අපි හැදුව CAMPER එකේ එක දවසක්| A DAY IN OUR VAN LIFE in Italian Mountains| Sri lankan motorhome

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 77

  • @luxmirenukajayasekara6678
    @luxmirenukajayasekara6678 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි දෝණි. පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම. බුදුසරණයි 😍😍😍🥰♥

  • @Travelguy91
    @Travelguy91 3 ปีที่แล้ว +3

    මාර්ලේට නම් පුදුම විසයක් තමා තියෙන්නේ😘😘😘 හැබැයි මාර්ලේ තමා ට්‍රැවල් වලට නියම කෙනා💙 වෙනදා වගේම මේ ව්ලොග් එකත් නියමයි❤️❤️

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว +1

      Ow ane එක තැනක ඉන්නෙම නෑ🤦🏽‍♀️🤦🏽‍♀️
      ඔයා කියනව වගේ එයා. Perfect travel buddy, මාරම ආසයි adventures වලට😍

  • @shashiprabani8710
    @shashiprabani8710 3 ปีที่แล้ว +3

    Wow අක්කි ඉල්ලපු වීඩියෝ එක හිතුවටත් වඩා ලස්සනට දුන්නට ෙගාඩාරියක් ආදරෙයි. Vanlife කියන්නෙ ආගමක් හිතේ තියෙන සතුට කියා ගන්න බෑ ♥️♥️
    තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනටම එන්න අමෝරේ 😍🥰

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว +1

      Shashi❤️❤️❤️ sorry late reply එකට.. හැමදාම වගේ පිටත් උනොත් යන තැනට signal නෑ අප්ප..
      Vanlife එක ආගමක්ම තමයි, ඒකනම් ඇත්‍ත😍😍😍
      අනිවර්‍රෙන් අමෝරේ😬❤️

  • @indunil1996chamini
    @indunil1996chamini 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️😍😍😍අනේ හරිම ආදරණීයයි, පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 😘

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว +1

      Thank you so much nanghi❤️❤️ උම්මි

  • @sandunwasantha1400
    @sandunwasantha1400 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි .මම ඔයාගෙ චැනල් එක ලගදි හම්බඋනෙ.හරිම ශොක්. මගෙ හීනයක්

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  ปีที่แล้ว

      බොහොම ස්තුති Sandun🥹🙏🏽

  • @danushkahashantha8359
    @danushkahashantha8359 3 ปีที่แล้ว +1

    Travel kalawa dwsin dawasa aluth krana oyala dennata thwath mewage videos krnna puluwn wenna ona jaya wewa dennatma❤️❤️

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      Wow ඒ වචන ටිකේ ලස්සන, විඩියො එක බැලුව ඔයාට ගොඩක් ස්තුති😍🙏🏽🙏🏽

  • @dilrukshikagnanarathna3001
    @dilrukshikagnanarathna3001 3 ปีที่แล้ว +1

    Adane chanal eka බැලුවේ ..ලස්සයි....ඔයාලනන් මාරම වාසනවන්තයි...බුදු සරණයි.දෙන්නටම

  • @anu6884
    @anu6884 3 ปีที่แล้ว +1

    ශා 🙊 අද අපට උදෙන්ම දාල වීඩියෝ එක. නියමයී ❤️. අද content එකත් මරු ❤️ ගොඩක් ආසාවෙන් බලන්න ඉදපු දෙයක් 🙊 ස්කිප් කලේ නෑ එක චූටක් වත්. ලස්සනම ලස්සනයි අදත් වෙනදටත් වඩා. 🥰🤍 කැම්පර් එක නතර කරලා තිබුන ඒ වීව් එක මාර ලස්සනයි. 🥰 මේ කඳු අස්සේ ❤️ හැම සතියෙම අපිව වෙනස්ම ලෝකෙකට අරන් යනවට ස්තූතියි. 🤍
    මාර්ලිට හරි විසේ නේද හරි හුරතල් එයා. 💫🤭
    ""ගිනිමල් 😅 මොකක්ද ඒකට කියන්නේ. "" හීහී 😁 ඒක මරු.
    පරිස්සමින් ඉන්න හැමෝම. ගොඩාක් ආදරෙයි. තෙරුවන් සරණයි. 🤍

