මෙය නිමක් නැතුව පින් කරන්න ලැබුණු අවස්ථාවක්..මෙය මගහැර ගන්න නම් එපා |Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 39

  • @maneldissanayake3551
    @maneldissanayake3551 6 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ
    මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ පිනෙන් මට ඉක්මනින්ම සුවය ලැබේවා

  • @yasawathisilva
    @yasawathisilva 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමින්ටසාදු සාදු සාදු

  • @hksugathapala
    @hksugathapala 9 หลายเดือนก่อน +1

    Sadu sadu❤ pinwath ස්වාමීන් වහන්සේ ta mage නමස්කාර raya වේවා .❤semadinakama aka banakathawak asanawamai ❤🎉❤ sadu..sadu.....*

  • @rohanabandara2974
    @rohanabandara2974 9 หลายเดือนก่อน +1

    Ape හාමුදුරුවනේ නිරෝගී සම්පත් ලැබේවා

  • @nadinadi647
    @nadinadi647 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වහන්සේට මගේ නමස්කාරය වේඑවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 9 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේත් ධර්ම දානය දුන් සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @Lath-q2t
    @Lath-q2t 9 หลายเดือนก่อน +1

    පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ගාඋස ලැබේවා ලංකාව වගේ පින්වත් රටක් මේ මුලු ලෝකෙවත් නෑ සත්‍යයක් බුදුන් වැඩිය රටක් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @samsanhewage3297
    @samsanhewage3297 9 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු පින්වත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 9 หลายเดือนก่อน +6

    උප.උපන් හැම ආත්මයකම මම ලංකාවේ ම බෞද්ධයෙක් වෙලාම ඉපදේවා නිතරම බුදුබණ මගේ සවනට ඇසේවා සාදු සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 หลายเดือนก่อน +1

    අති උතුම් පින්වත් උතුමාණන් නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න කෝටියක් සක්වල වැඩ සිටින ආර්යන් වහන්සේලා ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා සියලුම සම්‍යක් දෙවියන් ගේ ආරක්ෂාවා ලැබේවා තෙරුවන් සරණින් අද දවස සුවෙන් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට ලැබේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺මාගේ වන්දනාව ඔබ වහන්සේටයි සාධු සාධු සාධු මන් උදේ හවස බුදුන් වැදලා හැමදාම ඔබ වහන්සේට පින් දෙනවා ඔබ වහන්සේ දන්නේ නැහැ නමුත් පින් ගොඩාක් ඔබ වහන්සේට ඉදිරියට අවස්‍ය නිසා මන් පින් දෙනවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺

  • @AthulaKumara-vf8cq
    @AthulaKumara-vf8cq 9 หลายเดือนก่อน

    සාදු ...සාදු ...සාදු

  • @MallikaP-o6n
    @MallikaP-o6n 9 หลายเดือนก่อน

    sadu🙏sadu🙏sadu 🙏theruwan saranai oba wahanseta

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 9 หลายเดือนก่อน

    Utum desanawak oba wahanseta bohoma pin dergausa lebewa oba wahanseta teruwan saranai 👃👃👃👃🌼🌼🌼

  • @MagaratPatabadige
    @MagaratPatabadige 9 หลายเดือนก่อน

    සාදු සාදු

  • @kantikanti3132
    @kantikanti3132 9 หลายเดือนก่อน

    Sadu sudu sadu budubana padayak savane aseva 🙏🙏🙏🙏

  • @KusmKumari-lw7ek
    @KusmKumari-lw7ek 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu mage thathagatha samma sam budurajanan wahansege budda puthrayan wahanseta mage namas karaya wewa pinwath swamin wahansa Oba wahansege uthum darmaya dawasata 2parak 3parak Aniwaryen Asawen Ahanawa oba wahanse maha karunawen Apita uthum darmaya desana karapu kusalayen lagama bawa gamane uthum nirwanaya lebewa sepa sahitha prathipadawakin sugathiyakama ipadewa Sadu Sadu Sadu mada me uthum darmaya gaurawayen Asapu pinen sasare sepa sahitha prathipadawakin ipadewa sath purushayange pihita labannemwa kalyana miththarayange pihita labannemwa thawa thawath darma Asanna Asawa Athi wewa

  • @hemadayananda
    @hemadayananda 9 หลายเดือนก่อน

    Sadu sadu Tharuwan saranaei

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 9 หลายเดือนก่อน

    Sadu sadu sadu namo buddaya

  • @sanchalamuthumali4698
    @sanchalamuthumali4698 9 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu sadhu!!!!!

