🔴 Aura Lanka Music Festival 2023 - තවලම ප්‍රසංග මාලාව | 24 - 02 - 2023 Arrow Star Vs Seeduwa Sakura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.พ. 2023
  • Aura Lanka Music Festival 2023 - තවලම ප්‍රසංග මාලාව
    24 - 02 - 2023 Arrow Star Vs Seeduwa Sakura #auralanka #AuraLankaMusicFestival #thawalama #තවලම
  • เพลง

ความคิดเห็น • 298

  • @npwijesinhga8746
    @npwijesinhga8746 ปีที่แล้ว +31

    Arostar ඔක්කොම කියන්න දෙයක් නැ .අලුත් රිදමා සුපිරි වොයිස්

  • @thejananalin4329
    @thejananalin4329 ปีที่แล้ว +30

    Arrowstar සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි 👌❤

  • @SUDESH0831
    @SUDESH0831 ปีที่แล้ว +37

    *AURA LANKA සුපර් පිට රට ඉඳන් බලන අය කෝ 🥰 අද පලවෙනි දවස සුපිරි ජය වේවා AURA LANKA ❤️ NO 1 IN SRI LANKA ❤️🇱🇰❤️👈*

  • @janakaanurudda9492
    @janakaanurudda9492 ปีที่แล้ว +39

    Aura lanka හැම program එකකටම ඇරෝස්ටාර් ගේන්න ඒක වෙනම රහක්

  • @miniduherath7132
    @miniduherath7132 ปีที่แล้ว +36

    Updete කර කර සුපිරියටම දෙනව දැන් arrow star .ඇන්ටන් .රොෂාන්ගෙ ගැම්ම තමයි.🎧🎧🎧🎧

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +19

    ඇරෝස්ටා කියන්නේ හදවත බැදගත් වෙනම රහක් ඔරිජ්නල් සව්න්ඩ් පැහැදියි බැකින් ටෙම්පෝ තනුවට තිතට වෙන කාගෙන්වත් අහන්න ලැබෙන්නේ නැ ඇන්ටන් රොෂාන් ඩ්‍රරම්ස් රජු කීබෝඩ් රජු ඇතුලු කණ්ඩායමට ආදරෙයි හැමදාම එකම සිංදු නැතුව වෙනස්දෙයක් ගේන කණ්ඩායම යම තෙරුවන් සරණයි .. අවුරා ලංකා ආයතනයේ ප්‍රධානියා වන එතුමාට හදපිරි ස්තුතියි ඇරෝස්ටා ගෙනාපුඑකට . ජයවේවා ඔබතුමාට අවුරා 💝ඇරොස්ටා එක්ක හැමදාමත්

    • @anuradharajaguru5307
      @anuradharajaguru5307 ปีที่แล้ว

      ඇරෝස්ටාර් වලට flashback ලත් කොර ...

  • @rasisl1949
    @rasisl1949 ปีที่แล้ว +54

    ඇරෝස්ටා band එක Aura show එකෙන් එකට වෙනවෙනම සිංදු සෙට් එකක් ගනවා. ඒ හැම session එකක්ම පට්ට. පරිනතභාවයත් එක්ක අලුත් නිර්මාණ එක්කරලා සෙට් එකම ලස්සනට ගේම දෙනවා....❤️❤️❤️🔥

    • @arunasanjewa9722
      @arunasanjewa9722 ปีที่แล้ว +5

      මාලනයට වැඩ්ය දැන් ඉන්න රිදමා සුපිරි පට්ට සිංදු ඌ ගහන්නේ ...

    • @sanjeewarathnayaka4748
      @sanjeewarathnayaka4748 ปีที่แล้ว

      @@arunasanjewa9722 kiyala wadak na

  • @Banakatha836
    @Banakatha836 ปีที่แล้ว +11

    රොශාන් මාමා පට්ට තාම එයාගෙ ට්‍රැක් එකට ගහන්න කවුරුවත් නැ ආවේ තිතට වැඩේ දෙනෝ ආදරේයි ඇරොස්‍ටාර්❤️🥰

