සමරන්න ලෑස්තිද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #bharathathennakoon #anurakumaradissanayake #srilanka
    Patreon සාමාජිකත්වයට : / iambharatha
    WhatsApp නාලිකාව : whatsapp.com/c...
    ----------------------------------------------------------------------------------------------
    WhatsApp : +33 749-66-99-65
    යූටියුබ් සමූහයේ සාමාජිකයකු වන්න : / @bharathathennakoon
    Twitter 👍 / iambharatha
    Telegram 👍 t.me/BharathaTh...
    TikTok 👍 / iambharatha
    Facebook 👍 / iambharatha.profile
    Telegram 👍 t.me/BharathaTh...
    දෙවෙනි නාලිකාව :
    / bharathathennakoon2
    BeagleTrudo නාලිකාව : / @beagletrudo

ความคิดเห็น • 216

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 5 วันที่ผ่านมา +32

    ඔබගේ අදහස් දැක්වීම දිගටම කරගෙන යාම අනුරට ශක්තියක්..ජයවේවා .

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 6 วันที่ผ่านมา +33

    මම Mr.භාරතට විරුද්ධව නඩුවක් දානවා...
    මොන වැඩක හිටියත්, youtube notification ආව ගමන්, බලන්න හිතෙනවා, **අපිව ඇබ්බැහි කරලා නිසා..
    😍😍😍😜💞👍

  • @dhanushkaweersekara5970
    @dhanushkaweersekara5970 5 วันที่ผ่านมา +13

    ඇත්තටම මේ ආණ්ඩුව අවශ්‍ය තීන්දු තීරණ ගන්න ගොඩක් පරක්කු වෙනව අනවශ්‍ය විදියට කල්මර මර..ඒ තීරණ වාසිම වෙලාවෙ නොගෙන අවාසි අවස්ථාවට ඇවිල්ල මොකක් හරි කරනව ඒකෙන් සෑහෙන අවාසියක් වෙන්නෙ ආණ්ඩුවට..ඒ වගේ උදාහරණ එක එක එකතු වෙන එක ලොකු පාඩුවක් ආන්ඩුවට ..තේරෙන්නෙ නැද්ද මන්ද.

  • @nipunaranasinghe6990
    @nipunaranasinghe6990 6 วันที่ผ่านมา +27

    සිරාවටම භය වෙලා තීරණ ගන්න බෑ.
    හැබැයි දැන් කයිවාරු ගැහුවා වගේම දැන් වැඩේ කරන්න ඕනි.

  • @LuckySirimanna
    @LuckySirimanna 5 วันที่ผ่านมา +5

    සියලු ශ්‍රී ලාංකිකයන් අනුර සමගය්.දෙපාරක් නොහිතා තීරණ ගත යුතුය .

  • @ranjankollure4973
    @ranjankollure4973 6 วันที่ผ่านมา +10

    පැමිණිලි ගැන පොලිසියේ මෙතෙක් කලක් කල ක්‍රියා පටිපාටිය ගැන කල අදහස් හරියටම හරි…ඇත්තටම ක්‍රමය වෙනස්කර අර්ථවත් පොලිස් සේවයකට ඔබගේ පැහැදිලි කිරීම ඉතාම යහපත්…ඔහොම යමු….තවතවත් මේගැන උනන්දුවෙන් මැදිහත් වීමට ඔබට ශක්තිය ලැබේවා…❤🙏

    • @chandranijagoda8759
      @chandranijagoda8759 5 วันที่ผ่านมา +1

      Barataþa sahenna tarahà gihin apitawage.

  • @BKM-y2r
    @BKM-y2r 6 วันที่ผ่านมา +58

    හරියට නීතිය උපදෙස් අරගෙන මේ දේවල් හරියට කරන්නකෝ අනේ.හරිම කැඳ පාටක් පේනවා.ජනාධිපතිතුමා රැස්වීම් තියෙනවට වැඩිය ,මේ දේවල් එක ලාසයක් කරන එක හොඳයි කියලා අපට හිතෙනවා.

