ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බුදුසරණයි ගොඩක් මහන්සි වෙලා වැඩ කරන අම්මා කෙනෙක් .මම ගොඩක් දෙවල් ඉගන ගත්තා . තවත් ඉගන ගන්නවා බුදුසරණයි දලදා සමිදු පිහිටයි..🤝🤝🤝🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි දලදා සමිදු පිහිටයි.
Budusaranai
බොහොම .ස්තුතියි .මිස්ට .තෙරැවන් .සරනයි
ස්තුතිය්
Farm ekakin gaththa pala hitwuwata kamak nadda a gana poddak danuwath karanna ewage saru nisaru bawa gana kiyanna tanal ekak thula me pela waga karata kamak nadda
Farm ekakin ganna eka hodayi
Theruwan saranai.bohoma watinawa
❤️
ස්තුතියි 🙏
👍
ගොඩක් ස්තුතියි ඉදුනු මිරිස් ගන්න පුලුවන්නමි නමිබර් එක දාන්න
Thanks for your video . Please I just want to know Can we use the same method for " Green chills " as well
yes..
Thanks 😊
Mis beja ganna thanak keyannako
👍 Thanks lassanai ♥
STHUTHIYI
Thankyou ❤
කඩේ තියන ඇටවර්ග හොදයිද....
ඇයි වේලුණු බීජ පැලවෙන්නේ නැත්තේ
Hewaneda thiyanna ona
awwath hewanath dhekama awashyayi.
බොහොම ස්තුතියි
Dawas 3k thibbata passe ne ata tika hitawanne
වියලි නයි මිරිස් තවාන් කරන්නේ කොහොමද.. අලූ දාලා දවස් 3තියන්න ඔනද අම්මෙ..💜️
me widihatama karanna.
Captan mix karanna
Nai miris wagawe kole yata peththe duburu pus wage hedenne ai mis behethak kiyannako
dilira roga. dumkola diyara yodanna.
Madam beeja pass walin wahana nedda
KAMAK NEHE.. NIKN THIBBATH PELA WENAWA.
Mid math asai mehema wagawak karanna API mahiyangane mehe puluwanda nai miris waga karanna
uthsahakarala balanna
බීජ පැලවෙන්න කොච්චර විතර කාලය ක් යයිද mis
සති 2ක් පමණ.
Polawe paththi wage hitawanawa nam gas dekak athara dura kochcharak thiyanna oneda
adi 2k wage athi
Bulath wagawa ganath kiyala dennakooo
video list ekak dala thiyenawa bulath gana.
බීජ අරන් තවන් කරන ඒකද සාර්තක? නැතිනමි මේ විදිහද?
krama dekama hodai
බුලත් හෙවනට හැදෙන්නේ නැද්ද ? ටිකක් වදුලයි.
හිරු එළිය තියෙන්න ඕන ..
නියමයි
ස්තුතියි
ස්තූතියි 🙏🙏❤️
🙏❤️
Bulath wagaawata alu daanawada nande??
nee.... puthee.. compost danna.
pasa jeewanuharanaya karanna ooni nadda.
කැමති නම් කරන්න.
Bulathwalata goma.dannada
වියලි ගොමයෙදීම හොදයි.අමු ගොම යොදන්න එපා.
Thakas miss
අනේ අත දැවිල්ලට මොකද කරන්නෙ කියන්නකො 😢
කෙසෙල් ගසකින් පතුරක් ගලවා. එහි ඉස්ම අතට දාගන්න.
පොලි ටනල් එකක තියනලස්සන නයි මිරිස් වගාවක් th-cam.com/video/2eCL9xHAoHM/w-d-xo.html
නයි මිරිස් බීජ තවාන් කිරීම සරලව වියදමකින් තොරව සකස් කර ගන්නා ආකාරය පැහැදිලිව ඉදිරිපත් කර ඇත. වෙළඳ පොලෙන් මිලදී ගන්නා පැල සමහර විට වෙනත් මිරිස් වර්ග වන අතර එමගින් විවිධ දිලීර රෝග ආදිය ද පැමිණේ. ඉදිරිපත් කිරිම හොදයි.
Nice .
Thanks
බීජ ලබා ගන්න පුළුවන්ද
ගොඩක් අයට නොමිලේ බෙදාදුන්න.
මටත් බීජ ලබා ගන්න පුළුවන්ද?
Bija labaganna puluwanda
@@avishkathilina9763 ja ,suraweera
@@avishkathilina9763 me an
Ovage ata kade nane
api nomile bedaa heriya.
❤miris thawanak dala mage atha dawillai😢
Dawas thunak aniwarenma thiyanna onida
nehe.
මේක කාබනිකද..රසායනික ද..කොල කොඩ වෙනවට ඔබ තුමී මොකද කරන්නේ
කාබනික
නැන්දේ මාස තුනක් පමණ වේලුන නයි මිරිස් කරල් වලින් බීජ අරන් තවන් දැම්මොත් පැල නිසරු වෙයිද 🤔
වතුරෙ විනාඩි 10 ක් පමණ පෙගෙන්න දාල. තවාන් කරන්න.