  • @tuzacreations.7576
    @tuzacreations.7576 ปีที่แล้ว +15

    ඇරෝස්ටාර් පෑඩ් නම් මරු අනවශ්‍ය රෝලින් නෑ කලබල නෑ නීට් එකටම ප්ලේ කරනවා 🤩🤩එහෙම තමා මරු රොශාන් මාම මරු .....ඇන්ටන් මාම ඊට අමතරව ලීඩ් පාර්ට්ස් රිදම් ,බේස් පාට් හෙම මරු ජයවේවා♥️🍂 ♥️♥️♥️

  • @netthairugalbandara1362
    @netthairugalbandara1362 ปีที่แล้ว +10

    Arrowstar nonstop supiri

  • @ryanfrancis8188
    @ryanfrancis8188 ปีที่แล้ว +12

    Arrowstar pada නිහඬ wadiya kaurut ktha krnne nati සුපිරි tone tiyana waddek❤️❤️

  • @tuzacreations.7576
    @tuzacreations.7576 ปีที่แล้ว +15

    අම්මො හ් ඇරෝස්ටාර් රොශාන් මාමගෙ වයසටද වැඩ ටෙම්පො නම් ඉතින් කවදත් තිතටම ....අමරදේව මහත්මයාගෙ සින්දුව හෙම මරුවට දුන්නා...ආදරෙයි ♥️♥️හැමදාමත් ඇරෝස්ටාර් ..සීදූව සකුරාත් මරු ඒ ත් චන්දික මාම නැති සකුරා වැඩක් නෑ කියන්නත් දුකයි😪♥️♥️ජයවේවා

  • @danukanipun6903
    @danukanipun6903 ปีที่แล้ว +14

    Arrow star band eke රිදමා පට්ට 💗

  • @erandaprasad5894
    @erandaprasad5894 ปีที่แล้ว +18

    Arrowstar wanama level ekka සුපිරි ...❤❤❤❤❤

  • @upulgayantha9017
    @upulgayantha9017 ปีที่แล้ว +18

    අම්.මො.ඇරොස්ටා.සුපිරි👌👌👌👌👌👌👌

  • @priyangiperera2750
    @priyangiperera2750 ปีที่แล้ว +13

    arrow star super ❤️👍

  • @Nureshroc3294
    @Nureshroc3294 ปีที่แล้ว +18

    Arrow ස්ටාර් නො 1 👍👍😎😎😎😎😎🥰🥰🥰🥰🥰🥰Maru

  • @kalumvas5464
    @kalumvas5464 ปีที่แล้ว +42

    Arrow star ඉන්නව කියන්නෙ ඉතින් කියන්ඩ දෙයක් නෑ,ඒ roshan අයියගෙ punch එක කාගෙන්වත් ගන්ඩ බෑ, ඒ තරම් සුපිරි ,වෙනස්ම ආකාරයටම music දෙන නියම band eka , seeduwe sakura band එකත් අනවශ්‍ය විදියට rolling නැතුව හොදට play කරනවා,සියලුම දෙනාට ජය

  • @user-ec7hs3hh6p
    @user-ec7hs3hh6p ปีที่แล้ว +18

    ඇරෝස් ටාර්😍😍
    වෙනම ලෙවල් එකක්👌 පරන සන්ෆලවර් මතක් කරවනවා

  • @amilasampath8256
    @amilasampath8256 ปีที่แล้ว +15

    රොෂාන් අයියා ❤️❤️❤️🥁🥁🥁...එදත් අදත් හෙටත් මගේ ඩ්‍රම්ස් වීරයා ..

  • @ryanfrancis8188
    @ryanfrancis8188 ปีที่แล้ว +10

    Arrowstar rhythamage voice patta💖💖💖

  • @shashikasampath7822
    @shashikasampath7822 ปีที่แล้ว +10

    ඇරෝස්ටාර් දුන්නා ලෙසටම...💗❤️❤️

  • @sasinduwijegunasinghe3711
    @sasinduwijegunasinghe3711 ปีที่แล้ว +14

    arrow star next level 😍

  • @niroshmadushanka9701
    @niroshmadushanka9701 ปีที่แล้ว +14

    As වාඩාගෙන ගැහුවෙ හොදෙ ss ලට 😘

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +8

    ඇරෝස්ටා අලුත්ම වෙනසක් ආදරෙයි නොනවතින වෙනස්ම සිංදුව රැල්ල අලුත් වෙනස්කම් රැසක් එක්ක ඇඩෙනවාආආආආ සරිගම අමතක වෙනවා ජයවේවා ඇරෝස්ටා ඇන්ටන් රොෂාන් ඇතුලු කණ්ඩායම ❤💖❤💖🎸🎸🎸🎸🎶නියමෙට දෙනවා