    • @sanasu815
      @sanasu815 5 วันที่ผ่านมา +3

      purudda thiyenne kayya gahana eka nisa raswim nawaththuwoth e manussayata pissu hadey

  • @dharshanamevandissanayake2690
    @dharshanamevandissanayake2690 5 วันที่ผ่านมา +10

    ආංඩුව කරන මේ දියාරු වැඩ වලින් වෙන්නේ අදාල වැඩේ ගැන ජනතාවගේ අනුකම්පාව ලැබීමට ගැනීමයි. ඒ එක්කම ඒක වෙනුවෙන් තව තව පාර්ශවයන් එයට උඩගෙඩි දීමයි

  • @samudramendis6459
    @samudramendis6459 5 วันที่ผ่านมา +7

    ආණුඩුවෙි විශ්වාසය බිදෙන එක තමයි වෙන්නේ..ඒක තමයි භයානකම.

  • @Jeewendra6
    @Jeewendra6 6 วันที่ผ่านมา +42

    ජනපති යාපනයේ ගමනට ගුවන් යනා බාවිත නොකලානං බොරැ පුවත පලකල අයට නීතිය නීරීයාන්මක නොකර කෙදීරී ගාන්නේ ඇයී

  • @sandayalasanthi9320
    @sandayalasanthi9320 6 วันที่ผ่านมา +9

    Hari varadi penawa diiima karanna obata sakthiya lebewa 👍👍👍
    Great brother ❤️❤️❤️

  • @prasadsanjeewa8723
    @prasadsanjeewa8723 6 วันที่ผ่านมา +14

    මව්බිමට ජයවේවා ❤❤❤❤

  • @pasanmanoj9681
    @pasanmanoj9681 6 วันที่ผ่านมา +21

    0:17= මෙවර නිදහසේ තේමාව හා පෙර වියදම් ගැන පැමිණිලි
    1:34= ආලෝක බණ්ඩාරගේ චක්‍රලේඛය
    3:14= පියුමි හංසමාලි සහ විරංජිත් තාඹුගල
    8:13= පොලිසියට දැමූ අලුත් අභ්‍යන්තර චක්‍රලේඛය
    15:50= "නිදහස් වැසිකිළි" - "සමරන්න ලෑස්තිද ?"
    17:38= තරුණ සේවා සභාවේ අලුත් සභාපති, වාහන හුටපටය
    21:02= මහින්දගේ ගෙදර
    30:21= comments බැලීම හා අදහස් දැක්වීම

  • @mTEC85
    @mTEC85 6 วันที่ผ่านมา +5

    Congrats for 240K 👍❤️🎉
    Wish you reach 300K sooner 🙋🙋🙋

  • @shitan2008
    @shitan2008 6 วันที่ผ่านมา +11

    Aththama kiwwoth Feb,4, neme nidahas dawasa, malimawa lankawa beera gaththu dawasa ❤❤❤❤❤

  • @shanthaperera2571
    @shanthaperera2571 6 วันที่ผ่านมา +8

    අපි ඉන්න රටවල්වල සති ගානක් විදුලි සැරසිලි කරනව නිදහස් දිනට සමගාමීව...හැබැයි ඒ ඔක්කොම එල් ඊ ඩී සීරියස් වැල් තමයි..මහලොකු විඳුලියක් වැය වෙන්නෑ...

  • @gayaniudawatte5545
    @gayaniudawatte5545 6 วันที่ผ่านมา +10

    රජයේ සේවකයෙක් විශ්‍රාම යාමෙන් හෝ/ඉවත්විමෙන් පසුව නිවාස භාරදිමෙිදි අනුගමනය කල යුතු ක්‍රමවෙිධයක් අැතිනේ හරි සරලයි....එක ක්‍රියාත්මක කරන්න

