Easy breeders and how to take care of the babies | The Fishyflex [FHD Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น •

  • @RandunuytRandunu497
    @RandunuytRandunu497 3 ปีที่แล้ว +2

    Niyamai 😁😁😁

  • @yashan2155
    @yashan2155 3 ปีที่แล้ว +2

    Video eka supiri..🤘

  • @podinilameපොඩිනිලමෙි
    @podinilameපොඩිනිලමෙි 2 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි

  • @chaniduanuhas8509
    @chaniduanuhas8509 4 ปีที่แล้ว +2

    Meka nm godakma godaaaak vadagath una ayye...vidio ekath supiri..🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලි ❤

    • @chaniduanuhas8509
      @chaniduanuhas8509 4 ปีที่แล้ว +1

      Ayye colour enhance pellet nathuva malunge colours enna kanna denna puluvan deval monada???

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว +1

      @@chaniduanuhas8509 bloodworms
      Prawns
      Shrimps

    • @chaniduanuhas8509
      @chaniduanuhas8509 4 ปีที่แล้ว +1

      Thanks ayye

  • @chamikaindunil5208
    @chamikaindunil5208 4 ปีที่แล้ว +7

    නියමයි, සුපිරි 🔥👌
    දිගටම කරගෙන යමු ♥️

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤

  • @udaralakshan5737
    @udaralakshan5737 4 ปีที่แล้ว +1

    Vedio eka නියමයි aiye

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලි ❤

  • @chanakamax1292
    @chanakamax1292 3 ปีที่แล้ว +1

    Verry good malli.thanks.isso kama lucky star eka hodaida.pataunta ha mau sathunta.

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ඒකත් හොඳයි,apex එකත් හොඳයි

  • @sllamba2209
    @sllamba2209 2 ปีที่แล้ว +1

    kohenda tankiyata badu genne kiyala vidio aekak dannako feltar aeyema

  • @jagathkumara6355
    @jagathkumara6355 2 ปีที่แล้ว +1

    Tns niyamai

  • @roshanindika4443
    @roshanindika4443 4 ปีที่แล้ว +2

    Niyamai අයියේ video එක niyamai

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලි ❤

  • @sandeepa3649
    @sandeepa3649 4 ปีที่แล้ว +2

    el ela aiya

  • @malithperera3662
    @malithperera3662 4 ปีที่แล้ว +2

    mama ellapu vdeo eka..thanks yaluwa.jaya wewa..!

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ❤

  • @Sunami-od9po
    @Sunami-od9po 4 ปีที่แล้ว +2

    Jayawewa malli

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අයියෙ ❤

  • @shshinduthithshara8739
    @shshinduthithshara8739 3 ปีที่แล้ว +1

    Godak wadagath aiye❤️‍🔥

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @mohamedrasmy1912
    @mohamedrasmy1912 3 ปีที่แล้ว +1

    Apex food eka kudu karala dunnoth hondaida fryislata..mage langa live food naha ..good video..

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      මාලු ටික හරියට හදාගන්න නම් apex එක මුලින් දිලා අමාරුයි

  • @life_of_nawa4033
    @life_of_nawa4033 4 ปีที่แล้ว +3

    Nice vedio aiya.☺😊

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @malithperera3662
    @malithperera3662 4 ปีที่แล้ว +2

    discus gana,arawana,flower horn gana full video set ekak ona.
    oyage video godak pahadli.hamotama therena vidihata kiyala denawa.
    e nsa godak sathutn video ekak balanawa,hama wachaayaka vadi therumak thyanawa.
    sthuti yaluwa.ellima gana aniwaryen salaka balanna hode.jaya wewa..!

