණ ආණ්ඩුවමයි ඒක දැන් හොඳටම පැහැදිලියි

  • @nelsonweerasinghe8679
    @nelsonweerasinghe8679 7 วันที่ผ่านมา +1

    සරත් ෆොන්සේකා ගත්තා වගේ.. නීතියට කළ යුතුය

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 7 วันที่ผ่านมา +1

    අපේ පොලීසිය කවදාවත් හැදෙන්නෙ නැ

  • @apelokayak642
    @apelokayak642 7 วันที่ผ่านมา +1

    ඇයි අනේ තවත්,අනුර බලා ඉන්නෙ, හරියට වැඩේ කරන් නැත්තේ?.
    හාවො ද,මුන්😂

  • @dilashansupun5329
    @dilashansupun5329 7 วันที่ผ่านมา +1

    අර්චුනා ගේමක ඉන්නෙ වෙනම ස්ක්‍රිප්ට් එකක් උගේ තියනව ඌට ඕන දේ ඌ කරහත්ත

  • @tissadealwis3037
    @tissadealwis3037 7 วันที่ผ่านมา

    This government keeps doing the same mistakes again and again

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 7 วันที่ผ่านมา +3

    අනේමන්දා ,මේ අර්චුනා කාගෙ හරි කොන්ත්‍රාත් එකක් කරන්නේ,ජාතික සමගිය නැති කරන්න.පොලිසියත් ඒකට සපෝට් වගේ 😕

  • @sanatheapa5566
    @sanatheapa5566 7 วันที่ผ่านมา +1

    එතකොට කතානායකගෙ ලිපි භාෂා තුනෙන්ම නිකුත් කරන්න ඹ්නද?

  • @UpulWitharana
    @UpulWitharana 7 วันที่ผ่านมา +1

    රඹැවදි ඔය මිනිහට එදා යන්න දුන්නනම් ඔය ප්‍රශ්න එකක්වත් නැ, එ කාලේ දැක්කේ ගලඛඩ අත්තෙ පොලිසියට

  • @KeshanNadeera-d2v
    @KeshanNadeera-d2v 7 วันที่ผ่านมา

    අර්චුනාට ඕනෙ වැඩේ කරගත්තා 😂

  • @RanjithSomaweera
    @RanjithSomaweera 7 วันที่ผ่านมา +1

    ලොකුවට කයිය ගැහවට අනුර තවම රටේ ජාතික සංහිඳියාව සඳහා මූලික දේවත් කරලා නැහැ

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 7 วันที่ผ่านมา +1

    අැත්ත
    පොලිස් ය ඔහුට තවත් ඉනිමන් බැද්දා 😂😂

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 7 วันที่ผ่านมา +2

    පොලිස් නිලධාරියා වැරැද්දක් කලවිට එයාවත් වැඩ තහනමකට ලක්වෙයි නේද? වැරැද්දක් කලොත් වැරැද්දට දඬුවම් ලැබෙනවනෙ?

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 7 วันที่ผ่านมา +3

    ඔයාගේ වීඩියෝස් බැලුවාම ඔලුව කැක්කුමයි දැන් භාරත

    • @BharathaThennakoon
      @BharathaThennakoon  7 วันที่ผ่านมา +4

      මෙහෙම රටකද අපි ඉන්නේ හිතෙනවා නේද

    • @gajalanka95
      @gajalanka95 7 วันที่ผ่านมา +1

      උදේ youtube channel දෙක තුනක් බලපුවහම ඔළුව කැක්කුම හැදෙනවා මේ දවස්වල මොකද අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ගෙනාපු ආණ්ඩුව නිසාා දුකයි 😢😢😢

    • @dilaniamarasinghe7688
      @dilaniamarasinghe7688 7 วันที่ผ่านมา

      @@BharathaThennakoon yea

  • @sandyapussalamankada7754
    @sandyapussalamankada7754 7 วันที่ผ่านมา

    ඇයි මෙතරම් ඔලද හරි දුකයි නමුත් පුතා ඔයාගෙ වැඩෙ නවත්වන්න එපා

  • @hemagunaratnadikkumburage9671
    @hemagunaratnadikkumburage9671 7 วันที่ผ่านมา