  • @chamoddilanga-bw9gy
    @chamoddilanga-bw9gy ปีที่แล้ว +8

    අලුත් රිද්මි ගිටාර් එක්කෙන සුපිරියක් ❤️❤️❤️

  • @buddhikapiyarathne7543
    @buddhikapiyarathne7543 ปีที่แล้ว +13

    Aura+Arrow 💕💕💕💕👍👍👍👌👌👌👌🥰

  • @kanishpranee
    @kanishpranee ปีที่แล้ว +17

    ඇන්ටන් රොශාන් ඉතින් අහන්න දෙයක් නෑ . ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nuwanlasantha4192
    @nuwanlasantha4192 ปีที่แล้ว +8

    ඇරෝස්ටාර් සුපිරි බං දෙනවා වඩාගෙනම සකුරා පව් කොහෙමෙ තිබුන බැන්ඩ් එකක්ද

  • @lkmusiclife
    @lkmusiclife ปีที่แล้ว +11

    Arrowstar super ❤️❤️❤️

  • @nadeeshasandeepani
    @nadeeshasandeepani ปีที่แล้ว +14

    ලග නොහිටියත් ඒ ස්ටේජ් එක දකිද්දි ඒ බෑන්ඩ් එක පටන් ගද්දි ඇග හිරිවැටිල යනව ගල්නෑවෙ අවුරාලන්කා බලපු අත්දැකීමත් මතක් වෙද්දි ..☝️😗😗😗මේකනම් පිස්සුවක් ආයෙත් අනුරාදපුරට ගේන්න ඉක්මනින්ම අපි බලන් ඉන්නව ඔබලට ජය වේවා😃💖😅😉

  • @mohandanushka706
    @mohandanushka706 ปีที่แล้ว +7

    ඇරෝස්ටාර් මියුසික් පට්ට පැහැදිලි .සුපිරි බැකින්

  • @sajithlakshan9306
    @sajithlakshan9306 ปีที่แล้ว +15

    අදරේයි අවුරා ලන්කා ❤️❤️❤️❤️

  • @casateka4122
    @casateka4122 ปีที่แล้ว +15

    අම්මො ඇරොස්ටා සූපිරි

  • @mantisstudio9285
    @mantisstudio9285 ปีที่แล้ว +7

    බේස් එහ්ක විතරයි තිබ්බේ සකුරා ගෘවුන්ඩ් එකට 😢 ඇරෝස්ටාර් නම් තිබ්බා සවුන්ඩ් හැම ඉන්ස්ටෘමන්ට් එකක ම සුපිරි යට ❤️😍

  • @florencefernando4092
    @florencefernando4092 ปีที่แล้ว +24

    Arrow stars 🌟 no1 in 🇱🇰 srilanka

  • @sapumalbandara7325
    @sapumalbandara7325 ปีที่แล้ว +4

    Sunflower සහ arrowstar ගේන්න පුළුවන් නම් ♥️♥️♥️♥️♥️

  • @sadmusic6807
    @sadmusic6807 ปีที่แล้ว +8

    🌹💫ARROW STAR SUPER💫🌹

  • @sandeepisuru8757
    @sandeepisuru8757 ปีที่แล้ว +13

    Arrow Star සුපිරි ♥️

  • @shanakadilshan44
    @shanakadilshan44 ปีที่แล้ว +13

    ඇරෝස්ටා රිදමා 🌼🌼

    • @arunasanjewa9722
      @arunasanjewa9722 ปีที่แล้ว +2

      ඌ ටේනිසන් කූරේ වගේ චීල් එකේ ඉන්නේ. වේනම රහක් උගේ වෝයිස් එක

    • @janadithvinujana4138
      @janadithvinujana4138 ปีที่แล้ว

      සුපිරි වැඩ්ඩෙක් ❤️❤️❤️❤️

  • @ashansasiranga2771
    @ashansasiranga2771 ปีที่แล้ว +8

    Ela sakura niyamai arrow star super seeduwa sakura new singer super pathmawathi song

