Galle Face Aragalaya 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 625

  • @vannialatto
    @vannialatto 2 ปีที่แล้ว +39

    හිහි.... පච වීඩියෝ එකක්

    • @KennyDave-pb8ex
      @KennyDave-pb8ex 2 ปีที่แล้ว +12

      This is genuine. Can you not hear the ignorant man on the other side?

    • @s.madhawa
      @s.madhawa 2 ปีที่แล้ว +25

      තවත් බේරෙ බයියෙක් 😂😂😂🖕🖕

    • @short-library3339
      @short-library3339 2 ปีที่แล้ว +8

      Sure eka muda danne naeee😂😂😂😂

    • @googleyoutube3987
      @googleyoutube3987 2 ปีที่แล้ว +11

      අඩෝ උඹ නේද ඩයල් එක?😁😁😁

    • @nadeenadee2310
      @nadeenadee2310 2 ปีที่แล้ว +14

      උඹ බෙරෙ නාපු බයියෙක් නේ උඹ 😂

  • @sachi-3000
    @sachi-3000 2 ปีที่แล้ว +145

    මේ දවස්වල අත්තනායක තමයි හොඳටම කරන්නේ......
    නියමයි අත්තේ........👍👍👍

  • @kalumgunasekera8826
    @kalumgunasekera8826 2 ปีที่แล้ว +121

    අත්තනායක මහත්තයෝ ගම්පහ වෙද මහත්තයා රෙද්ද උස්සන් එයි ද දන්නෑ
    මොනා උනත් හොඳටම චරිතෙට පණ දුන්නා වැඩේ සුපිරි හොදේ ❤️❤️❤️❤️

  • @chamoddissanayaka4236
    @chamoddissanayaka4236 2 ปีที่แล้ว +107

    නාමල් පරිප්පුයි,සෝයයි දුන්නලු,රෙන්න වෙයි කියල පොඩ්ඩක් කෑවලු😂මොනව වුනත් උන්ගෙ ට්‍රිප් එක නම් හොද ඇති.කෑම් බීම්,නෑම් සියල්ලම නොමිලෙනෙ..😂නියමයි අත්තේ👍

  • @SDJA-hd6df
    @SDJA-hd6df 2 ปีที่แล้ว +239

    නියම පොහොට්ටුවෙ ගොන්නු, නියම බයිට් එක අත්තේ ...❤

    • @dhelenewanigasekera81
      @dhelenewanigasekera81 2 ปีที่แล้ว +3

      U nam gon bandina kanuwak. Thawa tikak katha karala ahganna thibune seram athule thorathuru serama, Aththe.

    • @Quackquack1999
      @Quackquack1999 2 ปีที่แล้ว +1

      @@dhelenewanigasekera81 bera wawe thorathuruda?

  • @acharaattapathu3446
    @acharaattapathu3446 2 ปีที่แล้ว +135

    CID ඉන්න හිටිය වැඩ්ඩෙක්නේ මේ අත්තනායක මහත්තයා 😀 සුපිරි හැකියාව 👏👏👏

    • @arrowjr5498
      @arrowjr5498 2 ปีที่แล้ว +6

      අත්තනායක කොහොමත් cid තමයි වැඩ කරන්නේ

    • @sinhalatechshow3805
      @sinhalatechshow3805 ปีที่แล้ว

      අනිවාරෙම් 👍

  • @buddhikachathuranga2241
    @buddhikachathuranga2241 2 ปีที่แล้ว +112

    ගුටි කාපු උන්ගෙන් මෙහෙමත් ආතල් ගන්න අත්තේ උබ නම්...👍 ආදරෙයි ...😅❤️

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +41

    අත්තනායක තමයි අත්තනායක ......👍👍👍👍👍👍👍👍👍 ගොනුකෑකොල කාලා පුන්නක්කු දිය කරන් බීපියව් අරගලයට ගහන්න ගිය උන් 🙊🙊🙊🙊🙊