    පොලිස් මහත්තය හරි පිස්සො අත් අඩංගුවට ගනිද්දි රනිවාර්යෙමිම මාංචු දමන්න ඕනා

  • @cedricgerard2572
    @cedricgerard2572 7 วันที่ผ่านมา

    😂😂 spot on what a joke

  • @sameerasameera3149
    @sameerasameera3149 7 วันที่ผ่านมา

    මට තියෙන ප්‍රශ්නේ මේ මනුස්සය මීට කලින් යාපනේ මිනිස්සුට මග හැරුනේ ඇයි කියලා දෙකයි පනහේ වැඩ තමයි දවස ගානේ පාර්ලිමේන්තුවෙත් යූ ටියුබ් ඇතුළු ෂෝසල් මීඩියා වල තියෙන්නේ දැන් මේවා ද රටේ ප්‍රශ්න 🤣🤣

  • @kalashanthagallage4480
    @kalashanthagallage4480 7 วันที่ผ่านมา +1

    මොනවත්ම ඕනි නෑ..ඔබේ වීඩියෝ සති දෙකක් බලල ඔළුවට දාගත්ත නම්...පොලීසිය..ජනතාව ....මැති ඇමති සියල්ලම...මෙහෙම පජාත වෙන්නෙ නෑ..දවස ගානෙ මොකෙක් හරි හානවා..

  • @lahirudihan4716
    @lahirudihan4716 7 วันที่ผ่านมา

    10:27 අනිවාර්යයෙන් අයියෝ

  • @indrarathnasarathdisanayak2664
    @indrarathnasarathdisanayak2664 7 วันที่ผ่านมา

    Uba patta pandethayek bun

  • @kasunwijenayaka4100
    @kasunwijenayaka4100 7 วันที่ผ่านมา

    Anura lokuwata stage Wala ka gahuwee owa wenas karanawa kiyala neda? Harshana emil ranjanlata certificate Dena welawe owa wenas kalanam Hoda nadda?

  • @Malany-b6y
    @Malany-b6y 7 วันที่ผ่านมา +1

    💐💐🙏🙏🙏👍👍👍👍👍👍👍👍⭐⭐⭐👑️🇱🇰

  • @sitharalakmal
    @sitharalakmal 7 วันที่ผ่านมา

    නිකමට දැනගන්න අහන්නේ. මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවට පත් වෙනකොට ඒ මන්ත්‍රී වරයාගේ අධ්‍යාපන සුදුසුකම් අනුව භාෂා ප්‍රවීනතාවය ගැන තොරතුරු ගන්නෙ නැද්ද? එහෙම අරන් තියනවානම් පාර්ලිමේන්තුවෙන් යම්කිසි ලේඛනයක් නිකුත් කරන්නේ නම් එම ලබාදී ඇති භාෂා ප්‍රවීනතාවය සලකල කටයුතු කරන්නේ නැද්ද?

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 7 วันที่ผ่านมา +1

    භාරත මහත්තයා මම නමි තක්කෙට කියනවා අනිවාර්යයෙන් අර්ජුනාව ඉත්තෙක් කරගෙන එක්කො මහින්ද රනිල් සජිත්ඔය සෙටි එක පොඩිහරි කොනක අර්ජුනා සමග ඉන්නවා ආන්ඩුවට විරැද්දව අර්ජුනාගේ පොමි කරනවා පිටිපස්සෙන් ඉඳගෙන හොදට සිංහල කතා කරන්න දන්නවා ඔය තනිකරම බොරැව ගෙනියන්නේ

  • @nkumararathna2795
    @nkumararathna2795 7 วันที่ผ่านมา

    මම හිතන්නේ arrest කරන්න වෙනම warrant එකක් තියෙනවා. ඒ ගැන අර්චුණාට ගැටලුවක් තිබුනේ නෑ. ඔහු ප්‍රශ්ණ කරන්නේ කතානායක දැණුවත් කලා කලාද කියලා. පොලිසියෙන් කියනවා ඒ ලියුම කතානායක පොලිසියට එවපු එක කියලා. ඒ වගේම ඔහුට අවස්ථාව දෙනවා කතානායකත් එක්ක කතා කරලා අවශ්‍යනම් confirm කරගන්න.