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว +1

      Anuu❤️❤️ sorry kelle , reply karanna parakku unata.. අපි හිටිය පැත්තට සිග්නල් තිබ්බෙ නෑ අප්ප😭
      මට ගොඩක් සතුටුයි ඔයා ආසවෙන් බැලුවයි කිවුවම❤️❤️
      මාර්ලියත් එක්ක බෑ අනේ වවෙලාවකට🤦🏽‍♀️🤦🏽‍♀️
      ගිනිමල සීන් එකට උනේ, මගෙ ඔලුලු සිංහල තා කෙරෙන්නෙ italian ඒව සින්හලග පරිපර්තනය වෙලා එතකොට සමහර වච්න පැටලෙනව , ඔලුවට එන්නෙ නෑ🤣😅😅😅

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว +1

      ආදරෙයි❤️

  • @visekaari2878
    @visekaari2878 3 ปีที่แล้ว +2

    Good content යාලූ ජයවේවා..🙌🙌🙌

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      Hey sorry late reply ekata , ඉයෙ රෑ තමයි wild side එකක ඉදල ආවෙ city එකට, signal තිබ්බෙ නෑ😭 thank you soo much Yalu❤️❤️❤️

  • @madushiliyanage9882
    @madushiliyanage9882 2 ปีที่แล้ว +1

    Marlet ♥️♥️ mn godak kemathi.... wow👌👌👌

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  2 ปีที่แล้ว +1

      Thank you😍 Marleyth thanks kiyanna kiuwa🐾

  • @byunseri4440
    @byunseri4440 3 ปีที่แล้ว +2

    Wohhhh,Lassanai e paththa🤤♥️...

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว +1

      Hei sorry late reply ekata😭 api hitiya kalaawe signal thibbe na, ow maath asayi mountains walata😍😍

    • @byunseri4440
      @byunseri4440 3 ปีที่แล้ว +2

      @@Wanderlustjiwithe Ba ba mama tharahai,habai samawa denawa ikmanata video ekak dunnoth❤️...Live enna adahasak ehema nathda...

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      🙈🙈 sikurada daanwa aluth video ekak😬, live enna one.. man hithanne thawa issarahata.. 🥰

  • @warnakulasuriyafernando4408
    @warnakulasuriyafernando4408 3 ปีที่แล้ว +1

    maaaara therum gaththu couple ekak gdk me wage video balala thiyenwa eth mechchra lassana camper vlog ekak balala nha gdk sathutui lankawe 2k hinda gdk sathutui jaya weeeewa 🇱🇰🙃♥️

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      Hiii💚 thank you soo much ඒ වචන ටිකට, හැම සිකුරාදම camper vlog එකක් අරන් එනව අපේ පිස්සු set එකත් එක්ක❤️

  • @hiruniwijewardhana8765
    @hiruniwijewardhana8765 3 ปีที่แล้ว +1

    ඔයාලා කෑම හදාගෙන කන video තව ඕනි 😘😍🤩

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว +1

      Hiruu❤️❤️ sorry nangi, api hitiya patthe signal thibbe naa, හා මං ඉස්සරහට කරන්නම් එහෙනම්😍😍 thank you ඔයාගෙ අදහස කිවුවට, much love❤️

  • @manudemarmi5760
    @manudemarmi5760 2 ปีที่แล้ว +2

    Che posto meraviglioso 🤩😍🤩🌞

  • @edwardsilva7609
    @edwardsilva7609 3 ปีที่แล้ว +1

    lassana tanak vagema lassana video ekka good luck

  • @randilakmini7076
    @randilakmini7076 3 ปีที่แล้ว +1

    Shok video ekak akki pana 😙😙😙😙

  • @dushanramanayake2881
    @dushanramanayake2881 3 ปีที่แล้ว +1

    Wow Mann oyage videos valata godak asai❤️ 😍 akki bavvo denna potty train kare kohomada🐶?

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      Hii Dushan, thank you soo much❤️❤️, sorry parakku unata reply karanna, api hitiya thana signal thibbe naa, therun na patiyo POTTY training kiuwe?