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว +2

      අනිවාර්යෙන් ඉල්ලන videos ඔක්කොම දෙනවා.. ටිකක් ඉවසන්න වෙනවා.. කාර්යබහුල ජීවිතේ ලොකු වෙලාවක් මේ වෙනුවෙන් කැප කරලා කරන්නෙ ඔයාලට හොඳ videos දෙන්න ඕන නිසා.. ගොඩක් ස්තූතියි ❤

  • @KumuduNiroshani-p1f
    @KumuduNiroshani-p1f หลายเดือนก่อน

    නියමයි

  • @vishalwijerathna4381
    @vishalwijerathna4381 4 ปีที่แล้ว +2

    මාරම වැදගත් video එකක් අයියෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලි ❤

  • @41prabodhakumarasiri70
    @41prabodhakumarasiri70 3 ปีที่แล้ว +1

    අයියගෙ වීඩියෝ ගොඩක් පැහැදිලි......
    Thanks......🐳🐳🐳🐳

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Thank you මල්ලේ ❤

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 4 ปีที่แล้ว +8

    කතාව සමඟ කතාවට rupe දැම්මා nam දිගටම

  • @RameshKumar-mf1pf
    @RameshKumar-mf1pf 2 ปีที่แล้ว +2

    super bro

  • @thevinduiddamalgoda5219
    @thevinduiddamalgoda5219 4 ปีที่แล้ว +2

    flower horn kenek ganna thoragannekohomada ,careing vidio ekak gennako vidio karannako

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      ඉස්සරහට දෙන්නම් ❤

  • @yohanavishka611
    @yohanavishka611 4 ปีที่แล้ว +2

    Video eka hodai. 👍👌👌.. diy filter video eka one..

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤ ඉස්සරහට දෙන්නම්

  • @lahirucooray6710
    @lahirucooray6710 4 ปีที่แล้ว +1

    Niyamai bro ❤️ watinwa

  • @redeyebase3704
    @redeyebase3704 4 ปีที่แล้ว +1

    Patta patta

  • @udaralakshan5737
    @udaralakshan5737 4 ปีที่แล้ว +1

    Iridescent shark gana full vedio ekk genna

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      ඉස්සරහට දෙන්නම් මල්ලි ❤

  • @lndkaushan825
    @lndkaushan825 4 ปีที่แล้ว +1

    මාර වැදගත් එකක් අයියෙ

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලි

  • @osandanethmina1720
    @osandanethmina1720 4 ปีที่แล้ว +1

    Godak wadagat. Thankyou aiye.good luck.

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @yumethdewapura1109
    @yumethdewapura1109 4 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් අයියේ ♥️😎👌

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලි ❤

  • @RansiduBandara
    @RansiduBandara 4 ปีที่แล้ว +5

    77 like eka magen aiye 👍👍👍👍👍

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Much love මල්ලියා ❤

  • @rameshmaxx8972
    @rameshmaxx8972 3 ปีที่แล้ว +2

    Niyami aiya

  • @nisansalamaduwanthi7552
    @nisansalamaduwanthi7552 3 ปีที่แล้ว +2

    Breeding walata danne koi wage maluda?
    Patau danna aasanna ayada?eka pahadili karala denna

  • @hearttouching7986
    @hearttouching7986 3 ปีที่แล้ว +4

    Perfect....❤️

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +2

    Good job brother

  • @Sanaboy01
    @Sanaboy01 3 ปีที่แล้ว +1

    Thanks ayye godak use una

  • @land..9778
    @land..9778 2 ปีที่แล้ว +1

    10×5 simanti tank ake gappi patau keyak danna puluwanda

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      ඒක ගැනනම් හරියටම අවබෝධයක් නෑ ❤

  • @umeshrathnayake7338
    @umeshrathnayake7338 4 ปีที่แล้ว +2

    Flowrrhorn gana vidio ekak one aniwaryen.

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว +1

      ඉස්සරහට දෙන්නම් හොඳ සෙට් එකක් ❤

  • @dinusinali4291
    @dinusinali4291 3 ปีที่แล้ว +1

    Thanks .