  • @shehan_T_Traveler
    @shehan_T_Traveler ปีที่แล้ว +8

    ඇරෝස්ටා ❤ samith romayal❤ sampa❤️

  • @sampathpushpakumara1009
    @sampathpushpakumara1009 ปีที่แล้ว +18

    Ammoooo arrow star ❤❤❤❤❤❤❤❤😘

  • @chootimalli6039
    @chootimalli6039 ปีที่แล้ว +7

    Adarei Arrow star ❤️❤️❤️❤️❤️❤️❤️

  • @anurakumara2268
    @anurakumara2268 ปีที่แล้ว +6

    Arrowstr adarei♥️♥️♥️♥️♥️♥️♥️

  • @tharangafernando9235
    @tharangafernando9235 ปีที่แล้ว +4

    Seeduwe Sakura aluth set eka Gemma thamai ithin... Crystal clear 🤩😍😍😍😍😍😍😍

  • @mantisstudio9285
    @mantisstudio9285 ปีที่แล้ว +42

    මම ශෝ එකේ ඉස්සරහම හිටියේ ඇරෝස්ටාර් නැත්තම් මෙලෝ වැඩක් නෑ 💗❤️

    • @rasikapiyadarshani9359
      @rasikapiyadarshani9359 ปีที่แล้ว +2

      As

    • @tuzacreations.7576
      @tuzacreations.7576 ปีที่แล้ว +1

      මම ශෝ එකේ ඉස්සරහම හිටියෙ ඇරෝස්ටාර්...නැත්ත ම් මෙලෝ වැඩක් නෑ ♥️

    • @-worldtour.6515
      @-worldtour.6515 ปีที่แล้ว

      @@rasikapiyadarshani9359 ඉතින් අපිට කියන්නේ

    • @samithpriyankara4928
      @samithpriyankara4928 ปีที่แล้ว

      ​@@rasikapiyadarshani9359 ❤

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 ปีที่แล้ว +7

    සකුරා Hindi Song කියන කෙනා නම් ෆට්ට 🔥

  • @bullmastiffcloudy7475
    @bullmastiffcloudy7475 ปีที่แล้ว +12

    Arrow ❤ star

  • @pradeepwithanage4391
    @pradeepwithanage4391 ปีที่แล้ว +9

    Arrow star ❤

  • @chootimalli6039
    @chootimalli6039 ปีที่แล้ว +5

    Roshan perera❤️❤️❤️❤️❤️❤️

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 ปีที่แล้ว +5

    ඇරෝස්ටා ආදරේයි මගේ යාලුවො ඔක්කෝටම....❤️❤️❤️👍❤️❤️❤️

  • @chathukashehan8342
    @chathukashehan8342 ปีที่แล้ว +9

    arostr nam supiriyak

  • @anurakumara2268
    @anurakumara2268 ปีที่แล้ว +7

    Arrowstr super♥️patta👍

  • @prabathsusantha1685
    @prabathsusantha1685 ปีที่แล้ว +6

    Arrow stars❤️❤️❤️❤️❤️

  • @thusharamadhushan2444
    @thusharamadhushan2444 ปีที่แล้ว +7

    Arrowstar ❤️

  • @hasangadisanayaka
    @hasangadisanayaka ปีที่แล้ว +5

    Arrow star gammak seduwa sakura සුපිරි ❤️❤️❤️🤩🤩

  • @thushsarasampath5866
    @thushsarasampath5866 ปีที่แล้ว +3

    Arrow star dan maru....kalinta wada supiriy.....seedhuwa sakura parana kattiya hitiyanm maru....jaya wewa AURA LANKA.. ❣️❣️❣️

  • @gaganatharupathi5917
    @gaganatharupathi5917 ปีที่แล้ว +18

    ඇහැලියගොඩ තමා සුපිරි 😝

    • @navoo_Gurl
      @navoo_Gurl ปีที่แล้ว +1

      ඔව්. 🥺

  • @pasindusamodya9525
    @pasindusamodya9525 ปีที่แล้ว +10

    ᴀᴜʀᴀ ʟᴀɴᴋᴀ කියන්නේ වෙනම ʙʀᴀɴᴅ එකක්💝

  • @maheshkumara2759
    @maheshkumara2759 ปีที่แล้ว +4

    Roshan Ayya, Anton Ayya kiyanne wenama deyak Eka pattai...... Puduma adarei..... E wawahe seeduwe Sakura patta...