    • @dushanramanayake5209
      @dushanramanayake5209 3 ปีที่แล้ว +1

      @@Wanderlustjiwithe akkiyai aiyai travel karanakota marley, rocky toilet💩 yanna ona vunama kohomada danaganne? 😀

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      Aaa dan theruna😬😬, mehe bauwo hadenne ge athule nisa, podi kale idan purudu karanawa dawasata 3/4 sarayak eliyata yanna. Eliye dammama biscuits denawa rthakota eyala igena gannawa eeka hoda deyak kiyala😃

    • @dushanramanayake2881
      @dushanramanayake2881 3 ปีที่แล้ว

      @@Wanderlustjiwithe Mage gaava innava Rott puppy kenek taama 2 months eya ge atule 💩 danne 😂 akki kivva vidiyata train karannam . Thank you!❤️🥰

  • @tharindumadusanka3533
    @tharindumadusanka3533 3 ปีที่แล้ว +1

    මටත් ආසයිඕකේ රවුමක් යන්න

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      එන්න එන්න, ගගක් ඉස්සරහ bonfire එක්ක් දාල, vino වීදුරුවක් බිබී ජිවිතේ ගැන කතා කරමු🚐🔥

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว +1

      Sorry reply karanna parakku unata, api hitiye kalaawata signal thibbe na😭

    • @tharindumadusanka3533
      @tharindumadusanka3533 3 ปีที่แล้ว

      @@Wanderlustjiwithe hmm

  • @lahiruudayanga5344
    @lahiruudayanga5344 3 ปีที่แล้ว +1

    L'hai fatto molto bene, evitando i piccoli problemi del precedente... ❤️❤️amore dalla madrepatria 😇😘

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      Ciaoooo, grazie, io vi ascolto sempre😬❤️

  • @uviniperera8197
    @uviniperera8197 3 ปีที่แล้ว +2

    nice work❤🔥

  • @amayaanuththari1223
    @amayaanuththari1223 3 ปีที่แล้ว +1

    Wow mara lassani

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      Thank you soo much Amaya😍 mata sathutuyi oya aasawen baluwanan😍🙏🏽

  • @amithvanderlan9882
    @amithvanderlan9882 3 ปีที่แล้ว +1

    wow 🤩

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 2 ปีที่แล้ว +1

    harima ..santose..

  • @sewwandikumari7627
    @sewwandikumari7627 3 ปีที่แล้ว +1

    ane shoe බව්වෝ දෙන්නා ❤

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      thank you, oath Asai da e jathi dekatama.. irai had wage Namath dennama shoi😍😍😍

    • @sewwandikumari7627
      @sewwandikumari7627 3 ปีที่แล้ว

      man gawat 03 innawa

  • @agnithusaramayaamarathunga4244
    @agnithusaramayaamarathunga4244 3 ปีที่แล้ว +1

    බොන්ජොර්නො!!

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      Buongiorno❤️❤️ sorry late reply ekata, api hitiya kalawe signal thibbe na😭

  • @italianosinhalen8383
    @italianosinhalen8383 3 ปีที่แล้ว +1

    La qualità del video è eccezionale, complimenti a te e a prem

  • @janithdassanayake9495
    @janithdassanayake9495 3 ปีที่แล้ว +1

    🖤🍃😌

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +1

    🤘❤

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว

      Same here Bro❤️, sorry late reply ekata, api hitiya diha signal thibbe na😭😭

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 ปีที่แล้ว +1

    🤘❤️🤘❤️❤️🤘❤️❤️🤘🤘❤️🤘❤️❤️🤘❤️

  • @ishinikavya1583
    @ishinikavya1583 3 ปีที่แล้ว +1

    🥺🥺🥺🥺❤️

    • @Wanderlustjiwithe
      @Wanderlustjiwithe  3 ปีที่แล้ว +1

      Anee❤️❤️❤️ thank you darling❤️❤️❤️

  • @RT-TPOPT--RMANirmani
    @RT-TPOPT--RMANirmani 3 ปีที่แล้ว +1

    😍😍😍😍💟💟💟❤❤❤😘😘

  • @randimathumbawila2443
    @randimathumbawila2443 2 ปีที่แล้ว +1

    Rocky 😭😭😭😭

  • @italianosinhalen8383
    @italianosinhalen8383 3 ปีที่แล้ว +1

    Sorry sudu danui giya sathiye video EKA balanne