    • @BharathaThennakoon
      @BharathaThennakoon  7 วันที่ผ่านมา

      කතානායක දැනුවත්ද කියන එක සහතික කරගන්න ඉඩ දෙන්න ඕනේ. දෙමළ භාෂාවෙන් කතා කරන්න ඕනේ. පැනලා යන්නැත්තං මාංචු නොදා ඉන්න ඕනේ (පොලිසියට අනුව)
      අර්චුනාගේ පිටපතට පොලිසිය අහුවුණා

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 7 วันที่ผ่านมา

    එ පොලිසියේ මහත්තයා ඔයාලගේ දිස්ත්‍රික්කයෙම කෙනෙක් තමා සහොදරයා😂😂

  • @mnmmnm9045
    @mnmmnm9045 7 วันที่ผ่านมา

    මහජනතාවගේ චන්ද වලින් පත් උන අය ගරු චන්ද දුන්න අය එතකොට කවුද? කවද්ද අප්පා මේ මිනිස්සු ඉතින් ජනතා සේවකයින් වෙන්නේ? ජනතාවගේ චන්ද වලින් පත්වුනා කියලා නීතියට උඩින්ද, අඩු පාඩු වැරදි කරන පොලිසියේ ඉන්නවා ඒක අපි කවුරුත් දන්න දෙයක් නේ එහම කියලා රාජකාරිය හරියට කරන අයටත් මොකුත් කරන්න බෑනේ මුන් මහපාරේ පිස්සු කෙලිනකොට, මට නම් තේරෙන්නේ නෑ මේ ප්‍රබු වරුන් ගැන සහ උන්ට ලැබන්න ඕන දේවල් ගැන පෙනී සිටින්නේ ඇයි කියාලා, උන්ට සැප ඕන නම් ජොබ් එක කරගන ඉන්න ඕන ජනතා සේවයට එනවනම් සාමාන්‍ය ජනතාව ජීවත් වෙන විදියට තමයි ඉන්න, ඒ සැප ගන්න පුළුවන් රටේ හොද ආර්ථිකයක් ආවට පස්සේ. එතකොට උන්ගේ සැප ගැන ජනතාව ගනන් ගන්නෙත් නෑ.

  • @sanjeewaindrajith4240
    @sanjeewaindrajith4240 7 วันที่ผ่านมา

    🥺🥺🥺

  • @sanatheapa5566
    @sanatheapa5566 7 วันที่ผ่านมา

    @29.00 Practical na wage neda. Even now we talk about filling cases but not get funished. So what is the suggestion?

  • @harshanaatapattu6239
    @harshanaatapattu6239 7 วันที่ผ่านมา +2

    ජවිපේ රජය ගත්තේ පෙර සූදානමක් නැතුවද
    .නීතිපති එක තැනක හානකොට රේගුව වෙනම හානවා .වී වලට බයිලා ගහලා තව පැත්තකින් මෙහෙම ජාති වාදයකට පොයින්ට්ස් දෙනවා 🤔

    • @sanasu815
      @sanasu815 7 วันที่ผ่านมา +1

      Pradeshiya sabawak dunnanam karanna thibba.Ratak nemey

  • @mallikasamahon4339
    @mallikasamahon4339 7 วันที่ผ่านมา

    Ane mnda Anurata wenne hama department ekakma niyojanaya Karanna Mona karadarayak da me

  • @Rkdu_Reb62
    @Rkdu_Reb62 7 วันที่ผ่านมา +2

    සතියක නිවුස් චූං එක දවස් 3ට බැහැලා. 😂

  • @sanatheapa5566
    @sanatheapa5566 7 วันที่ผ่านมา

    ඔය යකාව 24x7 follow/monitor කරන්න special set එකක් දාන්න. පුශ්නෙ විසඳෙයි