  • @diluliyanage5438
    @diluliyanage5438 ปีที่แล้ว +9

    Arrowstar

  • @akilainosh7302
    @akilainosh7302 ปีที่แล้ว +19

    ඇහැලියගොඩ තිබ්බ ජන ගහනය තවලම ගෑවෙන්නවත් නෑ ඇහැලියගොඩ ගැම්ම ❤️🌼

    • @thisaranimantha8958
      @thisaranimantha8958 ปีที่แล้ว

      Aniwaren aye eheliyagodata oni

    • @sahan9289
      @sahan9289 ปีที่แล้ว

      Pissu muge gamada khed 🤣ehe witrada tiyann oni

    • @akilainosh7302
      @akilainosh7302 ปีที่แล้ว +1

      @Vihan Nethmira අනෝර වැස්සෙත් ඇහැලියගොඩ ගැම්ම අඩු නෑ සගෝ

    • @yasinthasewwadi4806
      @yasinthasewwadi4806 ปีที่แล้ว +1

      Ahliyagodta godk wasse na e dawas tike thwalmta godak wahinwa math ahaliyagoda ekta giya ,💗

  • @pradeepasanka807
    @pradeepasanka807 ปีที่แล้ว +2

    Adarei seeduwe Sakura.. Supiri backing ekak dunna. Rellata ahu nowee thamange gamana yanawa.. Patta clear backing.

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 ปีที่แล้ว +60

    ඒ කාලෙ ඔය බෑන්ඩ් දෙකේ ෂෝ එකක් කියන්නේ ආයිත් කියන්න වචන නෑ...දැන් සීදුව සකුරා මියුසික් එච්චර සෙට් නෑ...Arrow Star සුපිරි.ආදරෙයි හැමදාම❤️😘

    • @slclassicmusic
      @slclassicmusic ปีที่แล้ว +6

      සීදුව සකුර හරි නෑ😥😥😥😥....දැන්.....ඇරෝස්ටාර් ගැන නම් මොකුත් කියන්නෙ නෑ😍😍😍😍😍😍

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 ปีที่แล้ว +4

      @@slclassicmusic චන්දික අයියලා ජූඩ්ලා චන්දන අයියලා හිටපු කාලේ සීදුව සකුරා ෂෝ හොයාගෙන යන්නෙ කට්ටිය....😌

    • @udararoshan2875
      @udararoshan2875 ปีที่แล้ว +11

      සන්ෆවර් කාලේ තිබුන ඒ ගැම්ම ටිකක් විතර වෙනස් රොෂාන් අයියා කියන්නේ ලෝකේ ඩ්‍රම්ස් ගහන අය ගත්තහම වෙනම ඔහුගේම ක්‍රමයකට ගහන කෙනෙක් ඒක නම් මාරම දෙයක්.කාගෙවත් දෙයක් කොපි කරලා වැඩ දාන චරිතයක් නෙමෙයි.ඔහුගේ වැඩ බලාගෙන ඉන්න තරම් ආසාවක් මගේ හිතේනම් එකෙන්ම තියෙන දෙයක්.❤

    • @gayani345dinesha2
      @gayani345dinesha2 ปีที่แล้ว

      ❤️

    • @shashikasampath7822
      @shashikasampath7822 ปีที่แล้ว +2

      Arrow star supiri ❤️❤️❤️

  • @chamika5102
    @chamika5102 ปีที่แล้ว +3

    Supiriyatama thiyanawa arostar marama kolati

  • @kasundasanayaka6274
    @kasundasanayaka6274 ปีที่แล้ว +6

    Krishan කරුණාරත්න 😍😍😍

  • @kirthikumara-cj8wf
    @kirthikumara-cj8wf ปีที่แล้ว +3

    Arrowstar nam supiri thamai ekenma ithin

  • @malixdrumcovers3311
    @malixdrumcovers3311 ปีที่แล้ว +4

    Arrow star 🔥❤

  • @nuwanlasantha4192
    @nuwanlasantha4192 ปีที่แล้ว +7

    මියුසික්නම් ඇරෝස්ටාර් තමයි අරැන්ගෙත් මරැ රැවුල් ටික

  • @chamindasampath1854
    @chamindasampath1854 ปีที่แล้ว +4

    පැය 72 ට viwes 70000k පට්ටම පට්ට

  • @nuwanlasantha4192
    @nuwanlasantha4192 ปีที่แล้ว +8

    ඇරෝස්ටාර් සුපිරි කියන්න දෙයක් නැ

  • @sampathjayaweera4464
    @sampathjayaweera4464 ปีที่แล้ว +3

    රජරට රජෙක් වීම ගැන මම නිහතමානිව ඩොක්ට විරාජිත් තාබුගල සර් ගැන ආඩම්බර වෙනවා ..ජය වේවා සර්. බුදු සරනයි