  • @YoshanMihiranga
    @YoshanMihiranga 5 หลายเดือนก่อน +1

    Tanks sago

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 4 ปีที่แล้ว +1

    Aniwaren ma godak watinwa

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @amiru6738
    @amiru6738 4 ปีที่แล้ว +5

    ❤️😍👌🏻..... ආසම බ්‍රීඩ් එක මොලී.. පැටැව් කරදරයක් නැතුව හොදට ලොකු කරගන්න පුලුවන් 😘

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว +2

      අනිවාර්යෙන් ❤

  • @malshagodage737
    @malshagodage737 4 ปีที่แล้ว +2

    Great effort !

  • @lasanthaudayakumara8274
    @lasanthaudayakumara8274 4 ปีที่แล้ว +2

    Shrimp video ekak one

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      දෙන්නම් ඉස්සරහට ❤

  • @piyalranasingha2006
    @piyalranasingha2006 3 ปีที่แล้ว +1

    Hoda veda satahanak

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤

  • @vimukshanavidula875
    @vimukshanavidula875 4 ปีที่แล้ว +1

    Super aiya 😍

  • @RansiduBandara
    @RansiduBandara 4 ปีที่แล้ว +1

    Ammo mn balan hitiye mewage video ekak enakn aiyee

  • @nethminamedagama2724
    @nethminamedagama2724 4 ปีที่แล้ว +2

    Super 👍👍👍

  • @akilapradee7864
    @akilapradee7864 3 ปีที่แล้ว

    පට්ට

  • @depethome8182
    @depethome8182 3 ปีที่แล้ว +2

    Ma Video aka Balanna kalin maga gappy patau godak මැරුණ

  • @mithilmihiranga1142
    @mithilmihiranga1142 4 ปีที่แล้ว +2

    Malli maw sattu kuduwakats dala pataw gsnima sartakada rep plz

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว +1

      ඒ ක්‍රමයත් හොඳයි ටැංකි තියෙන විදිහ අනුව

  • @renustudio9864
    @renustudio9864 4 ปีที่แล้ว +3

    Kohaku platy gana video ekak ikkmanatama breed karana widiha oneee
    😢😢😢😢

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว +1

      දෙන්නම් ඉස්සරහට ❤

    • @renustudio9864
      @renustudio9864 4 ปีที่แล้ว +2

      Anivarayen one machan

  • @dinethdamhiru134
    @dinethdamhiru134 3 ปีที่แล้ว +1

    සුපිරි අයිය

  • @yasirudineth4079
    @yasirudineth4079 4 ปีที่แล้ว +3

    Red eared slider turtle kenek gena video akak onne

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      දෙන්නම් ඉස්සරහට ❤

  • @chamiduthennakoon7320
    @chamiduthennakoon7320 3 ปีที่แล้ว +4

    මචං ඇරපයිමගේ වීඩියෝ එකෙන් සෙට් උනේ 🥰🔥

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +1

    • @thiMi
      @thiMi 3 ปีที่แล้ว +1

      ❤🙋🙋

  • @esh_22
    @esh_22 4 ปีที่แล้ว +1

    Super video ❤

  • @virajdinumala5013
    @virajdinumala5013 3 ปีที่แล้ว

    Honda isso kama ekak ganna one Mokadda hoda

  • @gamingtharusha5771
    @gamingtharusha5771 3 ปีที่แล้ว +1

    Ow mara ohima ona

  • @amaranathmunasinghe7903
    @amaranathmunasinghe7903 4 ปีที่แล้ว +2

    Malu tankiye stand eka namena eka prashnayakda?