  • @gliyanage5001
    @gliyanage5001 5 วันที่ผ่านมา +2

    Thank you ❤❤❤BS

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe 6 วันที่ผ่านมา +4

    Thanks sir obala. ..God bless you

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 5 วันที่ผ่านมา +5

    භාරත ඔයා මේ කියන ඒවා එක්ක සම්පූර්නයෙන්ම එකගයි. අනේ මේවා අනුරට කොහොම හරි සන්නිවේදනය කරන්න නැත්නම් මේ ආන්ඩුවෙත් ආයු කාලය ඉතා සීමිතයි. 😮😮😮

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 5 วันที่ผ่านมา

      මෙයා කිව්වෙ නැත්තන් අනුර දන්නෙ නෑ 😂😂

    • @shanepereraedu
      @shanepereraedu 5 วันที่ผ่านมา

      @@Ratadinawanabalawegaya2024 හැම පාලකයම තනතුරකට එනකොට මොලේ පුකෙන් හයි කරගන්න ඕනෙ කියල අපි නොදන්න රහස් නීතියක් තියනවද මන්ද. ඇයි යකෝ එකම හරක් වැඩ හැම එකාම කරන්නෙ 😂

  • @rathnayaka4627
    @rathnayaka4627 6 วันที่ผ่านมา +4

    thanks bharatha ❤❤❤❤❤❤❤

  • @munthasmohd6932
    @munthasmohd6932 5 วันที่ผ่านมา +2

    Well explained 👍 Thank you ❤

  • @isurudemansala6487
    @isurudemansala6487 5 วันที่ผ่านมา +2

    Thank you!

  • @slproudinscotland4541
    @slproudinscotland4541 6 วันที่ผ่านมา +2

    Thank you Bharatha .. Hope hichcha malli🐕🐕 is doing well.

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 5 วันที่ผ่านมา +2

    Excellent. Presentations great
    Thank you sir

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 5 วันที่ผ่านมา +2

    Thanks Bharatha

  • @InduHewapathirana
    @InduHewapathirana 6 วันที่ผ่านมา +3

    Excellent speech

  • @NayankaBandara
    @NayankaBandara 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @SirimewanD
    @SirimewanD 5 วันที่ผ่านมา +2

    👌👌👌👌👌..... 👍..... !
    1960 ගණන්වල රේඩියෝ එකෙන් මුවන් පැලැස්ස අහලා.... ඊලගට විනෝද සමය අහන්න දවස එනකල් අැගිලි ගනිමින් බලං හිටිය වගේ.... වැඩි වෙනසක් නෑ... ඔහොම යං... !

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 5 วันที่ผ่านมา

    Excellent,great explanation ❤❤
    God bless you both ❤❤🎉🎉

  • @mahinshakarunarathne7269
    @mahinshakarunarathne7269 5 วันที่ผ่านมา +6

    මම දැන් බලන්නේ භාරත අයියයි..asian mirror රසික චනල් එකයි විතරයි දේශපාලනය සම්බන්දව❤

    • @nilanwajira3638
      @nilanwajira3638 5 วันที่ผ่านมา +1

      Chanel 19
      Satahan radio mokada???

  • @SujithNikagoda
    @SujithNikagoda 6 วันที่ผ่านมา +15

    නාමල් කොලුව 2030 ජනාධිපති කරන්න හදන්නෙ තේරෙන්නෙ නැද්ද? නඩු දාල වීරය කරල එලියට එයි. එයාල යාලුවෝනේ !!

  • @HDGayan
    @HDGayan 5 วันที่ผ่านมา +1

    👋👋👍👍

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 5 วันที่ผ่านมา +1

    👍👌👍👌👍👌👍👌👍👌
    ඕන්න ඕක තමයි ප්‍රශ්නේ..
    ඇයි මෙච්චර හුරතල් කරන්නේ ....ජන මතය තේරුම් ගන්න කරුණාකර...
    බය නැතිව තීරණ ගන්න තමයි තුනෙන් දෙකක් දුන්නෙ මගෙ දෙයියෝ...

