චිත්‍ර සංරචනය - 1 කොටස - නිවැරැදි පරිමාණයට සරල මානව රූපයක් ගොඩනඟමු )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • මානව රූප ඇඳීම පිළිඹඳව අප පාසල් දූ දරුවන්ට තිබෙන ගැටලු තරමක් දුරට හෝ මඟහරවාගෙන වැඩි වශයෙන් මානව රූප සම්බන්ධ ප්‍රකාශන චිත්‍ර නිර්මාණයට දරුවන් යොමු කිරීමේ අදිටනින් මේ පාඩම් මාලාව සකස් කෙරේ. ආදරණීය දුවේ, පුතේ, ඔබට මානව රූප ඇඳීම සම්බන්ධයෙන් ඇති ගැටළු මෙහි සඳහන් කරන්න. අප එක් එක් කොටසින් ඔබට දෙන අභ්‍යාස වල උනන්දුවෙන් නිරත වෙන්න. ඔබට ජය!!!

ความคิดเห็น •