  • @kumudunikumu6988
    @kumudunikumu6988 9 หลายเดือนก่อน

    Sadu🙏🏻 sadu🙏🏻 sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 หลายเดือนก่อน

    සංඝ බේදය ⭕බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සෙලවීම ⭕සෝවාන් වහන්සේ නමක් මැරුවත් අනන්තරිය නැහැ අම්මා තාත්තා මැරුවොත් අනන්තරිය යී අම්මා දැනගෙන එපාද අම්මා දරුවන්ට කියන්නේ බොහෝ ගෙවල්වල හොද නරක කියා දෙන්න ඒ අයත් දන්නේ නැහැ ඒ අයත් අවුරුදු දහයෙන් දොළහෙන් විවාහ වුණු අය වැඩිපුර ඉන්නෙ සමහර ගෙවල් වල මෙහෙම බනින්න ඕන හොද ස්වාමින් වහන්සේලට දොස් කියන ඒකයි වරද

  • @salindabandara9790
    @salindabandara9790 9 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @malika8239
    @malika8239 9 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @KrishnaKannangara
    @KrishnaKannangara หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවනේ,
    ඔය මූලික හේතුව භාෂාව විනාශ වීම.

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 9 หลายเดือนก่อน

    🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹

  • @seethagunarathne1504
    @seethagunarathne1504 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu !!!

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 9 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 9 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @vijanipamoda572
    @vijanipamoda572 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 9 หลายเดือนก่อน

    මගෙසමිමාසමිබදුඅමාමෑණීබදුපියාණන්වහන්සෙකියානුදුන්දෙයක්නැතිතරමිඒබුදුපියානමිවහන්සෙදිවිහිමියෙන්මමසරනයමිසාධුසාධුසාධු🎉🎉🎉🎉🎉🎉🎉

  • @samsanhewage3297
    @samsanhewage3297 9 หลายเดือนก่อน

    3:11

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 หลายเดือนก่อน

    කිසිම පාරමිතාවක් නැතුව අපේ අති උතුම් බුදුරජාණන් වහන්සේ මරල බුදුවෙන්න පුළුවන් කියලා හිතල අපේ බුදුරජාණන් වහන්සේ මරලා බුදුවෙන්න බලන එක මොන තරම් අනුවණ ක්‍රියාවක්ද තමන් මහන්සි නොවී අනුන් මරලා ලෙහෙසියෙන් බුදුවෙනවා කියන්නේ එහෙම පුළුවන් ද දේවදත්ත තෙරුන් වහන්සේ හැමවෙලේම බැලුවේ නිකංඉදගෙන බුදුවෙන්න පුළුවන් ද බුද්ධිය තියෙනවා නම් එහෙම හිතනවද එකනේ අද අනන්ත දුක් විදින්නේ නිරයේ වැටිලා

  • @sadeepasadeepa9118
    @sadeepasadeepa9118 9 หลายเดือนก่อน

    Eka digata bana ahan yaddi e asse welada denwim mokatada. Awadane bidenaeane😮😮😮

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu......

  • @sehansajayalath5481
    @sehansajayalath5481 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 9 หลายเดือนก่อน

    මෙදහමිකරැණුකියාදෙනපින්වත්ස්වාමීන්වහන්සේටමාගෙඋත්මනමස්කාරයවෙවාසාධෝසාධුසාධු

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 8 หลายเดือนก่อน

    🙏🙏🙏