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala 6 วันที่ผ่านมา +4

    වසර හැත්තෑ හයක සාපය ගැන කියලා හැත්තෑ හයේ ආරම්භකයාට මල්මාලා දාන එකේ අවුලක් පේනවා. දවල් මිගෙල් රෑ දනියෙල් වගේ. ආණ්ඩුවේ ගොඩක් වැඩ ඒ වගේ නිසා ලොකු අවුලකුත් නෑ..🤔

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 5 วันที่ผ่านมา +2

    ❤❤❤❤ Good evening sir

  • @mcsanath5959
    @mcsanath5959 5 วันที่ผ่านมา +4

    භාරත bro මට හිතෙන්නෙ මේ 159 ගෙන්නලා අ . ඉඳලා කියලා දෙන්න වෙනවා වගේ. අපිට මේ රටවල් වල ඉන්නත් නැහැ සමහර වහල්ලු කරේ යනවා.

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 6 วันที่ผ่านมา +5

    Well said re mayna's house ❤❤❤

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤භාරත පුතා හවස හෑල්ල Excellent

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 5 วันที่ผ่านมา +4

    ඇත්තටම. මොනවා ද මේ ආන්ඩුවට වෙලා තියෙන්නෙ.. චන්දෙ ට කලින් හිටිය. අනුර. නෙමෙයි නේද දැන් ඉන්නේ... ඒ කාළේ තිබුණ. ජවය. දැන් නෑ වගේ පේන්නෙ...
    ඔක්කොම එකයි අප්පා නිබංක ට දැන් මොනවා ද වෙලා තියෙන්නේ වැඩ. බලන කෙනෙක් පත් කළේ ඇයි කියලා පැහැදිළි කරන්න ...

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 5 วันที่ผ่านมา

      ආණ්ඩුවට මුකුත් වෙලා නෑ, එක එක්කෙනා කියන විදිහට නැතුව කොන්ද කෙලින් තියාගෙන ආණ්ඩුව වැඩ

    • @shanepereraedu
      @shanepereraedu 5 วันที่ผ่านมา

      @@Ratadinawanabalawegaya2024 පතෝල වගේ කෙලින් ආණ්ඩුවක් 🥲

  • @DeepikaHaliyadda
    @DeepikaHaliyadda 5 วันที่ผ่านมา +3

    ❤❤❤❤Peaceful evening to everyone ❤❤❤❤

  • @abeyrathnabandara5833
    @abeyrathnabandara5833 5 วันที่ผ่านมา +4

    ඔබේ මතය මම අනුමත කරනවා.

  • @manoricooray1134
    @manoricooray1134 6 วันที่ผ่านมา +4

    ❤❤❤

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 5 วันที่ผ่านมา

    ස්තූතියි මල්ලි දැනුවත් කිරීමට. නංගිටත් ස්තූතියි නිබඳ දෙන සහයට❤

  • @likehub-ql1py
    @likehub-ql1py 5 วันที่ผ่านมา +8

    මොකක් ද මේ මහින්දගේ ගේ අල්ලගෙන නටන නාඩගම.....මට නම් තෙරෙන් නැ මෙචර බලයක් දිල ආණ්ඩුව අල තම්බනවද කියල

  • @mahinshakarunarathne7269
    @mahinshakarunarathne7269 6 วันที่ผ่านมา +10

    දැන්නම් කොන්ද පන නැති කැද ආන්ඩුවක් වගේ පේනවා භාරත අයියේ..යකෝ මෙච්චර බලයක් දීලත්..හරි තීරනයක් ගන්නේ නැතුව තන් තැන් වල ඉය කියා ඉන්නවා විතරයි රෙද්ද

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 5 วันที่ผ่านมา

      අනේ මන්දා අපිට තියෙන. ප්‍රශ්ණ යත් එකම තමයි... කතා කරලා වැඩක් නැහැ....බලයක් තියාගෙන ත් ඇඹරි ඇඹරි ඉන්නවා මොන. විලී ලැජ්ජා නැති කමක් ද මේ...

    • @kg94837
      @kg94837 5 วันที่ผ่านมา +1

      දැන් අනුර හොඳ නැත්නම් කාවද අපි ගේන්න ඕනේ? ඒක කිව්වොත් අපිටත් සලකා බලන්න පුළුවන් සහයෝගය දෙනවද නැද්ද කියලා. අපිට නම් ඒ කිට්ටුවෙන්වත් තියන්න පුළුවන් කෙනෙක් පෙනෙන්නේ නැහැ.