@@ApeWaththa ස්තුතියි නැන්නේ,බුදුසරණයි ❤️🙏
බීජ වැහෙන්න පස් ටිකක් දාන්න ඕනි නැද්ද මිස්..👍👍
දැම්මත් කමක් නෑ, නැතත් කමක් නෑ
ගොඩක් පස් දාන්න එපා
Bohoma isthuthiii mis
👍👍👍
miris palawala kola saththujathiyak kala sathek pennawath naha retathamay kanne mokda ekata karanna ona
දුම්මල දුම් ඇල්ලීම හෝ දුම්කොළ දියර ඉසීම කරන්න.
👌🏻
අලු වල දාලා අව්වෙන් තියන්න්ද හෙවන තියන තැනකද තියන්න ඕන
උදේ අවුව වැටෙන තැනක තියන්න
miris walata thada hiru eliyada ona heeana da ona
hodin hiru eliya ona
Eka dawasaka welala hanna bada
pehedili madi
Welcome
වැඩේ කිසිම කලාවක් නෑහැ නෙ.මේ විදිහට දැමීම තවානෙ එක ඇටයක්වත් පැළවුනේ නැහැ නෙ
සරු බීජ යොදාගන්න
මිරිස් වගාව දෙන්න්ඩකො
Vimaladhasa Disanayaka
ගැනුම්කරුවො ඉන්නවද මිස් ස්තුතියි
nehe
👍👍👍👍👍👍👍👍👍

වියලි ගොමයෙදීම හොදයි.
අමු ගොම යොදන්න එපා.
Thakas miss
❤️
අනේ අත දැවිල්ලට මොකද කරන්නෙ කියන්නකො 😢
කෙසෙල් ගසකින් පතුරක් ගලවා. එහි ඉස්ම අතට දාගන්න.
පොලි ටනල් එකක තියන
ලස්සන නයි මිරිස් වගාවක්
th-cam.com/video/2eCL9xHAoHM/w-d-xo.html
නයි මිරිස් බීජ තවාන් කිරීම සරලව වියදමකින් තොරව සකස් කර ගන්නා ආකාරය පැහැදිලිව ඉදිරිපත් කර ඇත. වෙළඳ පොලෙන් මිලදී ගන්නා පැල සමහර විට වෙනත් මිරිස් වර්ග වන අතර එමගින් විවිධ දිලීර රෝග ආදිය ද පැමිණේ. ඉදිරිපත් කිරිම හොදයි.
Nice .
Thanks
බීජ ලබා ගන්න පුළුවන්ද
ගොඩක් අයට නොමිලේ බෙදාදුන්න.
මටත් බීජ ලබා ගන්න පුළුවන්ද?
Bija labaganna puluwanda
@@avishkathilina9763 ja ,suraweera
@@avishkathilina9763 me an
Ovage ata kade nane
api nomile bedaa heriya.
❤miris thawanak dala mage atha dawillai😢
Dawas thunak aniwarenma thiyanna onida
nehe.
මේක කාබනිකද..රසායනික ද..කොල කොඩ වෙනවට ඔබ තුමී මොකද කරන්නේ
කාබනික
නැන්දේ මාස තුනක් පමණ වේලුන නයි මිරිස් කරල් වලින් බීජ අරන් තවන් දැම්මොත් පැල නිසරු වෙයිද 🤔
වතුරෙ විනාඩි 10 ක් පමණ පෙගෙන්න දාල. තවාන් කරන්න.
@@ApeWaththa ස්තුතියි නැන්නේ,බුදුසරණයි ❤️🙏
බීජ වැහෙන්න පස් ටිකක් දාන්න ඕනි නැද්ද මිස්..👍👍
දැම්මත් කමක් නෑ, නැතත් කමක් නෑ
ගොඩක් පස් දාන්න එපා
Bohoma isthuthiii mis
ස්තුතියි
👍👍👍
👍👍👍
miris palawala kola saththujathiyak kala sathek pennawath naha retathamay kanne mokda ekata karanna ona
දුම්මල දුම් ඇල්ලීම හෝ දුම්කොළ දියර ඉසීම කරන්න.
👌🏻
අලු වල දාලා අව්වෙන් තියන්න්ද හෙවන තියන තැනකද තියන්න ඕන
උදේ අවුව වැටෙන තැනක තියන්න
miris walata thada hiru eliyada ona heeana da ona
hodin hiru eliya ona
Eka dawasaka welala hanna bada
pehedili madi
Thanks
Welcome
වැඩේ කිසිම කලාවක් නෑහැ නෙ.මේ විදිහට දැමීම තවානෙ එක ඇටයක්වත් පැළවුනේ නැහැ නෙ
සරු බීජ යොදාගන්න
මිරිස් වගාව දෙන්න්ඩකො
ස්තුතිය්
Vimaladhasa Disanayaka
ගැනුම්කරුවො ඉන්නවද මිස්
ස්තුතියි
nehe
👍👍👍
❤️
👍👍👍👍👍👍👍👍👍