  • @chanakaniroshan1425
    @chanakaniroshan1425 ปีที่แล้ว +2

    ඇරොස්ටා කියන්නේ ඉතින් සුපිරි පරි ඉතිරී තමා.........❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kirthikumara-cj8wf
    @kirthikumara-cj8wf ปีที่แล้ว +3

    Adarei arrowstar seeduwe sakura

  • @kasunkasun203
    @kasunkasun203 ปีที่แล้ว +6

    Arowstar maru

  • @udayajayanath997
    @udayajayanath997 ปีที่แล้ว +1

    දයාරත්න කලාකරුවා පව් ...වරදිනව ගොඩාක් තැන් වල ,,,බෑන්ඩ් එක ෆුල් ගේමක් දෙනවා අල්ලන් ඉන්න ..ජේශ්ට කලාකරුවානෙනි ඔබට දීර්ඝායුශ යෝද ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏❤💘💘..ලස්සන ගීත එකතුවක හිමිකරුවෙක් මෙතුමා ❤💘💘💘💘

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa5053 ปีที่แล้ว +2

    සකුරා key බෝඩා 👌❤️

  • @dilankasandakalum3696
    @dilankasandakalum3696 ปีที่แล้ว +3

    Arrowstar nombre 01.🏆🏆🏆🏆🏆

  • @kottegejanaka8462
    @kottegejanaka8462 ปีที่แล้ว +4

    මම දැන් කැමති, ප්ලේ කරන්නෙ ඉකොස්ටික්‌. නමුත් මමත් මුලින්ම ප්ලේ කලේ ඉලෙක්ට්‍රික් බෑන්ඩ් වල. ඉතින් මේ ප්ලේ කරන හැම බෑන්ඩ් එකක්ම තමන්ට ආවේනික ආකාරයට හොදටම ප්ලේ කරනවා. ඒක නිසා අරය හොදයි මෙයා හොදයි කියල කියන්න බෑ. මොකද ඒ හැමෝම ප්ලේ කරනකොට අපි හැමෝම මොනආකාරයෙන් හරි රස විඳිනවා. හැමෝටම සුභ අනාගතයක්.

    • @bullmastiffcloudy7475
      @bullmastiffcloudy7475 ปีที่แล้ว

      Bokken music walat adare one kenekta one deyak set wenawa bro ❤

  • @BplusEntertainment-uk8ip
    @BplusEntertainment-uk8ip ปีที่แล้ว +3

    ඔයාලගේ මේ පාරා video editer ඇහැලිය ගොඩ තරම් හොද නෑ ඇහැලියගොඩ සුපිරියටම තිබ්බා ආයි

  • @sadusadaruwan285
    @sadusadaruwan285 ปีที่แล้ว +1

    Sound පොඩ්ඩක් tibbanm thwa...patta....👍👍👍👍👍👍🤝🤝🤝

  • @sujeewaranasinghe50
    @sujeewaranasinghe50 ปีที่แล้ว +4

    ඇරෝස්ටා දයාරත්න රණතුංගව නැලෙව්වා,,මරු ඇරෝස්ටා,💖💖💖💖💖💖

  • @Nureshroc3294
    @Nureshroc3294 ปีที่แล้ว +2

    Arrow ස්ටාර් ridama maru😁😁😁😎😎😎👍👍👍👍👍👍👍👍

  • @hirushanmadu7229
    @hirushanmadu7229 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍

  • @tharindulakmal7548
    @tharindulakmal7548 ปีที่แล้ว +2

    Arrow star කියන්නේ අමුතුම රසක් 💜🖤🖤🖤🤍🤍🤍🤍🤍🖤🖤🖤🖤🖤🖤

  • @pawanibagya8082
    @pawanibagya8082 ปีที่แล้ว +2

    බෑන්ඩ් දෙක නියමයි ♥️♥️♥️♥️♥️

  • @princeniroshan-bt4qp
    @princeniroshan-bt4qp ปีที่แล้ว +4

    මන් මෙ බලපු හැම ශොව් එක්ක්ක්ම සකුරා super baking deela තියනවා .eth hama කෙනෙක්ම සකුරා band එකට banala තියනවා fake account වලින් ..matanam හිතෙන්නේ සකුරා කියන්නේ perfect sound ekk thiyana band ekk ✂✂