    • @priyankarafernando9062
      @priyankarafernando9062 5 วันที่ผ่านมา

      අපි 2/3 බලයක් දුන්නනෙ දැන් ජනතාවට කියන්න එපා හොරකම් කරපුවා ගැන, අපි එවා දැන්ගෙන තමයි ඔබ තුමන්ලට බලය දුන්නෙ, නිති හදලා හරි අවශ්‍ය දෙවල් කරන්න, කරන්න බැරි දෙවල් කියන්න එපා අනෙ meeting වල පරණ දෙවල් නම් කියන්න එපා, අපිට ඔනෙ වැඩ විතරයි

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula 5 วันที่ผ่านมา +4

    ජනතාව තම පරමාද්ත්‍ය බලය අනුර ට සහ NPP ට 159 දුන්නේ ජනතාවට බයිලා කියන්න නොවෙයි. මම කෙලින්ම කියන්නේ අනුරට කොන්ද ක් නැතුවා වගේම NPP ට කොන්දක් නැහැ. පට්ට කල කිරීමක් තියෙන්නේ.
    baratha මට සාදාරන සැකයක් තියෙනවා අනුර ජනාධිපති කම බාර ගෙන තියෙන්නේ ඩීල් එකක් එක්ක.
    240k සුබපැතුම්

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 5 วันที่ผ่านมา +1

      😂😂😂😂😂 අපරාධෙ භරතව ජනාධිපති කරන්න තිබ්බෙ නේද 😂😂😂😂

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 6 วันที่ผ่านมา +2

    💐

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 6 วันที่ผ่านมา +8

    මහින්දය ගෙදරින් උගේ මහා ගෙදරට යවනවා මිසක් උන් ලන්කාවෙන් එලවන්නේ නැ නෙ .උන්ට ගෙවන කෝටි 6.ත් අපේ බදු මුදල් නෙ .ඉතින් ඌට මැදමුලනේ ගෙයක් නැද්ද .උන් ඔය ගෙදරින් යැවුවා කියලා ඌයියා වෙන්නේ 2.50ක්.විතරයි .68.ලක්ශයක් ඉන්නවා උන් දොට්ට දාන කල්

  • @r.s.n.3373
    @r.s.n.3373 6 วันที่ผ่านมา +3

    💗💗💗💗💗👏👏👏

  • @sopakanissanka8592
    @sopakanissanka8592 6 วันที่ผ่านมา +2

    👍

  • @varunidissanayaka9209
    @varunidissanayaka9209 5 วันที่ผ่านมา +1

    It is really frustrating to hear negativity all around… we know NPP is starting initiatives in all departments, but people cannot see the development yet instead they hear unsubstantiated nonsense. From Anura to MPs should only talk about factual information. Anura should also review the topics he carries to the stage. Keeping to the facts and figures about their plan to develop show credibility than talking about opposition and their crimes. Love your dedication and passion for getting it right by NPP.

  • @VNanayakkara
    @VNanayakkara 5 วันที่ผ่านมา +2

    හැබැයි මහින්දලා කකුලක් තියලා ඇතුල්වෙචිච තැන් අන්තිමට මුළු කදයි බඩයි රිංගගෙන සදහටම අයිතිකර ගත්ත හොරු. They are the type of people if you give them an inch, they will take a mile. මැදමුලනේ අතීත කාථාවත් ඕකම තමයි. ගතයුතු තීරණය ඉක්මනින්ම ගත යුතුයි. NPP must get their act together.