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      අනිවාර්යෙන් ඔව්.. unbalance උනොත් glass එක යන්න පුළුවන්

    • @amaranathmunasinghe7903
      @amaranathmunasinghe7903 4 ปีที่แล้ว +1

      @@thefishyflex eth eke glass eka godak ganakam nam/

    • @amaranathmunasinghe7903
      @amaranathmunasinghe7903 4 ปีที่แล้ว +1

      @@thefishyflex මගේ මාලු ටැන්කිය දිග අඩි 3 යි පළල අඩි එකහමාරයි උස අඩි 2යි ඒකෙ වීදුරුව mm12 වීදුරු දාලා තියෙන්නෙ ටැංකිය සමබර කරල තිබ්බට ඒකෙ stand එක මැදින් පොඩ්ඩක් නැමිල තියෙන්නෙ බොහොම පොඩ්ඩක් එතකොට ප්‍රශ්නයක් වෙයිද?

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      @@amaranathmunasinghe7903 unbalance නම් ඝණකම අදාල නැහැ... දැනට unbalance තත්වයක් නැත්නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ

  • @damithasandeepa3772
    @damithasandeepa3772 3 ปีที่แล้ว +1

    Ph eka gena hoda vistharayk dantako eka wedi adu kara gnna vidiya ehema ehem

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +1

      දෙන්නම් video එකක් ඉස්සරහාට ❤

  • @harshapriyankara8227
    @harshapriyankara8227 4 ปีที่แล้ว +1

    Mcn GuppynGe pus allana ekatai waral sautthu wena ekatai behethak kiyanna loku udauwak ...

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      මට fb එකට video එකක් දාන්න. #thefishyflex

  • @esl4526
    @esl4526 2 ปีที่แล้ว +1

    Aiye gappinta dawasata kiparak kema denna onada

  • @kethakadaladawaththa2545
    @kethakadaladawaththa2545 4 ปีที่แล้ว +2

    Niyami .

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว +1

      Thank you ❤

    • @kethakadaladawaththa2545
      @kethakadaladawaththa2545 4 ปีที่แล้ว +2

      Aiye adi 3naka tank ekakata oscar malu 5k athida

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      @@kethakadaladawaththa2545 size අනුව බලලා දාන්න.. oscar care video එක බලන්න ඒකෙ විස්තර තියෙනවා ❤

  • @lemda7229
    @lemda7229 3 ปีที่แล้ว +1

    Gappinge guda warala ul gehenu saththu innawada

  • @indikabandara7256
    @indikabandara7256 3 ปีที่แล้ว +1

    Tank eke petaw eddi female ayawa danna puluvanda?🤔 please ayye comment me.

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Plants දාලා තියෙනවනම් දාන්න

  • @Manuth-c4i
    @Manuth-c4i 3 ปีที่แล้ว +1

    ayye gappinta , pletinta danna hoda kema warga wala nam kiyannako

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Apex
      Luckystar Isso feed
      Tetra bits

  • @redabrogaming
    @redabrogaming 4 ปีที่แล้ว +2

    Blood worms hadaganna video ekk gennako bro nettam hadana vidiha comment ekk danna 🙏♥️

  • @blm3364
    @blm3364 3 ปีที่แล้ว +1

    අයියෙ ගප්පි වර්ග ගැන ඔනි.
    වයිට් ගප්පි ගැන

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      දෙන්නම් ❤

  • @sanjusithara4898
    @sanjusithara4898 4 ปีที่แล้ว +1

    Mata podi hlp ekak denna plwanda...sword tail, molly wage podi patawanta hadenna denna hodama kama jathi kiyanna plwanda...

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Video එකේ කිව්වෙ ඒ දෙන්න හොඳ ඒවා තමයි ❤

  • @janiththushara5627
    @janiththushara5627 3 ปีที่แล้ว +5

    පොඩි ගප්පි පැටවුන්ගේ ලොකු වෙනකොට වරල් පාට වෙන්න කරන්න ඕන දේවල් පිලිබදව වීඩියෝ එකක් ගේන්න.ජය.