  • @uvindusahan947
    @uvindusahan947 2 ปีที่แล้ว +117

    when aththenayaka said බේරේ වැවේ බැස්සුවද පුතාව 😂😂😂 I felt it 😂😂😂

    • @anushikamaduwanthi1178
      @anushikamaduwanthi1178 2 ปีที่แล้ว +2

      😂😂

    • @rasikafernando8814
      @rasikafernando8814 2 ปีที่แล้ว +1

      🤣😂😂😂 මරන්නද යන්නේ 🤣🤣

    • @RG-mm6lq
      @RG-mm6lq 2 ปีที่แล้ว +10

      ඒ පැකේජ් එක ඌ ගත්තෙ නෑ කියන්නෙ🤣🤣

  • @ravindumihiranga668
    @ravindumihiranga668 2 ปีที่แล้ว +74

    අත්තනායක වෙද මහතා හමුවිමට
    3:29 ගම්පහ සුවදරණි ඔසුසල
    🌷සදුදා සහ පොය දින වල වසා ඇත.
    🌷උදැසන 8 සිට සවස 5 දක්වා පමණි.
    🌷බුලත් අතක් රැගෙන එම අනිවාර්යවේ.

  • @thilinapeiris5655
    @thilinapeiris5655 2 ปีที่แล้ว +147

    තමුන්නාන්සේ නම් .....
    කියන්න වචන නෑ. නොදැනෙන්න කනට ගහනවා ❤️❤️

    • @IreshaRathnayake-jo7fm
      @IreshaRathnayake-jo7fm 2 หลายเดือนก่อน

      Polisiyata බෙහෙතක් ඔනෙ මයි

  • @දඟරයා
    @දඟරයා 2 ปีที่แล้ว +91

    බලන්ගියහම අත්තනායක හොඳ වෙදදුරෙක්නෙ....😂😂😂❤️❤️❤️❤️

  • @SLGear
    @SLGear 2 ปีที่แล้ว +88

    කන්න මගදි දුන්නනේ ඉතින්.. ගිහින් වතුර බොන්න විතරනෙ තිබ්බේ... සමහරුන්ට වතුරත් දුන්නනේ බේරෙ වැවෙන්...

  • @vihanga_nipun_thathsara
    @vihanga_nipun_thathsara 2 ปีที่แล้ว +92

    බලන්න කලින් කමෙන්ට් එක දැම්මෙ ඈහ් 😍 සුපිරියක් බව දන්නවනෙ ඉතින් මොකක් දැම්මත් ❤️

  • @sanjeewaprasad4842
    @sanjeewaprasad4842 2 ปีที่แล้ว +46

    අපෝ අපෝ ගොනු කෑ....කොල.....ගොන්නු කන ඒවා...... අත්තේ මරු 💕💕 🙏🙏🙏

  • @rurahas6175
    @rurahas6175 2 ปีที่แล้ว +40

    අත නායක මේකනම් සුපිරි මුන්ට ගහන්න ඕනේ බැටන් පොලුවලින් නෙමෙයි මන්න වලින්

  • @PubuduSDG
    @PubuduSDG 2 ปีที่แล้ว +107

    ඔයාගෙ හොඳම එක මේක වෙන්න ඇති 😂

  • @short-library3339
    @short-library3339 2 ปีที่แล้ว +42

    නාමල් ලොක්කා පරිප්පුයි සොයා මිටියි කන්න දිලා යකෝ😹😹😹😹😹

  • @nadunsampath357
    @nadunsampath357 2 ปีที่แล้ว +22

    අස්තීජීව එකටත් කෝල් එකක් අරන් අහන්නකෝ ඇත්තටම හිමාලේ බෙහෙත් ද කියලා 😂😂😂

  • @ThamalOshada
    @ThamalOshada 2 ปีที่แล้ว +40

    පොහොටුවේ ඉන්නේ ගොන්නු නෙමෙයි උන්ටත් වඩා ගොන්නු 😂
    රටට මෙහෙම වුන එක සාදාරනයි

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +61

    අඩෝ පානුයි පරිප්පුයි සෝයයි කාල රෙන්නෙත් නැතුව ද තොපි අරලියගහ මන්දිරයේ අස්සෙ හිටියේ .🤣🤣🤣🤣🤣