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 6 วันที่ผ่านมา +10

    ආදරය විස්වාසය ගෞරවය දිනාගත් ආදරණීය නායකත්වය AKD ❤❤NPP ❤❤

  • @Pathmini-j3v
    @Pathmini-j3v 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤🎉

  • @solomonmendis4689
    @solomonmendis4689 5 วันที่ผ่านมา +1

    මේ ආණ්ඩුවට බනින්නේ හරියට තව පක්ෂ හා option 25 විතර තිබුණා වගේ ..
    Wow අවුරුදු 74 තිස්සේ කෙලවපු ව හරිගස්සන මාස 3 න බලාපොරොත්තු වෙන ,තමන්ගේ බඩ ගැන විතරක් හිතන යක්ක පුත්තු ගෙ comments 😅

    • @SahanAbeysekara-d1e
      @SahanAbeysekara-d1e 5 วันที่ผ่านมา

      හරියට හරි. මුන් මැරිල ඉපදිලා😂😂😂

  • @maplefairy1277
    @maplefairy1277 5 วันที่ผ่านมา +1

    AKD should have a panel of respectable retired Judges and the Lawyers (not include Harshana Nanayakkara) to get the necessary advise with regard to the actions that he has to take to avoid any consequences

  • @InokaPriyangi
    @InokaPriyangi 6 วันที่ผ่านมา +1

    Congratulations 240k❤

  • @piyavithanage226
    @piyavithanage226 6 วันที่ผ่านมา +3

    හරි ට් ව් ලහිරු එක්ක ඩඩ්ලි සිරිසෙන කරන කතා බහ වටිනව නෙද

  • @niroshakumari6249
    @niroshakumari6249 5 วันที่ผ่านมา +1

    Some government workers not willing to change but they want to change system. When we are going to do some thing there are more conflict. Eny way excellent speech

  • @AshanSameera1
    @AshanSameera1 6 วันที่ผ่านมา +4

    භාරත අයියා ඔයාගෙ චැනල් එකේ අපිට community post දාන්න විදියක් නැද්ද (Option 1) ? එහෙම තිබ්බා නම් අලුතෙන් කතා කරන්න ඕන දේවල් ගැන අපිට යෝජණා කරන්න තිබ්බා.

  • @disanayakakumari4809
    @disanayakakumari4809 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranilfernando9853
    @ranilfernando9853 5 วันที่ผ่านมา +1

    සහතික ඇත්ත අපිට ඕන ප්‍රතිඵල විතරයි කතාව වැඩක් නෑ

  • @PathirageLasantha-lt6ld
    @PathirageLasantha-lt6ld 6 วันที่ผ่านมา +5

    මැදමූලන වලව්ව මහින්දට අයිති දෙයක් නෙවෙයි මං හිතන්නේ ඒක අර ඩඩ්ලි රාජපක්ෂ කියන කෙනාටයි අයිති. පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්නකෝ

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n 6 วันที่ผ่านมา +1

    😊😊😊😊😊😊😊

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 6 วันที่ผ่านมา +4

    එහෙම කියලා ,නැවැත්තූවෙ.නාස්තිය
    අඩුකරන ක්ලීන් රජයක් බව පෙන්වන්
    නද?😂

  • @chamindunimesha1170
    @chamindunimesha1170 5 วันที่ผ่านมา +2

    ලියුමක් නැතුව පනතක් ගේනවා කියලා කියනවා මොකද හිතන්නෙ ඒ ගැන

  • @ArundathiWickramarathna
    @ArundathiWickramarathna 5 วันที่ผ่านมา +1

    Bharatha your title headings are as interesting as your presentations really 😅

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 6 วันที่ผ่านมา +2

    Rs, 1500/= මීටරයක් ඕන ගාණකට හදලා දෙන්න Kandy, කටුගස්තොට..😊

  • @kamalliyanage8205
    @kamalliyanage8205 6 วันที่ผ่านมา

    They should keep the flags and etc for future use. !! For another 10 yrs. 🤩

  • @SarathBandara-x5j
    @SarathBandara-x5j 5 วันที่ผ่านมา +2

    මීට ඉස්සරත් එහෙම උනා

  • @dhamsarinisalarana
    @dhamsarinisalarana 5 วันที่ผ่านมา +2

    ඇත්තටම භාරත පුතා අනුරට කතා කරන්න බැරි මද, ඔයාට

  • @abeyrathnabandara5833
    @abeyrathnabandara5833 5 วันที่ผ่านมา +2

    අපි හිතුවෙ ජා තික ජන බලවේගය හරි මිනිස්සූ හදූනා ගත්තා කියල හිතූවට එක එහෙම වෙලා නැහැ වගේ තමයි තේරෙන්නෙ.