  • @priyankasajeewanie6612
    @priyankasajeewanie6612 3 ปีที่แล้ว +1

    Thanks

  • @gamingwithsandex1434
    @gamingwithsandex1434 3 ปีที่แล้ว +2

    Patta කොල්ලො

  • @thisaruranasinghe419
    @thisaruranasinghe419 4 ปีที่แล้ว +1

    Thanks brother

  • @poornaprathibha4594
    @poornaprathibha4594 4 ปีที่แล้ว +1

    Osca malu guramith ekka hadanna pulawanda

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Giant gourami එක්ක පුළුවන්.. oscar ගැන care video එකක් කරලා තියෙනවා බලන්න ❤

  • @lemda7229
    @lemda7229 3 ปีที่แล้ว +1

    Man gappi genawa mata dila thiyanne okkoma pirimi saththu wage hariyatama gehenu pirimi thora ganna kiya denna gappinge

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Female ගෙ උදරය විශාලයි male ට සාපේක්ෂව වරල් කොටයි පාට අඩුයි..

  • @asithsathmitha3213
    @asithsathmitha3213 2 ปีที่แล้ว +1

    aiye betta fry la marena ekata mokada karanne
    video ekk karanna puluvanda

  • @lisathbirdworld
    @lisathbirdworld 4 ปีที่แล้ว +1

    Patta ayye

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

    • @mithilmihiranga1142
      @mithilmihiranga1142 4 ปีที่แล้ว +1

      Malli may sattu kudayaka tiyala pataw ganeema sartakada reply me plz

  • @chutibatti8512
    @chutibatti8512 3 ปีที่แล้ว +1

    Tank ake gappi peleti wage saththu petau dmmma mge...a petau ain krannn ond maha aungen.

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Video එකේ විස්තර තියෙනවා 🙂❤

  • @punsaravidushan2807
    @punsaravidushan2807 2 ปีที่แล้ว

    ඉස්සො කෑම කියන්නෙ live food එකක් ද

  • @krapansenanayaka3254
    @krapansenanayaka3254 3 ปีที่แล้ว +1

    Malu pata unta denna hoda kama wargayaka namak danna.

  • @nimradyathiska4298
    @nimradyathiska4298 3 ปีที่แล้ว +1

    mage tank ake malu angesla 2 zebra 1 hadaya 1 korali 1

  • @chamaltharindu546
    @chamaltharindu546 3 ปีที่แล้ว +1

    Live feed nathuwa hoda palet nadfa

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Apex,lucky start,tetra bits

  • @minura3224
    @minura3224 4 ปีที่แล้ว +1

    Ela

  • @isjaniya85
    @isjaniya85 2 ปีที่แล้ว +1

    වැඩිපුරම නිර්දේශ කරන කෑම වර්ග තියෙනවාද අයියේ

  • @inuraevin6005
    @inuraevin6005 4 ปีที่แล้ว +1

    ෆියිටර්ස් මසුන් බෝ කරන vidoe එකක් karannako

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      ඉක්මනට දෙන්නම් ❤

  • @Gayan27
    @Gayan27 4 ปีที่แล้ว +4

    අයියා fighter female කෙනෙක් එක්ක zebra හදන්න පුලුවන් ද? ❤🧡💛💚💙💜🖤💜💙❤🧡💚💚

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว +1

      පුළුවන් ❤

    • @Gayan27
      @Gayan27 4 ปีที่แล้ว +2

      @@thefishyflex thank uuu ayya 💚🧡❤💙💜🖤💛

  • @life_of_nawa4033
    @life_of_nawa4033 4 ปีที่แล้ว +6

    Iridescent catfish care vedio oni.