  • @hasithasenasingha
    @hasithasenasingha 2 ปีที่แล้ว +75

    I felt it අත්තේ....🙏🙏❤❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +44

    😃😃අප්පටසිරී,, මේ අර 5000 පැකේජයට හිතපු නැති තරම් සහන ලැබිලා,, බේරේ දිය බුං එහෙම ගහලා ආවා,, ගෝඨාගෝ ගමට ගිය මයිනගේ බත් බැලයෝ නෙහ්,,😃😃😃

  • @juliassunilfernandodombawa4417
    @juliassunilfernandodombawa4417 2 ปีที่แล้ว +7

    අරගලයට ජය වේවා
    💐💐💐💐🙏🙏🙏🇱🇰🇱🇰
    මිනිමරු කාලකන්නි රාජපක්ෂ පවුල අපේ රට බලහත්කාරකමෙන් අල්ලාගෙන ඉන්නවා කියලා රටෙන් සියල්ලම සහ මුළු ලෝකෙම සියල්ල කෝපයෙන් සිටිනවා මෙය සුළු පිරිසව මරල හරි ලක්ෂ 220 ක ජනතාව සහ අපේ රට බේරාගත යුතුයි මුලසුන ගත යුත්තේ අතේ ආයුධ තියන් ඉන්න අපේ රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියයි නැතහොත් ඔබටද ඔබගේ සහෝදරයින්ට ද රටක් නැති වේවි බඩගින්නෙ හාමතේ මැරෙන්න වේවි පළමුව අපි අපේ රට ගැන හිතමු👍👍👍👍🔥🔥🔥🔥🔥

  • @ArunaNamal
    @ArunaNamal 2 ปีที่แล้ว +52

    අත්තනායකත් හරියට ජොනී සින්ස් වගේ 😁

  • @tharakatimes
    @tharakatimes 2 ปีที่แล้ว +28

    කතා කරන්න ගැලපෙන වචන එක දිගට ඔලුවට එන එකත් වෙනම Skill එකක්... පට්ට අත්තෙ 😁

  • @SUDESH0831
    @SUDESH0831 2 ปีที่แล้ว +17

    *මිස්ටර් අත්තනායක තමුන් ඉපදිච්ච වෙලා පොඩ්ඩක් කියන්න කෝ යකෝ ආතල් දෙන්නම කියලා ආපු එකෙක් 😂🤭 අම්මෝ මගේ බඩ කොර උනා යකෝ 😂 නියමයි ජය වේවා තවත් මෙවන් ආතල් විඩියෝ ඕනේ ඈ ♥️🤛*

  • @nimanthasupun5748
    @nimanthasupun5748 2 ปีที่แล้ว +28

    ගුටි කාලත් මුන් තාම හැදිලා නෑ වගේ 😹🙏

  • @chinthaka6736
    @chinthaka6736 2 ปีที่แล้ว +48

    අත්තේ සුපිරියක් ඈ

  • @chamithaamarasingha2170
    @chamithaamarasingha2170 2 ปีที่แล้ว +43

    අම්මෝ අත්තේ ඔයා සුපිරි ❤️😍

  • @english4u178
    @english4u178 2 ปีที่แล้ว +23

    සතුටුයි ..කොල්ලෝ ජීවිතේට මතක හිටින්න දීල.. කහදෙටත් කෝල් කරල බලන්නකෝ..

  • @rehanmendis6345
    @rehanmendis6345 2 ปีที่แล้ว +32

    බේරෙ වැවේ බැස්සට වඩා අන්තයි ඌ අත්තෙට අහුවුණාම 😂😂😂

  • @wmdnw
    @wmdnw 2 ปีที่แล้ว +54

    ඔයා නං දෙයියෙක් අත්තනායක 😍😘

  • @erangaweerasinghe8312
    @erangaweerasinghe8312 2 ปีที่แล้ว +20

    මොකද පරක්කු කියලා බලන් හිටියේ...😂😂😂 අත්තනායක නම් ඉතින් ❤️❤️❤️❤️❤️

  • @ireshbuddhike2828
    @ireshbuddhike2828 2 ปีที่แล้ว +11

    පොහොට්ටු පු# ගහගෙන හිටපු අය.
    ඔයා තමයි දවසකට හරි මිනිහා.
    වෙද මහත්තයෙක් හරි වෙලා මේ වෙලාවේ අනාවරණය කළේ . ඒකනෙ කියන්නෙ අපි වැඩි කරන විදිහ හරි වෙනස්. අපේ දඩුවම් හරි වෙනස්.