  • @anjaleeperera6692
    @anjaleeperera6692 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thank you 🙏👍🙏👍🙏👍🙏👍🙏👍

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 5 วันที่ผ่านมา +1

    Ane මන්දා බලය තියෙද්දි 😂😂😂😂

  • @priyadarshanifernando2984
    @priyadarshanifernando2984 6 วันที่ผ่านมา +4

    දැනටමත් කල කිරිලා ඉන්නේ

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 5 วันที่ผ่านมา +1

    මල් මාලාවක් 80,000ක් වෙනවද. ඕවා තනිකරම ගැහිලි. උන්ගෙ සල්ලී නෙමෙයිනේ. දැන් කට්ටිය කෑ ගහන්නේ ඕවයින් හොරා කන්න නැති නිසා

  • @anurabandara9803
    @anurabandara9803 6 วันที่ผ่านมา

    ආයුබෝවන්........

  • @ChitraMalawalaarachchige
    @ChitraMalawalaarachchige 5 วันที่ผ่านมา +1

    Baratha
    Questioning myself why is government having this “ Fluid” situation instead of taking straight forward decisions?
    If there is a difficulty for doing so ( may be they misjudged while they were in the opposition as they didn’t have access to certain things) it is high time either AKD or PM be honest about that. People will respect for that rather than dragging the issues.
    I am still in the view this government is way better, but we should always be honest & give our constructive criticism.
    I also think it is high time AKD stops his rallies & focus more on the issues at hand.

  • @damayanthiperera8178
    @damayanthiperera8178 5 วันที่ผ่านมา +1

    අපිට. දැන් තියෙන ලොකුම ගැටලුව මේ ගෙදරද?😊

  • @samudramendis6459
    @samudramendis6459 5 วันที่ผ่านมา

    ඒකනේ..ඇයි එහෙම කරන් නැත්තේ..මාර වැඩක්නේ...රජයට ලැජ්ජයි නේ...මෙිවට තීරණ ගන්න අය නැද්ද..ඇයි මෙි අදින්නේ...මාර ප්‍රශ්ණයක්...
    මෙි ගැන දැඩිව තීරණ ගත යුතුයි.

  • @BandulaKandanaarachchi-xf4of
    @BandulaKandanaarachchi-xf4of 5 วันที่ผ่านมา +1

    ලියුමකින් දුන්නොනත් භාරත මහතා ඔවුන් උසාවි යනවා

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 6 วันที่ผ่านมา +1

    මේයා උනත් භායනකයි

  • @lakmal10210
    @lakmal10210 5 วันที่ผ่านมา +3

    මොනවා උනත් පියුම් ගේ කටට බයයිනේ 😅
    A වේවා B වේවා කියලා ශේප් කලා නේද 😁😁😁

  • @shanepereraedu
    @shanepereraedu 5 วันที่ผ่านมา

    ආණ්ඩු මාරු වෙලා වාසි වෙලාවෙ සති 2k ඇතුලත එකම ෆෝමැට් එකක ලියුම් ටිකක් යැව්ව නම් හැම හිටපු ජනාධිපති කෙනෙක්ටම ලේසියෙන් අයින් කරගන්න තිබ්බ. අන්තිමට වෙනකල් ඉදල තාමත් හරි එකක් නෑ ස්ටේජ් වල කයිය ගහනව මොකෙක්ද මංද 🥲

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 5 วันที่ผ่านมา +1

    භාරත ගේ හෑල්ල බලන එක ඇබ්බැහි යක් වෙලා,ඉනා බෙහෙත් කාලා වගේ ,

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 6 วันที่ผ่านมา +1

    TOYOTA - NPP model, පොදුජන තාවට වාහන ගන්ඩ වෙන්නේ ලබන ආත්මයේය. අපි, අතිරික්ත රාජ්‍ය සේවක නඩත්තු කරමින්ද, අපි දුක්ඛ අනුභවය...