    • @artversion3202
      @artversion3202 ปีที่แล้ว

      🤣🤣

    • @mantisstudio9285
      @mantisstudio9285 ปีที่แล้ว

      ඒක ගෘවුන්ඩ් එකේ ඉන්න ඕන ඇරෝස්ටාර් ගහපු විදියට සීදුව සකුරා අනේ..මංදා මොනව වුනාද කියලා කට්ටිය බලන් හිටියේ සකුරා සිංදුව ඉවර වෙනකම් ඇරෝස්ටාර් එක පටන්ගන්නකන් බේස් එක විතරයි ඩෘම් ෆුට් එකේ ලොකුවට ම ඇහෙන්නේ සකුරා බැකින් අවුලක් නෑ...

    • @tharangafernando9235
      @tharangafernando9235 ปีที่แล้ว

      Aniwarenna bro ekanam pehedili..

  • @sajithlakshan9306
    @sajithlakshan9306 ปีที่แล้ว +3

    ඇහැලියගොඩ අපිත් බලනෝ

  • @blpj9791
    @blpj9791 ปีที่แล้ว +2

    Arrostar denawa sepata seeduea sakurath patra❤️

  • @josepjegidiswaran259
    @josepjegidiswaran259 ปีที่แล้ว +9

    Arrow.star.🔥🤩🔥patta.😄👌ne

  • @gayantech2179
    @gayantech2179 ปีที่แล้ว +1

    Live එකේ Sounds හරි නෑ..50% ඇහෙන්නේ..😟😟

  • @niroshmadushanka9701
    @niroshmadushanka9701 ปีที่แล้ว +3

    සදරු අයීයෙ ...අයීයෙ ...අයීයෙ
    මට පිස්සුහැදෙයී අයිසෙ 😘😘😘

  • @chootimalli6039
    @chootimalli6039 ปีที่แล้ว +3

    Arrow ⭐⭐⭐⭐

  • @user-cv3of2bn4v
    @user-cv3of2bn4v ปีที่แล้ว +3

    ඇරෝස්ටාර් ❤️

  • @kapilarangana9242
    @kapilarangana9242 ปีที่แล้ว +2

    Arrow star 💪 💪💪💪💪

  • @lahirusenarath-cv1ix
    @lahirusenarath-cv1ix ปีที่แล้ว +1

    Arrostar I miss your face ilove

  • @navoo_Gurl
    @navoo_Gurl ปีที่แล้ว +2

    ඇහැලියගොඩ තමයි සුපිරි. 😁😁❤️

  • @maithreepala1120
    @maithreepala1120 ปีที่แล้ว +2

    ❤️❤️❤️👍👍👍👍👌👌👌

  • @charithaakalanka8737
    @charithaakalanka8737 ปีที่แล้ว +5

    මමනම් සීදුව සකුරා කිසිදු අඩු කමක් දකින්නේ නැ, artist backing දෙනවා ලෙසටම.. කීබෝඩ් සුපිරි , arrow star එකේ පලපුරැදු අත්දැකිම් බහුල දෙන්නා ඇන්ටන් සහ රෝශන්, සීදුව සකුරා එකේ ඉන්න පරනම සාමාජිකයා රිදම් ගහන සුපුන් සදරු.. එහෙම බලද්දී arrow star ඉදිරියෙන් ඉන්නවා , එත් සකුරා එකේ අලුත් කොල්ලෝ ටික second වෙන්නේ නෑ. Artist backing clear ekata දෙනවා, ජයවේවා බෑන්ඩ් දෙකටම...

    • @shiwanthawaththewa5053
      @shiwanthawaththewa5053 ปีที่แล้ว +1

      අනිවරයෙන් සකුරා මාර ලස්සනට බැකින් කලා...රනතුංග මහත්මයාට මාර පරිස්සමෙන් ලස්සට බැකින් කලා නියම සෙට් එකක් 👌