ආවැන්දුම නර්තනය - 12 ශ්‍රේණිය (නර්තනය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 27

  • @thilinikaushalya924
    @thilinikaushalya924 2 ปีที่แล้ว +3

    ගුරුතුමනි ඔබතුමාට බෙහෙවින්ම තුති..ඉතාමත් පැහැදිලිව පාඩම කියලා දෙනවා.ඉදිරියටත් මේ වගෙ පාඩම් කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා..🙏🙏

  • @chinthamanel5294
    @chinthamanel5294 2 ปีที่แล้ว +7

    ඉතා හොදින් කරන ඉගැන්වීම් නිසා ආධුනික කෙනෙකුට උවත් හොදින් පුහුනු විය හැකී.ප්‍රශස්ත ගනයේ පාඩමකි. උසස් පෙළ ට නියමිත අනෙකුත් ප්‍රායොගික කොටස්ද මෙසේ ඉදිරිපත් කරන්නෙ නම් ඉතා වටී.

  • @thalanuupadancingacademy7375
    @thalanuupadancingacademy7375 8 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තිදෙනාටම🙏🙏🙏

  • @rashmiiresha8396
    @rashmiiresha8396 2 ปีที่แล้ว +16

    ගුරුතුමනි පුළුවන්නම් යක් ඇන්නුමත් මෙවැනිම වූ ආකාරයෙන් ඉතා පැහැදිලි නිරවුල් වීඩීයෝ පඨයක් අප වෙත ලබා දෙන්න..ගුරු පියාණන් තිදෙනාටම දීර්ඝායු ප්‍රාර්ථනා කරමි..ආයුබෝ වේවා..බොහෝ පින්..❤🙏

  • @hemalimuditha3266
    @hemalimuditha3266 ปีที่แล้ว

    Hodata kiyala denwa.budusarai sir 💜❣👌💜️❣️

  • @imashitharu5818
    @imashitharu5818 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ගුරුතුමනී🙏

  • @ashasathsarani8597
    @ashasathsarani8597 2 ปีที่แล้ว +3

    Ane hodatama පුළුවන් une me video eka hinda ane sir plz ekmantama යක් ඇනුම dannako plz sir 🙏🙏🙏🙏🙏🤟🙏🙏🙏🙏

  • @Kavi-bt2sw
    @Kavi-bt2sw ปีที่แล้ว +1

    පාසල් ගුරුවරුවත් මෙතරම් පැහැදිලිව සරලව කියලා දෙන්නේ නෑ ගොඩාක් ස්තුතියී🙏

  • @warunihennayaka9327
    @warunihennayaka9327 2 ปีที่แล้ว

    Hoda wadak itha pahadili ape kama raka gena eyata watinakamak ekkala obalata beergausha labewa

  • @rashiniimaya3305
    @rashiniimaya3305 9 หลายเดือนก่อน

    බොහොම ස්තූති සර්

  • @AnuDilani-pp7ln
    @AnuDilani-pp7ln ปีที่แล้ว

    ගොඩක් පිං සර්

  • @mirandacrida
    @mirandacrida 8 หลายเดือนก่อน

    Thankyou sir ❤

  • @chathuchathu9314
    @chathuchathu9314 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර් ⁣

  • @vidyarathnakamani
    @vidyarathnakamani 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mallikakumari6011
    @mallikakumari6011 ปีที่แล้ว

    🙏🙏🙏🙏💗💗💗

  • @RithuRithu-z1v
    @RithuRithu-z1v 2 หลายเดือนก่อน

    😊❤

  • @kidsdancing2990
    @kidsdancing2990 ปีที่แล้ว

    🎉

  • @tenishanwanniarachchi6744
    @tenishanwanniarachchi6744 2 ปีที่แล้ว

    👌💙

  • @malaniariyarathna6297
    @malaniariyarathna6297 2 ปีที่แล้ว +1

    කොතල පදය

  • @rashmidi.liyanage6685
    @rashmidi.liyanage6685 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashasathsarani8597
    @ashasathsarani8597 2 ปีที่แล้ว

    Ane sir ikmantama dannako yak anuma plz sir

  • @ashanimalshika9633
    @ashanimalshika9633 2 ปีที่แล้ว

    හරිම හොදයි 💪

  • @sasunsasmitha
    @sasunsasmitha 2 ปีที่แล้ว +1

    ♥️

  • @madhushagimhani9142
    @madhushagimhani9142 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @madaramadhubhashini9644
    @madaramadhubhashini9644 2 ปีที่แล้ว

    🙏🙏🙏