  • @priyadarshanifernando2984
    @priyadarshanifernando2984 6 วันที่ผ่านมา +2

    ලියුම් ලියන්න දන් නැද්ද දන් නෑ නෙ

  • @amarasiribandara6863
    @amarasiribandara6863 6 วันที่ผ่านมา +4

    ලංකාවෙ වාහන හදන්නෙත් නැතිව, වාහන වලට ගිනි බදු ගහල හම්බ කරන එකනම් කුජීතම කුජීතයි ංඈ...

    • @SahanAbeysekara-d1e
      @SahanAbeysekara-d1e 5 วันที่ผ่านมา

      එහෙම හරි ගේන්න දෙන එකම මදිද, හැමදේම එක සැරේ බලාපොරොත්තුවෙන්න එපා

  • @hashananjana6961
    @hashananjana6961 5 วันที่ผ่านมา +1

    ඇත්තටම කව්ද මේ ආණ්ඩුවට වැඩකරන්න දෙන්නේ නැතුව බිල්ලො මවන කෙනා 🤔🤔🤔

    • @shanepereraedu
      @shanepereraedu 5 วันที่ผ่านมา

      නොහැකියාව

  • @BandulaWijayaratne
    @BandulaWijayaratne 6 วันที่ผ่านมา +3

    Has AKD forgotten paddy 1:04 farmers or

    • @BandulaWijayaratne
      @BandulaWijayaratne 6 วันที่ผ่านมา

      Has AKD forgotten paddy farmers or acting in collusion with mafia?

  • @nabiajulia5678
    @nabiajulia5678 6 วันที่ผ่านมา +4

    ආසම මේ දාන මරෑ topic.......මරැ 🎉🎉..BPT 🎉🎉

    • @pasanmanoj9681
      @pasanmanoj9681 6 วันที่ผ่านมา

      ඇයි හෑල්ලේ කෑලිවල topics ? 😊

  • @IsuruSathsara93
    @IsuruSathsara93 6 วันที่ผ่านมา +1

    301 👍

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 5 วันที่ผ่านมา

    Policye kriyakarithwaya gena sisu daruwanta education ekak labadiya yuthu noweda?

  • @chandramaligamage9381
    @chandramaligamage9381 5 วันที่ผ่านมา +2

    අන්න අර පතෝල නි ඇමති පනතක් ගේනවලු මහින්ද ගෙදරින් ඉවත් කරන්න .හි..හී

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 4 วันที่ผ่านมา

    ලියුම දෙන්න කියන්නෙ නඩු දාන්න බලාගෙන ඒ ගැටේට ජනාධිපති තුමා අහුවෙන්නෙ නෑ

  • @ipgomes9547
    @ipgomes9547 5 วันที่ผ่านมา +2

    කමෙන්ට්වලට පිළිතුරු දෙනකොට අපටත් ඇහෙන්න කමෙන්ට් එක කියෙව්වොත් හොඳයි නේද ?

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 5 วันที่ผ่านมา

    ස්ටේජ් පලන්නේ නැතිව නිවාස වලින් අයින්වෙන්න කියල කොන්ද පණ ඇති ආණ්ඩුවක් වශයෙන් ලිපියක් යවන්න.මෙහෙම පතෝල න්‍යායන් අනුගමනය කරන්න නොවෙයි අපි ඔයාලට ලොකු බලයක් දුන්නේ.

  • @mohamedsanoon24
    @mohamedsanoon24 5 วันที่ผ่านมา +1

    Sunaamiyak kaale rail peeli haduwa widiyata A wage kattiya daala nidasdineth karanna puluwan ne

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 5 วันที่ผ่านมา

    අපි අනුරට ජන්දේ දුන්නේ මහින්දගේ පක්කලි සේනාවට බයේ උන් කියන කියන විදියට වෑඩ කරන්න නොවෙයි