  • @user-cd3nt8ce8b
    @user-cd3nt8ce8b 2 ปีที่แล้ว +11

    Haha 🤣 best TH-camrs I love your videos 🥰🥰

  • @තිසුරවින්දුල
    @තිසුරවින්දුල 2 ปีที่แล้ว +74

    ගහෙන් වැටුන එකාට කෝල් කරලා
    කනට ගහන්න එපා අත්තනායක 🥲🥲🥲😂

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +66

    අත්තෙට,, ජයවේවා..!!!

  • @priyanpriyan4538
    @priyanpriyan4538 2 ปีที่แล้ว +9

    😃😃😃😃😃😃😃😃😀😃😃😃😃
    ජය වෙිවා අරගලයට

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +36

    යකෝ හිනස්සලා මරන්නද තෝ හදන්නේ අපි .🤣🤣🤣🤣🤣

  • @ramyatilakaratna6710
    @ramyatilakaratna6710 2 ปีที่แล้ว +5

    No words to explain how amazing ...you are.....gonu ke kola ..aubowewa ..

  • @lakshanyasintha007
    @lakshanyasintha007 2 ปีที่แล้ว +42

    බයිට් නම් අත්තේ තමයි 😍😅

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 2 ปีที่แล้ว +11

    සුපිරි සුපිරි...තව ඕනී😆😆😆🙏🤗

  • @TheRadiologyHub
    @TheRadiologyHub 2 ปีที่แล้ว +7

    ඔන්න රත්නපුර කට්ටිය ඉන්නවා කොල්ලොන්ට ගහන්න ආව කට්ටිය ඇම්බියුලන්ස් අරගෙන තමයි පනින්න ලෑස්ති වෙලා ඉන්නේ.පවිත්‍රා ඇතුලු මැරයින්

  • @yohandanushka6507
    @yohandanushka6507 2 ปีที่แล้ว +40

    පට්ට ❤️🇱🇰

  • @kmlhhansamali7629
    @kmlhhansamali7629 2 ปีที่แล้ว +42

    ඕයී ඕයී අත්තේ 💜

  • @hemalathaliyanaarachchi8258
    @hemalathaliyanaarachchi8258 2 ปีที่แล้ว +4

    පුතාට නියම අවවාද ටික කන අතගාල කණට ගැහුවා වගේ සුපිරි වාදය

  • @skycreditsolutions2041
    @skycreditsolutions2041 2 ปีที่แล้ว +26

    ඕයි අත්තනායක තමුසේ ඔයිට වඩා හොදයි ඕකට අඩ ගහලා පොල්ලකින්ම ගැහුවනම් ...

  • @JEENAKKA
    @JEENAKKA 2 ปีที่แล้ว +17

    හම්මේ ඉල ඇට ලෙප්ට්!!
    නියමයි අත්තේ නියමයි.
    කෑවත් මෙහෙම කෑමක් කෑවේ නෑ ආත්මෙකට.
    පුලුවන්නම් ඕකුන් ආයෙත් ගෙන්නගෙන එකතුවෙලා නෙලමු නසරාණි වෙන්න.

  • @mohawfar6957
    @mohawfar6957 2 ปีที่แล้ว +15

    Well done, good talent. keep it up.

  • @jesayt1470
    @jesayt1470 2 ปีที่แล้ว +50

    ❤️ අරගලයට ජය

  • @SA-dj2ro
    @SA-dj2ro 2 ปีที่แล้ว +30

    අද අත්තා මුත්තා වෙලා හොඳටම නලවල ගවයෙක්ව.... ගව කුර ලෙඩේට දෙන්න ඕන බෙහෙත් තැල්මට දීපු එක විතරයි වැරැද්දකට තියෙන්නෙ වෙද පප්පගේ.... සොරි අත්තගේ.... 😂😂😂😂

  • @sandayakumari8445
    @sandayakumari8445 2 ปีที่แล้ว +24

    අත්තනායක ❤️❤️❤️ ජයවේවා 😍😍😍

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 2 ปีที่แล้ว +12

    ඒ හැකියාව නම් 😇😇😇 සුපිරියටම

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 2 ปีที่แล้ว +41

    සුපිරි,ජයවේවා.....!!!!!