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว +1

      ඉස්සරහට දෙන්නම් ❤

  • @ddmemez4856
    @ddmemez4856 4 ปีที่แล้ว +2

    Mage betta maluwa bokaraddi
    Ganu ekawa dawas keeyak Pena thiyanna onada

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      පෙන කූඩුව හදනකන් ❤

  • @chamaltharindu546
    @chamaltharindu546 3 ปีที่แล้ว +1

    Mage guppy samanyen patau 10 withaarane danne ekata mokada karanne

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      මාලුවගෙ පරිනතබාවය සහා ලැබෙන පෝෂණය එක්ක තමයි අඩූ වැඩි වෙන්නෙ

    • @chamaltharindu546
      @chamaltharindu546 3 ปีที่แล้ว +1

      Ayye ganu sattu parinata weddi wadipura danne ganu sattu ne

  • @lndkaushan825
    @lndkaushan825 4 ปีที่แล้ว +1

    ඔස්කා ගැන විඩියො එකක් කරන්නකො

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      කරලා තියෙන්නෙ chanel එකේ ❤

  • @shashikshehan6423
    @shashikshehan6423 4 ปีที่แล้ว

    Aiye meyala bokaraddi male female ganna one wena wenama maha saththu jodu dekakinda....?
    Ekama maha saththu joduwakage patau breeding kalama ana patau lokuwenawa horaida. E gena poddak kiyannako

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ඔව් blood line දෙකකින් ගන්න එක තමයි සාර්ථක

  • @redabrogaming
    @redabrogaming 4 ปีที่แล้ว +2

    Blood worms hadaganne kohomda ayya

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว +1

      ඒක ලේසි වැඩක් නෙමෙයි.. ටික දෙනෙක් නම් ඕන.. බේසමකට දවස් කිහිපයක් වතුර දාලා තියන්න.. අඩියෙ කෝෂ බැඳලා හැදෙනවා ❤

    • @redabrogaming
      @redabrogaming 4 ปีที่แล้ว +2

      @@thefishyflex එල එල ටික දෙනෙක් දැම්මාම වැඩේ ලේසිද

  • @dilishiya-thamel
    @dilishiya-thamel 2 ปีที่แล้ว +3

    මුන්ට කෑම දැම්මාම tank එක සෙවල ගතිය එනවා වතුර එකේ ඒවගේම tank එක ගරාවෙනවා

  • @dulanichathurika5159
    @dulanichathurika5159 4 ปีที่แล้ว +1

    Malawi. Baby Oscars red jewel cichlid ekata hadanna puluwanda

  • @animalsjoke6871
    @animalsjoke6871 2 ปีที่แล้ว +1

    Ayye mage gappy eka maluvek vath kaam dammam kanne nane ay e?

  • @namindudeshan6235
    @namindudeshan6235 4 ปีที่แล้ว +1

    Aiya gappinwa Betta ekka Danna berida? gappy podi petaw ehema ennawa.

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      පැටව් ඉන්නව නම් බෑ..

  • @asiriaqwaaqwa8422
    @asiriaqwaaqwa8422 3 ปีที่แล้ว

    Platy patau loku wanna koccara kalayak yanawada

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Depends on the water conditions

  • @yasantharanga3313
    @yasantharanga3313 3 ปีที่แล้ว +1

    Mage short tail pataw danna Laga thiyeddi marenawa

  • @maneeshaperera1133
    @maneeshaperera1133 3 ปีที่แล้ว +1

    Aiye platy patawa pinanna ganne ipedila kochchara wage welawakind?

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ටික වෙලාවකින් පීනනවා

    • @maneeshaperera1133
      @maneeshaperera1133 3 ปีที่แล้ว +1

      @@thefishyflex haiyo ehenam mage okkoma marila.dan hugak wela wenewa pinanne naha.hm.hethuwa mokakd eheme marenne?
      Aye pataw danna kochchara kalekinda aiye?

  • @svindiya2606
    @svindiya2606 4 ปีที่แล้ว +1

    Ayye mata silver arowana kenek ganna on wela tiyenawa.mama inne galle.habai galle eka aquarium ekaka wath silver arowana na.galle awata oya danna tankin mata ahala kiyanawada

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      මේ දවස්වල නැහැ මල්ලි.. මගේ Facebook එකට msg එකක් දාන්න.. description එකේ links තියෙනවා