  • @sahansahan721
    @sahansahan721 2 ปีที่แล้ว +28

    කියන්න දෙයක් නෑ සුපිරී ❤️

  • @amandirathnayake5651
    @amandirathnayake5651 2 ปีที่แล้ว +36

    ආදරේයි අත්තේ ඔයාට...❤️❤️

  • @vedasinghe
    @vedasinghe 2 ปีที่แล้ว +5

    අත්තනායක ගේ චැනල් එකට තව subscribes ලා වැඩි වෙන්න. මේක share කරන්න.. කොහොමහරි ලක්ශේ පන්නමු චැනල් එකේ....

  • @madhujiyesha7666
    @madhujiyesha7666 2 ปีที่แล้ว +12

    හදවතින්ම ගරු කරනවා ඒ හැකියාවට. මාර චරිතයක්. ඒ හයිය හැමදාම තියා ගන්න.

  • @hmthamarakumari9062
    @hmthamarakumari9062 2 ปีที่แล้ว +4

    JAYA WEWA

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 2 ปีที่แล้ว

    Niyamai...pattama patta...oya vidihatama behethuth denda aaye owani gon kam nokaranda😯😪

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +34

    අනෙ අම්මෝහ්...සජිය ගුටිකාපු සීන් එක දැක්කට පස්සෙ වැඩිපුරම හිනාගියේ මේකට යකෝ ...

    • @sugathjayatilake9320
      @sugathjayatilake9320 2 ปีที่แล้ว

      අනුරටත් කෙලියා නම් හිනා කාලා මැරෙයි..... නේද ?

  • @rbiz5746
    @rbiz5746 2 ปีที่แล้ว +2

    අත්තෙගේ සම්පූර්ණ නම 👉 සුරංජ ජගිරිය අත්තනායක

  • @JP-fg2vw
    @JP-fg2vw 2 ปีที่แล้ว

    niyamai niyamai aththe oya niyamata karanawa ......

  • @hausgunarathna3768
    @hausgunarathna3768 2 ปีที่แล้ว +30

    රෝමන්කාරයෝවත් මෙච්චර කෑවේ නෑ 🤣

  • @mealniebibile6859
    @mealniebibile6859 2 ปีที่แล้ว +12

    මොනවා උනත් 9 වනදා වෙච්ච දේට වග කියන්න ඕනේ මහින්දයි ජොන්ස්ටනුයි

  • @දුලාන්බිම්සර
    @දුලාන්බිම්සර 2 ปีที่แล้ว +2

    මරු අත්තේ...

  • @malandinuk5341
    @malandinuk5341 2 ปีที่แล้ว +11

    නාමල් ලොක්කා සෝයා මීට්යු පරිප්පුයි කන්න දුන්නා... ඇට නිල් වෙන්න වැදුණා... පව් වෙද මහත්තයා

  • @janakasamarasekara5151
    @janakasamarasekara5151 2 ปีที่แล้ว +15

    ආවා ආවා අත්තේ ආවා.

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +17

    අඩෝ බලු වැඩ කරන්න එපා.🤣🤣🤣🤣🤣.කෝ යකෝ බලා සිටි දේසබන්දු තෙන්නකෝන් ගේ කෝල් එක.

  • @TravelwithJAY77
    @TravelwithJAY77 2 ปีที่แล้ว +2

    Patta machoo....🙏

  • @WanuX
    @WanuX 2 ปีที่แล้ว +1

    Threndig onee

  • @amila_pathirana
    @amila_pathirana 2 ปีที่แล้ว +9

    නියමයි

  • @firstlifelanka4974
    @firstlifelanka4974 2 ปีที่แล้ว +2

    Excellent bro

  • @wmrsampath1186
    @wmrsampath1186 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @ශාලිකප්රියනාත්
    @ශාලිකප්රියනාත් 2 ปีที่แล้ว +6

    සුපිරියක් අත්තනායක වෙද මහත්තයෝ

  • @ukavinduworkplace1161
    @ukavinduworkplace1161 2 ปีที่แล้ว +10

    අත්තනායක මාමා කෙරුවොත් සුපිරිම වැඩක් තමා

  • @chathuradilantha5638
    @chathuradilantha5638 2 ปีที่แล้ว +15

    ලෝක වෙදා අත්තෙ උඔ නම් 😅😅😂😂😂

  • @sisaaraperera648
    @sisaaraperera648 2 ปีที่แล้ว +17

    "දිව කට කරුණාවයි" අත්තෙ 🤣🤣🤣🤣

  • @ruwandesilva7643
    @ruwandesilva7643 2 ปีที่แล้ว +4

    very impressive..nice to listen

  • @Chandhi
    @Chandhi 2 ปีที่แล้ว +2

    හොද වැඩේ

  • @shashikahirushan6619
    @shashikahirushan6619 2 ปีที่แล้ว +27

    අම්මො අත්තෙ ඔයා නම්..❤️❤️

  • @masterstubborn9947
    @masterstubborn9947 2 ปีที่แล้ว +6

    මේ වගේ එවුන් ඇත්තටම ගුටි කන එක සාධාරණයි මොලේ නැතුව ඉපදුණ එවුන් මුන්නම් 😂

  • @umawanninayaka1035
    @umawanninayaka1035 2 ปีที่แล้ว +6

    අත්තනායක තමයි හොදටම කලේ

  • @blackcatsinhala8457
    @blackcatsinhala8457 2 ปีที่แล้ว +3

    1st like 👍🎭

  • @nadk6697
    @nadk6697 2 ปีที่แล้ว +4

    Jaya wewa ....!!!!

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 2 ปีที่แล้ว +8

    නියමයිනේ වෙද මහත්තයා

  • @arunarukman1988
    @arunarukman1988 2 ปีที่แล้ว +2

    Supiri 👌

  • @SriLankaTravelGuide395
    @SriLankaTravelGuide395 2 ปีที่แล้ว +6

    උගෙ නම දාපං අත්තනායක මහත්තයෝ. .😂😂😂❤❤❤❤

  • @all_in_one697
    @all_in_one697 2 ปีที่แล้ว +5

    ගත රිදී සිටි ඒ බයියානන්ට මෙය ඇසීමෙන් සිතද රිදේවී එයටද ඖෂධයක් කීවානම් යෙහෙකි වෙද මහත්තයෝ.......

  • @sree7441
    @sree7441 2 ปีที่แล้ว

    Detective Aththanayake.
    Superb

  • @nuwanvlogs2418
    @nuwanvlogs2418 2 ปีที่แล้ว +2

    Ela aiye.jaya wewa

    • @nuwanvlogs2418
      @nuwanvlogs2418 2 ปีที่แล้ว

      Aiye mawath sub karanna.mn asama channel ekak hellow hellow

  • @danuprasad6451
    @danuprasad6451 2 ปีที่แล้ว +1

    Adoo Atthanayaka 😁😁😁😁😁😁😁😁😁😁😁👊👊👊👊👊👊👊👊❤❤❤

  • @joelsolomon2119
    @joelsolomon2119 2 ปีที่แล้ว +1

    Supiri ahhhh

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +20

    #හරක් වෙදකම,,😃😃😃 අම්බෝ...

  • @ZameeraGamaethige
    @ZameeraGamaethige 2 ปีที่แล้ว +22

    මතුගම අපි!

  • @chandralakshmi7485
    @chandralakshmi7485 2 ปีที่แล้ว +2

    හොඳ වෙද මහත්තයා.
    පතුරු ගහන්නයි ඕන උන්ව.පතුරු ගෙනියන්න

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +3

    සාමකාමී අරගලයට පහර දුන් මුන්ට ගහල මදි 😅

  • @redbula8101
    @redbula8101 2 ปีที่แล้ว +1

    සුපිරි ෆන් බන්

  • @harshanagunarathne9723
    @harshanagunarathne9723 2 ปีที่แล้ว +6

    වැවේ බැහැපු එකෙක්ටත් ගමු😁